ඉතා වැදගත් මහනුවර බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1992 දී උපත ලද උස 5′ 3” වන මාස්ටර්ස් උපාධි 2 ක් හිමි, වර්තමානයේ ඇ. එ. ජ උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින රූමත්, කරුණාවන්ත හදවතක් ඇති දියණියට උගත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි.
B226525
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද උස 5′ 3” වන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලද හා කීර් තිමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ, වර් තමානයේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක සේවය කරන රූමත් දියණියට යෝග්‍ය මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. proposal1788@mail.com
B226521
බොදු ගොවි 1992 5′ 3” උපාධිධාරී ප්‍රධාන පෙළේ ආයතනයක උසස් රැකියාවක නියුතු ගුණවත් චරිතවත් දියණියට යෝග්‍ය රැකියාවක නියුතු ගුණවත් පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍රය සමග විමසන්න. 7778proposal@gmail.com
B226357
බෞද්ධ, මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික පවුලක් විසින් තම 1995 උපන් උස 5′ 3″ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී පැහැපත්, රූමත්, මෝටර් රථ දෙකක්, දෙමහල් සුඛෝපභෝගී නිවාස හා වාණිජ ගොඩනැගිල්ලක් හිමි දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. පවුලේ විස්තර සමඟ පිළිතුරු එවන්න. ඊමේල් dasoka44@gmail.com
B226362
MBBS (COL) AND MD (COL) වෛද්‍ය දියණිය, විශේෂඥ පුහුණුව සඳහා විදේශගතව ඇත. බස්නාහිර පළාත බොදු/ ගො/ක, 5′ 3″ 35+ (දෙසැම්බර්) ගැලපෙන සුදුසුකම් සපිරූ පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය, දුරකථන අංක, සමග සියලුම විස්තර සඳහන් කරන්න. දික්කසාද වූවන් ඇමතීම අනවශ්‍යයි. Email: femur2316@gmail.com
B226395
1994/1 කොළඹ 5′ 2″ අගනුවර ප්‍රධාන බෞද්ධ බාලිකා පාසැලක උගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ පශ්චාත් උපාධිධාරී, නීතිඥ දියණියට ප්‍රසිද්ධ ජාත්‍යන්තර ආයතනයක ලාංකික ප්‍රධාන නීති උපදේශිකාව ලෙස සේවය කරයි. ව්‍යාපාරික පියා සහ විශ්‍රාමික මව සුදුසු සහකරුවෙකු සොයයි. උපාධිධාරි එකම සොහොයුරා රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පර්යේෂණ ආයතනයක සේවය කරයි. දුරකථන අංකය, කේන්ද්‍ර පිටපත සියලු විස්තර සමගින් විමසන්න. Email : 121proposal@gmail.com , Tel : 077-5009682, 011-2500700.
B226494
අගනුවර ප්‍රසිද්ධ ආයතනයක කළමනාකාරිනී ලෙස සේවය කළ මා 60-65 අතර බස්නාහිර පළාතෙන් විශ්‍රාමික, වැන්දඹු විධායක රැකියාවක නියුතු වූ ආගම් භේද නොසළකන වගකීම්වලින් නිදහස් මහත්මයෙකු සොයයි. 0113492642.
SB226405
අප අපගේ 1992 දී උපත ලද, උස 5′ 5” වන කොළඹ 05 උද්‍යාන පාරේ ගණකාධිකාරීවරියක් ලෙස පෞද්ගලික අංශයේ සේවය කරන සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරීනියක් වීම සඳහා අවසන් වසර අධ්‍යාපනික කටයුතුවල නියැලී හා කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධිය හදාරන උපාධිධාරී රූමත් උගත් මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් හා ඉතාමත් සමාජශීලි මානුෂීය ගුණාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති නිපුණ විනයගරුක දියණියට විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. pweerasinghe1992@gmail.com
SB226369
ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ වන මෙල්බර් න් නුවර අප්‍රේල් රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකමක් ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marriageproposal49@gmail.com වෙත එවන්න.
