Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
December 14, 2024 1:00 am 0 comment

වතුපිටි විකිණීම

අනගි අව­ස්ථා­වක්,​ ඔබ­සතු හිස් ඉඩම හෝ නිවාස දේපළ සති දෙකක් ඇතු­ළත විකු­ණා­ගැ­නී­මට අවශ්‍යද? Legacy Real Estate (Pvt) Ltd +94777599354 (Whats App)
086064

කොළඹ නග­ර­සී­මාව අැතු­ළත නිර­වුල් ඔප්පු සහිත මහල් නිව­සක් මිලදී ගැනී­මට ඔබට අවශ්‍යද? Legacy Real Estate (Pvt) Ltd +94777599354 (Whats App)
086067

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඇතු­ල්කෝට්ටේ පර්චස් 20 ක ඉඩ­මක් විකි­ණී­මට. 075-2679276.
071164

කහ­තු­ඩුව අධි­වේගී මාර්ග­යට ආසන්න පර්චස් 7 අත්ති­වා­රම වැසි­කි­ළි­වල ලිඳ සහිත ඉඩම සියලු පහ­සු­කම් ඇත. අම­තන්න. 0777-683785.
086033

කොටි­කා­වත්ත කොර­ටුව පාරේ පර්චස් 7.5 ක ඉඩම සමඟ නිවස විකි­ණී­මට. 0714081268.
086084

කොස්ගම නගර සමී­පයේ 603 බස්මා­ර්ග­යට මුහු­ණලා (කොස්ගම – කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව පර්ච­සය රු. 140,​000/​- සිට,​ එක­වර ගෙවී­මේදී 10% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717-113333.
083757

කොහි­ල­වත්ත,​ වීර­මල් මාවත,​ නිව­සක් විකි­ණී­මට ඇත. පර්චස් 11.8,​ 01 නිදන කාම­රය 02 නාන කාමර,​ සාලය,​ මුළු­තැ­න්ගෙය,​ කෑම කාම­රය සහ වාහන 02 රථ ගාල කරු­ණා­කර වැඩි විස්තර සඳහා අම­තන්න. දු.ක. 0760850687.
085283

තල­ව­තු­ගො­ඩට නුදු­රින් කල­ල්ගොඩ මන­රම් වැද­ගත් පිරි­ස­ර­යක පිහිටි පර්චස් 12.5 කාමර 4 Bathroom 3 දෙම­හල් නිවස විකි­ණී­මට. 0701540574.
085907

දෙහි­වල ගල්වල පාර පර්චස් 12 ක අනගි ඉඩම වාසය කළ හැකි නිවස සමග ඉඩමේ වටි­නා­ක­මට පම­ණක් විකි­ණී­මට. පර්ච­සය රු. මිලි­යන 4.5 යි. සාකච්ඡා කර­ගත හැක. 077-4957479.
086120

නාවල කොස්වත්ත ද මැල් වත්ත පාර පර්චස් 6.75 ක ඉඩ­මක් වහාම විකි­ණි­මට. කොස්වත්ත පාරේ සිට මීටර 700,​ කොස්වත්ත මංස­න්ධි­යට හා ගේට්වේ විදු­හ­ලට මීටර 450 යි. අම­තන්න. 071-4426684 හෝ 0777-139056
085546

නො. 33 සේද­වත්ත පාර තොට ළගට මීටර් 100 නුදු­රින් ගෙය සමග ඉඩම විකිණේ. විම­සීම් උපාලි 0714118986,​ ව්‍යාපාර­ය­කට සුදුසු.
086529

පාදුක්ක මල­ගල 282 යට­ව­තුර කාප­ට්පා­රට මුහු­ණලා ව්‍යාපාරික හෝ ගෙය­කට. පර් 28. වට­තාප්ප,​ ජල විදු­ලිය. ලක්ෂ 65. 0717684312.
085727

පිළි­ය­න්දල කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 39 සිට. අදම අම­තන්න. 0717-113333.
083763

පිළි­ය­න්දල සම්පූ­ර්ණ­යෙන් ටයිල් කාමර 3 ක් නාන කාමර 3 ක් සහිත අගනා නිවස විකි­ණි­මට. 077-3570375.
083531

