බ•ජනවාරි 12 ඉරිදා
ජනවාරි 12 ඉරිදා 11.24 තෙක්
මුවසිරස නැකැතයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි.
•ජනවාරි 13 සඳුදා
ජනවාරි 12 ඉරිදා 11.24 සිට
ජනවාරි 13 සඳුදා 10.37 තෙක්
අද නැකැතයි.
සුදුසු අකුර කු.
•ජනවාරි 14 අඟහරුවාදා
ජනවාරි 13 සඳුදා 10.37 සිට
ජනවාරි 14 අඟහරුවාදා 10.16 තෙක් පුනාවස නැකැතයි.
සුදුසු අකුරු කෙ, කො, හ, හි
•ජනවාරි 15 බදාදා
ජනවාරි 14 අඟහරුවාදා 10.16 සිට ජනවාරි 15 බදාදා 10.27 තෙක් පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ.
•ජනවාරි 16 බ්‍රහස්පතින්දා
ජනවාරි 15 බදාදා 10.27 සිට
ජනවාරි 16 බ්‍රහස්පතින්දා 11.16 තෙක් අස්ලිස නැකැතයි.
සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො.
•ජනවාරි 17 සිකුරාදා
ජනවාරි 16 බ්‍රහස්පතින්දා 11.16 සිට ජනවාරි 17 සිකුරාදා 12.44 තෙක් මා නැකැතයි.
සුදුසු අකුරු ම, මි, මු, මෙ.
•ජනවාරි 18 සෙනසුරාදා
ජනවාරි 17 සිකුරාදා 12.44 සිට ජනවාරි 18 සෙනසුරාදා 14.51 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු. ඉන් පසු ඉරිදා 17.30 තෙක් උත්‍රපල් නැකැතයි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි.
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)