166
පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ බෙදා හැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්, මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි ලක්ෂ 5ක ශරීර ඇපයක් මත කොළඹ අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මුදාහැරීමෙන් පසු එළියට පැමිණි අවස්ථාව
ජායාරූපය මාලන් කරුණාරත්න