බත්ත­ර­මුල්ල තල­ව­තු­ගොඩ නග­ර­ව­ලට ආස­න්නයේ පැල­වත්ත හෝක­න්දර ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්. 25 ව්‍යාපාර­ය­කට හෝ අයෝ­ජ­න­ය­කට කදිම ඉඩම විකි­ණී­මට. 077-0673171.
086117

මාලඹේ නග­රා­ස­න්නයේ කහ­න්තොට ප්‍රධාන පාරේ බස්පා­රට මීටර් 300 දුරින් අඩි 20 පළල පාර­කට මුහු­ණලා පර්. 7 ඉඩම විකි­ණී­මට. කොත­ලා­වල අතු­රු­ගි­රිය අධි­වේගී පිවි­සු­මට පහ­සු­වෙන් ලගා­විය හැක. පර්ච­සය ලක්‍ෂ 11 පම­ණයි. 0714-290392.
086116

මාලඹේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්,​ කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717-113333.
083756

මාළඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සම­ගින්. අම­තන්න. 0717-113333.
083754

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­රක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස්. පර්ච­සය රු. 250,​000.00 සිට,​ එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717-113333.
083717

හෝමා­ගම ගල­විල වත්තේ මුණ­සිංහ මාවතේ පර්චස් 20 විකි­ණී­මට තිබේ. අඩි 20 පාර සමග ජලය විදු­ලිය පහ­සු­කම් ඇත. හයි­ලෙ­වල් පාරට විනාඩි 5 විම­සන්න. 071-4460455.
086469

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඌරා­පොල පර්චස් 16.75 නිට්ට­ඹුව පර්චස් 41 විකි­ණී­මට පිරි­සිදු ඔප්පු. වටිනා පිහි­ටීම් 0710104703,​ 0711772072
081884

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුව­න්තො­ටු­පළ සමී­ප­යෙන්. ගුවන් තොටු­ප­ළට විනා­ඩි­යයි. වෙළඳ කලා­පය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළ­ඳ­සැල් ඇවි­දින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග. ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදු­ලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවිමේ ක්‍රම. අම­තන්න. 071-7113333
083733

කඩ­වත කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3 න් අධි­වේ­ග­යට විනාඩි 05 යි. සුපිරි නේවා­සික බිම් කොටස්. බිම් කොට­සම ලක්‍ෂ 39 සිට.
083709

කඩ­වත නග­රයේ හයිවේ පිවි­සුම ආස­න්නයේ පර්චස් 17 ඉඩමේ සුඛෝ­ප­භෝගී දෙම­හල් නිවස වහාම විකි­ණී­මට. මිලි­යන 48. 0777-921011.
086035

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සුම් වලට හා බිය­ගම අයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අති­දැ­වන්ත වට්ටම් සම­ගින්. අම­තන්න. 0717-113333.
083758

කැල­ණිය පට්ටි­ය­හං­දිය නුව­ර­පා­රට,​ කැලණි දුම්රි­ය­පො­ළට ඉතා­මත්ම ආස­න්නව වැද­ගත් පරි­ස­ර­යක ජල විදු­ලිය සහිත නිවස සම­ගින් පර්. 8ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. නිර­වුල් ඔප්පු. කථා­ක­රන්න. 0718448417,​ 0785649587.
085318

කිරි­බ­ත්ගොඩ නග­ර­යෙන් අගනා බිම් කොටස් ඉතා ඉහළ නේවා­සික ප්‍රදේශ­යක පර්චස් 10 බිම් කොටස් කොළඹ – නුවර ප්‍රධාන බස් මාර්ග­යට මීටර් 450. ආර්පිකෝ සුපර් සෙන්ටර් තිල­ක­ව­ර්ධන ටෙක්ස්ට­යිල්. බැංකු,​ පාසැල්. විනාඩි 5-10 ඇවි­දිය හැකි දුරින්. නවීන පන්නයේ යාබද නිවෙස් පිහිටා ඇත. නිර­වුල් ඔප්පු,​ ප්‍රදේශීය සභා අනු­මැ­තිය හිමිය. බැංකු ණය පහ­සු­කම් සැල­සිය හැකිය. Call or Text 074-0405823,​ Email : K​i​r​i​b​a​t​h​2​5​@​y​a​h​o​o​.​c​o​m​
086473

