මේ වසරේ ජනවාරි 01 දා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා රිය අනතුරු 19455ක් සිදු වී ඇතැයි පොලිස් සංඛ්‍යාලේඛන දක්වයි.
ඉන් 2141 මාරක රිය අනතුරු වන අතර මිය ගිය සංඛ්‍යාව 2243කි. පුද්ගලයෝ 4552 ක් බරපතළ තුවාල ලැබූහ. සිදු වූ සුලු අනතුරු සංඛ්‍යාව 8338 කි. අලාභ හානි ගණන 4424කි. රිය අනතුරුවලින් මිය ගිය 792ක් වන වැඩිම පිරිස පදිකයෝය. මෙසේ සිදු වූ මාරක රිය අනතුරුවලට වැඩිපුරම ලක්වී ඇත්තේ මෝටර් බයිසිකල්ය. ඒ සංඛ්‍යාව 860 කි.
ඉන් 2141 මාරක රිය අනතුරු වන අතර මිය ගිය සංඛ්‍යාව 2243කි. පුද්ගලයෝ 4552 ක් බරපතළ තුවාල ලැබූහ.
සිදු වූ සුලු අනතුරු සංඛ්‍යාව 8338 කි. අලාභ හානි ගණන 4424කි. රිය අනතුරුවලින් මිය ගිය 792ක් වන වැඩිම පිරිස පදිකයෝය.
මෙසේ සිදු වූ මාරක රිය අනතුරුවලට වැඩිපුරම ලක්වී ඇත්තේ මෝටර් බයිසිකල්ය. ඒ සංඛ්‍යාව 860 කි.
දීපාල් සමරසේකර