Home » මනාලයෝ

මනාලයෝ

by damith
December 14, 2024 1:00 am 0 comment

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදා­ර­මින් රැකි­යාවේ නියුතු බොදු ගොවි කඩ­ව­සම් වයස අවු­රුදු 23,​ උස 5′ 7″ වන සියලු දුසි­රි­තෙන් තොර ගණ­කා­ධි­කාරී පුතුට කරු­ණා­වන්ත වැද­ගත් උගත් දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. කේන්දර කොපි­යක් සමඟ විස්තර එවන්න. k​u​m​a​r​a​.​t​a​x​@​g​m​a​i​l​.​c​o​m
G226206

ධන­වත් බොදු ගොවි පවු­ලක් ඔවුන්ගේ මනා­ලෙස ස්ථාපිත 1994 දී උපත ලද උස 5′ 7″ වන (BC හෝ MBA) සුදු­සු­ක­ම්ලද,​ ආක­ර්ෂ­ණීය අව­බෝ­ධ­යෙන් යුක්ත,​ විශිෂ්ට චරි­ත­ය­කින් හෙබි පුතු­හට රූමත් කරු­ණා­වන්ත හද­ව­තක් ඇති දිය­ණි­යක් සොයයි. ආගම හා කුලය බාධා­වක් නොවේ. ව්‍යාපාරික පවුල් වඩාත් යෝග්‍යය. m​a​r​r​i​a​g​e​a​p​s​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G226236

නැන්දා විසින් වර්ත­මා­නයේ ශ්‍රී ලංකා­වට පැමිණ සිටින ඥාති පුත්‍රයා හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. ඔහු වයස අවු­රුදු 51 වන මනා­ගති පැව­තුම් ඇති ශාරි­රික වශ­යෙන් සවි­මත්,​ සමා­ජ­ශීලි සාර්ථක තොර­තුරු තාක්ෂණ උප­දේ­ශ­ක­ව­ර­යකු වේ. ශ්‍රී ලංකාවේ හෝ විදේ­ශ­යක පදිංචි වීමට කැම­තිය. යුරෝ­පයේ පුර­වැ­සි­යකු වන ඔහු අය­ර්ලන්ත විදේශ ගමන් බල­පත්‍රයක් දරයි. මේ පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් සම්බ­න්ධ­වන්න. ආගම හා කුලය නොස­ල­කමි. w​h​e​r​e​i​s​m​y​b​r​i​d​e​h​i​d​i​n​g​@​g​m​a​i​l​.​c​o​m​
G226289

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 7″ වන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර MBBS වෛද්‍ය පුතු­හට අධ්‍යාපනික හා වාත්තී­මය සුදු­සු­ක­ම්ලත් ස්නේහ­වන්ත එක්සත් රාජ­ධා­නි­යට සංක්‍රමණය වීමට කැමැති දිය­ණි­යක් සොයයි. යෝජිත පුතු ශ්‍රී ලංකාවේ ඉප­දුනු අතර,​ වර්ත­මා­නයේ එක්සත් රාජ­ධා­නියේ ජීව­ත්වන NHS වෛද්‍යවර­යකු වේ. ඔහු කඩ­ව­සම්,​ කරු­ණා­වන්ත ආගම දහ­මට හා පවු­ලට ළැදි භාෂා ද්විත්ව­යම චතුර ලෙස හැසිර විය­හැකි අයකු වේ. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. විද්යුත් තැපෑල k​a​s​a​p​a​t​h​i​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k
G226271

රෝමානු කතෝ­ලික 1993 දී උපත ලද උස 5′ 6″ වන කැන­ඩාවේ ජීව­ත්වන පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. P​.​c​a​n​a​d​a​o​n​t​a​r​i​o​@​g​m​a​i​l​.​c​o​m
G226265

