බොදු ගොවි දෙමාපියන් විසින් තම 1978 නොවැම්බර් උපන් අධ්‍යාපනිකව (පශ්චාත් උපාධිධරී) හා වෘත්තීය සුදුසුකම්ලත් දුමින් හා මතින් තොර ලක්‍ෂ 5කට වැඩි මාසික ආදායමක් ලබන හා ලක්‍ෂ 800 වැඩි සෑහෙන වත්කම් හිමි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහකාරියක සොයයි. ඊමේල් propproposal@outlook.com
G225567
බොදු ගොවි වැදගත් පවුලක වයස අවුරුදු 52 වන තරුණ පෙනුමැති ඕස්ට්‍රේලියාවේ පදිංචි උගත් යහපත් මූල්‍ය පසුබිමක් සහිත පුතුහට, වයස 35 ට වඩා අඩු සංක්‍රමණය විමට කැමති උගත් දියනියක් විවාහය සඳහා සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න email-akara953@gmail.com
G226530
මව ඇයගේ 1981 දී උපත ලද උස 5′ 9” වන ඉතා කඩවසම් කරුණාවන්ත පොත්පත් කියවීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින් සිවිල් ඉංජිනේරු ලෙස උපාධිය ලද, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි පුතුහට රූමත් උගත් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන/ සේවය කරන දියණියක් සොයයි. භේද නොසැලකේ. විද්යුත් තැපෑල – marriageyojana@gmail.com
G226515
අවිස්සාවේල්ල කොළඹ පාරේ නව නිවස සහ කඩ කාමරය හිමි පෞද්ගලික සමාගමක සේවයේ නියුතු බොදු ගොවි පවුලේ වැඩිමහල් පුතුට ප්‍රියමනාප සිහින් පෙනුමැති යුවතියක් විවාහය සඳහා මව සොයයි. වයස 37 උස 5′ 5” යි. 0112532050
SG226413
අවිස්සාවේල්ල කොළඹ පාරේ නව නිවස සහ කඩ කාමරය හිමි සැලසුම් ශිල්පී බාල පුතුට බොදු ආගමට දහමට ලැදි සිහින් සිරුරැති පියකරු දියණියක් මව සොයයි. උස 5′ 3” වයස 33. 011253205
0SG226415
අවු. 33 රත්නපුර 5′ තමාගේම නිවසක් හා ආදායම් ලබන තේ, පොල්, ඉඩම, ත්‍රීවිල් රථයක් හිමි දුසිරිතෙන් තොර පුතුට සාමාන්‍ය පවුලකින් කරුණාවන්ත දියණියක් සොයයි. කුලභේද නොසැලකේ.
SG226136
කැනේඩියානු පුරවැසි ප්‍රධාන පෙළේ පරිගණක මෘදුකාංග සමාගමක පරිගණක ඉංජිනේරුවරියක් ලෙස සේවය කරණ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත, උන්නතිකාමී බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු පරිගණක ඉංජිනේරුවරයකු ලෙස ඇමරිකාවේ සේවය කරණ 1987 දී උපත ලද උස 5′ 7″ පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කරුණාකර විස්තර පිළිතුරු harithaprop23@gmail.com වෙත එවන්න. +94769028063 විදේශ අංකය) කුලය විශ්වකුල (නොසැලකේ).
SG226557
කෑගල්ලේ බොදු ගොවි 32, 5′ 2″ නිවසක් ඉඩමක් හිමි තමන්ගේ පාසල් ප්‍රවාහන සේවයක් පවත්වා ගෙන යන දුසිරිතෙන් තොර එකම පුතුට සහකාරියක් විශ්‍රාමික මව සොයයි.
