කොළඹ තදාසන්න ප්‍රදේශයක ජීවත්වන බෙදු ගොවි පවුලකි. ඔවුන්ගේ 1990 අගෝස්තු උපත ලද උස 5′ 4″ වන රූමත් MBBS වෛද්‍යවරියක් වන ඕස්ට්‍රේලියාවේදී පශ්චාත් උපාධි සුදුසුකම් ලැබූ දියණියට වෘත්තීමය සුදුසුකම් ලත් මනා ගති පැවතුම් ඇති සුරාවෙන් හා සූදුවෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතකු සොයයි. පූර්ණ පවුලේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු ausproposal2025@gmail.com වෙත එවන්න.
B226276
පිළියන්දල බොදු ගොවි 1985/6 උස 5′ 2″ කුජ 8 පැහැපත් රුවක් හිමිය. ලංකාවේ ප්‍රධාන පෙලේ අායතනයක වරලත් ගණකාධිකාරිනී ලෙස සේවය කරයි. විදේශ ගතවීමටද නියමිතයි. විවාහයෙන් කෙටිකලකින් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් නොමැත. සම තනතුර හෝ ව්‍යාපාර දැනුමැක් ඇති ගුණවත් දුසිරිතෙන් තොර පුතකු දෙමාපියන් සොයයි. ටෙලි. 0741093110 / 0112619562.
B226101
බොදු ගොවි කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ තලෙළු,රූමත් වයස අවුරුදු 36, උස 5′ 5″ වන කරුණාවන්ත මනාලෙස ස්ථාපිත ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබු (CIMA (UK) කළමනාකරණ ගණකාධිකාරී, බැංකුකරු (Banker, MBA) සුදුසුකම් ලබූ කීර්තිමත් බැංකුවක ජ්‍යෙඨ කළමනාකාරිනියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත වයස අවුරුදු 40ට වඩා අඩු පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් මව්පිය උරුමයෙන් ලැබෙන දේපළ කොළඹින් හිමිවේ. පාපීන් සහිත කේන්ද්‍රද, සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. jayamangala2022@gmail.com
B226214
බොදු ගොවි 1977 දී උපත ලද රැකියාවැති දික්කසාදවූ ඇ.ඒ.ජ. පදිංචි මා සොයනුයේ ඇ.එ.ජ. පදිංචි කරුණාවන්ත සහකාරියකි. භේද නොසැලකේ. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. priyangani1207@gmail.com
B226281
බොදු ගොවි 5′ 3″, 32 උපාධිධාරී ගුණවත්, චරිතවත්, පියකරු ප්‍රධාන පෙලේ ආයතනයක උසස් රැකියාවක නියුතු දියණියට මනා ගතිපැවතුම් ඇති රැකියාවක නියුතු පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍රය සමග විමසන්න. proposal62k@outlook.com
B226147
සිංහල බෞද්ධ පවුලක මව ඇයගේ 1993 දී උපත ලද, උස 5′ 4″ වන කලින් වෛද්‍යවරියක ලෙස උපාධිලද මෙල්බර්න්හිදී මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද හා මෙල්බර්න් නුවර වාසය කරන මෙල්බර්න් නුවර පිහිටි මානුෂීය පදනම් සමාගමක සත්කාරක කළමනාකාරිනියක් ලෙස සේවය කරන වර්තමානයේ ඕස්ට්‍රේලියානු TR හිමි දියණියට යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. ranjanee.sam@gmail.com
B226051
සිංහල / රෝමානු කතෝලික / බොදු දෙමාපියන් ඔවුන්ගේ MSC සුදුසුකම් ලැබූ, උසස් රැකියාවක නියුතු වයස අවුරුදු 26, උස 5′ 4″ වන තලෙළු රූමත් සිහින් සිරුරැති කැනඩාවේ කැලගරිහි (Calgary) ජීවත් වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උස 5′ 9″ පමණ පුතකු සොයයි. maxiperera67@gmail.com
B226246
