Home » මනාලයෝ

මනාලයෝ

by damith
January 4, 2025 12:30 am 0 comment

ඕස්ට්‍රේලියානු පුර­වැසි දෙම­ව්පි­යන්,​ බෞද්ධ,​ ගොවි,​ තම 1991 උපන් 5′ 8″ උස Plant Operator වර­යෙකු වශ­යෙන් ස්ථිර රැකි­යා­වක නියුතු ආගම දහ­මට ලැදි දුසි­රි­තෙන් තොර වැඩි­මල් පුතුට ඕස්ට්‍රේලියාවේ පදිං­චි­යට කැමති,​ සාමාන්‍ය උග­ත්ක­මක් ඇති යහ­පත් ගති ගුණ වලින් යුතු,​ පිය­කරු පෙනු­මැති දිය­ණි­යක් සොයයි. වයස 28 – 32 අතර නම් මැනවි. කරු­ණා­කර s​a​m​i​t​h​e​k​1​@​g​m​a​i​l​.​c​o​m​ හා සම්බන්ධ වන්න.
G226928

කොළඹ බෞද්ධ කරාව වයස අවු­රුදු 56 උස 5′ 5′ පශ්චාත් උපා­ධි­ධාරී රජයේ විධා­යක තන­තු­රක් දරන තම පුතුට සහ­කා­රි­යක් මව සොයයි. නාව­ලින් නිව­සක් හිමිය. විස්තර සමග කේන්ද්‍රය එවන්න. c​h​u​t​t​i​s​i​l​v​a​@​y​a​h​o​o​.​c​o​m​
G226831

ධන­වත් බොදු ගෙවි පවු­ලක දෙමා­පි­යන් ඔවුන්ගේ මනා ලෙස ස්ථාපිත,​ ආගම දහ­මට ලැදි විශිෂ්ඨ චරි­ත­ය­කින් හෙබි (B Com,​ MBA) සුදු­සු­කම් ලැබූ 1994 උපත ලද උස 5′ 7″ වන පුතු­හට ඉතා­මත් රූමත් කරු­ණා­වන්ත හද­ව­තක් ඇති දිය­ණි­යක් සොයයි.ආගම හා කුලය බාධා­වක් නොවේ. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G226947

බ්‍රිතාන්‍ය පුර­වැසි,​ ලන්ඩ­නයේ වෛද්‍ය වෘත්ති­ක­යෙක් ලෙස තමා­ගේම නිව­සක වසන,​ උසැති පිරි­පුන් සිරු­රැති,​ සුරා­වෙන් තොර 43 වියැති නමුත් තරුණ පෙනු­මැති බොහෝ විට වයස 30 ගණන් බව පෙනෙන ශ්‍රී ලංකා යෝනක සොහො­යු­රාට කරු­ණා­වන්ත බිරි­ඳක් සොයයි. මෘදු සැල­කි­ලි­මත් සහ ගැඹු­රින් ආද­රය කරන ඔහු එක ලෙස ආද­රය කිරී­ම­ටත්,​ ලැබී­ම­ටත් සිහින දකියි. ආහාර පිසීම,​සංචා­රය කිරීම,​ සොබා දහම සමග සම්බ­න්ධව කට­යුතු කිරීම ඔහුගේ විනෝ­දාංශ වේ. අප විශේ­ෂ­යෙන් මුස්ලිම් මනා­ලි­යක් බලා­පො­රොත්තු වන නමුදු ඔහු ආද­රයේ කරු­ණාවේ සහ අර්ථ­වත් සම්බ­න්ධ­තා­ව­යක වටි­නා­කම් හඳු­නන ඕනෑම කෙනෙකු සඳහා විවෘ­තය. a​s​h​m​6​1​2​9​8​@​g​m​a​i​l​.​c​o​m​ හරහා කරු­ණා­කර මා හා සම්බන්ධ වන්න.
G226776

