Home » මනාලයෝ

මනාලයෝ

by damith
January 18, 2025 12:30 am 0 comment

අප ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි කැලි­ෆෝ­නියා හි පදිංචි බොදු පවු­ලක් වන අතර,​ අපගේ වයස අවු­රුදු 41 උස 5′ 4” කොළඹ රාජ­කීය විද්‍යාලයේ ඉගෙ­නු­ම­ලත් ලොස් ඇන්ජ­ලීස් කැල් විශ්ව­විද්‍යාලයේ තොර­තුරු පද්ධති උපා­ධි­ලත් දැනට ලොස් ඇන්ජ­ලීස් ප්‍රාන්ත ළමා හා පවුල් සේවා හි සේවයේ නියුතු කරු­ණා­වන්ත,​ රැකියා දිශා­නති,​ හා සංස්කෘ­තික සම්ප්‍රදායන් අග­යන ආද­ර­ණීය පුතු සඳහා කාරු­ණික,​ පවු­ලට ලැදි සහ­කා­රි­යක් සොයයි. අපගේ සෙනෙ­හැති හා ප්‍රියජ­නක පවුලේ සාමා­ජි­කා­වක් වීමට උන­න්දු­වක් දක්වන්නේ නම් කරු­ණා­කර වැඩි­දුර විස්තර සඳහා අපව අම­තන්න. m​p​r​o​p​o​s​a​l​3​8​@​g​m​a​i​l​.​c​o​m​
G227592

එංග­ල­න්තයේ ස්ථිර පදිංචි බොදු ගොවි 1997 ජූලි උපන් අඩි 6′ 2” උස එංග­ල­න්තයේ උපාධි හා පශ්චාත් උපාධි,​ හිමි ටොයෝටා කොම්පැ­ණියේ යුරෝප් ශාඛාවේ,​ ඉංජි­නේ­රු­ව­ර­යෙක් වශ­යෙන් ස්ථිර රැකි­යා­වැති,​ දෙර­ටෙ­හිම නිවාස හිමි ගුණ­ග­රුක එකම පුතුට ගැළ­පෙන උග­ත්ක­ම­කින් යුතු,​ නිහ­ත­මානී ගුණ යහ­පත් රූමත් දිය­ණි­යක්,​ එංග­ල­න්තයේ පදිංචි දෙම­ව්පියෝ සොයති. විවා­හ­යෙන් පසු එංග­ල­න්තයේ පදිංචි වීම බලා­පො­රොත්තු වේ. k​u​m​a​r​i​7​5​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​
G227612

කතෝ­ලික දෙමා­පි­යන් විසින්,​ තම කැන­ඩාවේ ටොරො­න්ටෝහි ඉපදී හැදී වැඩුණු වයස අවු­රුදු 32,​ උස 5′ 5″ උපාධි 3ක් (BSC රසා­යන විද්‍යාව B.A මූල්‍ය හා MBA) කැන­ඩාවේ ඉහ­ළම විශ්ව­විද්‍යාලව­ලින් ලත් දැනට මෘදු­කාංග සමා­ග­මක Client Manager ලෙස සේවය කරන පුතු සඳහා අධ්‍යාපනි­කව සුදු­සු­ක­ම්ලත් මනා ගති­ගුණ ඇති දිය­ණි­යක් සොයයි. ආගම හා කුලය නොසැ­ලකේ. කැන­ඩාවේ යෝජ­නා­ව­ලට ප්‍රමුඛ­තාව කරු­ණා­කර විස්තර සමග පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​.​s​f​@​g​m​a​i​l​.​c​o​m
G227581

කැන­ඩාවේ ජීව­ත්වන ශ්‍රී ලාංකික කතෝ­ලික දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 32 වන චන්ටා­රියෝ හි කීර් තිමත් සමා­ග­මක සේවය කරන බාලම පුතු­හට විශේ­ෂ­යෙන් කැන­ඩාවේ/​ ඇ.එජ. ජීව­ත්වන මනා­ලි­යක් සොයති. කරු­ණා­කර අම­තන්න. j​o​h​n​m​o​h​a​n​m​e​n​d​i​s​@​g​m​a​i​l​.​c​o​m
G227616

කෑගල්ල,​ බෞද්ධ,​ දේව,​ 1988 උපන් 5′ 8” උස,​ රැකි­යාව Machine Operator බාල පුතුට,​ වයස 34 අඩු චරි­ත­වත් දිය­ණි­යක් සොයයි. ඊමේල් k​u​m​a​r​a​d​m​p​8​8​@​g​m​a​i​l​.​c​o​m
G227608

