Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

ජන­වාරි 12 සිට ජන­වාරි 18 දක්වා

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

බ•ජන­වාරි 12 ඉරිදා

ජන­වාරි 12 ඉරිදා 11.24 තෙක්
මුව­සි­රස නැකැ­තයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි.

•ජන­වාරි 13 සඳුදා

ජන­වාරි 12 ඉරිදා 11.24 සිට
ජන­වාරි 13 සඳුදා 10.37 තෙක්
අද නැකැ­තයි.
සුදුසු අකුර කු.

•ජන­වාරි 14 අඟ­හ­රු­වාදා

ජන­වාරි 13 සඳුදා 10.37 සිට
ජන­වාරි 14 අඟ­හ­රු­වාදා 10.16 තෙක් පුනා­වස නැකැ­තයි.
සුදුසු අකුරු කෙ, කො, හ, හි

•ජන­වාරි 15 බදාදා

ජන­වාරි 14 අඟ­හ­රු­වාදා 10.16 සිට ජන­වාරි 15 බදාදා 10.27 තෙක් පුෂ නැකැ­තයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ.

•ජන­වාරි 16 බ්‍රහ­ස්ප­තින්දා

ජන­වාරි 15 බදාදා 10.27 සිට
ජන­වාරි 16 බ්‍රහ­ස්ප­තින්දා 11.16 තෙක් අස්ලිස නැකැ­තයි.
සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො.

•ජන­වාරි 17 සිකු­රාදා

ජන­වාරි 16 බ්‍රහ­ස්ප­තින්දා 11.16 සිට ජන­වාරි 17 සිකු­රාදා 12.44 තෙක් මා නැකැ­තයි.
සුදුසු අකුරු ම, මි, මු, මෙ.

•ජන­වාරි 18 සෙන­සු­රාදා

ජන­වාරි 17 සිකු­රාදා 12.44 සිට ජන­වාරි 18 සෙන­සු­රාදා 14.51 තෙක් පුව­පල් නැකැ­තයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු. ඉන් පසු ඉරිදා 17.30 තෙක් උත්‍ර­පල් නැකැ­තයි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division