කුරු­ව­ලාන පන්සල උයන 185 බස් පාරේ පර්චස් 26ක සෙලින්කෝ වෙන්දේසි ඉඩම විකි­ණී­මට තිබේ. 0714081268.
086075

කොච්චි­කඩේ,​ මීග­මුව සහ කටාන නගර වලට සමී­ප­යෙන් පර්චස් 10 නේවා­සික බිම් කොටස් රු. 330,​000/​- සිට. අම­තන්න. 0717-113333.
083737

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාස­ල්ව­ලට පහ­සු­වෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරේන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න. 071-7113333
083730

ජාඇල නග­ර­යට නුදු­රින්,​ කණු­වන,​ සමගි මාවත. තෙකලා විදු­ලිය,​ ජලය,​ දුර­ක­ථන මාර්ග සහිත,​ ප්‍රෙස්ගාඩ්න් හි,​ පර්චස් 18.8 ක ඉඩම,​ අඩි 15 ක් පළල පාරක් සහිත වර්ග අඩි 2640 ක දෙම­හල් නිවස,​ නිදන කාමර 4 ක් සහ නාන කාමර 2 ක්,​ මුළු­තැන් ගෙවල් 2 ක් සහ අනෙ­කුත් පහ­සු­කම් සහි­තව විකි­ණී­මට ඇත. නිවාස ඒකක දෙකක් ලෙසද භාවිතා කළ හැක. වෙන වෙනම විදුලි හා ජල මීටර් ඇත. පිරි­සිදු ඔප්පු. මිලි­යන 23 කි. මිල සාකච්ඡා කළ හැක. 077-3601622
086150

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්. ගම්පහ ගුවන් තොටු­පොළ බස්පාරේ උඩු­ග­ම්පොල නග­ර­යෙන්,​ නල ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමග අගනා බිම් කොටස්,​ අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717-113333.
083742

පෑලි­ය­ගොඩ එල­වළු සහ මස්‍ය වෙළ­ඳ­පො­ළ­ව­ලට කිලෝ­මී­ට­ර­යක පමණ දුරින් නුවර පාරේ හතරේ කණුව ආස­න්නයේ දෙම­හල් නිව­ස­කට නගර සභා අනු­මැ­තිය සහිත පර්චස් හත­රක පමණ ඉඩම මුදල් හදි­සි­ය­කට වහාම විකිණේ. විම­සීම් : 075-5923503,​ 076-4417274.
086456

මීග­මුව නග­ර­යට විනාඩි 10 න් ලඟා විය හැකි,​ සියලු පහ­සු­කම් සහිත අගනා නේවා­සික බිම් කොටස්. කටාන කද­වල සුබ­සා­ධක මාව­තෙන්,​ පදිං­චි­ය­ටත්,​ ආයෝ­ජ­න­ය­ටත් කදි­මයි. පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. අම­තන්න. 0717-113333.
083736

යක්කල ලයි­සි­යම් ජාත්‍යන්තර පාසල අස­ලින් නුවර පාරට 600m. පර්චස් 7.5,​ 9 බිම් කොටස් විකි­ණී­මට. 495000.00 සිට 0778490835.
086141

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කළු­තර පයා­ගල ගාලු­පා­රට 1/​2 km පර්චස් 10,​ වට තාප්ප ඇති දෙම­හල් නිවස විකි­ණී­මට. 0719500371,​ 0707500372.
086333

බණ්ඩා­ර­ගම – කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින්. අම­තන්න. 071-7113333
083729

වාද්දූව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදු­ලිය ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. එක­වර ගෙවී­මේදී 15% වට්ට­මක්. දැන්ම අම­තන්න. 071-7113333
083735

120 බස් මාර්ගය සමී­පයේ කහ­තු­ඩුව,​ ගෝන­පල,​ වීදි­ය­ගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදු­ලිය තාර යෙදු මාර්ග ඇතුළු පහ­සු­කම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අම­තන්න. 071-7113333.
083725

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 109,​500/​- සිට. තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අම­තන්න. 0717-113333.
083715

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග පව­ර්සය රු. 309,​700/​- සිට. 071-7113333.
083723