SB226350
කොළඹ දිස්ත්‍රික්කයේ 38 හැවිරිදි අඩි 5 අඟල් 3 උස පැහැපත් අධ්‍යාපන වේදී ගෞරව උපාධිය සහ එම්.ඒ (M.A) උපාධියද සමත් දියණිය සඳහා උගත් සුදුසු සහකරුවෙක් මව සොයයි. සියලු සත්‍ය විස්තර දන්වන්න. proposalsu86@gmail.com
SB226195
කොළඹ සිංහල බොදු 1988 උපන් අවු. 36, උස 5′ 4″ ඉතාමත් ප්‍රසන්න දික්කසාද වෛද්‍ය දියණියට අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ඇති 42ට අඩු පුතෙකු මව සොයයි. අවු 1 1/2 දියණියක් සිටී. දියණියක් සමඟ අයෙකු වුවද සලකා බැලේ. කේන්ද්‍රකොපිය සමඟ විමසන්න. 0112941300/ 0777552157 5න් පසු අමතන්න.
SB226346
ගම්පහ නගරයේ සිංහල කරාව කතෝලික / ක්‍රිස්තියානි පවුලක් CBSL විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂක පියා හා ගෘහනියක් වන මම, ඔවුන්ගේ 1997 මාර්තු මස උපත ලද උස 5′ 3” වන තළෙළු, රූමත්, කරුණාවන්ත, ආගම දහමට ලැදි සිහින් සිරුරැති ගණකාධිකරණ ගෞරව උපාධියක් හා මූල්‍ය දෙවන වන පෙළ ඉහළ උපාධියක් හිමි වර් තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක MBA උපාධිය හදාරන ප්‍රධාන පෙළේ සමාගමක නියෝජ්‍ය විශ්ලේෂකවරියක් ලෙස සේවය කරන බාලම දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. ඇයට විදේශ ගත වීමේ අදහසක් නොමැත. ඇයගේ වැඩිමහල් සොහොයුරා රජයේ වෛද්‍යවරයෙක් වන අතර නැගණිය විධායක නිලධාරිණියකි. (දෙදෙනාම විවාහකය) ඇයගේ අනික් වැඩිමහල් සොහොයුරා ප්‍රධාන පෙළේ සමාගමක ඉංජිනේරුවරයෙකි. ඇයට වටිනා වත්කම් හිමිය. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පූර්ණ පවුලේ විස්තර හා යෝජිත පුතුගේ විස්තර ඇතුළත් පිළිතුරු ivyperera2@gmail.com වෙත එවන්න.
SB226365
ගම්පහ බොදු ගොවි අවුරුදු 30, 5′ 3″ කෙටි විවාහයකින් වෙන් වූ උගත්, රූමත්, දේපළ හිමි විදේශ රටක ජීවත්වන (පවුලේ සියලු දෙනා) දියණියට වැදගත් උගත්, සාමාන්‍ය පවුලකින් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB226143
ගල්කිස්ස බොදු සලාගම අවු. 46, උස 5′ 4″ රූමත් MBBS විශේෂඥ වෛද්‍ය දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. නිවසක් හිමිය. chandima.jayasinghe7@gmail.com
SB226319
ගාල්ල බොදු සලාගම 89 රාහු 7 උපාධි රජයේ ගුරු 5′ 2″ දියණියට රැකියාව ඇති දුසිරිතෙන් තොර නැවතීමට කැමැති පුතකු දෙමව්පියන් සොයති.
SB226111
දකුණේ බොදු ගොවි විශ්‍රාමික විදුහල්පති ගුරු යුවලකගේ 1988 උපන් උස 5′ 4” තළලු BSC, MSC කෘෂි උපදේශීකා දියණියට උගත් ගුණගරුක රාජ්‍ය සංස්ථා හෝ මණ්ඩලයක රැකියාවක නියුතු පුතෙක් සොයයි. ශනි 1 කුජ 4 ගැළපීම අත්‍යාවශ්‍යයි. 1 4 7 12 කේන්ද්‍ර එවන්න.
SB226401
දකුණේ බොදු ගොවි 25 රූමත් පැහැපත් 5′ මොරටුව ඉංජිනේරු පීඨ අවසන් වසර දියණියට වැදගත් උගත් බුද්ධිමත් යහපත් ගතිපැවතුම් ඇති සුරා සූදුවෙන් සම්පූර්ණයෙන්ම තොර පුතෙකු රාජ්‍ය බැංකුවක විධායක නිලධාරි මව හා ගණිත ගුරු පියා සොයයි. එකම නැගණියද මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත්වී ඇත.