කොළඹ බොදු දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 29 වන උස 5′ 5” කඩ­ව­සම් කරු­ණා­වන්ත හද­ව­තක් ඇති යුරෝ­පයේ ජීවත් වන BSc,​ MSc උපා­දි­කා­රි­යකු වන පවුලේ එකම පුතු­හට තළෙළු අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. කතෝ­ලික හා ක්‍රිස්තියානි පවුල් වලින් ලැබෙන යෝජ­නාද භාර­ගනු ලැබේ. කරු­ණා­කර අම­තන්න. 0112788530/​ 0741520449 – s​i​t​h​u​0​2​1​2​@​g​m​a​i​l​.​c​o​m
G227621

ධන­වත් බොදු ගොවි ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 7” මනා­ලෙස ස්ථාපිත කඩ­ව­සම් ආගම දහ­මට ලැදි විශිෂ්ට චරි­ත­ය­කින් හෙබි (B-Com,​ MBA) සුදු­සු­කම් ලැබූ පුතු­හට ඉතා­මත් රූමත් කරු­ණා­වන්ත හද­ව­තක් ඇති දිය­ණි­යක් සොයයි. ආගම හෝ කුලය බාධා­වක් නොවේ. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G227606

බොදු ගොවි ඔස්ට්‍රේලියාවේ පදිංචි එහි පුර­වැ­සි­භා­වය හිමි මනා­ලෙස ස්ථාපි­තවූ හා ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන වයස අවු­රුදු 40ට වැඩි දික්ක­සාද වූ හා ළම­යින් සිටින මා විවා­හය සඳහා සොය­නුයේ සෙනෙ­හෙ­බර,​ වග­කීම් දැරිය හැකි සැල­කි­ලි­මත්,​ බුද්ධි­මත්,​ විනෝ­ද­කාමී හා සමා­ජ­ශීලී තරු­ණි­යකි. අදාළ සුදු­සු­කම් සහිත අය පම­ණක් පිළි­තුරු එවන්න. m​e​l​b​o​u​r​n​e​p​r​o​p​o​s​a​l​0​1​@​g​m​a​i​l​.​c​o​m
G227585

බොදු ගොවි දෙමා­පි­යන්,​ පශ්චාත් උපා­ධි­ධාරී සහ මුල්‍ය වෙළඳ සහ ආයෝ­ජන අව­දා­නම් කළ­ම­නා­ක­රණ සහ තොර­තුරු තාක්ෂණ වෘත්තීය සුදු­සු­ක­ම්ලත්,​ සුරා­වෙන් හා දුම්පා­න­යෙන් තොර මස­කට ලක්ෂ 5 ඉක්ම­වන ආදා­යම් ඇති,​ ඩුබා­යිහි පිහිටි ආයෝ­ජන සමා­ග­මක අධ්‍යක්ෂ වර­යෙකු ලෙස ආයෝ­ජන සහ වෙළඳ කාර්යන්හි නිවසේ සිට සේවයේ නියුතු,​ ලක්ෂ 800 ඉක්ම­වන සැල­කිය යුතු තරමේ අති­රේක වත්කම් හිමි 1978 නොවැ­ම්බර් උපන් සහ අවි­වා­හක පුතුට සහ­කා­රි­යක් සොයයි. විද්යුත් තැපෑල : p​r​o​p​p​r​o​s​a​l​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G225547

මිශ්‍ර පවුල් පසු­බි­මක් සහිත (සිංහල,​ මුස්ලිම් හා කතෝ­ලික) පවු­ලක උපත ලද උගත් මනා­ගති පැව­තුම් ඇති ප්‍රධාන පෙළේ ගෝලීය මූල්‍ය සමා­ග­මක සේවයේ නියුතු උස සෙ. මී. 179 වන විවාහ නොවූ ක්‍රියාශීලී,​ සංචා­රය,​ පාපැදි පැදීම,​ සතුන්ට ආද­රය කරු­ණාව දක්වන මා සොය­නුයේ කර­ණා­වන්ත එළි­ම­හන් දිවිය ප්‍රියක­රණ කායික වශ­යෙන් ක්‍රියාශීලී සහ­ක­රු­වෙකි. ඕනෑම ආග­මික පසු­බි­මක් සහිත,​ දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර,​ ස්වභා­ව­ධ­ර්ම­යට ඇලු­ම්ක­රණ,​ සමාන වටි­නා­කම් අග­යන අය­කුට ප්‍රමුඛ­තා­වය හිමිවේ. විද්යුත් තැපෑල r​a​1​9​9​1​l​k​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G227567