බොදු ගොවි දෙමා­පි­යන් විසින් තම 1978 නොවැ­ම්බර් උපන් අධ්‍යාපනි­කව (පශ්චාත් උපා­ධි­ධරී) හා වෘත්තීය සුදු­සු­ක­ම්ලත් දුමින් හා මතින් තොර ලක්‍ෂ 5කට වැඩි මාසික ආදා­ය­මක් ලබන හා ලක්‍ෂ 800 වැඩි සෑහෙන වත්කම් හිමි විවාහ නොවූ පුතු සඳහා සුදුසු සහ­කා­රි­යක සොයයි. ඊමේල් p​r​o​p​p​r​o​p​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G225569

මනා සුදු­සු­කම් ලැබූ වයස අවු­රුදු 34 වන කඩ­ව­සම් ගොවි කතෝ­ලික පවු­ලක,​ බාහිර බැඳීම් වලින් තොරව දික්ක­සාද වූ MBBS වෛද්‍යවර­යකු වන පෞද්ග­ලික වෛද්‍ය සේවයේ නියුතු මා සොය­නුයේ බස්නා­හිර පළාතේ ඉහළ මධ්‍යම පාංතික පවු­ල­කින් උගත් සත්‍ය වශ­යෙන්ම රූමත් කරු­ණා­වන්ත,​ ලිංගි­ක­ත්වය පිළි­බඳ විවෘත මන­ස­කින් යුක්ත මනා­ලි­යකි. සංගී­තය හා සංචා­ර­යට ප්‍රිය කරණ මා හට පිටි­සර පෙදෙ­සක ප්‍රමාණ­වත් වත්කම් ඇත. දෙමා­පි­යන් විශ්‍රාමික බැංකු නිල­ධා­රින් වේ. කුජ 7 කරු­ණා­කර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළි­තුරු සප­යන්න. දරු­වන් නොමැති නම් දික්ක­සාද වූ අයද සලකා බැලේ. ආගම ප්‍රශ්නයක් නොවේ. p​r​o​p​o​s​a​l​s​2​2​5​8​6​6​4​@​g​m​a​i​l​.​c​o​m​
G226939

මවක් ඇයගේ 1978 දී උපත ලද,​ උස 6′ 2″ වන මනා­ගති පැව­තුම් ඇති ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස පූර්ණ සුදු­සු­කම් ලද,​ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ මනා­ලෙස ස්ථාපිත,​ බැඳීම් වලින් තොරව දික්ක­සාද වූ පුතු­හට උගත් කරු­ණා­වන්ත,​ යහ­පත් පවුල් හර පද්ධ­තීන් සහිත දිය­ණි­යක් වැද­ගත් සිංහල,​ බෞද්ධ පවු­ල­කින් සොයයි. භේද නොසැ­ලකේ. කේන්ද්‍ර කොපිය,​ විම­සුම් අංක හා පවුලේ විස්තර ඇතු­ළත් පිළි­තුරු p​r​o​p​o​s​a​l​s​2​4​1​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G226819

මහ­නු­වර වැද­ගත් (රදල) බෞද්ධ පවු­ලක දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 31,​ උස 5′ 9” වන කඩ­ව­සම් අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් ඉතා­මත් කීර් තිමත් සමා­ග­මක උප සභා­පති තන­තුර දරන පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. වැඩි­දුර විස්තර සඳහා m​a​i​r​r​a​g​e​p​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු වන්න.
G226762

1991 දී උපත ලද කඩ­ව­සම් කොළඹ වැද­ගත් පවු­ල­කින් පැවත එන තොර­තුරු තාක්‍ෂණ ක්ෂෙත්‍රය සම්බ­න්ධ­යෙන් මෙරට හා උතුරු ඇම­රි­කාවේ අත්දැ­කීම් සහිත පුතු­හට විවා­හය සඳහා අප සොය­නුයේ ස්නේහ­වන්ත සහ­කා­රි­යකි. යෝජිත පුතුගේ පියා සීමිත වග­කීම් සමා­ග­මක අධ්‍යක්‍ෂ /​ කොට­ස්හි­මි­යකු වේ. සංක්‍රමණය වීමට අද­හ­සක් නොමැත. විස්ත­රා­ත්මක පිළි­තුරු. l​a​k​2​0​2​5​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
G226807

