Home » පොල් සංවර්ධන මණ්ඩලය සහ නෙස්ලේ වෙතින් පොල් හිඟයට දිගුකාලීන පිළියමක්

පොල් සංවර්ධන මණ්ඩලය සහ නෙස්ලේ වෙතින් පොල් හිඟයට දිගුකාලීන පිළියමක්

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

උතුරු පළාතේ ග්‍රාමීය පවුල් 500 කට සෙත සලසමින් නෙස්ලේ පොල් සංවර්ධන සැලසුමේ තවත් ඉදිරි පියවරක් තැබීමට පසු ගියදා සමත් විය. ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය සමඟ වන වසර 8ක හවුල්කාරිත්වය සනිටුහන් කරමින් සිදු කරනු ලැබූ මෙම වැඩසටහන යටතේ මෙරට තුළ පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් දෙමුහුන් පොල් පැළ සහ ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සපයා දීමට සමත් විය. මේ තුළින් 5000 කට අධික ගෘහ වගා කරුවන් පිරිසක් වෙත සහයෝගය දැක්වීමට හැකි වීම විශේෂත්වයකි.

මෙම රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ වවුනියාව ප්‍රාදේශීය කළමනාකාර මංජුල හේවාමාලවි මහතා ” වටිනා වැඩසටහන තුළින් සාම්ප්‍රදායික නොවන පොල් වගා කරන ප්‍රදේශයන්හි පොල් වගාව දිරිමත් කිරීමට ඉවහල් වූ බව සඳහන් කළ හැකියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division