වැද­ගත් බොදු ගොවි දෙමා­පි­යන් විසින් තම 1978 නොවැ­ම්බර් උපන් අධ්‍යාපනි­කව හා වෘත්තීය වශ­යෙන් සුදු­සු­ක­ම්ලත් දුමින් හා මතින් තෙර BSc (Hon),​ P.G.Dip,​ CFA,​ PRM උපා­ධි­ලත්,​ සෑහෙන පමණ මෙරට හා විදේශ ඉති­රි­කි­රීම් හා ආයෝ­ජන සතු,​ නවීන දෙම­හල් නිව­සක් උරුම,​ SUV නව වාහ­න­යක් හිමි,​ ඩුබායි පාදක ආයෝ­ජන සමා­ග­මක දුරස්ථ ලෙස අධ්‍යක්ෂ ලෙස කට­යුතු කරන (ශ්‍රී ලංකාවේ පදිංචි) විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක් සොයයි. ඊමේල් : p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G225551

සිංහල බෞද්ධ පවු­ලක් ඔවුන්ගේ වයස අවු­රුදු 38 උස 5′ 8″ වන දුම්පා­න­යෙන් තොර ඕස්ට්‍රේලියානු ස්ථිර පදිං­චිය හිමි කොළඹ 7 ඩී.එස්. සේනා­නා­යක විද්‍යාලයේ අධ්‍යාපනය ලද පසුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝ­රියා විශ්ව­විද්‍යාලයේදී අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද ඕස්ට්‍රේලියාව පද­නම් වූ සමා­ග­මක් හිමි පුතු­හට රූමත් කරු­ණා­වන්ත හද­ව­තක් ඇති දිය­ණි­යක් සොයයි. අප සොය­නුයේ ඕස්ට්‍රේලියා­වට සංක්‍රමණය වීමට හෝ මෙහි පදිං­චි­යට කැමති දිය­ණි­යකි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. r​a​n​j​a​n​e​e​.​s​a​m​@​g​m​a​i​l​.​c​o​m​
G226052

1990.12 ගම්පහ රෝ.ක. 5′ 7″ කඩ­ව­සම් කොළඹ විදු­හ­ලක ඉගෙ­නුම ලැබූ,​ MD,​ MBBS රජයේ සේවය කරන වෛද්‍ය පුතුට සම උගත්,​ ගුණ ගරුක,​ රැකි­යා­වක නියුතු (වෛද්‍ය,​ ඉංජි­නේරු,​ බැංකු සහ සුදුසු) දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයති. මෙරට සහ පිට­රට පිළි­තුරු සළ­කනු ලැබේ. r​i​c​h​a​n​d​y​3​7​7​@​g​m​a​i​l​.​c​o​m
G226076

අවු. 33 රත්න­පුර 5′ තමා­ගේම නිව­සක් හා ආදා­යම් ලබන තේ,​ පොල්,​ ඉඩම,​ ත්‍රීවිල් රථ­යක් හිමි දුසි­රි­තෙන් තොර පුතුට සාමාන්‍ය පවු­ල­කින් කරු­ණා­වන්ත දිය­ණි­යක් සොයයි. කුල­භේද නොසැ­ලකේ.
SG226135

උඩ­රට බොදු ගොවි 39,​ 5′ 11″ කෙටි කල­කින් නීති­යෙන් වෙන්වූ රජයේ රැකි­යා­වැති සුදුසු සහ­කා­රි­යක දෙම­ව්පි­යන් සොයයි. 0766799950,​ 0572232886.
SG226102

කළු­තර බොදු ගොවි උස 6′ 1″ වයස අවු. 25 උපා­ධි­ධාරී සියලු දුසි­රි­තෙන් තොර කඩ­ව­සම් පුතුට උගත් ගුණ­වත් රූමත් සුදුසු දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයති. රාහු 02,​ කුජ 07. 038-2282533.
SG225967