කුරු­ණෑ­ගල මීග­මුව ප්‍රධාන පාරට අතේ දුරින් උහු­මී­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්,​ නළ ජලය සමග. පර්ච­සය රු. 222,​000/​- සිට. 0717-113333.
083739

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. පර්ච­සය 111,​500/​- සිට. නළ ජලය විදු­ලිය සමග සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717-113333.
083731

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි.10 ක දුරි­න්නා­ර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස් පර්ච­සය රු. 81,​500/​- සිට නල ජලය සමග. 0717-113333.
083706

කොළඹ 6 පාරට අතේ දුරින් අධි­වේගී පිවි­සු­මට වි. 05 ක දුරින් කුරු­ණෑ­ගල පොතු­හැර අගනා බිම් කොටස්,​ දුම්රි­ය­පල පේන­මා­නයේ පර්ච­සය රු. 189,​700/​- සිට. 0717-113333.
083714

නාර­ම්මල වාරි­ය­පොල පාරේ කටු­පොත (පොල් ඉඩ­ම­කින්) අක්කර 5 සිට 30 ප්‍රමාණ­යන් විකි­ණී­මට. අම­තන්න 0773002239,​ 0771333123,​ 0112638228.
086560

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර්ච­සය රු.91,​700/​- සිට නල ජලය සමග. 0717-113333.
083704

වැවක් ලඟ ඉඩ­මක් සොයන ඔබට කුරු­ණැ­ගල,​ බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 071-7113333
083727

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

ගමුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා,​ සද­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පර්ච­සය රු. 170,​000.00 සිට. පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717-113333.
083720

වෙන්න­ප්පුව -වයි­ක්කාලේ සින්දාත්‍රිය හා වේල­න්කන්නි දේව­ස්ථා­න­ව­ලට නුදු­රුව කාමර 3 නිවස සහිත පර්චස් 26 1/​2. 074-2194002.
086145

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහ­නු­වර – ව. අඩි 3000 ක පර්චස් 22 ක ඉඩමේ ප්‍රධාන බස් මාර්ගය,​ ධර්ම­රාජ හා මහා­මායා විදු­හල්,​ මාලි­ගාව,​ වැව සහ KCC සඳහා ඇවිද යන දුරින් පිහිටි කාමර 4 ක්,​ වැසි­කිළි 4,​ සාලය,​ කෑම කන කාම­රය,​ ෆිටට් පැන්ට්‍රිය,​ මුළු­තැ­න්ගෙය,​ සේවක කාම­රය හා වැසි­කි­ළිය,​ ගරා­ජය හා වැසි­කි­ළිය,​ තෙකලා විදු­ලිය,​ ඉදි­රි­පස හා පිටු­පස ගෙවත්ත සහිත නිවස විකි­ණී­මට. 081-2219534.
082915

හදි­ස්සියේ විකි­ණී­මට- නුවර පූජා­පි­ටිය අංකු­ඹුර මාර්‍ගයේ දෙව්රම් හංදිය ළඟ ප්‍රධාන මාර්‍ගයට යාබ­දව විදු­ලිය,​ ජලය ඇති කුඩා නිවස ද,​ ගම්මි­රිස්,​ තේ,​ කරාබු වගා­වැති පර්චස් හැටක්. ලක්‍ෂ තිස්ප­හ­කට,​ පැව­රුම් ඔප්පු. ඩිස්පැ­න්ස­රි­ය­කට සුදු­සුම ස්ථාන­යක්. 0743596934.
085606

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාත­ලෙන් නල ලජය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්,​ පර්ච­සය රු. 115,​500/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717-133333.
083711

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමග බිම් කොට­සම ලක්‍ෂ 27,​ සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අම­තන්න. 0717-113333.
083752

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්ච­ස­යක් ලක්ෂ 22 සිට. අම­තන්න. 0717-113333.
083759

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717-113333.
083712

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහං­ගම ඉම­දුව ප්‍රධාන පාරට මුහු­ණලා පිහිටි හත­රැස් ඉඩම පර්චස් 120යි. තෙකලා විදු­ලිය,​ නළ ජලය සහි­තයි. පොල් වගා­වක් ඇත. සංචා­රක ව්‍යාපාර ඉදි­කි­රී­ම­කට සුදු­සුයි. ගාලු පාරේ සිට කිලෝ මීටර් 03කි. ඉම­දුව අධි­වේගී පිවි­සුමේ සිට කිලෝ මීටර් 03කි. විම­සීම්. 0716802339.
085514

