199
කතරගම ප්රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්රකාශයක් ලබා දී පිට වූ අයුරු.
සේයාරුව – රුක්මල් ගමගේ