1997 උපන් උස 5′ 7″ දකුණේ බොදු ගොවි කඩ­ව­සම් වෛද්‍ය පුතුට (uk qualified) උගත් රූමත් දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයති. p​r​o​p​2​0​2​5​a​d​@​g​m​a​i​l​.​c​o​m​
G226874

උඩ­රට ගොවි බොදු ධන­වත් ඉහළ සබ­ඳතා සහිත,​ වැද­ගත්,​ මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික /​ හෝටල් ක්‍ෂේත්‍රය දෙමා­පි­යන් විසින් තම වයස අවු­රුදු 41 (දෙසැ­ම්බර් මස) උස 5′ 11″ මධ්‍යම සිරු­රැති,​ ඉතා කඩ­ව­සම්,​ මිත්‍රශීලී පැහැ­පත් සුහුරු විවාහ නොවූ තරුණ පෙනු­මැති ආක­ර්ශ­නීය පෞරු­ෂ­යෙන් යුත් පවුලේ සාර­ධර්ම ඉහ­ළින් අග­යන,​ මහ­නු­වර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙ­නුම ලත්,​ දක්ෂ ක්‍රීඩක­යෙකු හා සියලු හැකි­යා­ව­න්ගෙන් අනූන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඩීකින් විශ්ව­විද්‍යාලයේ ව්‍යාපාර පරි­පා­ලන මාස්ටර්ස් උපා­ධි­ලත් දැනට පවුලේ ව්‍යාපාර­යන්හි කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ලෙස කට­යුතු කරන,​ වටිනා වත්කම් උරුම,​ මනා­ලෙස ස්ථාපිත,​ දුමින් තොර,​ වැඩි­මල් පුතු සඳහා ඉතා රූමත්,​ පැහැ­පත්,​ සිහින් සිරු­රැති කාරු­ණික මනා ගති­ගු­ණ­ව­ලින් හෙබි (වයස 30-41 අතර) ඉහළ වැද­ගත් පවු­ල­කින් දිය­ණි­යක සොයයි. ඕස්ට්‍රේලියාවේ හෝ විදේශ රටක ජීවත් වන ශ්‍රී ලාංකි­ක­යන් හා දික්ක­සාද වූ අය­ව­ලුන් ගෙන්ද යෝජනා සලකා බැළේ. කරු­ණා­කර කේන්ද්‍රය හා පවුලේ තොර­තුරු සමග පිළි­තුරු එවන්න. ඊමේල් – p​r​o​p​a​u​7​7​7​@​g​m​a​i​l​.​c​o​m
SG226960

උඩ­රට බොදු ගොවි 1988 තමා­ගේම ව්‍යාපාර­යක නියුතු (කාර්මික) පුතුට සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයති. කුජ 2-4-7-8 වඩාත් සුදු­සුයි. කේන්දර අවශ්‍යයි.
SG226770

කැනේ­ඩි­යානු පුර­වැසි ප්‍රධාන පෙළේ පරි­ග­ණක මෘදු­කාංග සමා­ග­මක පරි­ග­ණක ඉංජි­නේ­රු­ව­රි­යක් ලෙස සේවය කරණ කඩ­ව­සම් දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර කරු­ණා­වන්ත,​ උන්න­ති­කාමී බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු පරි­ග­ණක ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස ඇම­රි­කාවේ සේවය කරණ 1987 දී උපත ලද උස 5′ 7″ පුතු­හට මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. කරු­ණා­කර විස්තර පිළි­තුරු h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. +94769028063 විදේශ අංකය) කුලය විශ්ව­කුල (නොසැ­ලකේ).
SG226559

කුරු­ණෑ­ගල උඩ­රට බො.ගො. 1964 උපන් රජයේ හිටපු,​ අවි­වා­හක ඉංග්‍රීසි ගුරු පුතුට ගැළ­පෙන යුව­ති­යක් මව සොයයි. 5′ 3″ කුජ,​ ශනි,​ රවි. 7 හි ඇත. 47 ට අඩු ගුරු­ව­රි­යක් විශේ­ෂයි. නව නිව­සක් ඉදි­ක­ර­මින් සිටියි.
SG226844

