107
රුසියාවේ න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂණ හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් මොස්කව්හි සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු නිවාස සංකීර්ණයකින් පිටව යන අවස්ථාවේ විදුලි ස්කූටරයක සඟවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ඔහු සහ සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මොහු රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.