SG226448
කොළඹට නුදුරු රෝ. ක. 93 – 04 උපන් උස 5′ 8” වූ උසස් විදුහලක අධ්‍යාපනය ලැබ ජපානයේ විශ්වවිද්‍යාලයක උපාධිය ලබා එහි ස්ථිර රැකියාවේ නියුතු මනා කඩවසම් පවුලේ බාල එකම පුතුට දෙමාපියන් සොයනුයේ අවු. 27 අඩු පැහැපත් රූමත් උපාධිධාරී දියණියකි. වැඩිමහල් සොයුරියන් දෙදෙනා විවාහයකයි. රාත්‍රී 7 න් පසු අමතන්ත. 0112912326
SG226548
කොළඹ පදිංචි බොදු ගොවි කරාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 21, උස සෙ.මී. 123 වන වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පරිගණක සැලසුම්කරණය පිළිබඳ උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නියැළී සිටින කඩවසම් පුතුහට උගත්, රූමත්, කරුණාවන්ත සහකාරියක් සොයයි. අමතන්න. 077-9569626
SG226535
කොළඹ, බෞද්ධ සිංහල 1974 දී උපත ලද තරුණ පෙනුමැති මනාලෙස ස්ථාපිත සෞඛ්‍ය සම්පන්න මනාලෙස සංචාරයෙහි යෙදුණු ක්‍රියාශීලී ජීවන රටාවකින් යුක්ත මා සොයනුයේ උගත්, රූමත්, සමාජශීලි ජීවිතය පිළිබඳ ධනාත්මක දැක්මක් සහිත සංචාරයට හා ශරීර සුවපහසුව පිළිබඳ උනන්දුවක් දක්වන කාන්තාවකි. සියලුම විස්තර මා වෙත එවන්න. prosr1974@gmail.com
SG226335
ගල්කිස්ස බොදු සලාගම අවු. 45, උස 5′ 10″ කඩවසම් MBBS විශේෂඥ වෛද්‍ය පුතුට සුදුසු සහකාරියක දෙමාපියෝ සොයති. දික්කසාදයි. බැඳීම් නැත. sumududshj@yahoo.co.uk
SG226317
ගොවි / බොදු උඩරට, ධනවත්, ඉහළ සබඳතා සහිත මනා ලෙස ස්ථාපිත වූ ව්‍යාපාරික / හෝටල් ක්‍ෂේත්‍රය දෙමාපියන් විසින්, තම දෙසැම්බර් උපන් වයස 41, උස 5′ 11″ මධ්‍යම සිරුරැති, ඉතා කඩවසම්, මිත්‍රශීලී, පැහැපත්, සුහුරු, විවාහ නොවූ, තරුණ පෙනුමැති, ආකර්ෂණීය පෞරුෂයෙන් යුත්, පවුලේ සාරධර්ම අගයන, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලත්, ඉතා හොඳ ක්‍රීඩා විවිධ දක්‍ෂතා සහිත, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඩීකින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන මාස්ටර්ස් උපාධිලත් දැනට පවුලේ ව්‍යාපාරවල කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන ඉහළ සාර්ථකත්වයටපත් වටිනා වත්කම් උරුම, දුමින් තොර, වැඩිමල් පුතු සඳහා, ඉතා රූමත්, පැහැපත්, සිහින් සිරුරැති, සෙනෙහෙබර, කාරුණික, මනා ගතිගුණ ඇති (වයස 30 – 41 අතර) දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ හා විදේශගත පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ හා දික්කසාද වූ අයගේ යෝජනා ද සලකා බැලේ. ඊමේල් : propau777@gmail.com
SG226511
දකුණේ බොදු දුරාව/ ගොවි මිශ්‍ර 1992.06 උපන් අඩි 5 1/2 ක් උසැති රජයේ වෛද්‍ය සේවයේ නියුතු පවුලේ එකම දරුවා වන පුතුට ගැලපෙන සහකාරියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SG226154
දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද උස 5′ 8″ වන කඩවසම්, මනා ගති පැවතුම් ඇති ද්විත්ව පුරවැසි ඔස්ට්‍රේලියාවේ පදිංචි, මෘදුකාංග ඉජිනේරුවරයකු ලෙස ඔස්ට්‍රේලියාවේ ගෝලීය ආයතනයක සේවයේ නියුතු පුතුහට, රූමත් පවුලට ලැදි දියණියක් සොයයි. prop.ad@yahoo.com
SG226439
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි මස උපත ලද, උස 6′ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු බී.ඒ. ගෞරව උපාධිධාරියෙකු හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ගෘහ නිර්මාණ ශිල්පියකු වන ශ්‍රී ලංකාවේදී උපත ලද ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැඳුණු වැඩුණු දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාමත් තලෙළු, මලල ක්‍රීඩකයකු මෙන් සවිමත්ව වැඩුණු තරගකාරී පිහිනුම් ක්‍රීඩකයකු වන පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති මනාලියක් සොයයි. ඩුබායිහි ජීවත්වන අප පවුල දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත අතර, එහිදී මනාලිය හා පවුල මුණ ගැසීමට අදහස් කරයි. කරුණාකර පවුල හා යෝජනා මනාලියගේ විස්තර ඇතුලත් පිළිතුරු cpdubai99@gmail.com වෙත එවන්න හෝ අමතන්න. 076-9833405, 033-2051472 ආගම හා කුලය නොසැලකේ.