වත්තල- රෝමාණු කතෝ­ලික මනා­ලෙස ස්ථාපිත වැද­ගත් ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ 1993 දී උපත ලද,​ උස 5′ 5″ වන සුහුරු ඉංග්‍රීසි ඉතා­මත් චතුර කඩ­ව­සම් මනා­ගති පැව­තුම් ඇති අක­ර්ෂ­ණීය පෞර්ෂ­ය­කින් හෙබි කොළඹ ප්‍රධාන පෙළේ කතෝ­ලික පාස­ලක අධ්‍යාපන ලැබූ කළ­ම­නා­කාර උපා­ධි­ධාරී වර්ත­මා­නයේ අපගේ සමා­ග­මක අධ්‍යක්ෂ තන­තු­රක් දරන මිලි­යන 400 කට අධික වත්කම් හිමි වැඩි­ම­හලු පුතු­හට උගත් රූමත්,​ තලෙළු,​ මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. විම­සුම් අංක 0112527827,​ 0777597416 විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m
G227632

ඕස්ට්‍රේලියාවේ වාසය කරන බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ 7” වන CPA සුදු­සු­කම් ලැබූ වර් තමා­නයේ කීර් තිමත් සමා­ග­මක කළ­ම­නා­ක­රණ තන­තු­රක් දරන එකම පුතු­හට යෝග්‍ය දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. e​n​j​a​y​9​3​6​@​g​m​a​i​l​.​c​o​m​
SG227386

කළු­තර දිස්ත්‍රික්කය ගොවි බොදු මාපි­යන් විසින් තම 1996 ඔක්තෝ­බර් උපන් උස 5′ 11” සිංහල/​ බෞද්ධ සාර­ධර්ම මත හැදී වැඩුණු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ග­ලික විශ්ව­විද්‍යාලයක් අධ්‍යාපන කට­යුතු කළ නවීන නිව­සක් හිමි (දැනට ඉදි කෙරෙ­මින් පව­තින) මතින් හා දුමින් තොර,​ ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජන­පද සමා­ග­මක ජ්‍යෙෂ්ඨ මෘදු­කාංග ඉංජි­නේරු ලෙස සේවය කරන පුතු­හට,​ කාරු­ණික උගත් රූමත් හා සෙනෙ­හෙ­බර සහ­කා­රි­යක් සොයයි. කරු­ණා­කර දිය­ණි­යගේ හා පවුලේ විස්තර සමග පිළි­තුරු යොමු කරන්න. r​u​c​h​i​k​a​m​p​e​r​e​r​a​@​o​u​t​l​o​o​k​.​c​o​m
SG227595

කළු­තර බොදු ගොවි 1999 නිව­සක් හිමි ඉංජි­නේරු තාක්ෂ­ණ­වේදී උපා­ධි­ධාරී පුතුට ගැල­පෙන සහ­කා­රි­යක් දෙම­ව්පි­යන් සොයයි. 0342246720.
SG227440

කොළඹ බොදු ගොවි 5′ 6” 1991 සැප්තැ­ම්බර් මස උපන්,​ දැනට නව­සී­ල­න්තයේ පදිංචි උපා­ධි­ධාරී කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරන කඩ­ව­සම් පුතුට,​ නව­සී­ල­න්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ විදේශ ගත වීමට කැමති උපා­ධි­ධාරී රූමත් දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. දු.අ. 0112731057,​ 0773184518 i​n​u​d​e​v​i​n​@​g​m​a​i​l​.​c​o​m​
SG227532

කොට්ටාව පදිංචි බොදු ගොවි 44 වියැති උස 5′ 5” ක් වූ ගණ­කා­ධි­කාරී වැඩි­මල් පුතුට උගත් චරි­ත­වත් සුදුසු සහ­කා­රි­යක් විශ්‍රාමික රජයේ පියා සහ මව සොයයි භේද නොසැ­ලකේ. 0112178842
SG227570

කොළඹ අවු­රුදු 65 උස 5′ 3″ ක්‍රිස්තියානි බිරිඳ මිය­ගොස් ඇත ළම­යින් නොමැත. නවීන නිව­සක් මා සතුයි. වෙනත් ආදා­යම් මාර්ග ඇත. යහ­පත් තැනැ­ත්ති­ය­කට ඇර­යුම.
SG227523

