Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
January 4, 2025 12:30 am 0 comment

වතුපිටි විකිණීම

අක්කර 40 – මුන්ද­ලම කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට 2 1/​2km සින්න­ක්කර පාර­ම්ප­රික අයි­තිය,​ කැඩෙන පොල් අක්. 12/​ පීදෙන පැළ වගාව 26/​ කුඹුර අක්. 02 (සම්පූර්ණ 40),​ රජයේ වැව­කට සහ වෙල් යාය­කට මායිම්ව ජල පෝෂක ඉඩ­මකි. විදු­ලිය /​ මාර්ග පද්ධ­තිය/​ නිවාස 3,​ බැට­ලු­වන් 125,​ සත්ව පාල­නය,​ ට්‍රැක්ටර් 02,​ ට්‍රේලර්,​ නගුල්,​ පොල් ඉඩම අක්ක­රය ලක්‍ෂ 50. දුර­ක­ථන. 077-2739173,​ 077-3185946 (වට්ස් ඇප්) Email : j​u​d​e​d​e​v​a​p​r​i​y​a​@​g​m​a​i​l​.​c​o​m​
000181

කුරු­ණෑ­ග­ලට 25km යි. අංග­ස­ම්පූර්ණ නිව­සක්,​ වගා ලිඳක් සහිත සින්න­ක්කර අක්කර 10.5 පොල් ඉඩම සහ කුරු­ණෑ­ග­ලට 20km දුරින් සුන්දර නිස්ක­ලංක පරි­ස­ර­යක පිහිටි අක්කර 6 කැලය. වැඩිම ඉල්ලු­මට. 0766-183866.
000453

ගොඩනැගිලි උපකරණ විකිණීම

ගම්පහ උඩු­ග­ම්පොළ බට­පත නිව­සක යාබ­දව පිහිටි ප්‍රධාන බස් මාර්ග අස­ලම අඩි 26ක් දිග ඉතා ශක්ති සම්පන්න කොන්ක්‍රීට් කණු දහ­යක් විකි­ණී­මට ඇත. 0775804148,​ 0713010450.
000703

ගේ දොර ඉඩකඩම් විකිණිමට කොළඹ දිස්ත්‍රික්කය

අවි­ස්සා­වේල්ල කොළඹ පාරට මායිම්වූ පුව­ක්පි­ටිය සියලු පහ­සු­කම් සහිත නිර­වුල් පර්. 5.8 ඉඩම විකි­ණී­මට. ව්‍යාපාර­ය­කට සුදු­සුය. 036-2234399,​ 071-6240072.
000373

අවි­ස්සා­වේල්ල රංගේ­ගම පර්. 17 ඉඩ­මක් විකි­ණී­මට තිබේ. මුදල් හදි­සි­ය­කට. 0768827884,​ 0763673984.
000727

කළු­තර බණ්ඩා­ර­ගම ප්‍රධාන පාරට 450m දෙල්දූව පන්සල පාරේ පර්. 31 සම්පූ­ර්ණ­යෙන් හෝ කොටස් වශ­යෙන් (පර්. ලක්ෂ 2 සිට) 0714393311,​ 074-0471129.
000788

කොස්ගම නගර සමී­පයේ 603 බස් මාර් ගයට මුහු­ණලා (කොස්ගම- කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව පර්ච­සය රු. 140,​000/​= සිට. එක­වර ගෙවීමේ 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
000376

දෙහි­වල ගල්කිස්ස මහා­න­ගර සීමාව තුළ ගාලු පාරට 100m දුරින් පිහිටා ඇති පර්චස් 3.08ක ඉඩම වහාම විකි­ණී­මට. කෝටි 3 1/​2 නිර­වුල් ඔප්පු,​ මහල් 3ක් ඉදි­කි­රී­මට අත්ති­වා­රම්ද කොන්ක්‍රීට් කණුද දමා ඇත. මාර්ග අංක 163,​ 176,​ 183 බස් මර්ග පිහිටා ඇත. 0770412151,​ 0761695626.
000506