කොළඹ – බෞද්ධ මනා­ලෙස ස්ථාපිත නිද­හස් තරුණ පෙනු­මැති,​ සමා­ජ­ශීලී,​ සෞඛ්‍ය සම්පන්න සංචා­රයේ යෙදුන ක්‍රියාශීලී දිවි පෙවෙ­තක් ගෙවන මා සොය­නුයේ උගත්,​ මනා අව­බෝධ­යෙන් යුක්ත සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජීවි­තය පිළි­බ­ඳව ධනා­ත්ම­කව සිතන සහ­යෝ­ගා­ත්මක සබ­ඳ­තාව සහිත යෝග්‍ය ජීවන සහ­කා­රි­යකි. කරු­ණා­කර පූර්ණ පිළි­තුරු. i​n​f​o​2​0​1​8​.​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG226923

ශ්‍රවනා­බා­ධිත අග­නු­වර පදිංචි 53,​ 5′ 8″ නිව­සක් හිමි පුතුට සුදුසු සහ­කා­රි­යක් සොයයි. 0112530828.
SG226656

සිංහල බොදු ගොවි ධන­වත් දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 35 ක් වන සුහුරු කඩ­ව­සම් ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස මනා සුදු­සු­කම් ලද වර් තමා­නයේ ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරන ඕස්ට්‍රේලියානු පුර­වැ­සි­භා­ව­ය­හිමි ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලකාවේ යන දෙර­ටේම ප්‍රමාණ­වත් වත්කම් හිමි බාලම පුතු­හට රූමත් උගත් දිය­ණි­යක් සමාන පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර විම­සුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තරු w​i​n​r​2​3​7​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG226783

1974 උපන් මා නීති ්‍යාකූලව පැමි­ණි­ලි­කරු වී දික්ක­සාද මා හට එකම දිය­ණි­යක් සිටින අතර,​ ඇය එංග­ල­න්තයේ පදිංචි සිටී. (වෛද්‍ය ශිෂ්‍යාවකි) මාගේ උස 5′ 7” වන අතර,​ වයස නොපෙ­නෙන (පෙනුම 38 – 40 පමණ) ඉතා කඩ­ව­සම් පවුලේ එකම දරුවා වෙමි. අප දළු­ගම,​ කැල­ණිය පාර­ම්ප­රික වැද­ගත් පෙළ­ප­ත­කින් පැවත එන්නෙමි. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අ.පො.ස. (උ. පෙළ) දක්වා අධ්‍යාපනය හදාරා B. Com උපා­ධිය තෙක් අධ්‍යාපනය හදාරා ඇත. ඉතා වැද­ගත් උසස් තමා­ගේම ව්‍යාපාර­යක් කරන මා ඉතාම ක්‍රියාශීලී සහ ඉතාම යහ­පත් සුහ­ද­ශීලි ගති­ගුණ ඇත්තෙකි. මා සොය­නුයේ ස්වභා­ව­ධ­ර්ම­යට,​ ආග­මට,​ සතුන්ට දැඩි ලෙස ආද­රය කරන උස 5′ 4” වඩා නොඅඩු යහ­පත් පවුල් පසු බිමක හා පරි­ස­ර­යක හැදුණු වයස අවු. 38 – 44 පමණ ප්‍රියම­නාප මිත්‍රශීලි කරු­ණා­වන්ත ගති­පැ­ව­තුම් ඇති යුව­ති­යකි. (ගුරු වෘත්තිය හෝ තමා­ගේම ව්‍යාපාර­යක් හොබ­වන විශේ­ෂයි) පහත දුර­ක­ථන අංක­ව­ලට උදේ 9.00 ත් සවස 5.00 ත් අතර කතා කරන මෙන් ඉතා කරු­ණා­වෙන් ඉල්ලා සිටිමි. දුර­ක­ථන අංක : 0112910685,​ 0777803193
SG226755

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division