SG224885
මහනුවර බොදු ගොවි වැදගත් පවුලක 1996 උස 5′ 5″ උපාධිධාරී ජපානයේ වැඩිදුර අධ්‍යාපනය ලබා පැමිණෙන පුතුට සමකුල උගත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 0812579691.
SG226226
වයඹ බො.ගො. 37 වියැති 5′ 7″ කටුනායක ගුවන් හමුදාවේ එරෝ එන්ජින් නිලය ලත් මෝටර් රථය නිවසැති සුරාසූදුවෙන් තොර ප්‍රසන්න පුතුට උගත් රැකියාවැති / නැති ගුණ ගරුක රුවැති දායාදැති / නැති කාරුණික මනාලියක් සොයයි. 0372248258.
SG226250
වාද්දුව රෝමානු කතෝලික 1995 අප්‍රේල් මස උපන් උස අඩි 5′ 7” කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින දැනට කළමනාකරුවකු ලෙස මෙක්සිකෝවේ HSBC බැංකුවේ සේවය කරන උගත් වැදගත් දුසිරිතෙන් තොර කඩවසම් පුතුට ප්‍රියමනාප උගත් වැදගත් පවුල් පසුබිමකින් හා ගුණයහපත් බවින් යුතු දියණියක් දෙමව්පියෝ සොයති. 038-2284768
SG226499
වාද්දුව රෝමානු කතෝලික 1997 නොවැම්බර් මස උපන් උස 5′ 7″ ව්‍යාපාර කළමණාකරන උපාධිය අවසන් කර පශ්චාත් උපාධිය සහ CIMA හදාරමින් සිටින ලන්ඩන් කොටස් වෙළඳ පොළ සමූහ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයකු ලෙස සේවය කරන උගත් වැදගත් දුසිරිතෙන් තොර කඩවසම් පුතුට වැදගත් පවුල් පසුබිමකින් යුතු ප්‍රියමනාප උගත් ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. 038-2284768.
SG226497
හොරණට නුදුරු බොදු ගොවි 1979 උපන් 5′ 4″ උස සාමාන්‍ය රැකියාවක් ඇති මව සමග ජීවත්වන නිවසක් හිමි පුතුට සාමාන්‍ය රැකියාවක් ඇති පැහැපත් දියණියක් කළුතර දිස්ත්‍රික්කයෙන් මව සොයයි. රැකියාවක් ඇති හෝ දේපළ සහිත දරුවන් නොමැති දික්කසාද අයද විස්තර සමග කේන්ද්‍ර කොපිය හා දුරකථන අංකය සඳහන්කර පිළිතුරු සපයන්න.
SG226116
1978 උපන් ඉතාලියේ රැකියා කරන 5′ 3″ උස පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. කුල භේද නැත. (විවාහයෙන් වෙන් වූ අය කථා කිරීමෙන් වළකින්න.) 0112858479.
SG226157