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල කතෝ­ලික සිංහල ගොවි,​ වයස 32,​ උස 5′ 8″ උසස් පෙළ සමත් හෝටල් කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ උපා­ධි­යක් ඇති දැනට පිළි­ගත් හෝට­ල­යක,​ සුප­ව­යි­ස­ර්ව­ර­යකු ලෙස රැකි­යාවේ නිර­තව සිටි නව නිව­සක් හිමි මනා පෙනු­මැති පුතුට ගුණ­ය­හ­පත් දිය­ණි­යත් දෙමා­පියෝ සොයති,​ අගම් බේද නොසැ­ලැකේ දු.අ. 0112939530.
SG227318

දකුණේ බොදු ගොවි 26 වියැති උස 5′ 8″ කඩ­ව­සම් සුරා සූදු­වෙන් තොර වැඩි­ම­හල් ජ්‍යෙෂ්ඨ පරි­ඝ­නක ඉංජි­නේරු පුතුට උගත් චරි­ත­වත් ප්‍රියම­නාප දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි. පවුලේ විස්තර (විම­සුම් අංකය සමග) හා කේන්ද්‍ර කොපිය සහිත පිිළි­තුරු m​y​p​r​o​p​o​s​a​l​s​@​p​r​o​t​o​n​.​m​e​ වෙත එවන්න.
SG227437

නීති­යෙන් වෙන් වූ බොදු ගොවි­ගම සිය­ලුම දුසි­රි­තෙන් තොර උත්සා­හ­ව­න්තය. විවා­හ­යට සහ­කා­රි­යක් සොයයි. වයස 37 – 43 අතර දරු­වෙක් ඇති අයත් කතා කරන්න. 0377506819
SG227219

බස්නා­හිර බොදු ගොවි 1989/​01,​ අඩි 5′ 6” ක් උස,​ ජ’ පුර උපාධි,​ පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනු­බද්ධ ආය­ත­න­යක ස්ථිර රැකි­යා­වැති නිවාස,​ දේපළ වතු­පිටි,​ වාහන හිමි ගුණ­වත් උගත්,​ එකම පුතුට උගත් ගුණ­ග­රුක දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විම­සන්න. 0112755052
SG227576

බොදු ගොවි වයස 40,​ වැද­ගත් පෙළ­ප­ත­කින් පැව­තෙන,​ ගම්පහ ප්‍රදේශයේ පොල් වගා­කළ ඉඩ­මක් අලු­තින් නිම­කළ නිව­සක් හිමි ආග­මට ලැදි පුත­ණු­වන්ට ගුණ­ය­හ­පත් සහ­කා­රි­යක් පියා සොයයි. කේන්දර කොපිය එවන්න.
SG227571

බොදු ගොවි වැද­ගත් ව්‍යාපාරික දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 ජන­වාරි මස උපත ලද ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාස­ලක ඉගෙ­නුම ලැබූ ලන්ඩන්හි සර­ස­වි­යේදී විශ්ව­විද්‍යාලය­කදී ඔහුගේ ඉංජි­නේරු උපා­ධිය සම්පූර්ණ කරන ලද වර් තමා­නයේ පවුලේ ව්‍යාපාර­යක නියැලි සිටින කඩ­ව­සම් අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් පුතු­හට උගත් මනා­ගති පැව­තුම් ඇති දිය­ණි­යක් සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු විද්යුත් තැපැල් මගින් එවන්න. p​r​o​p​o​s​o​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m
SG227383

බොදු සලා­ගම දෙමා­පි­යන් ඔවුන්ගේ 1984 දී උපත ලද උස 5′ 4” වන මොර­ටුව විශ්ව­විද්‍යාලයෙන් උපාධි ලැබූ හා වෙනත් වෘත්තී­මය සුදු­සු­කම් සහිත ඉතා­මත් කීර් තිමත් ඉදි­කි­රීම් සමා­ග­මක විධා­යක තන­තු­රක සේවය කරන වෙනත් පහ­සු­කම් සහිත ආකර් ෂණීය වැටු­පක් ලබන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර පුතු­හට රූමත් යෝග්‍ය වයස අවු­රුදු 35 ට වඩා අඩු දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. m​p​r​o​p​8​4​@​y​a​h​o​o​.​c​o​m
SG227388

මහ­නු­වර බො/​ ගොවි 1971,​ උස 5′ 3″ ඉතා­ලියේ සේවයේ නියුතු මාහට ගැල­පෙන සහ­කා­රි­යක් සොයයි. වැන්දඹු,​ දික්ක­සාද අයද සැලකේ. නිර් භේදයි. l​l​a​p​r​a​s​a​n​n​a​2​0​2​0​@​g​m​a​i​l​.​c​o​m
SG227221

