Home » සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නත්තල සමරයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නත්තල සමරයි

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

නත්තල් සැමරුම වෙනුවෙන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පසුගියදා මෙම සවස් කාලයේ විශේෂ සමරුවක් පවත්වන ලදී.

එහිදී මහකොමසාරිස් සෙනරත් දිසානායක අවධාරණය කළේ, නත්තල් පණිවිඩය තුළ අන්තර්ගත මානව දයාව, කරුණාව, සාමය, වැනි උතුම් මානව ගුණාංග අප සිහිපත් කර ගත යුතු බවය.එම වටිනාකම් ආගම් හා සංස්කෘතිය අතික්‍රමණය කරන බැව් පෙන්වාදුන් මහකොමසාරිස්වරයා මෙවැනි සැමරුම් මඟින් ද අපේක්ෂා කරන්නේ, ගැටුම්කාරී බෙදීම් සහිත ලෝකයක් වෙනුවට යහපත් මානුෂීය ගුණාංග වෙත යොමු වූ වඩා යහපත් ලෝකයක අවශ්‍යතාව මතුකිරීම බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division