වතුපිටි උවමනායි
පුණ්‍යයතනයක් පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත අක්කර 2ක පමණ ඉඩමක් කුඩා නිවසක් සමග මාතලේ, නුවර, බදුල්ල යන ප්‍රදේශවලින් අවශ්‍යවේ. දුරකථන අංකය : 070-4309917.
087220
වාණිජමය වටිනාකමක් ඇති දේපළ
මස්කෙළිය ප්‍රධාන වීදිය වාණිජ ගොඩනැගිල්ල කුලියට දීමට ඇත. රක්ෂණ, ලීසිං සමාගමක් හෝ බැංකුවක් සඳහා සුදුසුය. ඇමතීමට. 0777327484
087324
දැව සහ කොටස්
පරාල විකිණීමට – මාගේ පොල් ඉඩමේ ඇති මේරු ගස්වලින් ලබාගත් නොම්බර එකේ අඩි 5 සිට ඉහළට යට ලී හා පරාල විකිණීමට. විමසන්න . 0716856724
087595
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අවුරුදු 100 වඩා පිරිසිදු ඔප්පු ඇති, පර්චස් 24.1 හරි හතරැස් ඉඩම, රත්මලාන, නුගේගොඩ ප්‍රධාන පාරේ (අත්තිඩිය ප්‍රධාන පාරේ) අංක 79/4 හි පිහිටි ඉඩම විකිණීමට. ගාලුපාරේ සිට මීටර් 850 යි. සෑම පහසුකමක් සමග ඉස්තරම් වටපිටාවක් ඇත. විස්තර සඳහා අමතන්න. 0777788732
087640
කඳාන ගණේමුල්ල පාරේ බිම්මහල සාදා නිමකර ඇති නිවස සහ පර්චස් 6 ඉඩම විකිණීමට. කඳාන නගරයට 1.6km රාගමට 5km ජා ඇල අධිවේගී පිවිසුමට 6km 0767844737.
087436
කොට්ටාව පිළියන්දල 296 පාරේ පර්චස් 20 ක් සියලුම පහසුකම් සහිතයි. නිවසක් සමග ඉඩමක් පර්චස් එකක් ලක්ෂ 150,000. නිරවුල් ඔප්පු. 0761136385
087052
කොට්ටාව සිරිමල්වත්ත පළමුවන පටුමග පර්චස් 20. 336 බස් මාර්ගයට විනාඩි 05, අධිවේගයට 1km, නල ජලය, විදුලිය, දුරකථන පහසුකම්, බැංකු අනුමත ඔප්පු. banesilrup10@gmail.com. 077-4885892.
087579
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,000/= සිට. එකවර ගෙවීමේදි 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333
087370
කොළඹ 05 ඇවරිහේන පාර අඩි 20 පුද්ගලික පාරට මායිම්ව පිහිටි නවීන දෙමහල් නිවස සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත. නිදනකාමර 05 නාන කාමර 04, ගෙබිම සම්පූර්ණයෙන්ම තේක්ක දැවෙන් නිමයි. ඉඩම පර්චස් 12 සුපිරි නේවාසික පරිසරය තලකොටුව උද්‍යානයෙහි පිහිටි සියලුම ජාත්‍යන්තර පාසල්වලට සමීපව පිහිටා ඇත. වාහන 5 කට නැවත්වීමේ පහසුකම් මිලියන 130යි. 0770093566/ 0714132667.
087446
ගල්කිස්ස පර්චස් 6ක සහ 8.5 ක ඉඩම් විකිණීමට (ටෙම්පල් පාරෙන් හැරී) පර්චසය ලක්ෂ 31. 0724989892.
087398
තලවතුගොඩ නගරාසන්නයේ හෝකන්දර නගරයෙන් අඩි 20 පළල පාරකට මුහුණලා පර්. 12 ඉඩමක අංගසම්පූර්ණ නිදන කාමර 3 සහිත නිවස විකිණීමට. 070-3974955.
087096
දෙමහල් නිවසක් සමඟ ඉඩමක් විකිණීමට ඇත. තැරැව්කරුවන් අවශ්‍ය නොවේ. වැඩි විස්තර සඳහා විමසන්න. ඉක්මණින් විකිණීමට අවශ්‍යයි. මුදල ලක්ෂ 70 කි. 070-2935401.
087181
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0717113333
087374
බොරැලැස්ගමුව කිරුළ පෙදෙස පිහිටි, තැනිතලා මායිම් තාප්පවලින් වටවූ පර්චස් 11.2 හතරැස් අගනා ඉඩමක් විකිණීමට ඇත. (කිරුළපෙදෙසේ ඇති එකම හිස් ඉඩම) කොළඹ හොරණ පාරේ සිට 120 ප්‍රධාන මාර්ගයට මීටර 50ට අඩු, බැංකු, සුපිරි වෙළඳසැල්, පොලිසිය හා අනිකුත් පහසුකම් ඉතා ආසන්නයේ ඇත. දුරකථන : 0706783999.
