අගනුවරාසන්න බො/ගො 1986 මොරටුව ඉංජිනේරු, රූමත්, මදක් පිරිපුන් පවුලේ එකම දියණියට සමතත්ත්වයේ සහකරුවෙක් දෙමව්පියෝ සොයති. දැනට රැකියාවක් නොකරන අතර, ආදායම්මාර්ග ඇත. පියා පරිපාලන සේවයේ උසස් නිලධාරියෙක්ව සිට විශ්‍රාමිකයි. මවද බැංකු සේවයෙන් විශ්‍රාමිකයි. දෙමහල් නිවසක් සහ පාරට මායිම්ව දෙමහල් නිවසක් බදුදී ඇත. මෝටර් රථයක්ද හිමිය. දැනට නීතිවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. mardjayatillaka@.com හෝ ලිපියකින් අමතන්න.
B227144
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන සිංහල, බෞද්ධ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීයව/ අධ්‍යාපනික සුදුසුකම් ඇති වයස අවුරුදු 37. 5′ 3″ දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන පැහැපත් රූමත් මනාගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් හා ඉතාමත් සමාජශීලී මානුෂීය ගුණාංග පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති, නිපුණ විනයගරුක දියණියක විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩ නගා ගැනීම සඳහන් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් 1981 න් පසු උපත ලද කාරුණික කඩවසම් සුතෙක් සොයයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි රැකියාවක නියුතු වෛද්‍ය/ ඉංජිනේරු / IT/ හෙද හෝ විධායක වෘත්තීයව අධ්‍යාපනික සුදුසුකම් ඇති (හෝ සංක්‍රමණය අපේක්ෂා කරන) අය විශේෂයි. අනපේක්ෂිත නොගැලපීම නිසා කෙටි ලියාපදිංචියෙන් පසු කිසිදු වගකීම් නොමැතිව දෙදෙනාම එකඟතාවයෙන් නීත්‍යානුකූලව වෙන් වී ඇත. ශ්‍රී ලංකාවේ වටිනා දේපළවලට උරුමකම් කියයි. අවංකවම උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර වෘත්තීයමය සහ පවුලේ තොරතුරු සහිත පිළිතුරු sajsonsajson@gmail.com වෙත එවන්න.
B225684
කොළඹ අර් ධ රාජ්‍ය රෝහලක සේවය කරන 1990 දී උපත ලද උස 5′ 5” වන ප්‍රසන්න පෙනුම හා සිහින් සිරුරැති තොරතුරු තාක්ෂණ උපාධිධාරී යෝජිත අවිවාහක දියණියට උගත් රැකියාවැති වයස අවුරුදු 38 ට වඩා අඩු අවිවාහක සහකරුවකු සොයයි. proposalm2022@yahoo.com
B227053
කොළඹ බොදු ගොවි වයස 24 උස 5′ 7″ රූමත් ප්‍රියමනාප කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක BIO Medical Science (BSc) උපාධිය හදාරන MSc උපාධිය සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින වැඩිමහල් දියණියට කරුණාවන්ත පුතෙකු ව්‍යාපාරික දෙමව්පියන් සොයයි. දායාද සහිතයි. කුලබේද නොසැලකේ. 0117907113. Email – propo2000sal@gmail.com
B227070
දකුණේ බොදු විශ්ව වයස 25, උස 5′ 4″ සුදු මනාපෙනුම ඇති 4 වන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට විහාහයට සුදුසු සහකරුවකු යෝජනා කර තැබීමට දෙමාපියෝ සොයති. proposalg24@gmail.com
B226592
බස්නාහිර පළාතේ ගොවි කතෝලික 1989 ඔක්තෝබර් මස උපන් ඉතා කෙටි කලකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන්වූ (දරුවන් නැත) පශ්චාත් උපාධිධාරී විදේශීය සමාගමක විධායක ශ්‍රේණියේ සේවය කරන වත්කම් ඇති දියණියට සමතත්වයේ අයෙක් සොයයි. 0774926623 / 0112614629. suppe@sltnet.lk
B227035
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ රූමත් තලෙළු 1989 දෙසැම්බර් මස උපත ලද උස 5′ 6″ වන MBBS, MSC සුදුසුකම් ලැබූ සංක්‍රමණය වීමට සැලසුම්කරණ වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු 2124@gmail.com වෙත එවන්න.
