Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by damith
December 28, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම / දුදීම

කොට­හේන,​ බෙන­ඩික්ට් මාවත,​ නිදන කාමර 3,​ තෙම­හල් ගොඩ­නැ­ගිල්ල පදිං­චි­යට ගබ­ඩා­ව­කට,​ කාර්යා­ල­ය­කට සුදු­සුය පුද්ග­ලික උද්‍යානය,​ වාහන රැසක් නැව­තිය හැක. 0777359678.
083977

කොළඹ 12,​ සංඝ­රාජ මාවත (ආමර් ස්ට්‍රීට්) ආස­න්නව ශ්‍රීමත් බණ්ඩා­ර­නා­යක මාව­තට මුහු­ණලා පිහිටි සිය­ලුම පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත Glorious Sidencies රූප­ලා­ව­ණ­යා­ගා­ර­යක්,​ පරි­ග­ණක මධ්‍යස්ථාන­යක්,​ නිස්කා­ශන කාර්යා­ල­යක්,​ හෝට­ල­යක්,​ (Food City) වැනි ඕනෑම වාණිජ කට­යු­ත්තක් සඳහා සුදුසු වර්ග අඩි 450ක සිට 3000 අතර,​ ප්‍රමාණ­යන්ගේ කොටස් කිහි­ප­යක් ඉක්ම­නින් විකි­ණී­මට හෝ බදු දීමට විම­සන්න 0768225060,​ 0768225063.
088433

හොරණ නග­රයේ පාදුක්ක පාරේ (ආරි­ය­රත්න ට්‍රේඩ් සෙන්ටර් අසල) පිහිටි ප්‍රදර්ශ­නා­ගා­ර­යක් පව­ත්වා­ගෙන ගිය දෙම­හල් ගොඩ­නැ­ගිල්ල කාර් යාල­යක්,​ රූප­ලා­වණ්‍යාගාර­යක්,​ බැංකු හෝ මූල්‍ය සමා­ග­මක් වැනි ඕනෑම ව්‍යාපාරික කට­යු­ත්තක් සඳහා බදු දීමට ඇත. විම­සන්න. 0772447165,​ 0773031210.
088419

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ නුවර පාරේ 63/​2 ඉහළ ඉඹු­ල්ගොඩ වර්ග අඩි 2000 ට වැඩි ව්‍යාපාරික ස්ථාන­යක් කුලි­යට දීමට තිබේ. 077-7797614,​ 077-1719411.
088396

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division