Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by damith
January 11, 2025 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

සෝලා නව වස­රට විශේෂ වට්ටම් පැකේජ,​ වග­කී­මක් සහි­තව අවම තර­ග­කාරි මිල. බ්‍රෑන්ඩර්ඩ් ඉන්ව­ර්ටර් පැනල සහ වයර්,​ නොමිලේ! විදු­ලිය,​ අම­තර මාසික ආදා­ය­මක් SCPW සෝලා,​ නුගේ­ගොඩ. 0777-894355,​ 0714-254939.
002202

විශේෂ වෙළඳ

කෝමා­රිකා පත්‍ර තොග වශ­යෙන් සති­පතා සැප­යිය හැකි අයෙකු අවශ්‍යයි. අම­තන්න. 0777-609416.
002015

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

තල­ව­තු­ගොඩ,​ පන්නි­පි­ටිය පාරට මුහු­ණලා පළමු මහලේ සියලු පහ­සු­කම් සහිත වර්ග අඩි 350 පමණ වූ ව්‍යාපාර­ය­කට හෝ සුදුසු වෙන්ව ඇති කාමර දෙකක් කුලි­යට,​ බද්දට. 075-6145596,​ 070-2688725.
002369

බණ්ඩා­ර­ගම,​ කළු­තර ප්‍රධාන පාරට මුහු­ණලා නගර මධ්‍යයේ,​ පර්. 40 ක විශාල Parking සහිත ව්‍යාපාරික ස්ථාන­යක් සහ ඊට යාබ­දව පිටු­ප­සින් පර්. 70 ක ඉඩ­මක්ද බද්දට දීමට ඇත. 070-1360727.
002461

මාතර රුහුණ විශ්ව­විද්‍යාලය ආසන්න කඩ කාම­ර­යක් බදු දීමට ඇත. දු.ක. 0716560666,​ 0766896663
001691

වාහන විකි­ණීමේ ව්‍යාපාර­යක් /​ කාර්යා­ල­යක් සඳහා ඉතා සුදු­සුය. වර්ග අඩි 5,​000 වහ­ල­යක් සහිත රථ වාහන නැවැ­ත්වීමේ අංග­න­යක් හා වර්ග අඩි 400 කාර්යා­ල­යක් හංවැල්ල – කොළඹ ප්‍රධාන මාර්ග­යට මුහු­ණලා,​ රණාල ප්‍රදේශයේ පිහිටා ඇත. තෙකලා විදු­ලිය හා ජල පහ­සු­කම් ඇත. මාසික මුදල රු. 150,​000 (සාක­ච්ඡා­ක­ර­ගත හැක) වැඩි විස්තර සඳහා. 076-0962574,​ 077-3133397.
001941

ව්‍යාපාරික ස්ථාන උවමනායි

වැල්ල­වත්ත බම්බ­ල­පි­ටිය 120 බස් මාර්ග­යට යන ප්‍රදේශ­ව­ලින් ප්‍රධාන පාරට මුහු­ණලා ප්‍රදර්ශ­නා­ගා­ර­යක් සඳහා ගොඩ­නැ­ගි­ල්ලක් මිලදී ගැනී­මට අවශ්‍යයි. විම­සීම්. 0777-260853.
002197

විදුලි / විද්යුත් උපකරණ විකිණීම

වසර 5 ක වොර­න්ටිය සහිත,​ මාස 6 ක් පමණ පාවිච්චි කරන ලද ලීටර් 300 ධාරි­තාව සහිත අබාන්ස් ෆීස­රය විකි­ණී­මට. අම­තන්න. 077-3859994.
001919

ඖෂධ / ප්‍රතිකාර / චිකිස්සාව

පළ­පු­රුදු ආයුර් වේද වෛද්‍යවරුන් දෙප­ළක් නිව­සට පැමිණ සම්භා­හන ප්‍රතිකාර කරයි. Diabetic Neuropathy උර­හිස් වේදනා කොඳු ඇට­පෙළ ආශ්‍රිත රෝග විශේ­ෂයි. කොළඹ අව­ටින් 0761189889/​ 0761139040
001911

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division