B227008
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු බොදු 29 උස 5′ 6″ වන රූමත් උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක් වන බාලම දියණියට උසස් රැකියාවක නියුතු උස 5′ 7″ + දුසිරිතෙන් තොර පුතකු සොයයි. සංක්‍රමණය වීමට අදහස් කරන/ දැනටමත් සංක්‍රමණය වීම විශේෂ සුදුසුකමක් ලෙස ගෙන, සලකා බලනු ලැබේ. mrg951019@gmail.com
B227299
බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1986 දී උපත ලද, උස 5′ 8″ වන ස්වභාවයෙන්ම සරල, සැබවින්ම රූමත්, BSC උපාධිධාරී රාජ්‍ය සේවයේ සහකාර අධ්යක්ෂවරියක් ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. proposalscm1717@gmail.com
B227113
බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1993 නොවැම්බර් මස උපත ලද, උස 5′ 3″ වන තලෙළු, සිහින් සිරුරැති CIMA/ BSC, ගණ කාධිකරණ උපාධිය UK සුදුසුකම් සහිත කිර්තිමත් ආයතනයක සහකාර කළමනාකාරිණියක් ලෙස සේවය කරන ශනි 1, කේන්ද්‍රය සහිත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marriagepropsfordaughter@gmail.com
B227292
මම වයස අවුරුදු 60, උස 5′ 6″ වන, මනා අධ්‍යාපනයක් ලද ඇ.එ.ජ. ජීවත්වන මූල්‍ය සේවා සෞඛ්‍ය සේවා හා සම්බන්ධ රජයේ සේවයේ නියුතු වැන්දඹු ඇ.එ.ජ. මගේම නිවසක් හිමි කාන්තාවකි. දරුවන් විවාහකයි. දැනට ඇ.එ.ජ. ජීවත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍ය වන අතර, මා සොයනුයේ විවාහය කරා දිවෙන දිගු කාලීන සබඳතාවයක් ගොඩනගා ගැනීම පිණිස යෝග්‍ය අවංක, උගත්, විශ්වාසදායී පවුලට ලැදි අයෙකි. පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුර එවන්න. විද්‍යුත් තැපෑල. SRP4SHAR@SOCAL.RR.COM, Mobile 818-634-9448, Landline 818-708-0402. විද්‍යුත් තැපෑලට හෝ ජංගම දුරකථනයට එවන පිළිතුරු වඩාත් යෝග්‍යයි.
B227064
මහනුවර බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1996 ජනවාරි මස උපත ලද උස 5′ 3” වන BA, MA, ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිධාරී විශ්වවිද්‍යාල කථිකාචාර් යවරියක් වන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් 1991 පසු උපත ලද සහකරුවකු සොයයි. එකම වැඩිමහල් සොහොයුරා විවාහකයකු වන අතර, විදේශයක PhD උපාධිය හදාරයි. adwprop96@gmail.com 0717292551/ 081-2490400
B227080
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද උස 5′ 3″ වන ඕස්ට්‍රේලියානු පුරවැසි, ඕස්ට්‍රේලියාවේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් කරුණාවන්ත පුතකු සොයයි. පිළිතුරු gus67596@gmail.com විද්‍යුත් ලිපිනය වෙත එවන්න.
