Home » WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMOට සම්මාන

WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී DIMOට සම්මාන

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

LOVOL හාවස්ටර් සඳහා ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා වන DIMO හි දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම වෙනුවෙන් මෙන්ම, කලාපය තුළ LOVOL සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ නව්‍ය අලෙවිකරණය වෙනුවෙන් සම්මාන ද්විත්වයක් හිමි කරගැනීමට DIMO ආයතනය පසුගියදා චීනයේ LOVOL මධ්‍යස්ථානයේදී පැවැත් වූ 2025 WEICHAI LOVOL GLOBAL PARTNERS CONFERENCE හිදී සමත් විය.

මෙහිදී Loyal Partner සහ Outstanding Marketing Activity Planning Award යන සම්මාන LOVOL ආයතනය DIMO වෙත ප්‍රදානය කරන ලදි. මෙම සමුළුව සඳහා රටවල් 70කට අධික ප්‍රමාණයකින් 400කට වැඩි පිරිසක් සහභාගි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division