Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by damith
December 21, 2024 1:00 am 0 comment

වෙළෙඳ ව්‍යාපාරික අවස්ථාවන්

මිනි­ස්බල බඳවා ගැනීමේ නියෝ­ජි­තා­ය­ත­න­යක ත්‍රිකුණා­ම­ලයේ කාර්යා­ලය සඳහා ව්‍යාපාරික හවු­ල්ක­රු­වන් අවශ්‍යයි. කරු­ණා­කර අම­තන්න. +94768671219
087418

ව්‍යාපාර ස්ථාන විකිණීම

ගම්පහ දිස්ත්‍රික්කයේ වැලි­වේ­රිය අක්කර 04 ක ඉඩ­මක් විකි­ණී­මට. ඕනෑම ව්‍යාපාර­ය­කට සුදු­සුයි. ප්‍රධාන පාරට 20Mයි. පරී­ක්ෂාව ඉරිදා. 076-0983253.
087470

ගම්පහ දිස්ත්‍රික්කයේ සංචා­රක හෝට­ල­යක් සඳහා පර්චස් 120 ක් සහ යාබද ගල්ත­ලා­වක් සහිත අක්ක­ර­යක පමණ ඉඩම විකි­ණී­මට. පරී­ක්ෂාව ඉරිදා. 076-0983253.
087468

ගල්කිස්ස බිච් පාරේ මුහු­දට මුහු­ණලා ප.15 ඉඩම,​ කාමර 5 නිවස සහිත ව්‍යාපාරික ගොඩ­නැ­ගිල්ල විකි­ණී­මට. 0777797614,​ 0775844724.
087584

මහ­ර­ගම නග­ර­යේම පිහිටි මහ­ර­ගම හයි­ලෙ­වල් පාරට සහ වත්තේ­ගෙ­දර පාර­ටද මුහු­ණලා පිහිටි ව්‍යාපාරික ඉඩම පර්. 21 යි. පර්ච­ස­යක් ලක්‍ෂ 140/​- යි. (කෝටි 14 යි) මිල සාකච්ඡා කර­ගත හැක. බැංකු ගොඩ­නැ­ගි­ල්ල­කට හෝ වෙන ඕනෑම ව්‍යාපාර­ය­කට සුදු­සුයි. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. දුර. 0718-297220.
087696

0778177593 මහ­නු­ව­රින් හන්තාන කාපට් පාරට මුහු­ණලා අක්කර 4 ක හිස් ඉඩම කොටස් වශ­යෙන් අක්කර 1-2 බැගින් විකි­ණී­මට. පර්. 1 ක් ලක්‍ෂ 5 යි. හාර­ගම නිස්ක­ලංක පරි­ස­ර­යක හෝට­ල­ය­කට සුදුසු මහ­වැලි ගඟ දර්ශ­නය වන පර්. 80 හිස් ඉඩම පර්. 1 ක් ලක්‍ෂ 3 1/​2 බැගින්,​ අංග සම්පූර්ණ දැනට පව­ත්වා­ගෙන යන කාමර 24 ක පර්. 130 ක වැඩි­හිටි නිවා­ස­යක් අම­තර ඇන්ටික් නිව­සක්,​ ස්පා එකක් ඇත. කෝටි 21 යි. 0777-438169,​ 0777-282147.
081470

ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම

කොට­හේන,​ බෙන­ඩික්ට් මාවත,​ නිදන කාමර 3,​ තෙම­හල් ගොඩ­නැ­ගිල්ල පදිං­චි­යට ගබ­ඩා­ව­කට,​ කාර්යා­ල­ය­කට සුදු­සුය පුද්ග­ලික උද්‍යානය,​ වාහන රැසක් නැව­තිය හැක. 0777359678.
083977

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

අතු­රු­ගි­රිය පාර අරං­ගල අවු. 10 ක් පව­ත්වා­ගෙන ගිය Farm Shop එකක් විදේ­ශ­ග­ත­වන බැවින් කුලි­යට දීමට තිබේ. (බඩුත් සමග) 077-5038911.
087401

ගාල්ල කරා­පි­ටිය අකු­රැස්ස ප්‍රධාන පාරේ නිවස අක් 1/​4 ඉඩම ව්‍යාපාර­ය­කට බද්දට සියලු පහ­සු­කම් 0771962762,​ 0771962762
087397

රත්ම­ලාන කඳ­වල පාරේ කාමර 12 දෙම­හල් ගොඩ­නැ­ගිල්ල (යාබද නාන කාමර) කුලි­යට/​ බද්දට. නේවා­සි­කා­ගා­ර­ය­කට වඩාත් සුදු­සුයි. 0777-411488,​ 077-1378777.
087442

077-0183211 දෙහි­වල,​ නැදි­මාල අධ්‍යාපන ආය­ත­න­ය­කට පිරි­සිදු කිරීම සඳහා සේවි­කා­වන් අවශ්‍යයි.
087322

මුද්‍රණ යන්ත්‍ර විකිණීම

ස්ක්‍රීන් (Screen),​ ඔෆ්සෙට් (Offset),​ ලෙටර් ප්‍රෙස් (Letter Press) මුද්‍රණාලය සතු භාණ්ඩ ඕනෑම ස්ථාන­ය­කට එවන ලදී. M.N. Shanthy & Co. 12″ Maliban Street,​ Colombo 11,​ Tel: 0112325683 WhatsApp : +94769411722,​ Fax : 0112335379.
087495

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division