කෑගල්ල – AUSTRALIYA වේ M.S.C Data Science ඉංජි­නේරු හා රජයේ ප්‍රධානම විශ්ව­විද්‍යාලයක B.S.C උපා­ධිය දක්වා උගත් 1997-07 මස කඩ­ව­සම් එකම පුතුට සම උගත් දිය­ණි­යක් මව හා ව්‍යාපාරික පියා සොයති. එකම නැග­ණිය (2002) I.T ඉංජි­නේ­රු­ව­රි­යකි. මිශ්‍ර කුළ බෞද්ධ. වන අතර,​ දෙම­හල් නිවස /​ නවීන මෝටර් රථ­යක් හා වෙනත් දේපළ හා ව්‍යාපාර­යක් හිමිය. විදේ­ශ­ගත වීමට හෝ මෙරට ගත කිරී­මට දිය­ණි­යක් සොයයි. ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන හදා­රන අය ද සුදු­සුය. භේද නොසැ­ලකේ. 035-2231291,​ 035-2222709
SG225946

ගම්පහ දිස්ත්‍රික්කය වත්ත­ලට නුදුරු ගොවි­කුළ රෝමානු කතෝ­ලික 1986 උපන් උස 5′ 6″ ස්ථිර රැකි­යාව පදිං­චි­යට නිවස ඉඩම් අක්ක­ර­යක් කුඹුරු සහ අම­තර ආදා­යම් ලබන වටිනා දේපළ හිමි කඩ­ව­සම් පෙනුම ඇති පුතුට උසස් පෙළ සමත් රූමත් රෝමානු කතෝ­ලික දිය­ණි­යක් වැඩි­හි­ටියෝ සොයති. සවස 6 න් පසු අම­තන්න. දු.අ. 2922614.
SG225984

ගම්පහ බොදු/​ ගොවි 57 වියැති මා නිව­සක් හිමි සැහැ­පත් කාරු­ණික සහ­කා­රි­යක් බලා­පො­රොත්තු වෙමි. වැන්දඹු දික්ක­සාද දරු­වන් ඇති නැති වූවද කම් නැත. සියලු විස්තර සහි­තව ලියන්න.
SG226186

ගම්පහ බොදු/​ ගොවි 87 විදේ­ශීය උපා­ධි­ධාරී කඩ­ව­සම් නිව­සක් වාහ­න­යක් හිමි ඇවි­දී­මේදී දෙපා­වල ආබා­ධ­යක් ඇති පුතුට උගත් කරු­ණා­වන්ත පැහැ­පත් දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි.
SG226187

ගල්කිස්ස බොදු සලා­ගම අවු. 45,​ උස 5′ 10″ කඩ­ව­සම් MBBS විශේ­ෂඥ වෛද්‍ය පුතුට සුදුසු සහ­කා­රි­යක දෙමා­පියෝ සොයති. දික්ක­සා­දයි. බැඳීම් නැත. s​u​m​u​d​u​d​s​h​j​@​y​a​h​o​o​.​c​o​.​u​k​
SG226316

ගාල්ලේ බොදු ගොවි වැද­ගත් පවු­ලක 1991 නොවැ­ම්බර් මස උපත ලද,​ උස 5′ 10″ වන විවාහ නොවූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ මෘදු­කාංග ඉංජි­නේරු පුතු­හට උගත්,​ ප්‍රසන්න,​ කාරු­ණා­වන්ත (විශේ­ෂ­යෙන් වය­සින් අඩු) ප්‍රධාන පෙළේ විශ්ව­විද්‍යාලයක BSc ගෞරව පරි­ග­ණක විද්‍යා උපා­ධිය ලැබූ කේන්ද්‍රය වෛක­ල්පි­තයි. පවුලේ විස්තර හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​s​v​.​7​7​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SG226067

දකුණේ බොදු ගොවි අඩි 5′ 5″ පමණ උස අවු. 28 + කොළඹ පදිංචි වැද­ගත් පවු­ලක දෙම­ව්පියෝ වැද­ගත් රැකි­යා­වල නියුතු දැනට විශ්‍රාමික පවුලේ දරු­වන් දෙදෙ­නා­ගෙන් වැඩි­ම­හල් පුතුට දැනට විදේශ රටක සූප­වේ­දී­ව­ර­යකු ලෙස රැකි­යාව කරන පුතුට ගුණ­ය­හ­පත් ප්‍රසන්න පෙනු­මැති උපා­ධි­ධාරී දිය­ණි­යක් බලා­පො­රොත්තු වේ. විදේ­ශ­යක වැද­ගත් රැකි­යා­වක හෝ ඉගෙ­නීම ලබන දිය­ණි­යක් වුවද සුදු­සුයි.
SG225944