087413
මාලබේ නගරයෙන්ම ප්‍රධාන පාරට ආසන්නයේ අඩි 20 පළල පාරකට මුහුනලා පර්. 7 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 11 පමණයි. 0714-290392.
087097
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333
087369
මාළඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717113333
087368
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 250,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333
087384
මුල්ලේරියාව පිටතැලිය පන්සල අසල පර්චස් 10 තට්ටු දෙකේ නිවස කෝටි 2 1/2 යි. 077-8543082.
087439
රත්මලානේ ගාලු පාරට කිට්ටු පර්චස් 8 නිවස, කාමර 2, නාන කාමර 2, ලක්ෂ 250. බ්‍රෝකර් වරුන් ඇතුල්වීම තහනම්. 071-3712777.
087091
රත්මලාන ගුවන් තොටුපලට හා මැලිබන් හංදියට ආසන්නව කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පර් 23 ක හිස් ඉඩම බැංකුවකට, ප්‍රධාන කාර්යාලයට. අන්තර්ජාල ව්‍යාපාරයකට, අධ්‍යාපන ආයතනයකට සුපර් මාර් කට් එකකට වඩාත් සුදුසුයි. දිගුකාලීනව බදු දීමට 0718834718.
087542
වහාම නිවසක් කුලියට ගැනීම – 3/4 නිදන කාමර, හොඳ නිවසක්, ගරාජයක් හොඳ අසල්වැසි, සුනඛ හිතකාමී, ගෘහ භාණ්ඩ සමග හෝ නැතිව, කොළඹ සිට කිලෝ මීටර් 20 ඇතුළත. මාසික රු. 100,000 කි. දු.ක. 0777688144
087117
හෝමාගම රෝහලට නුදුරින් ආසිරි මාවතේ පර්චස් 19.67 ක ඉඩම හා නිවස විකිණීමට ඇත. 0775008470, 0775094479
087650
144/22, ශ්‍රී ගුණානන්ද මාවත, කොටහේන පර්චස් 1.8 ක ඉඩමේ පිහිටි නිවස විකිණීමට ඇත. දු.අ. 0772955445.
087587
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
ඌරාපොල පර්චස් 16.75 නිට්ටඹුව පර්චස් 41 විකිණීමට පිරිසිදු ඔප්පු. වටිනා පිහිටීම් 0710104703, 0711772072
081884
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප. තෙකලා විදුලිය, නල ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-7113333.
087360
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස් බිම් කොටසම ලක්ෂ 39 සිට. 0717113333
087380
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට. 20% දක්වා අති දැවැත්ත වට්ටම් සමගින් අමතන්න. 0717113333
087371
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස රු. 330,000/= සිට. අමතන්න. 0717113333
087364
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ, යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-7113333.
087361
ජා-ඇල කාමර 4 නාන කාමර 2 දෙමහල් නිවසක් විකිණීමට. නගරයට පල්ලියට, දුම්රිය ස්ථානයට, විනාඩි 5 නිසල පරිසරයකි. 0726052277.
087402
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක් ගම්පහ ගුවන් තොටුපොල බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්, නළ ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333
087366
නිවාස දෙකක් විකිණීමට. ගම්පහ මාරපොල ලක්ෂ 95 යි. 078-6503575.
087310
නුවර පාරට ආසන්නව මහර පර්. 9 පොයින්ට් 3 ඉඩමක් විකිණීමට තිබේ. විමසීම්. 0778632065.
087466
පෑලියගොඩ එලවළු සහ මස්ය වෙළඳපොළවලට කිලෝමීටරයක පමණ දුරින් නුවර පාරේ හතරේ කණුව ආසන්නයේ දෙමහල් නිවසකට නගර සභා අනුමැතිය සහිත පර්චස් හතරක පමණ ඉඩම මුදල් හදිසියකට වහාම විකිණේ. විමසීම් : 075-5923503, 076-4417274.
086456
මීගමුව ඒත්තුකාල සංචාරක පුරවරයේ පිහිටි පර්චස් 42.5 ක වටිනා ඉඩම විකිණීමට. 071-9990861, 071-4251748.
087095
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස් කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0717113333
087363
මීගමුව නගරයට 8km දුරින් කටානේ පිහිටි අංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 37.5 විකිණීමට. 077-6207180.
087445
මීරිගම අඹේපුස්ස දුම්රිය ස්ථානයේ සිට 1km ක් දුරින් පිිහිටි නිවස සහිත අක්කර 03 ක පොල් ඉඩම විකිණීමට ඇත. මීරිගම අධිවේගී පිවිසුමට 6km කි. 0777-928116.
087578
රාගම තේවත්ත ගැමුණු මාවත බැසිලිකාවට මීටර් 500 පරණ පල්ලිය අසල නිස්කලංක පරිසරයක පර්. 15 බිම් කොටස විකිණීමට. අඩි 15 පුළුල් මාර්ගය ප්‍රධාන පාරට මුහුණලා ඇත. පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්ෂ 12. 074-3065072.