1971 උපත ලද ආකර්ෂණීය වැන්දඹු කාන්තාවක් අව්‍යාජ ස්නේහවන්ත, අවබෝධාත්මක ජීවන සහකරුවකු සොයයි. ඇයගේ වයස නොපෙනෙන නමුත් ඇය අවංකභාවය හා සැලකිල්ල වැදගත් කොට සලකයි. ඇයට (2002 උපත ලද පුතකු හා 2008 දී උපත ලද දියණියක් සිටී) ඇය සොයනුයේ උස 5′ 3″ වඩා වැඩි ප්‍රසන්න පෞරුෂයකින් හෙබි මූල්‍යමය ස්ථාවරභාවය සහිත සැලකිල්ල හා සහාය දීමට සුදානම් සහකරුවෙකි. ඇය පරිසරය වෙනස් කිරීමට ප්‍රතිස්ථාපන ගත වීමට අදහස් කරන බැවින් විදේශයන්හි ජීවත්වන අය වඩාත් යෝග්‍යය. නමුත් සංක්‍රමණය වීම ඇයගේ අරමුණ නොවේ. ආගම, ජාතිය ජාතිකත්වය ගැටලුවක් නොවේ. ඇය අවශ්‍යයෙන්ම සොයනුයේ විවාහයෙන් කෙළවර වන සැබෑ සම්බන්ධතාවයකි. (අවශ්‍යයෙන්ම අනියම් නොවේ) කාලය කාදමන්නන් ඇමතීමෙන් වලකින්න. සැබෑ අව්‍යාජ ඇමතුම් පමණි. unknow ncreaturesunite@gmail.com
B226123
1974 උපත ලද උස 5′ 4,” වන තලෙළු, සරල කරුණාවන්ත විවාහ නොවූ ඉතාමත් විනීත සවිමත් පවුල් බැඳීම් සහිත පවුලකින් පැවත එන මා ස්ථිරසාර විවාහයක් සඳහා සොයනුයේ අව්‍යාජ කරුණාවන්ත මෙරට හෝ වෙනත් රටක ජීවත්වන සහකරුවෙකි. විද්යුත් තෑපල – proaa19746@gmail.com
B226243
1991 සැප්තැම්බර් කොළඹට නුදුරු බොදු ගොවි දැනට එක්සත් රාජධානියේ මෘදුකාංග ඉංජිනේරු රැකියාවක නියුතු දියණියට (5′ 3″) විදේශගත වීමට කැමති, උගත්, සුදුසුකම් ලත්, ගුණ යහපත් සහකරුවකු දෙමව්පියන් සොයයි. දෙසැම්බර් මස අවසානයේ දියණිය ටික දිනකට ලංකාවට ඒමට බලාපොරොත්තු වේ. හඳහන සමග විමසන්න. 0112518875. piumperera10@gmail.com
B226258
1992 දී උපත ලද, උස 5′ 5″ වන හොරණ තක්‍ෂිලා විදුහලේ අධ්‍යාපනය ලැබූ හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් BA විශේෂ උපාධිය ලද, මානව කළමනාකරණ (HND) සහ මැණික් අධ්‍යන විද්‍යාව පිළිබඳ අමතර සුදුසකම් සහිත මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයේ ක්‍රියාශීලිව නිරතවී සිටින බොදු ගොවි දියණියට මනාගති පැවතුම් ඇති කරුණාවන්ත හදවතක් හා සාරධර්ම සහිත සහකරුවකු සොයයි. වැඩිමහල් සොහොදුරා හා බාල සොහොයුරා යන දෙදෙනාම සිවිල් ඉංජිනේරුවරුන් වේ. ව්‍යාපාරිකයකු වූ පියා පසුගිය වසරේ මිය ගොස් ඇත. මව ගෘහණියකි විද්යුත් තැපෑල pushpaudewa@gmail.com (0382236504/ 0761576536)
B226169
උඩරට බොදු ගොවි වයස 25, උස 5′ 4″ ඉතා සිහින් ඉතා පැහැපත් ඉතා රූමත්, චරිතවත් නිරෝගි රාජ්‍ය විශ්වවිද්‍යාලයක ජීව රසායන විද්‍යා උපාධිය හදාරන දියණියට රසායන විද්‍යා පර්යේෂණ අංශයෙන් උසස් තනතුරක් දරන හෝ වෛද්‍ය වෘත්තීයේ උසස් තනතුරක නියුතු ගොවි කුලයේ කඩවසම් පැහැපත් චරිතවත් නිරෝගී මතින් හා සුරා සූදුවෙන් තොර ආගම දහමට ලැදි උස අඩි 6 ක පමණ වයස 32 ට අඩු වැදගත් පවුලකින් කුජ 7 පමණක් ඇති පුතකු සොයයි. කොළඹ, මහනුවර විශේෂයි. (සියලු විස්තර සහ කේන්දර කොපිය පහත ඊ-මේල් ලිපිනයට යොමු කරන්න wise06134@gmail.com)
SB226251