B227279
වසර 20 කට වැඩි කාලයක් කැනඩාවේ ජීවත් වන සිංහල බෞද්ධ සමෘද්ධිමත්, වෘත්තීය දෙමාපියන් (ද්විත්ව පුරවැසියන්), තම දියණිය වෙනුවෙන් කැනඩාවේ ජීවත් වනවා නම් වඩාත් සුදුසු, අධ්‍යාපනික හා වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත්, සැලකිලිමත්, යහපත් චරිතයක් ඇති පුතෙකු ඔවුන්ගේ දෙවන දියණිය වෙනුවෙන් සොයයි. ඇය පවුලට නැඹුරු, බුද්ධිමත්, කරුණාවන්ත, බෞද්ධ හා සංස්කෘතික වටිනාකම් වලින් හැදී වැඩුණු තැනැත්තියකි. ඇයගේ වයස අවුරුදු 22 යි. උස 5′ 3” යි. සහ වයස අවුරුදු දෙකේ සිට කැනඩාවේ ජීවත් වේ. කැනඩාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක මනෝ විද්‍යා විශේෂතා වැඩසටහනේ BSc උපාධිය 2024 සම්පූර් ණ කළ අතර, MSc උපාධියක් සම්පූර් ණ කිරීමට සැලසුම් කරයි. ඇය සාමකාමී, නිර්ම මාණශීලී, විවෘත මනසක් ඇති සහ චිත්‍ර ඇඳීමට ප්‍රිය කරයි. ඇයට ඉතුරුම් සහ අයෝජන ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ ඉතා සැලකිය යුතු ධනයකට උරුමකම් කියයි. කරුණාකර පවුලේ විස්තර සහ කේන්දරය nukis253@gmail.com වෙත එවන්න.
B227057
අවු 35 පැහැපත් විශ්වකුල දියණියට 5′ 6″ ගැලපෙන සහකරුවෙකු පියා සොයයි. බස්නාහිර පළාත විශේෂයි.
SB227248
උඩරට බොදු / ගොවි 1996 / 12, 5′ 6” ව්‍යාපාර කළමනාකරණ උපාධිය, කොළඹ ප්‍රධාන හෝටලයක සූපවේදිනියකි. මහනුවර බෞද්ධ බාලිකා විදුහලක මනාගති පැවතුම් හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. බොදු / ගොවි පමණි. ikjay0209@gmail.com
SB227024
ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ වන මෙල්බර්න්හි රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හා ඇයගේම නිවසක් හිමි එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. marriageproposal49@gmail.com වෙත එවන්න.
SB227163
ඕස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර වාසයකරන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව, පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ආකර්ශනීය වයස අවුරුදු 29 උස 5′ 1″ වන සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාකරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි/ ස්ථිර පදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අවුරුදු 33ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පානයෙන් හා සුරාවෙන්තොර තැන්පත් ගතිගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු, නිවාස දේපළ සහ එහි ආදායම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍රකොපිය සමඟ පිළිතුරු සපයන්න. +61401054468 විද්‍යුත් තැපෑල veritan24@yahoo.com
SB227242
කොළඹ බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 49, උස 5′ 5” වන තරුණ පෙනුම හා සිහින් සිරුරැති දරුවන් නොමැති වැන්දඹු නීතිඥවරියක් ලෙස රජයේ ආයතනයක සේවය කරන වත්කම් හිමි දියණියට උගත්, මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍රය කුජ දෝෂ සහිතයි. ගැළපෙන කේන්ද්‍ර පමණක් සලකා බලනු ලැබේ.
SB227252
කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද උස 5′ 4″ වන පශ්චාත් උපාධි සුදුසුකම් සහිත MBBS වෛද්‍යවරියක් වන කලින් එක්සත් රාජධානියේ වෛද්‍ය සේවයේ නිරතව සිට වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ස්ථිරවම පදංචි වී සේවය කරන රූමත් තලෙළු දියණියට වෘත්තීමය සුසුදුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතකු සොයයි. පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. weddingbells726@gmail.com
SB227296
කොළඹ පදිංචි සිංහල බොදු ගොවි වයස අවු 37 උස 5′ 5″ ක් පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ රූමත් දියණියට විදේශීය රටක පදිංචි සහකරුවෙකු මව සොයයි. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න. 0112691216.
