ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරමින් රැකියාවේ නියුතු බොදු ගොවි කඩවසම් වයස අවුරුදු 23, උස 5′ 7″ වන සියලු දුසිරිතෙන් තොර ගණකාධිකාරී පුතුට කරුණාවන්ත වැදගත් උගත් දියණියක් දෙමාපියන් සොයයි. කේන්දර කොපියක් සමඟ විස්තර එවන්න. kumara.tax@gmail.com
G226206
ධනවත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත 1994 දී උපත ලද උස 5′ 7″ වන (BC හෝ MBA) සුදුසුකම්ලද, ආකර්ෂණීය අවබෝධයෙන් යුක්ත, විශිෂ්ට චරිතයකින් හෙබි පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ආගම හා කුලය බාධාවක් නොවේ. ව්‍යාපාරික පවුල් වඩාත් යෝග්‍යය. marriageaps40@gmail.com
G226236
නැන්දා විසින් වර්තමානයේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඥාති පුත්‍රයා හට යෝග්‍ය මනාලියක් සොයයි. ඔහු වයස අවුරුදු 51 වන මනාගති පැවතුම් ඇති ශාරිරික වශයෙන් සවිමත්, සමාජශීලි සාර්ථක තොරතුරු තාක්ෂණ උපදේශකවරයකු වේ. ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පදිංචි වීමට කැමතිය. යුරෝපයේ පුරවැසියකු වන ඔහු අයර්ලන්ත විදේශ ගමන් බලපත්‍රයක් දරයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් සම්බන්ධවන්න. ආගම හා කුලය නොසලකමි. whereismybridehiding@gmail.com
G226289
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 7″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර MBBS වෛද්‍ය පුතුහට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් ස්නේහවන්ත එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට කැමැති දියණියක් සොයයි. යෝජිත පුතු ශ්‍රී ලංකාවේ ඉපදුනු අතර, වර්තමානයේ එක්සත් රාජධානියේ ජීවත්වන NHS වෛද්‍යවරයකු වේ. ඔහු කඩවසම්, කරුණාවන්ත ආගම දහමට හා පවුලට ළැදි භාෂා ද්විත්වයම චතුර ලෙස හැසිර වියහැකි අයකු වේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල kasapathi@hotmail.co.uk
G226271
රෝමානු කතෝලික 1993 දී උපත ලද උස 5′ 6″ වන කැනඩාවේ ජීවත්වන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. P.canadaontario@gmail.com
G226265
වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම 1978 නොවැම්බර් උපන් අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් දුමින් හා මතින් තෙර BSc (Hon), P.G.Dip, CFA, PRM උපාධිලත්, සෑහෙන පමණ මෙරට හා විදේශ ඉතිරිකිරීම් හා ආයෝජන සතු, නවීන දෙමහල් නිවසක් උරුම, SUV නව වාහනයක් හිමි, ඩුබායි පාදක ආයෝජන සමාගමක දුරස්ථ ලෙස අධ්යක්ෂ ලෙස කටයුතු කරන (ශ්‍රී ලංකාවේ පදිංචි) විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහකාරියක් සොයයි. ඊමේල් : proppro@outlook.com
G225551
සිංහල බෞද්ධ පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 38 උස 5′ 8″ වන දුම්පානයෙන් තොර ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි කොළඹ 7 ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය ලද පසුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද ඕස්ට්‍රේලියාව පදනම් වූ සමාගමක් හිමි පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. අප සොයනුයේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට හෝ මෙහි පදිංචියට කැමති දියණියකි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ranjanee.sam@gmail.com
G226052
1990.12 ගම්පහ රෝ.ක. 5′ 7″ කඩවසම් කොළඹ විදුහලක ඉගෙනුම ලැබූ, MD, MBBS රජයේ සේවය කරන වෛද්‍ය පුතුට සම උගත්, ගුණ ගරුක, රැකියාවක නියුතු (වෛද්‍ය, ඉංජිනේරු, බැංකු සහ සුදුසු) දියණියක් දෙමව්පියෝ සොයති. මෙරට සහ පිටරට පිළිතුරු සළකනු ලැබේ. richandy377@gmail.com
G226076
අවු. 33 රත්නපුර 5′ තමාගේම නිවසක් හා ආදායම් ලබන තේ, පොල්, ඉඩම, ත්‍රීවිල් රථයක් හිමි දුසිරිතෙන් තොර පුතුට සාමාන්‍ය පවුලකින් කරුණාවන්ත දියණියක් සොයයි. කුලභේද නොසැලකේ.
SG226135
උඩරට බොදු ගොවි 39, 5′ 11″ කෙටි කලකින් නීතියෙන් වෙන්වූ රජයේ රැකියාවැති සුදුසු සහකාරියක දෙමව්පියන් සොයයි. 0766799950, 0572232886.
SG226102
කළුතර බොදු ගොවි උස 6′ 1″ වයස අවු. 25 උපාධිධාරී සියලු දුසිරිතෙන් තොර කඩවසම් පුතුට උගත් ගුණවත් රූමත් සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. රාහු 02, කුජ 07. 038-2282533.