දෙහි­වල සත්ත්ව උද්‍යාපය ඉදි­රි­පිට පිරි­සිදු ඔප්පු සහිත පර් 11 විකි­ණී­මට. පර් චස­යක් ලක්‍ෂ 70. 0785004157,​ 0750372760.
000464

පිළි­ය­න්දල නගර සීමාවේ පිළි­ය­න්දල නග­ර­යට ඇවිද යන දුරින් පිහිටි දෙම­හල් නිවස විකි­ණී­මට. වර්ග මීටර 2,​700 ක,​ කාමර 4,​ නාන කාමර 2,​ සඳළු තල 4 ක් ,​ උස් සීලිම,​ ෆිනි­ෂින් වහල සහිත මොර­ටුව විශ්ව­විද්‍යාලයට මි. 6 ක ධාවන දුරින් හා මොර­ටුව,​ ගල්කිස්ස මහ­ර­ගම හා කොහු­වල යන නග­ර­ව­ලට කෙටි ධාවන දුර­කින් පර්චස් 15.1 ඉඩමේ පිහිටි දෙම­හල් නිවස විකි­ණී­මට. අම­තන්න. මනෝජ් – 076-6032976.
000807

පිළි­ය­න්දල,​ කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අදම අම­තන්න. 0717113333
000415

බත්ත­ර­මුල්ල,​ පැල­වත්ත අකු­රේ­ගොඩ ප්‍රධාන පාරට මුහු­ණලා පර්. 10 ව්‍යාපාර­ය­කට /​ ආයෝ­ජ­න­ය­කට කදීම ඉඩම විකි­ණී­මට. 077-0673171.
000366

බම්බ­ල­පි­ටිය,​ ලෝරිස් පාර Datum Courts මහල් නිවාස,​ ව.අ. 1350,​ 5 වෙනි මහල,​ නිදන කාමර 3,​ නාන කාමර 3,​ මිල මිලි­යන 45. සාකච්ඡා කළ හැක. අම­තන්න. 077-8410794
088764

බොර­ලැ­ස්ග­මුව කිරුළ පෙදෙස පිහිටි,​ තැනි­තලා මායිම් තාප්ප වලින් වටවූ පර්චස් 11.2 හත­රැස් අගනා ඉඩ­මක් විකි­ණී­මට ඇත. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම.) කොළඹ හොරණ පාරේ සිට 120 ප්‍රධාන මාර්ග­යට මීටර 50 ට අඩු,​ බැංකු,​ සුපිරි වෙළ­ඳ­සැල්,​ පොලි­සිය හා අනි­කුත් පහ­සු­කම් ඉතා ආස­න්නයේ ඇත. දුර­ක­ථන. 070-6783999.
000430

මාලබේ තලා­හේන අංග­ස­ම්පූර්ණ නිවස ඉඩමේ වටි­නා­ක­ම­ටම පම­ණක් ලැබේ. පර්ච­සය ල. 17.50. තක්සේරු මිල මි. 27.5. 077-3333923,​ 075-8334715 (පර්ච්. 14.3).
000497

මාලබේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්. කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333
000420

මාලඹේ නග­ර­යට ආස­න්නව අරං­ගල නිවාස සංකී­ර්ණයේ අංග­ස­ම්පූර් ණ ගෙයක් විකි­ණී­මට. දු.ක. 0711616529,​ 0112562461
000459

මාලඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාලව­ලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා වට්ටම් සම­ගින්. අම­තන්න. 0717113333
000425

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස්. පර්ච­සය රු. 250,​000.00 සිට එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින්. අම­තන්න. 0717113333
000434

හෝමා­ගම නග­ර­යට 2 1/​2km බස් පාරට 150m වැද­ගත් පරි­ස­ර­යක,​ නිර­වුල් ඔප්පු සහිත 10p ඉඩම අනු­මත සැල­සු­ම­කට අත්ති­වා­ර­ම­දමා කණු නිමවා ඇත. ලක්ෂ 105. 0712498138,​ 0715360720.
000844

