64
කොළඹ කොටුව-කටුනායක සුඛෝපභෝගී බස් රථ සඳහා ගුවන්තොටුපොළ පිට වීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර දී ඇත. ගුවන් මගීන්ගේ පහසුව සඳහා මේ තීරණය ගනු ලැබූ බව ඒ සමාගම පවසයි.
2019 පාස්කු ප්රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදු කළ දැනුම් දීමකට අනුව මේ බස් සේවාව තාවකාලිකව නතර කර තිබිණි.
නෙත්මි පූජනී රත්නායක