Hemas Consumer Brands Kumarika, ශ්‍රී ලාංකේය හිසකෙස් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද නවතම ෂැම්පු සහ කන්ඩිෂනර් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. එහි අද්විතීය අත්දැකීම පාරිභෝගිකයා වෙත ලබා දීමට Kumarika Hair Play Studio දියත් කර ඇත. මෙම “Hair Play Studio” වෙත පැමිණෙන පාරිභෝගිකයන් ගේ හිසකෙස් සුදුසුකම් ලත් චේතනාවන්හි කේශලාවන්‍ය ශිල්පියකු විසින්, analyze කර, එහි ගැටලු හඳුනා ගනිමින් ගැළපෙන hair care routine එක පිළිබඳ උපදෙස් සහ හිසකෙස්වලට සුදුසුම Kumarika shampoo සහ conditioner වර්ගය නිර්දේශ කරයි. ඉන්පසු hair wash කර ඔවුන්ට ගැළපෙන hair style එකක් නොමිලේම මෙහි දී සිදු කරයි.
Kumarika ‘Hair Play Studio වෙතින් නවතම Hair Care අත්දැකීම් රැසක්
1K
previous post