Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

දෙසැ­ම්බර් 15 සිට දෙසැ­ම්බර් 21 දක්වා

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

•දෙසැ­ම්බර් 15 ඉරිදා

දෙසැ­ම්බර් 15 ඉරිදා 03.54 තෙක් රෙහෙණ නැකැ­තයි.
සුදුසු අකුරු ඔ, ව, වි, වු.

•දෙසැ­ම්බර් 16 සඳුදා

දෙසැ­ම්බර් 15 ඉරිදා 03.54 සිට දෙසැ­ම්බර් 16 සඳුදා 02.19 තෙක් මුව­සි­රස නැකැ­තයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි.

•දෙසැ­ම්බර් 17 අඟ­හ­රු­වාදා

දෙසැ­ම්බර් 16 සඳුදා 02.19 සිට දෙසැ­ම්බර් 17 අඟ­හ­රු­වාදා 01.13 තෙක් අද නැකැ­තයි.
සුදුසු අකුර කු.

•දෙසැ­ම්බර් 18 බදාදා

දෙසැ­ම්බර් 17 අඟ­හ­රු­වාදා 01.13 සිට දෙසැ­ම්බර් 18 බදාදා 00.44 තෙක් පුනා­වස නැකැ­තයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි.

•දෙසැ­ම්බර් 19 බ්‍රහ­ස්ප­තින්දා

දෙසැ­ම්බර් 18 බදාදා 00.44 සිට දෙසැ­ම්බර් 19 බ්‍රහ­ස්ප­තින්දා 00.58 තෙක් පුෂ නැකැ­තයි.
සුදුසු අකුරු හු, හෙ, හො, ඩ.

•දෙසැ­ම්බර් 20 සිකු­රාදා

දෙසැ­ම්බර් 19 බ්‍රහ­ස්ප­තින්දා 00.58 සිට දෙසැ­ම්බර් 20 සිකු­රාදා 01.59 තෙක් අල්ලිය නැකැ­තයි.
සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො.

•දෙසැ­ම්බර් 21 සෙන­සු­රාදා

දෙසැ­ම්බර් 20 සිකු­රාදා 01.59 සිට දෙසැ­ම්බර් 21 සෙන­සු­රාදා 03.47 තෙක් මා නැකැ­තයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ. ඉන් පසු ඉරිදා 06.14 තෙක් පුව­පල් නැකැ­තයි.
සුදුසු අකුරු මො, ට, ටි, ටු.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division