ඕස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර වාසයකරන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ආකර්ෂණීය වයස අවුරුදු 29 උස 5′ 1″ වන සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියා කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි / ස්ථිර පදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අවුරුදු 33 ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පානයෙන් හා සුරාවෙන් තොර තැන්පත් ගතිගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු නිවාස දේපළ සහ එහි ආදායම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. +61401054468 (වට්ස්ඇප් පමණි) විද්‍යුත්තැපෑල veritan24@yahoo.com
SB226286
ඕස්ට්‍රේලියාව පදනම් කොටගත් විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ වන මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, ඕස්ට්‍රේයානු පුවරවැසි භාවය හිමි ඇයගේම නිවසක් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. marriageproposal49@gmail.com වෙත එවන්න.
SB226084
කොළඹට නුදුරු උස 5′ 11″ බො/ගො පැහැපත් රුවැති 1981 උපත BSc උපාධි Mphil පශ්චාත් උපාධිධාරී පෝෂණවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවැති අවිවාහක දියණියට වෛද්‍ය / ඉංජිනේරු / කථිකාචාර්ය / ගණකාධිකාරී මාණ්ඩලික විධායක ශ්‍රේණියේ රැකියාවැති / පරිගණක විද්‍යා හෝ තොරතුරු තාක්ෂණ උපාධිධාරී අවිවාහක සියලු දුසිරිතෙන් තොර මනාලයකු මව සොයයි. අයියා සංවර්ධන නිලධාරි මව දහම් ගුරු, අක්කා ඉංජිනේරු, මස්සිනා ඉංජිනේරු. දුරකථන 0713168337, 0382292307.
SB226254
කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරණ කරාව, කතෝලික / බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද උස 5′ සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික විදුහලක අධ්‍යාපන ලැබූ, වර්තමානයේ පෞද්ගලික බැංකුවක සේවය කරන දෙමහල් නිවසක් හිමි දියණියට යෝග්‍ය වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු සොයයි. බෞද්ධයන්ද සලකා බලනු ලැබේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. propcmb98@gmail.com
SB226166
කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ලට ආසන්නව වාසය කරන කතෝලික ගොවි/ විශ්‍රාමික පියා සහ මව ඔවුන්ගේ 1990 දී උපත ලද උස 5′ 7″ වන නිතීඥවරියක් ලෙස සුදුසුකම්ලත් රූමත් සිහින් සිරුරැති තරුණ පෙනුමින් යුත්ත කතෝලික පාසැලක ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කරන පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර යෝග්‍ය පුතකු සොයයි. 0362252785, 0720339547 shelinimadiwela@gmail.com
SB226208
කොළඹ දිස්ත්‍රික්කයේ 38 හැවිරිදි අඩි 5 අඟල් 3 උස පැහැපත් අධ්‍යාපන වේදී ගෞරව උපාධිය සහ එම්.ඒ (M.A) උපාධියද සමත් දියණිය සඳහා උගත් සුදුසු සහකරුවෙක් මව සොයයි. සියලු සත්‍ය විස්තර දන්වන්න. proposalsu86@gmail.com
SB226194
ගම්පහ දිස්ත්‍රික්කය රාගමට නුදුරු ගොවිකුල රෝමානු කතෝලික 1997 උපන් උස 5′ 4″ කොළඹ කතෝලික පාසලක උගත් ඩිප්ලෝමාධාරී වටිනා දායාදයන් හිමි දියණියට ස්ථිර රැකියාව ඇති කඩවසම් පෙනුම ඇති රෝමානු කතෝලික පුතෙක් මව සොයයි. සවස 4 න් පසු අමතන්න. දු.අ. 072-1304783, 011-2921220.
