Home » මනාලයෝ

මනාලයෝ

by damith
December 28, 2024 12:30 am 0 comment

දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 37,​ උස 5′ 7” වන යුරෝ­පයේ රටක උසස් රැකි­යා­වක නියුතු වෘත්තී­මය පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. සංක්‍රමණය වීමට කැමති සුදු­සු­කම් ලැබූ හෙදි­යන්,​ සෞඛ්‍ය සේවා සේවි­කා­වන් වඩාත් යෝග්‍යයි. පූර්ණ විස්තර,​ විම­සුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. m​p​s​2​2​d​@​g​m​a​i​l​.​c​o​m​ – 011-2177947
G226631

බොදු ගොවි වැද­ගත් පවු­ලක වයස අවු­රුදු 52 වන තරුණ පෙනු­මැති ඕස්ට්‍රේලියාවේ පදිංචි උගත් යහ­පත් මූල්‍ය පසු­බි­මක් සහිත පුතු­හට,​ වයස 35ට වඩා අඩු සංක්‍රමණය වීමට කැමති උගත් දිය­ණි­යක් විවා­හය සඳහා සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු සප­යන්න. Email: a​y​k​a​r​a​9​5​3​@​g​m​a​i​l​.​c​o​m​
G226584

වැද­ගත් බොදු ගොවි දෙමා­පි­යන් විසින් තම 1978 නොවැ­ම්බර් උපන් අධ්‍යාපනි­කව හා වෘත්තීය වශ­යෙන් සුදු­සු­ක­ම්ලත් දුමින් හා මතින් තෙර BSc (Hon),​ P.G.Dip,​ CFA,​ PRM උපා­ධි­ලත්,​ සෑහෙන පමණ මෙරට හා විදේශ ඉති­රි­කි­රීම් හා ආයෝ­ජන සතු,​ නවීන දෙම­හල් නිව­සක් උරුම,​ SUV නව වාහ­න­යක් හිමි,​ ඩුබායි පාදක ආයෝ­ජන සමා­ග­මක දුරස්ථ ලෙස අධ්‍යක්ෂ ලෙස කට­යුතු කරන (ශ්‍රී ලංකාවේ පදිංචි) විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක් සොයයි. ඊමේල් : p​r​o​p​p​r​o​@​o​u​t​l​o​o​k​.​c​o​m
​G225553

අග­නු­ව­රට නුදුරු දීර්ඝ කාල­යක් විදේශ රටක විදුලි ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කළ පළමු විවා­හ­යෙන් නීති­යෙන් වෙන්වූ සුව­ප­හසු ජීවි­ත­ය­කට සියලු වත්කම් හිමි මා සොය­නුයේ ජීවි­තයේ ඉතිරි කාලය සතු­ටින් විශ්වා­ස­ව­න්තව ජීව­ත්විය හැකි වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති වයස 55 අඩු බාහිර ප්‍රශ්න බැඳීම් නැති රූමත් නිරෝගී කාන්තා­වකි. 0332233857.
SG226660

අවි­ස්සාවේල්ල කොළඹ පාරේ නව නිවස සහ කඩ කාම­රය හිමි පෞද්ග­ලික සමා­ග­මක සේවයේ නියුතු බොදු ගොවි පවුලේ වැඩි­ම­හල් පුතුට ප්‍රියම­නාප සිහින් පෙනු­මැති යුව­ති­යක් විවා­හය සඳහා මව සොයයි. වයස 37 උස 5′ 5” යි. 0112532050
SG226414

අවි­ස්සා­වේල්ල කොළඹ පාරේ නව නිවස සහ කඩ කාම­රය හිමි සැල­සුම් ශිල්පී බාල පුතුට බොදු ආග­මට දහ­මට ලැදි සිහින් සිරු­රැති පිය­කරු දිය­ණි­යක් මව සොයයි. උස 5′ 3” වයස 33. 0112532050
SG226416

කැනේ­ඩි­යානු පුර­වැසි ප්‍රධාන පෙළේ පරි­ග­ණක මෘදු­කාංග සමා­ග­මක පරි­ග­ණක ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස සේවය කරණ කඩ­ව­සම් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර කරු­ණා­වන්ත,​ උන්න­ති­කාමී බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු පරි­ග­ණක ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස ඇම­රි­කාවේ සේවය කරණ 1987 දී උපත ලද උස 5′ 7″ පුතු­හට මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. කරු­ණා­කර විස්තර පිළි­තුරු h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. +94769028063 විදේශ අංකය) කුලය විශ්ව­කුල (නොසැ­ලකේ).
SG226558

