Home » රාජ්‍ය නාට්‍ය උලෙළ 23 දා

රාජ්‍ය නාට්‍ය උලෙළ 23 දා

by Mahesh Lakehouse
December 21, 2024 12:27 am 0 comment

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය නාට්‍ය උලෙළ 23 වැනිදා ප.ව. 5.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම නාට්‍ය උලෙළ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන්, නාට්‍යවේදීන් හා රසික රසිකාවියන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division