SB225986
ගම්පහ බොදු ගොවි අවුරුදු 30, 5′ 3″ කෙටි විවාහයකින් වෙන් වූ උගත්, රූමත්, දේපළ හිමි විදේශ රටක ජීවත්වන (පවුලේ සියලු දෙනා) දියණියට වැදගත් උගත්, සාමාන්‍ය පවුලකින් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB226142
ගල්කිස්ස බොදු සලාගම අවු. 46, උස 5′ 4″ රූමත් MBBS විශේෂඥ වෛද්‍ය දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. නිවසක් හිමිය. chandima.jayasinghe7@gmail.com
SB226318
ගාල්ල බොදු සලාගම 89 රාහු 7 උපාධි රජයේ ගුරු 5′ 2″ දියණියට රැකියාව ඇති දුසිරිතෙන් තොර නැවතීමට කැමැති පුතකු දෙමව්පියන් සොයති.
SB226110
බත්ගම කෑගල්ල 1998 උපන් රජයේ ගිණුම්කරණ උපාධියලත් දියණියට උගත් සහකරුවකු (වයස අවුරුදු 30 අඩු). දෙමව්පියන් සොයති.
SB225950
මාතර බොදු ගොවි 5′ 3″ 1993 රජයේ රෝහලක හොද නිළධාරිණියකි. ස්ථිර රැකියාවක් ඇති ශනි මංගල කේන්ද්‍රයක් සහිත සහකරුවෙකු දෙමාපියන් සොයයි.
SB225829
රත්නපුර බොදු 83 නීතියෙන් වෙන්වූ දරුවන් නැති රජයේ රැකියාවැති කොළඹින් ප. 10 සහ කුඹුරු ඉඩමක් හිමි පවුල් බරින් තොර රූමත් දියණියට අවුරුදු 46 ට අඩු උස 5′ 4″ වැඩි දරුවන් නැති ස්ථිර රැකියාවැති ගුණවත් පුතකු සොයයි.
SB226038
1988 උපන්, උස අඩි 5′ 1″ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා දැනට පුද්ගලික ආයතනයක රැකියාව කරන පවුලේ එකම (පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ) රූමත් දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති. 011-4832077.
SB225965
1992 – 11 මාතර බොදු නැකැත් 5′ 2″ දැනට ඕස්ට්‍රේලියාවේ Master හදාරන උගත් රූමත් දියණියට උගත් සුදුසු පුතෙක් විශ්‍රාමික රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල (විධායක) සාමාජික පියා සොයයි. නිර්භේදයි. ඕස්ට්‍රේලියාව විශේෂයි. anandakaruna54@gmail.com. 041-2225082.
SB226113
1996 මාතර උස 5′ 2″ ජපුර බී කොම් උපාධිය හදාරන සැලොන් ව්‍යාපාරයක් හිමි මාස 3ක නීතියෙන් වෙන් වූ දායාස හිමි දියණියට එම ව්‍යාපාරය සඳහා උදවු කළ හැකි හෝ වෙනත් ව්‍යාපාරයක නියුතු ගැලපෙන සහකරුවකු දෙමව්පියන් සොයයි. 0412237796.
SB225831
1997 උපන්, 5′ 4″ උසැති, රූමත්, උපාධි අපේක්ෂිත බොදු ගොවි ඩිප්ලෝමාධාරී බුද්ධිමත්, ගුණවත් දියණියකි. උගත්, ගුණයහපත් දුසිරිතෙන් තොර කඩවසම් පුතෙකු සොයයි. කුරුණෑගල, බස්නාහිර පළාත් විශේෂයි. කේන්දරයේ කුජ – 12, 1, 2. 4, 7, 8 සොයා බැලේ. email : priyadarshanin805@gmail.com, විමසීම් : 0769380531 / 0114594900.
SB226107