දකුණේ බොදු ගොවි අවු. 28 උස 5′ 8″ යුධ හමුදා නිල­ධා­රි­යෙකු වන කඩ­ව­සම් පුතුට ගුණ­ය­හ­පත් උගත් බුද්ධි­මත් දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. අම­තන්න. 0912255994,​ 076-2183975.
SG226056

දකුණේ බොදු ගොවි 5′ 5″,​ 1999 අව­සන් වසරේ වෛද්‍ය ශිෂ්‍ය පුතුට වෛද්‍ය ඉංජි­නේරු විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යාවක් දෙම­ව්පියෝ සොයති. දකුණ,​ බස්නා­හිර විශේ­ෂයි. 041-2244664.
SG225971

දකුණේ බොදු දුරාව/​ ගොවි මිශ්‍ර 1992.06 උපන් අඩි 5 1/​2 ක් උසැති රජයේ වෛද්‍ය සේවයේ නියුතු පවුලේ එකම දරුවා වන පුතුට ගැල­පෙන සහ­කා­රි­යක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි.
SG226153

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 පෙබ­ර­වාරි මස උපත ලද,​ උස 6′ සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ හැඳුණු වැඩුණු බී.ඒ. ගෞරව උපා­ධි­ධා­රි­යෙකු හා මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද ගෘහ නිර්මාණ ශිල්පි­යකු වන ශ්‍රී ලංකා­වේදී උපත ලද ඩුබායි හා ස්විට්ස­ර්ල­න්තයේ හැඳුණු වැඩුණු දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඉතා­මත් තලෙළු,​ මලල ක්‍රීඩක­යකු මෙන් සවි­මත්ව වැඩුණු තර­ග­කාරී පිහි­නුම් ක්‍රීඩක­යකු වන පුතු­හට කරු­ණා­වන්ත හඳ­ව­තක් ඇති මනා­ලි­යක් සොයයි. ඩුබා­යිහි ජීව­ත්වන අප පවුල දෙසැ­ම්බර් මාස­යේදී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර,​ එහිදී මනා­ලිය හා පවුල මුණ ගැසී­මට අද­හස් කරයි. කරු­ණා­කර පවුල හා යෝජනා මනා­ලි­යගේ විස්තර ඇතු­ලත් පිළි­තුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න හෝ අම­තන්න. 076-9833405,​ 033-2051472 ආගම හා කුලය නොසැ­ලකේ.
SG224884

බොදු ගොවි මාතර දිස්ත්‍රික්කයේ පදිංචි අවු. 38 වය­සැති ආරක්‍ෂක සේවයේ නියුතු පුතු­හට සුදුසු සහ­කා­රි­යක් විශ්‍රාමික මව සොයයි. ඉඩම් හා නිව­සක් හිමිය. සාමාන්‍ය පවු­ලකි.
SG225825

මධ්‍යම පළාතේ බොදු ගොවි නිර්මාංශි අවු­රුදු 70 ක්වූ උස 5′ 3″ රාජ්‍ය මණ්ඩ­ල­යක රැකි­යා­වක් කර විශ්‍රාමිකයි. උපාධි ගුරු­ව­රි­යක සමග විවා­හවී සිට හදි­සි­යේම ඇය මිය­ගොස් ඇත. දරු­වන් නොමැති මාහට ජීවත් වීමට තරම් තැන්පත් මුද­ලක්ද,​ අලුත් මෝටර් රථ­යක් ඇත. සොය­නුයේ සම­කුල අවු­රුදු 50 පම­ණවූ බාහිර කර­ද­ර­ව­ලින් තොර නිර්මාංශි අවංක අහිං­සක ගුණ­ග­රුක තැනැ­ත්ති­යකි. විශ්‍රාමික ගුරු­ව­රි­යක හෝ රැකියා නොකළ අයෙකු වුවද කම් නැත. දරු­වන් නැති වැන්දඹු කෙනෙ­කුද හොඳය.
SG226255