SG225967
කෑගල්ල – AUSTRALIYA වේ M.S.C Data Science ඉංජිනේරු හා රජයේ ප්‍රධානම විශ්වවිද්‍යාලයක B.S.C උපාධිය දක්වා උගත් 1997-07 මස කඩවසම් එකම පුතුට සම උගත් දියණියක් මව හා ව්‍යාපාරික පියා සොයති. එකම නැගණිය (2002) I.T ඉංජිනේරුවරියකි. මිශ්‍ර කුළ බෞද්ධ. වන අතර, දෙමහල් නිවස / නවීන මෝටර් රථයක් හා වෙනත් දේපළ හා ව්‍යාපාරයක් හිමිය. විදේශගත වීමට හෝ මෙරට ගත කිරීමට දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන හදාරන අය ද සුදුසුය. භේද නොසැලකේ. 035-2231291, 035-2222709
SG225946
ගම්පහ දිස්ත්‍රික්කය වත්තලට නුදුරු ගොවිකුළ රෝමානු කතෝලික 1986 උපන් උස 5′ 6″ ස්ථිර රැකියාව පදිංචියට නිවස ඉඩම් අක්කරයක් කුඹුරු සහ අමතර ආදායම් ලබන වටිනා දේපළ හිමි කඩවසම් පෙනුම ඇති පුතුට උසස් පෙළ සමත් රූමත් රෝමානු කතෝලික දියණියක් වැඩිහිටියෝ සොයති. සවස 6 න් පසු අමතන්න. දු.අ. 2922614.
SG225984
ගම්පහ බොදු/ ගොවි 57 වියැති මා නිවසක් හිමි සැහැපත් කාරුණික සහකාරියක් බලාපොරොත්තු වෙමි. වැන්දඹු දික්කසාද දරුවන් ඇති නැති වූවද කම් නැත. සියලු විස්තර සහිතව ලියන්න.
SG226186
ගම්පහ බොදු/ ගොවි 87 විදේශීය උපාධිධාරී කඩවසම් නිවසක් වාහනයක් හිමි ඇවිදීමේදී දෙපාවල ආබාධයක් ඇති පුතුට උගත් කරුණාවන්ත පැහැපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG226187
ගල්කිස්ස බොදු සලාගම අවු. 45, උස 5′ 10″ කඩවසම් MBBS විශේෂඥ වෛද්‍ය පුතුට සුදුසු සහකාරියක දෙමාපියෝ සොයති. දික්කසාදයි. බැඳීම් නැත. sumududshj@yahoo.co.uk
SG226316
ගාල්ලේ බොදු ගොවි වැදගත් පවුලක 1991 නොවැම්බර් මස උපත ලද, උස 5′ 10″ වන විවාහ නොවූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ මෘදුකාංග ඉංජිනේරු පුතුහට උගත්, ප්‍රසන්න, කාරුණාවන්ත (විශේෂයෙන් වයසින් අඩු) ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක BSc ගෞරව පරිගණක විද්‍යා උපාධිය ලැබූ කේන්ද්‍රය වෛකල්පිතයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. propsv.7722@gmail.com
SG226067
දකුණේ බොදු ගොවි අඩි 5′ 5″ පමණ උස අවු. 28 + කොළඹ පදිංචි වැදගත් පවුලක දෙමව්පියෝ වැදගත් රැකියාවල නියුතු දැනට විශ්‍රාමික පවුලේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතුට දැනට විදේශ රටක සූපවේදීවරයකු ලෙස රැකියාව කරන පුතුට ගුණයහපත් ප්‍රසන්න පෙනුමැති උපාධිධාරී දියණියක් බලාපොරොත්තු වේ. විදේශයක වැදගත් රැකියාවක හෝ ඉගෙනීම ලබන දියණියක් වුවද සුදුසුයි.
SG225944
දකුණේ බොදු ගොවි අවු. 28 උස 5′ 8″ යුධ හමුදා නිලධාරියෙකු වන කඩවසම් පුතුට ගුණයහපත් උගත් බුද්ධිමත් දියණියක් දෙමාපියන් සොයයි. අමතන්න. 0912255994, 076-2183975.
SG226056
දකුණේ බොදු ගොවි 5′ 5″, 1999 අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍ය පුතුට වෛද්‍ය ඉංජිනේරු විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යාවක් දෙමව්පියෝ සොයති. දකුණ, බස්නාහිර විශේෂයි. 041-2244664.
SG225971
දකුණේ බොදු දුරාව/ ගොවි මිශ්‍ර 1992.06 උපන් අඩි 5 1/2 ක් උසැති රජයේ වෛද්‍ය සේවයේ නියුතු පවුලේ එකම දරුවා වන පුතුට ගැලපෙන සහකාරියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SG226153
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද, උස 6′ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු බී.ඒ. ගෞරව උපාධිධාරියෙකු හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ගෘහ නිර්මාණ ශිල්පියකු වන ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැඳුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාමත් තලෙළු, මලල ක්‍රීඩකයකු මෙන් සවිමත්ව වැඩුණු තරගකාරී පිහිනුම් ක්‍රීඩකයකු වන පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති මනාලියක් සොයයි. ඩුබායිහි ජීවත්වන අප පවුල දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර, එහිදී මනාලිය හා පවුල මුණ ගැසීමට අදහස් කරයි. කරුණාකර පවුල හා යෝජනා මනාලියගේ විස්තර ඇතුලත් පිළිතුරු cpdubai99@gmail.com වෙත එවන්න හෝ අමතන්න. 076-9833405, 033-2051472 ආගම හා කුලය නොසැලකේ.
