Home » දුම්රිය මුල් පුටුව යළිත් ධම්මික ජයසුන්දරට

දුම්රිය මුල් පුටුව යළිත් ධම්මික ජයසුන්දරට

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස ධම්මික ජයසුන්දර පසුගිය බ්‍රහස්පතින්දා යළි වැඩ භාර ගත් අවස්ථාව. දුම්රිය දෙපාර්තමේන්තුවේ දීර්ඝ අත්දැකීම් ඇති ඔහු දුම්රිය ප්‍රධාන සංඥා ඉංජිනේරුවරයා ලෙස ද කටයුතු කර ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස මීට පෙර ද ඔහු කටයුතු කළ අතර පසුව අමාත්‍යාංශයේ වසර කිහිපයක් සේවය කළේය. සේයාරුව – රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division