SB227243
ගම්පහ ඉහළ වෘත්තීමය සුදුසුකම්ලැබූ දෙමාපියන් ඔවුන්ගේ 1999 දෙසැම්බර් මස උපත ලද, උස 5′ වන ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලද රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් BSC උපාධිය ලද, වර්තමානයේ එම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක් ලෙස සේවය කරණ තලෙළු, සින්ගත්තාසුළු, සිහින් සිරුරැති නිවසක් හා වෙනත් දේපළ හිමි වැඩිමහල් දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් පුතකු සොයයි. එකම සොහොයුරිය රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිය සඳහා ඉගෙනුම ලබයි. පවුලේ සම්පූර්ණ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න.
SB227303
ගම්පහ බොදු ගොවි 1990.12. උස 5′ 2” රාජ්‍ය කළමනාකරණ සහකාර කෙටි කාලීන විවාහයකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන්වී ඇති පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති.
SB227216
දකුණේ ගොවිගම වයස 24 යි. පියා ව්‍යාපාරික, මව ජීවතුන් අතර නැත. දියණිවරු තුන්දෙනෙකි. පළමු වෙනියා යෝජිතයාය. දේපළ හිමි දියණියට ස්ථිර රැකියාවක් හෝ ව්‍යාපාර හිමි ගුණ යහපත් පුතෙකු පියා සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. 091-2232976, 077-3502050.
SB226851
දකුණේ බොදු ගොවි 1991 කොළඹ පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන කළමනාකාර උපාධිධාරී දියණියට රැකියාවැති පුතකු ගුරු මව සොයයි. කුජ 07. mpropos1924@gmail.com
SB227193
නිට්ටඹුවට ආසන්නව වාසය කරන බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 6” වන රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලද රාජ්‍ය අංශයේ ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන එකම දියණියට යෝග්‍ය මනාගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු එවන්න. විද්‍යුත් තැපෑල – dissanayaka1116@gmail.com
SB227015
බොදු කරාව කොළඹ 1995 උපන් උස 5′ 2” විශ්වවිද්‍යාල කථිකාචාර් ය දියණියට උගත් විධායක ශ්‍රේණියේ සහකරුවෙකු දෙමාපියන් සොයයි. ඉතා රූමත් සිහින් සිරුරක් ඇත. විදේශගත හෝ විදේශගත වීමට සූදානම් අය වුවද සැලකේ. දුරකතන අංකය 0112602971
SB227233
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 දෙසැම්බර් මස උපත ලද කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ BSc/ MBA සුදුසුකම් ලැබූ ඉහළ වැටුපකට තොරතුරු තාක්ෂණය පදනම් කොට ගත් සමාගමක සේවය කරන වටිනා දේපළ හිමි පාපීන් රහිත කේන්ද්‍රයක් සහිත දියණියට අඩි 6′ ට වඩා උසින් අඩු වයස 31- 34 අතර මනාලයකු සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. mpropds@outlook.com
SB227191
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30, උස 5′ 3″ වන කොළඹ කීර්තිමත් කාන්තා පාසැලක අධ්‍යාපනයලද මෙල්බර්න් හිදී ඇයගේ PhD උපාධිය සම්පූර්ණ කරන ලද දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලද වයස අවුරුදු 35 ට වඩා අඩු සමකුල සහකරුවකු සොයයි. මෙල්බර්න්හි ජීවත්වන අය වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල – proposals0721@gmail.com
SB227005
බොදු ගොවි වෛද්‍ය පියා ඔහුගේ වයස අවුරුදු 50, උස 5′ 6″ වන උගත් දියණියට මූල්‍යමය වශයෙන් මනාලෙස ස්ථාපිත සමාගම් හිමියකු ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රේණියේ සහකරුවකු (දරුවන් නොමැති) සොයයි. 0332287641. apsara1974@gmail.com
SB227203
බොදු විශ්ව ගම්පහ 36, 5′ 5″ උගත් ප්‍රසන්න පෙනුමැති දායාදය සහිත දියණියට රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. කුජ 1, 4, 7, 8 කේන්ද්‍ර විශේෂයි.