මා දැනට තනි­ක­ඩව ජීව­ත්වන අතර,​ මා සොයන්නේ මාහට මූල්‍යමය වශ­යෙන් උප­කාර කළ හැකි අවංක ගුණ­ය­හ­පත් කාන්තා­වක්. වයස 50ට අඩු හෝ වැඩි කායික සැප­තට කැමති අයෙකි. තමාම විම­ස­න්නේ­නම් වඩාත් හොඳය. k​a​p​i​l​a​9​2​s​a​m​a​n​@​g​m​a​i​l​.​c​o​m​
SG227223

මීරි­ග­මට නුදුරු 1968 බොදු /​ ගොවි උස 5′ 5″ නීති­යෙන් වෙන් වූ පුද්ග­ලික රැකි­යා­වක නිරත නිව­සක් හිමි මා හට ගුණ­ග­රුක සහ­කා­රි­යක් සොයමි. 0332286218.
SG227474

විදේ­ශ­ගත 1984 5′ 6″ බොදු ගොවි සූරා සුදු­වෙන් තොර ආගම දහ­මට ලැදි සීනි­යර් මැනේ­ජර් පුතුට පිය­කරු සිහින් උගත් දිය­ණි­යක් මාපියෝ සොයති. ගුරු 1 ශනි මංගල පම­ණක් ලියන්න. 0112789818 p​r​o​p​o​s​2​0​1​7​@​g​m​a​i​l​.​c​o​m​
SG227490

විශ්‍රාමික ගුරු යුව­ලක් එක්සත් රාජ­ධා­නියේ කීර් තිමත් විශ්ව­විද්‍යාලයක අධ්‍යාපනය නිම කොට දැනට ජාත්‍යන්තර සංවි­ධා­න­යක පර් යේෂ­ක­යෙකු ලෙස සේවය කරන වයස අවු­රුදු 31 උස 6′ 1” එකම පුතුට සහ­කා­රි­යක් සොයති. n​e​b​r​e​s​k​a​8​@​g​m​a​i​l​.​c​o​m​ කොළඹ.
SG227463

සමාජ සත්කාර පද­න­මක සභා­පති ලෙසත්,​ වැඩි­හිටි නිවා­ස­යක අධ්‍යක්ෂක ලෙසත් කට­යුතු කරන වයස 29 වන 5′ 6″ සුරා­වෙන් තොර කඩ­ව­සම් පුතුට සමාන්‍ය පවු­ල­කින් රුවැති උගත් දිය­ණි­යක් සොයයි. 0913152877,​ 0775509641.
SG227246

හොර­ණට නොදුරු 1966 මා දෙම­ව්පි­යන් සමඟ විසූ අතර,​ ඔවුන් දෙදෙ­නාම මිය­ගියා. තවම අවි­වා­හ­කව තනි­යෙන් සිටින උස 5′ 5″ තලෙළු කෙසඟ මා ස්ථිර අඛණ්ඩ යුග­දි­වි­යට මේ වන විට වයස 50-55 අතර සිටින එත­රම් තර­බාරු නැති කළු මෘදු චාම් යහ­පත් මෙනෙ­වි­යක්ව බලා­පො­රොත්තු වෙමි. තමන්ම අම­තන්න.
SG227452

1974 වසරේ උපන්,​ කුම්භ රාශි රාහු ආත්ම­කා­රක,​ මකර ලග්න,​ වෘෂභ යෝග­ක­රණ,​ විවා­හ­නොවූ,​ තනිව වෙසෙන,​ දාර්ශ­නික කලා අධ්‍යක්‍ෂ හා කිර්තී­මත් පාස­ලක උගත් හා ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි විශ්ව­විද්‍යාලය­කින් උපා­ධි­ලත්,​ මා සොය­නුයේ නිරෝගී ධන­වත් කාන්තා සුරූ­පි­නි­යක හෝ ජ්‍යොතිෂ්‍යානුකූ­ලව සමාන වූ සහ­කා­රි­යකි. උපන් විස්තර හා චරි­තා­ප­දා­නය සමඟ පිළි­තුරු එවන්න. d​g​s​g​y​a​p​a​@​g​m​a​i​l​.​c​o​m​ වැඩි­දුර විස්තර හා සන්නි­වේ­ද­නය සඳහා අම­තන්න. +94712549146,​ 0112719722.
SG227487

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division