Home » සාමාන්‍ය ‌සේවා

සාමාන්‍ය ‌සේවා

by damith
December 28, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

වායු රයි­ෆල් හා වායු පිස්තෝල (PCP & Spring /​ Gas Piston) තරග,​ අදුරු සේයා­වට /​ ශබ්ද­යට ඉල­ක්ක­යට වෙඩි තැබීම,​ Walther,​ Hammerli,​ Steyr,​ Feinwerkbau,​ Air Arms,​ Diana,​ Weihrauch & Norica. නිෂ්පා­ද­ක­යන්ගේ සෘජු ආන­ය­න­ක­රුවෝ (Credit cards) ණය­ව­ර­පත් පිළි­ගනු ලැබේ. Rifle Point,​ කොළඹ 05. විම­සීම් – 071-4513889 /​ 0112513151,​ 0112512338.
081700

W. තෝමස් සහ පුත්‍රයෝ වායු­තු­වක්කු ආන­ය­නය සහ නිෂ්පා­ද­නය,​ වෘත්තී­ය­වේදී පත­රොම් තුවක්කු අලු­ත්වැ­ඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශී­යව නිප­ද­වන ඉස්ත­රම්ම වායු­තු­වක්කු රු. 49,​500/​- සිට ඉහ­ළට,​නියෝ­ජි­ත­යින් නොමැ­තිව පාරි­භෝ­ගි­ක­යින්ට වායු­තු­වක්කු වග­කී­ම­කින් සහ­න­දා­යීව. 0114361961,​ 0115737777,​ Whats App 0777319250,​ 0777079250.
083644

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ රසා­යන විද්‍යාව 0703067766 භෞතික විද්‍යාව 0767557022 පළ­පු­රුදු උපා­ධි­ධාරී ගුරු­ව­රු­න්ගෙන් තනිව/​ කුඩා කණ්ඩා­යම් Live/​ Online.
084750

ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාව අ.පො.ස. (සා.පෙළ),​ අ.පො.ස (උ.පෙළ),​ කථ­නය,​ සාහිත්‍යය,​ පරි­ව­ර්තන සේවය. අංක 627/​1,​ “විජය මහල්”,​ මැද්ද­වත්ත,​ මාතර. මෙහෙ­ය­විම : චමින්ද ලංකා­මු­ල්ලගේ English Special Trained (M.T.C),​ Higher Diploma in English Language and Literature,​ Zertifikat Deutsch als Fremdsprache (Goethe ins) Tel. 074-1716654
088013

ඉංග්‍රීසි,​ කථාව කිය­වීම,​ අසීම,​ ලිවීම දැඩි දියු­ණු­වක් නොක­ඩවා වැඩි­වන පරිදි ඉගැන්වේ. වෙන කිසි­තැ­නක නැති සුවි­ශේෂ ක්‍රමයක් පාලිත ජය­සිංහ,​ ETC Ministry of Education,​ BA,​ LLB. 071-0104703,​ 077-1671136.
086199

A/​L Biology English සිංහල මාධ්‍ය තනි කණ්ඩා­යම් පංති Theory Revision Papers උත්ත­ර­පත්‍ර පරී­ක්ෂක පළ­පු­රුදු ජාතික පාසල් ආචා­ර්ය­ව­ර­යෙකු නිව­සට ගම්පහ,​ කුරු­ණෑ­ගල දිස්ත්‍රික්ක /​ පමණි. (071-8180568).
088308

English Spoken වැඩි­හිටි /​ ළමා,​ නිය­තව චතු­රව හදන IELTS,​ O/​L,​ A/​L උසස් අධ්‍යාපනය /​ Medium චතු­රව. 0778717413.
083428

English Spoken/​ IELTS/​ පාසල් සිසුන් සඳහා ගම්පහ,​ කොලඹ දිස්ත්‍රික් තුළ උපා­ධි­ධාරී ගුරු­ව­ර­යෙකු නිව­සට පැමි­ණෙයි. 0714-967990,​ 077-8697990,​ 033-2273497.
086411

IELTS (Academic/​ general/​ Skills/​UKVI) පුද්ග­ලි­කව ඉගැ­න්වීම Sena Haggalla. ගම්පහ,​ මීග­මුව,​ මහ­ර­ගම,​ බොරැල්ල. 071-4733689,​ 077-5558590.
086413

විවිධ දේ

දැතව දීකි­රි­වැව පිහිටි වත්තක තේක්ක ගස් විකි­ණීම සඳහා බ්‍රෝකර්වරු අවශ්‍යයි. 0773310308,​ 0717786965,​ 0112236657.
088240

නිව­සක ගෘහ භාණ්ඩ විකි­ණී­මට තිබේ. මොර­ටුව. 0778753601
088517

සුහද මාරු

මීග­මුව අධ්‍යාපන කලා­පයේ 4 ශ්‍රේණියේ උග­න්වන ගුරු­ව­රි­යක් ගම්පහ අධ්‍යාපන,​ කලා­ප­යට සුහද මාරු­වක් පතයි. 077-6176890.
088392

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division