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හං­දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 0717-113333.
083701

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දුම 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 0717-113333.
083722

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හංදි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සිමිත බිම් කොටස්. අදම අම­තන්න. 071-7113333.
083728

ගාල්ල කරා­පි­ටිය 2km වටිනා 20p විකි­ණී­මට ඇත. විශාල කොස්ගස් තුනක් සහ වෙනත් දැව­ගස් ඉඩ­මෙහි ඇත. 0776189765.
086309

ගාල්ල,​ පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොල­පා­ර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 071-7113333
083732

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට,​ එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 0717-113333.
083761

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හංදි­යට නුදු­රින්,​ පර්ච­ස­යක් රු. 280,​000/​- ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක්. 0717-113333.
083708

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අතු­රු­ගි­රිය අධි­වේගී පිවි­සු­මට/​ මාල­ඹේට නුදු­රින් ලොකු නිද­න­කා­මර 3ක්,​ සාල­යක්,​ කෑම­කා­ම­ර­යක්,​ මුළු­තැ­න්ගෙ­යක්,​ නාන කාමර 2ක්,​ බැල්ක­නි­යක්,​ ගරා­ජ­යක් සහිත උඩු­ම­හළ කුලි­යට/​ බද්දට. 0718146476,​ 0765637801.
085821

කඩු­වෙල ස්ලිට් කැම්පස් යාබද කාමර 5 දෙම­හල් නිවස කුලිය රු. 65,​000. 0773745154.
085865

පිට­කෝට්ටේ උඩු­ම­හලේ ඇනෙ­ක්සිය යුව­ළ­කට. සාලය කාමර දෙකයි. පැන්ට්‍රිය වාහන නැවැ­ත්වී­මට පහ­සු­කම් නැත. 077-6071114.
086040

හෝමා­ගම පිටි­පන මහින්ද මාවතේ නිව­සක් කුලි­යට දීමට ඇත. 0741555083.
086032

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

යක්කල – නග­ර­යෙහි දෙම­හල් නිවස කුලි­යට රු. 110,​000/​- නිදන කාමර 05,​ නාන කාමර 03,​ තාප්ප ගේට්ටු. 077-2205009.
086410

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

පිළි­ම­ත­ලාව දවු­ල­ගල මාර්ගයේ හියා­රා­පි­ටිය පිහිටි සියලු පහ­සු­කම් සහිත නිදන කාමර 3,​ සාලය,​ නාන­කා­ම­රය,​ පැන්ට්‍රිය හා ගරා­ජ­ය­කින් සම­න්විත තනි නිවස කුලි­යට දීමට. 0768802343.
085989

ගේ දොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට

යක්කල ගම්පහ පාරේ,​ ඉසුරු මාවතේ,​ කාමර 5 ක් පර්චස් 18 ක නිව­සක් විකි­ණී­මට/​ හුම­මා­රු­වට/​බදු­දී­මට. 0777-220554.
086403

ගේ දොර ඉඩකඩම් උවමනායි

කාමර 3-5 සහිත නිව­සක් කාර්යා­ල­ය­කට හා අත­ර­මැදි ගබ­ඩා­වක් සඳහා වත්තල/​ සීදූව යන ප්‍රදේශ­ව­ලින් අවශ්‍යයි. අම­තන්න. 0777-666351.
086482

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

ගණේ­මුල්ල නග­ර­යට 500m දුරින් තනි තට්ටුවේ නිව­සක් යුව­ළක් සඳහා සොයයි. (නීත්‍යනුකූල ගිවි­සු­මක් මගින්) 071-3206852.
086415

නිදන කාමර 03 ක් නිව­සක් ඉතා ඉක්ම­ණින් දිගු කාලීන කුලී පද­නම මත සීදූව,​ කටු­නා­යක හෝ කුරණ යන ප්‍රදේශ­ව­ලින් අවශ්‍යයි. සාමාන්‍ය කුලිය ශ්‍රී ලංකා රුපි­යල් 35000 – 45000 අතර,​ අම­තන්න. 0773-293725.
086417

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division