Home » සීගිරියට ජාත්‍යන්තර ගොල්ෆ් පිටියක්

සීගිරියට ජාත්‍යන්තර ගොල්ෆ් පිටියක්

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදි කළ ‘ඊගල්ස් සිටඩෙල්’ (Eagles Citadel golf Course) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කිරීම පසුගිය සිකුරාදා (17) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි. එහිදී ගුවන් යානයක සැරිසැරීම නැරඹීමට අවට ජනතාව රැස් වී සිටි අයුරු සේයාරුවෙන් දැක්වේ. ඡායාරූපය – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division