කැනේ­ඩි­යානු පුර­වැසි හා කැනේ­ඩි­යානු වර­ලත් ගණ­කා­ධි­කාරී සුදු­සු­ක­ම්ලත් වයස අවු­රුදු 25,​ උස 5′ 11″ වන තලෙළු,​ දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කරන පුතු­හට MBBS වෛද්‍යවර­යකු හෝ වෛද්‍ය ශිෂ්‍ය සහ­ක­රු­වකු සොයයි. උස 5′ 3″ වඩා වැඩි විය යුතුය.
SG226662

කෑගල්ලේ බොදු ගොවි 32,​ 5′ 2″ නිව­සක් ඉඩ­මක් හිමි තමන්ගේ පාසල් ප්‍රවාහන සේව­යක් පවත්වා ගෙන යන දුසි­රි­තෙන් තොර එකම පුතුට සහ­කා­රි­යක් විශ්‍රාමික මව සොයයි.
SG226449

කෑගල්ල බොදු දේව අවු 45,​ උස 5′ 4″ කඩ­ව­සම් අවි­වා­හක විදේශ රැකි­යා­වක නියුතු අංග සම්පූර් ණ දෙම­හල් නිව­සක් නවීන මෝටර් රථ­යක් වතු­පිටි හිමි පුතුට රැකි­යාව ඇති නැති සුදුසු සහ­කා­රි­යක් සොයයි ගම්බද සාමාන්‍ය පවුල් විශේ­ෂයි.
SG226689

කොළ­ඹට නුදුරු රෝ. ක. 93 – 04 උපන් උස 5′ 8” වූ උසස් විදු­හ­ලක අධ්‍යාපනය ලැබ ජපා­නයේ විශ්ව­විද්‍යාලයක උපා­ධිය ලබා එහි ස්ථිර රැකි­යාවේ නියුතු මනා කඩ­ව­සම් පවුලේ බාල එකම පුතුට දෙමා­පි­යන් සොය­නුයේ අවු. 27 අඩු පැහැ­පත් රූමත් උපා­ධි­ධාරී දිය­ණි­යකි. වැඩි­ම­හල් සොයු­රි­යන් දෙදෙනා විවා­හ­ය­කයි. රාත්‍රී 7 න් පසු අම­තන්ත. 0112912326
SG226549

ගම්පහ දිස්ත්‍රික්කයේ වාසය කරන රෝමානු කතෝ­ලික දෙමා­පි­යන් ඔවුන්ගේ 1983 දී උපත ලද උස 6′ 1” වන අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලද සුදු­සු­ක­ම්ලත්,​ බැංකු­වක ප්‍රධාන කළ­ම­නා­ක­රු­වකු වන එකම පුතුට උගත් වින­ය­ග­රුක දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. b​g​c​p​r​o​p​o​s​a​l​1​9​8​3​@​g​m​a​i​l​.​c​o​m​
SG226625

ගම්පහ වැද­ගත් බොදු කරාව පවු­ලක දෙමා­පි­යන් ඔවුන්ගේ 1992 මාර් තු මස උපත ලද උස 5′ 8” වන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර කොළඹ විශ්ව­විද්‍යාලයෙන් BSc සහ MBA උපාධි ලැබූ වර් තමා­නයේ ප්‍රධාන පෙලේ තොර­තුරු තාක්ෂණ ආය­ත­න­යක උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස සේවය කරන ප්‍රමාණ­වත් වත්කම් හිමි පුතු­හට යෝග්‍ය දිය­ණි­යක් සොයයි. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​w​u​n​s​@​g​m​a​i​l​.​c​o​m​
SG226636

බස්නා­හිර පළාතේ බොදු ගොවි ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ වයස අවු­රුදු 31,​ උස 5′ 6” කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාස­ලක අධ්‍යාපනය ලැබූ BSc,​ CIM සුදු­සු­කම් ලද,​ කීර් තිමත් සමා­ග­මක සේවයේ නියුතු එමෙන්ම අපගේ පවුලේ ව්‍යාපාරය අධී­ක්ෂ­ණය කරනු ලබන වතු,​ බංගලා,​ වාහන හා වෙනත් වත්කම් උරු­ම­වන පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. කරු­ණා­කර ඔබගේ යෝජිත දිය­ණි­යගේ කේන්ද්‍ර පිට­පත පවුලේ විස්තර හා විම­සුම් අංක සහිත පිළි­තුරු d​y​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG226664

