58
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය නාට්‍ය උලෙළ 23 වැනිදා ප.ව. 5.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම නාට්‍ය උලෙළ සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණ කලාකරුවන්, නාට්‍යවේදීන් හා රසික රසිකාවියන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.