ගේ දොර ඉඩකඩම් විකිණිමට ගම්පහ දිස්ත්‍රික්කය

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුවන් තොටු­පළ සමී­ප­යෙන්,​ ගුවන් කොටු­ප­ළට විනා­ඩි­යයි. වෙළද කලා­පය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළ­ඳ­සැල් ඇවි­දන දුරින්,​ කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදු­ලිය,​ නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ වීමේ ක්‍රම අම­තන්න. 0717-113333.
000384

කඩ­වත කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3 න් අධි­වේ­ග­යට විනාඩි 05 යි. සුපිරි නේවා­සික බිම් කොටස්,​ බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717113333
000442

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සුම් වලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින්. අම­තන්න. 0717113333
000408

කඳාන ගණේ­මුල්ල පාරේ කාමර දෙකක,​ බිම්ම­හල පම­ණක් සාදා ඇති නිවස සහ පර්චස් 6 ඉඩම විකි­ණී­මට. කඳාන නග­ර­යට 2km,​ රාග­මට 5km,​ ජා ඇල අධි­වේගී පිවි­සු­මට 6km. 95/​-. 0767844737.
000491

කොච්චි­කඩේ,​ මීග­මුව සහ කටාන නග­ර­ව­ලට සමී­ප­යෙන් පර්චස් 10 නේවා­සික බිම් කොටස් රු. 330,​000/​- සිට. අම­තන්න. 0717113333.
000518

කොළඹ නුවර පාර කඩ­වත 09 කණුව ස්විට් හවුස් එකට නුදු­රින් පර්. 09 තෙම­හල් නිවස විකි­ණී­මට සහ පර්. 12 ඉඩ­මක් විකි­ණී­මට. 076-5933321,​ 0112-928049.
000611

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාස­ල්ව­ලට පහ­සු­වෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න. 0717-113333.
000389

නවීන ජිවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්. ගම්පහ ගුවන් තොටු­පොළ බස් පාරේ උඩු­ග­ම්පොළ නග­ර­යෙන් නළ ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමග අගනා බිම් කොටස්. අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717113333
000426

මීග­මුව නග­ර­යට විනාඩි 10න් ළඟා­විය හැකි,​ සියලු පහ­සු­කම් සහිත අගනා නේවා­සික බිම් කොටස්,​ කටාන කඳ­වල සුබ­සා­ධක මාව­තෙන් පදිං­චි­ය­ටත්,​ ආයෝ­ජ­න­ය­ටත්,​ කදි­මයි. පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. අම­තන්න. 0717113333.
000517

ගේ දොර ඉඩකඩම් විකිණිමට කළුතර දිස්ත්‍රික්කය

අළු­ත්ග­මට මතු­ග­මට 6km ප්‍රධාන පාරට 100m වැලි­පැ­න්නට 4km 12p+14p = 27p ජල විදුලි කැබලි 2. 175000pp. 0722841786,​ 0718262853.
000831

බණ්ඩා­ර­ගම – කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717-113333.
000394

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ජලය තෙකලා විදු­ලිය ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10,​ එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින්. දැන්ම අම­තන්න. 0717-113333.
000458

ගේ දොර ඉඩකඩම් විකිණිමට ඉබ්බාගමුව දිස්ත්‍රික්කය

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 109,​500/​= සිට තෙකලා විදු­ලිය හා සුවි­ශේෂි වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717113333
000432

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා ව්‍යපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග පර් චසය රු. 309,​700/​= සිට. 0717113333
000412

කුරු­ණෑ­ගල මීග­මුව ප්‍රධාන පාරට අතේ දුරින් උහු­මී­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග,​ පර් සය රු. 222,​000/​= සිට. 0717113333
000421

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. පර්ච­සය 111,​500/​- සිට,​ නළ ජලය විදු­ලිය සමග සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717-113333.
000398

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස් පර්ච­සය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0717113333
000449