087082
වත්තල කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ නව නිවසක් විකිණීමට ඇත. පර්. 09 ලක්ෂ 275/=. 0760392204, 0761377877
087499
වතුපිටිවල හන්දියේ සිට නිට්ටඹුව දෙසට මීටර් 100 දුරින් පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත. පර් 1 ක් ලක්ෂ 11 යි. 0764457116
086685
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
කළුතර උතුර ගාලු පාරට නුදුරුව සුබසාධක මාවතේ පර් චස් දොළහයි දශම පහක දෙමහල් නිවස වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0763143274.
087465
පානදුර වෑකඩ වෝල්ටර් සල්ගාදු මාවතේ පානදුර හොරණ පාරට මීටර් 150 දුරින් පර්චස් 7.5 ක් විකිණීමට තිබේ. විමසීම් 0715312494
087596
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-7113333.
087357
වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින්. දැන්ම අමතන්න. 071-7113333.
087362
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය තාර යෙදු මාර්ග ඇතුළු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 071-7113333.
087354
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-7113333.
087351
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700 සිට 0717113333
087385
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරක හා නේවාසික බිම් කොටස. නළ ජලය සමග පර්චසය රු. 222,000/=. අමතන්න. 0717113333
087365
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 071-7113333.
087358
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසයක් රු. 81,500/= සිට. නළ ජලය සමග. 0717113333
087378
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල, පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපළ පේනමානයේ. පර්චසය රු. 189,700/= සිට. 0717113333
087383
වාරියපොල නගරයෙන් අවසාන බිම් කෙටස් 01 පර්චසය රු. 91,700/= සිට. නළ ජලය සමග. 0717113333
087377
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 071-7113333.
087355
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මාදම්පේ නෙල්ලිගහවත්ත ගල්මුරුව ප්‍රදේශයේ පිහිටි පොල් වගාවක් සහිතඅක්කර 03. 077-9601220, 00393204741616.
087451
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-7113333.
087352
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට බැංකු, ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
087381
දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම, අදම අමතන්න. 0717113333
087367
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
කි. මී. 05 ක් වලපනේ, නුවරඑළිය මාර් ගයේ, මාර් ගයට ආසන්නව තේ වගා කර තිබූ පර්චස් 100 ක ඉඩම විකිණීමට. ලක්ෂ 75 යි. විමසීම් 0703808516
087657
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගර මැදින්ම අපෙන් ඉඩක් බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට . අමතන්න. 0717113333
087372
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717113333
087382
ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර බෙලිහුල්ඔය ප්‍රදේශයෙන් අගනා බිම් කොටසක් සබරගමු සරසවියට ආසන්නව කොළඹ, බදුල්ල (99) ප්‍රධාන පාරට මුහුණලා පර්. 14 ක ඉඩමක් විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 0761835696
087464
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0717113333
087376
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 071-7113333.
087353
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-7113333.
087356
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-7113333.
087359
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/= සිට එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න 0717113333
087373
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/= පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
087379
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියාට / බද්දට
කටුබැද්ද ගාලු පාරට නුදුරුව උඩුමහලක යාබද නාන කාමරය, කුස්සිය සහිත කාමරයක ඇනෙක්සියක්. 071-4964906.
087238
නාරාහේන්පිට කොළඹ 05 මහල් නිවාසයක නිවාසයක් කුලියට දීමට ඇත. 0773863642, 0714517417
087504
පිටකෝට්ටේ ප්‍රධාන නිදන කාමරය, යාබද නාන කාමරය මුළුතැන්ගෙය, වෙනමම පිවිසුම, ගරාජය සහිත නිවස අංක 23/15C, 4 වන පටුමග, කෝට්ටේ දුරකථනය -0773431827.
087508
බත්තරමුල්ල මිහිදුපුර නිවසක බිම් මහල කුලියට දීමට තිබේ. රු. 60,000/-. 011-2866035.
087724
ගේ දොර ඉඩකඩම් උවමනායි
මහනුවර අවටින් අක්කර එකක, දෙකක පමණ ගොඩ ඉඩමක් සොයමි. 077-3599530.
087335
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
කොළඹ 7 ඉඩමක් විකිණීමට. එමෙන්ම රටේ සෑම ප්‍රදේශයකම උඩරට, වෙරළ, කෘෂිකාර්මික පැරණි නගරයන්හි ආදී ව්‍යාපාරික ස්ථාන හෝටල් යනාදිය ඔබගේ රුචිකත්වය අනුව විකුණුම්කරු මුණගැසී ඉතාමත් යෝග්‍ය ගනුදෙනුවක් සිදුකරගන්න. නියෝජිත. 071-8665624 වට්ස්ඇප් +94772782508 බ්‍රෝකර්වරු කිසිසේත්ම අවශ්‍ය නැත.
087723
නිවසක් කුලී පදනම මත නාවල, නුගේගොඩ රාජගිරිය, කොළඹ 05 යන ප්‍රදේශවලින් අවශ්‍යයි. කරුණාකර 0777357555 අමතන්න. බිලු ලයින් සර්විසස්.
087449