SB227160
බොදු/ ගොවි/ කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5′ 5″ වන කරුණාවන්ත, සථාපිත, කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ (කළමනාකරණ ගණකාධිකාරී CIMA UK, BANKER, MBA) සුදුසුකම් ලැබූ කීර්තිමත් බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් ලෙස සේවය කරණ කොළඹ ඉඩමක් ඇතුලු මව්පිය උරුමයෙන් ප්‍රමාණවත් හිමිකම් ලැබෙන තලෙළු, රූමත්, සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 40ට වඩා අඩු පුතකු සොයයි. පාපීන් සහිත කේන්ද්‍රද සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. jayamangala2022@gmail.com
SB227208
මව ඇයගේ විදේශයකදී උපාධි ලැබූ කෙටි විවාහයකින් බාහිර බැඳීම්වලින් තොරව දික්කසාද වූ ශනි මංගල දෝෂ සහිත කේන්ද්‍රයක් සහිත දියණියට උගත් මනාගති පැවතුම් ඇත. වෘත්තීමය වශයෙන් ස්ථාවර, කරුණාවන්ත වයස 34 – 39 අතර උස 5′ 8” ට වඩා වැඩි පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. opportunitieshr15@gmail.com
SB227097
විවෘත මනසකින් යුක්ත සිංහල බෞද්ධ දෙමාපියන් 1991 දී උපත ලද මනසාරධර් ම යටතේ හැදුණු වැඩුණු මෙල්බර් න්හි කීර් තිමත් විශ්වවිද්‍යාලයකට ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර් ණ කරන ලද රූමත්, තළෙළු, වර් තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන එකම දියණියට මනාගති පැවතුම් ඇති කරුණාවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි වැදගත් පවුලකින් පැවත එන පුතකු සොයයි. (කුලය නොසැලකේ) අපහට වසර 30 මුළුල්ලේ පවත්වාගෙන එන සාර් ථක ව්‍යාපාරයක් හිමි අතර යෝජිත දියණියට ප්‍රමාණවත් දේපළ හා වත්කම් හිමිවේ. විමසුම් අංකය 011-2088692 විද්‍යුත් ලිපිනය – cns777@outlook.com
SB227085
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1981 දී උපත ලද උස 5′ 2” වන කැනේඩියානු පුරවැසි රූමත්, තළෙළු, මනාගති පැවැතුම් ඇති කැනඩාවේ රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයති. කේන්ද්‍ර කොපිය හා පවුල් විස්තර සහිත පිළිතුරු. විදේශයන්ගෙන් ලැබෙන පිළිතුරු වඩාත් යෝග්‍යයි. propdil24@gmail.com වෙත එවන්න.
SB227261
හැටන් බොදු ගොවි 55, උස 5′ 2″ අවිවාහක දැනට විදේශයේ සිටින, ළගදී ලංකාවට පැමිණීමට නියමිත දියණියට සුරා සූදුවෙන් තොර, රැකියාවැති ගුණගරුක, මහතෙකු සොයයි. නිර්භේදයි. අඩු වයස් වුවද සැලකේ.
SB227154
1985 උස 5′ 4″ බොදු ගොවි පාදුක්ක උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවක නියුතු පවුලේ එකම දියණියට ස්ථිර රැකියාවක් ඇති පුතෙකු දෙමව්පියන් සොයයි.
SB227315
1990 උපන් පවුලේ වැඩිමහල් හෙදි දියණියට ආගම දහමට ලැදි පුතෙක් විශ්‍රාමික ගුරු මව සොයයි. අනුරාධපුර නගරයට ආසන්න විශේෂයි.
SB226886
1991 කොළඹ බොදු ගොවි 5′ 2″ උපාධිධාරී රැකියාවැති චාම්, චරිතවත් දියණියට දුසිරිතෙන් තොර, ගුණගරුක, අවංක, උපාධිධාරී, රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 011-2707034, khemomaggo@gmail.com
SB226849
1997.06 කෝට්ටේ බොදු ගොවි 5′ 2″ රජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකාර උපාධිධාරී පෞද්ගලික අංශයේ උසස් රැකියාවැති දායාදැති දියණියට උගත් පුතකු දෙමව්පියෝ සොයති. බස්නාහිර විශේෂයි.
SB227313