මහ­නු­වර බොදු ගොවි වැද­ගත් පවු­ලක 1996 උස 5′ 5″ උපා­ධි­ධාරී ජපා­නයේ වැඩි­දුර අධ්‍යාපනය ලබා පැමි­ණෙන පුතුට සම­කුල උගත් දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි. 0812579691.
SG226225

මාත­ලේට නුදුරු බොදු ගොවි 47 හැවි­රිදි ඉඩම් හිමි වැවි­ලි­කරු පවුලේ එකම පුතුට සුදුසු සහ­කා­රි­යක් මව සොයයි. රැකි­යා­වක් අවශ්‍ය නැත. සියලු විස්තර පළමු ලිපි­යෙන්.
SG226096

රත්න­පුර බොදු උස 5′ 4″ කාර්මික ශිල්පී පුතුට රත්න­පුර අව­ටින් ගුණ­වත් දිය­ණි­යක් සොයයි. බින්න කසා­ද­යට කැම­තියි.
SG226040

වයඹ බො.ගො. 37 වියැති 5′ 7″ කටු­නා­යක ගුවන් හමු­දාවේ එරෝ එන්ජින් නිලය ලත් මෝටර් රථය නිව­සැති සුරා­සූ­දු­වෙන් තොර ප්‍රසන්න පුතුට උගත් රැකි­යා­වැති /​ නැති ගුණ ගරුක රුවැති දායා­දැති /​ නැති කාරු­ණික මනා­ලි­යක් සොයයි. 0372248258.
SG226249

හොර­ණට නුදුරු බොදු ගොවි 1979 උපන් 5′ 4″ උස සාමාන්‍ය රැකි­යා­වක් ඇති මව සමග ජීව­ත්වන නිව­සක් හිමි පුතුට සාමාන්‍ය රැකි­යා­වක් ඇති පැහැ­පත් දිය­ණි­යක් කළු­තර දිස්ත්‍රික්කයෙන් මව සොයයි. රැකි­යා­වක් ඇති හෝ දේපළ සහිත දරු­වන් නොමැති දික්ක­සාද අයද විස්තර සමග කේන්ද්‍ර කොපිය හා දුර­ක­ථන අංකය සඳ­හ­න්කර පිළි­තුරු සප­යන්න.
SG226115

1978 උපන් ඉතා­ලියේ රැකියා කරන 5′ 3″ උස පුතුට සුදුසු සහ­කා­රි­යක් මව සොයයි. කුල භේද නැත. (විවා­හ­යෙන් වෙන් වූ අය කථා කිරී­මෙන් වළ­කින්න.) 0112858479.
SG226156

1996 දකුණේ බොදු ගොවි උස 5′ 7″ රාජ්‍ය විශ්ව­විද්‍යාල BSC උපා­ධි­ධාරී ජ්‍යෙෂ්ඨ මෘදු­කාංග ඉංජි­නේරු සියලු දුසි­රි­තෙන් තොර පුතුට උගත් රැකි­යා­වැති හෝ රැකියා අපේ­ක්ෂිත දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. රාත්‍රී 7න් පසු අම­තන්න. 0413125383. Email- g​p​r​o​p​o​s​a​l​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​ ලිපි එවී­මෙන් වල­කින්න.
SG225827

1997,​ MSc (Facil – Aesthetic) B Eng (Hon) (Biomedical Engineering) MBA (Hospitl Management) උපාධි හිමි තමා­ගේම Aesthetic රෝහ­ලක් පව­ත්වා­ගෙන යන නිව­සක්,​ දේප­ළක් හිමි පුතුට සුදුසු සහ­කා­රි­යක් වෛද්‍ය පියා සොයයි. උස 5′ 7″ භේද නොසැ­ලකේ. 038-2231068,​ d​r​j​i​n​a​s​e​n​a​1​2​3​4​@​g​m​a​i​l​.​c​o​m​
SG225977

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division