SG224884
බොදු ගොවි මාතර දිස්ත්‍රික්කයේ පදිංචි අවු. 38 වයසැති ආරක්ෂක සේවයේ නියුතු පුතුහට සුදුසු සහකාරියක් විශ්‍රාමික මව සොයයි. ඉඩම් හා නිවසක් හිමිය. සාමාන්‍ය පවුලකි.
SG225825
මධ්‍යම පළාතේ බොදු ගොවි නිර්මාංශි අවුරුදු 70 ක්වූ උස 5′ 3″ රාජ්‍ය මණ්ඩලයක රැකියාවක් කර විශ්‍රාමිකයි. උපාධි ගුරුවරියක සමග විවාහවී සිට හදිසියේම ඇය මියගොස් ඇත. දරුවන් නොමැති මාහට ජීවත් වීමට තරම් තැන්පත් මුදලක්ද, අලුත් මෝටර් රථයක් ඇත. සොයනුයේ සමකුල අවුරුදු 50 පමණවූ බාහිර කරදරවලින් තොර නිර්මාංශි අවංක අහිංසක ගුණගරුක තැනැත්තියකි. විශ්‍රාමික ගුරුවරියක හෝ රැකියා නොකළ අයෙකු වුවද කම් නැත. දරුවන් නැති වැන්දඹු කෙනෙකුද හොඳය.
SG226255
මහනුවර බොදු ගොවි වැදගත් පවුලක 1996 උස 5′ 5″ උපාධිධාරී ජපානයේ වැඩිදුර අධ්‍යාපනය ලබා පැමිණෙන පුතුට සමකුල උගත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 0812579691.
SG226225
මාතලේට නුදුරු බොදු ගොවි 47 හැවිරිදි ඉඩම් හිමි වැවිලිකරු පවුලේ එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. රැකියාවක් අවශ්‍ය නැත. සියලු විස්තර පළමු ලිපියෙන්.
SG226096
රත්නපුර බොදු උස 5′ 4″ කාර්මික ශිල්පී පුතුට රත්නපුර අවටින් ගුණවත් දියණියක් සොයයි. බින්න කසාදයට කැමතියි.
SG226040
වයඹ බො.ගො. 37 වියැති 5′ 7″ කටුනායක ගුවන් හමුදාවේ එරෝ එන්ජින් නිලය ලත් මෝටර් රථය නිවසැති සුරාසූදුවෙන් තොර ප්‍රසන්න පුතුට උගත් රැකියාවැති / නැති ගුණ ගරුක රුවැති දායාදැති / නැති කාරුණික මනාලියක් සොයයි. 0372248258.
SG226249
හොරණට නුදුරු බොදු ගොවි 1979 උපන් 5′ 4″ උස සාමාන්‍ය රැකියාවක් ඇති මව සමග ජීවත්වන නිවසක් හිමි පුතුට සාමාන්‍ය රැකියාවක් ඇති පැහැපත් දියණියක් කළුතර දිස්ත්‍රික්කයෙන් මව සොයයි. රැකියාවක් ඇති හෝ දේපළ සහිත දරුවන් නොමැති දික්කසාද අයද විස්තර සමග කේන්ද්‍ර කොපිය හා දුරකථන අංකය සඳහන්කර පිළිතුරු සපයන්න.
SG226115
1978 උපන් ඉතාලියේ රැකියා කරන 5′ 3″ උස පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. කුල භේද නැත. (විවාහයෙන් වෙන් වූ අය කථා කිරීමෙන් වළකින්න.) 0112858479.
SG226156
1996 දකුණේ බොදු ගොවි උස 5′ 7″ රාජ්‍ය විශ්වවිද්‍යාල BSC උපාධිධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු සියලු දුසිරිතෙන් තොර පුතුට උගත් රැකියාවැති හෝ රැකියා අපේක්ෂිත දියණියක් දෙමව්පියන් සොයයි. රාත්‍රී 7න් පසු අමතන්න. 0413125383. Email- gproposal1996@gmail.com ලිපි එවීමෙන් වලකින්න.
SG225827
1997, MSc (Facil – Aesthetic) B Eng (Hon) (Biomedical Engineering) MBA (Hospitl Management) උපාධි හිමි තමාගේම Aesthetic රෝහලක් පවත්වාගෙන යන නිවසක්, දේපළක් හිමි පුතුට සුදුසු සහකාරියක් වෛද්‍ය පියා සොයයි. උස 5′ 7″ භේද නොසැලකේ. 038-2231068, drjinasena1234@gmail.com
SG225977