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 පෙබ­ර­වාරි මස උපත ලද,​ උස 6′ සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ හැඳුණු වැඩුණු බී.ඒ. ගෞරව උපා­ධි­ධා­රි­යෙකු හා මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද ගෘහ නිර්මාණ ශිල්පි­යකු වන ශ්‍රී ලංකා­වේදී උපත ලද ඩුබායි හා ස්විට්ස­ර්ල­න්තයේ හැඳුණු වැඩුණු දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර ඉතා­මත් තලෙළු,​ මලල ක්‍රීඩක­යකු මෙන් සවි­මත්ව වැඩුණු තර­ග­කාරී පිහි­නුම් ක්‍රීඩක­යකු වන පුතු­හට කරු­ණා­වන්ත හඳ­ව­තක් ඇති මනා­ලි­යක් සොයයි. ඩුබා­යිහි ජීව­ත්වන අප පවුල දෙසැ­ම්බර් මාස­යේදී ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර,​ එහිදී මනා­ලිය හා පවුල මුණ ගැසී­මට අද­හස් කරයි. කරු­ණා­කර පවුල හා යෝජනා මනා­ලි­යගේ විස්තර ඇතු­ලත් පිළි­තුරු c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න හෝ අම­තන්න. 076-9833405,​ 033-2051472 ආගම හා කුලය නොසැ­ලකේ.
SG224886

බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ කඩ­ව­සම්,​ වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් 1993 දී උපත ලද කොළඹ 7 රාජ­කීය විදු­හලේ අධ්‍යාපනය ලද BSc,​ Pg -Dip සහ කළ­ම­නා­ක­රණ අධ්‍යාපනය පිළි­බඳ MSc උපා­ධිය සම්පූර්ණ කරන ලද වර් තමා­නයේ මනා­ලෙස ස්ථාපිත අපගේ පවුලේ ව්‍යාපාරයේ නියැළී සිටින,​ සංක්‍රමණය වීමට අද­හස් කරන පුතු­හට උගත් මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. බෞද්ධ හා ක්‍රිස්තියානි යන දෙපාර් ශව­යෙන්ම ලැබෙන යෝජනා පිළි­ගනු ලැබේ. පවුලේ විස්තර සහිත පිළි­තුරු එවන්න. g​p​r​o​p​o​s​a​l​2​0​2​0​@​g​m​a​i​l​.​c​o​m​
SG226620

මහ­නු­වර බොදු දේව,​ 5′ 5″ 1992 ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන පුතුට උගත්,​ රූමත්,​ දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයති. ඉංග්‍රීසි දැනුම අන­වශ්‍යයි. කේන්ද්‍ර පිට­පත සමඟ විම­සන්න.
SG226581

රත්න­පුර බොදු ගොවි 45 උස 5′ 2″ ඉදි­කි­රීම් කොන්ත්‍රාත් කරන දික්ක­සාද 16 වියේ පුතකු සිටින මම දරු­වාට මවක්ව සිටිය හැකි ගුණ­වත් චරි­ත­වත් සහ­කා­රි­යක් සොයමි. පදිංචි නිවස තවත් නිව­සක් සමඟ දේපළ හිමිය. දායාද අන­වශ්‍යයි. රත්න­පුර අව­ටින් විශේ­ෂයි.
SG226729

වාද්දුව රෝමානු කතෝ­ලික 1995 අප්‍රේල් මස උපන් උස අඩි 5′ 7” කළ­ම­නා­ක­රණ පශ්චාත් උපා­ධිය හදා­ර­මින් සිටින දැනට කළ­ම­නා­ක­රු­වකු ලෙස මෙක්සි­කෝවේ HSBC බැංකුවේ සේවය කරන උගත් වැද­ගත් දුසි­රි­තෙන් තොර කඩ­ව­සම් පුතුට ප්‍රියම­නාප උගත් වැද­ගත් පවුල් පසු­බි­ම­කින් හා ගුණ­ය­හ­පත් බවින් යුතු දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයති. 038-2284768
SG226500

වාද්දුව රෝමානු කතෝ­ලික 1997 නොවැ­ම්බර් මස උපන් උස 5′ 7″ ව්‍යාපාර කළ­ම­ණා­ක­රන උපා­ධිය අව­සන් කර පශ්චාත් උපා­ධිය සහ CIMA හදා­ර­මින් සිටින ලන්ඩන් කොටස් වෙළඳ පොළ සමූහ ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේ­ෂ­ක­යකු ලෙස සේවය කරන උගත් වැද­ගත් දුසි­රි­තෙන් තොර කඩ­ව­සම් පුතුට වැද­ගත් පවුල් පසු­බි­ම­කින් යුතු ප්‍රියම­නාප උගත් ගුණ­ය­හ­පත් දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයති. 038-2284768.
SG226498

ශ්‍රවනා­බා­ධිත අග­නු­වර පදිංචි 53,​ 5′ 8″ නිව­සක් හිමි පුතුට සුදුසු සහ­කා­රි­යක් සොයයි. 0112530828.
SG226655

1997 දී උපත ලද උස අඩි 5,​9 වන ගුවන් හමුදා පොලිස් සේවයේ රැකි­යාව කරන පුතුට ගැල­පෙන වයසේ ගුරු වෘත්තියේ නියැ­ලෙන රූමත් ගුණ­ය­හ­පත් දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි.
SG226577

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division