SB226425
පිළියන්දල ඉතාලියේ පදිංචි රැකියාවැති සිංහල බෞද්ධ 1986 උස 5′ 2″ ගුණයහපත් ප්‍රියමනාප දියණියට ඉතාලියේ පදිංචි රැකියාවැති ගුණයහපත් පුතෙකු මව සොයයි.
SB226460
බස්නාහිර කතෝලික වැදගත් පවුලක උසස් රැකියාවක නියුතු 1994 උපන් එකම දියණියට සියලු වත්කම් හිමිය. නොගැළපෙන විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. කුඩා දියණියක් ඇත. දියණියගේ සියලු වගකීම් දෙමාපියන් දරනු ලැබේ. යෝජිත දියණිය ළාබාල පෙනුමකින් යුතුය. අප සොයනුයේ වැදගත්, උගත්, යහපත්, පුතෙකි. 0112960272, 0768271074
SB226546
බොදු ගොවි විනීත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ MBBS උපාධි ලැබූ රූමත් තළෙළු දියණියට සමකුල හෝ උඩරට උසස් අධ්‍යාපනය ලැබූ හෝ ස්ථිර රැකියාවැති හෝ ව්‍යාපාර හිමි ගුණයහපත් පුතකු සොයයි. pro198890@gmail.com 036-2222460
SB226332
බො. විශ්ව වැදගත් පවුලක 1983 උස 5′ 5″ රාජ්‍ය බැංකු නි.කළමනාකාරවරියකි. මාස්ටර් උපාධිය දක්වා අධ්‍යාපනය ලබා ඇත. දුමින් මතින් තොර ගුණවත් පුතකු දෙමාපියෝ සොයති.
SB226345
මහනුවර බොදු සලාගම 1992/10 උස 5′ 4″ උපන් රූමත් MBBS වෛද්‍ය දියණියට ගුණ යහපත් ගතිගුණ හෙබි වෛද්‍ය/ ඉංජිනේරු පුතෙකු මාපිය දෙපළ සොයයි. සොහොයුරියන් දෙදෙනාම විවාහ වී රැකියාවල නිරතවෙති. (කුජ – දෝෂ – නොමැති කේන්දරයකි.)
SB226452
1991 බොදු ගොවි 5′ 2” පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ දැනට විදෙස් ගතව සේවය කරන දියණියට කුජ 8ට ගැළපෙන සහකරුවකු දෙමව්පියන් සොයයි. විදෙස්ගතව සිටින අයෙකු නම් වඩාත් සුදුසුය. කේන්දරය සමග විමසන්න.
SB226464
1992 දකුණ බොදු කරාව උස 5′ 2” උපාධිධාරී නවසීලන්තයේ PR හිමි සිහින් පියකරු දියණියට සුදුසු පුතෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB226399
1992 – 11 මාතර බොදු නැකැත් 5′ 2″ දැනට ඕස්ට්‍රේලියාවේ Master හදාරන උගත් රූමත් දියණියට උගත් සුදුසු පුතෙක් විශ්‍රාමික රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල (විධායක) සාමාජික පියා සොයයි. නිර්භේදයි. ඕස්ට්‍රේලියාව විශේෂයි. anandakaruna54@gmail.com. 041-2225082.
SB226114
1995 දී උපත ලද බොදු / ගොවි / සිංහල උපාධිධාරී / මාස්ටර්ස් උපාධි ලද දෙමාපියන් සමග ජර්මනියේ පදිංචි වී සිටින රූමත් එකම දියණියට මනා ගති පැවතුම් ඇති සුරාවෙන් හා දුම්පානයෙන් තොර උගත්, රැකියාවැති හෝ උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල. infoups2021@gmail.com
SB226543
1996 බොදු ගොවි කරා උස 5′ 9″ උගත් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. දායාද හිමියි.
SB226505
1998 පෙබරවාරි මස උපන් බෞද්ධ කරාව වැලිමඩ පදිංචි මහනුවර උසස් විද්‍යාලයක ඉගෙනුම ලැබු සහ පරිගණක උපාධිධාරිනියක වන වැලිමඩ ප්‍රසිද්ධ ව්‍යාපාර හිමි සිය දෙමාපියන් තම එකම දියණියට උගත් බුද්ධිමත් සහකරුවෙකු සොයයි. ශනි මංගල යෝගය විශේෂයි. Email. addres – ruvinsugathadasa97@gmail.com, Phone Numbers – 0773949505, 0572245011.
SB225757