කොළඹ 6 පාරට අතේ දුරින් අධි­වේගී පිවි­සු­මට වි. 05 ක දුරින් කුරු­ණෑ­ගල පොතු­හැර අගනා බිම් කොටස්. දුම්රි­ය­පල පේන­මා­නයේ පර්ච­සය රු. 189,​700/​= සිට 0717113333
000438

පන්නල නග­ර­යට කි.මී. 01 පර්. 20ක ඉඩම කාමර 04 සහිත නිවස විකි­ණී­මට. 0772584027,​ 0766121763.
000726

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර්ච­සය රු. 91,​700/​= සිට නළ ජලය සමග. 0717113333
000455

වැවක් ළඟ ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස් 0717113333
000414

ගේ දොර ඉඩකඩම් විකිණිමට පුත්තලම් දිස්ත්‍රික්කය

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පර් චස­යක් රු. 170,​000.00 සිට පදිං­චි­ය­ටත් අයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
000428

ගේ දොර ඉඩකඩම් විකිණිමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147 මහ­නු­ව­රින්,​ මාත­ලෙන්,​ දඹු­ල්ලෙන්,​ ගම්ප­ලින්,​ නුව­ර­එ­ළි­යෙන්,​ කුණ්ඩ­සා­ලෙන් හෝටල් වතු­පිටි නිවාස හිස්ඉ­ඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකි­ණී­මට ඇත. සින්න­ක්කර ඔප්පු මිලි­යන 20 සිට ඉහ­ලට. 2025 නව වස­රට වටිනා දේපළ මිලදී ගැනී­මට අවශ්‍ය නම් අම­තන්න. බැංකු ලෝන් ඇත/​ නැත. 0777438169,​ 0775486262
088447

ගේ දොර ඉඩකඩම් විකිණිමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 115,​500/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
000439

දඹුල්ල නරග මධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමග බිම් කොට­සම ලක්ෂ 27,​ සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717113333
000424

ගේ දොර ඉඩකඩම් විකිණිමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩ­මක් බිම් කොටස් 34 ක් පර්ච­ස­යක් ලක්ෂ 22 සිට. අම­තන්න. 0717113333
000418

ගේ දොර ඉඩකඩම් විකිණිමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717113333
000435

ගේ දොර ඉඩකඩම් විකිණිමට ගාල්ල දිස්ත්‍රික්කය

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හං­දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100ක් පම­ණයි. 0717113333.
000515

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර් ගයෙන් ඉම­දුම 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 0717113333
000429

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හංදි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අම­තන්න. 0717-113333.
000401

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර් ගයට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොළ පාර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර් චසය රු. 195,​000/​= සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717113333
000380

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක්. සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 0717-113333.
000403

ගේ දොර ඉඩකඩම් විකිණිමට මාතර දිස්ත්‍රික්කය

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හන්දි­යට නුදු­රින් පර්ච­ස­යක් රු. 280,​000/​= ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක් 0717113333
000447

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

මහ­ර­ගම විශාල නිව­සක් කුලි­යට දීමට ඇත. නිදන කාමර හත­රක්. විසිත්ත කාමර,​ කෑම කාම­ර­යක්,​ පැන්ට්‍රියක්,​ සාම්ප්‍රදායික කුස්සි­යක්,​ සේවක කාමර සහ වැසි­කි­ළි­යක්,​ ගෙවත්ත සහ ගරා­ජය කුලි­යට දීමට ඇත. පදිං­චි­යට ඉතා­මත් සුදුසු ප්‍රදේශ­යක්,​ පන්ස­ලට,​ පාසල් සහ නග­ර­යට ආස­න්නවූ නිව­සකි. කරු­ණා­කර 0777-583704 අම­තන්න.
000220

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහ­නු­වර අප්ලන්ඩ්ස් (නගර සීමාව තුළ) සියලු පහ­සු­කම් සහිත කාම­ර­යක් කුලි­යට දීමට තිබේ. ඇතු­ල්වීම පිටින්. 0812200610,​ 0768822458.
000565

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division