කුරුණෑගල බොදු ගොවි විශ්‍රාමික ගුරු මව ඇයගේ 1995 මාර් තු මස උපත ලද තලෙළු, රජයේ ඉංග්‍රීසි ගුරුවරියක් වන දියණියට උගත්, ආගම දහමට ලැදි කරුණාවන්ත පුතකු සොයයි. එකම සොහොයුරා ශ්‍රී ජයවර් ධනපුර විශ්වවිද්‍යාලයේ 4 වන වසර ඉංජිනේරු ශිෂ්‍යයෙකි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. buddhikaudayangani199@gmail.com
B227408
බොදු/ ගොවි දකුණු පළාතේ මනාලෙස ස්ථාපිත, වැදගත් අපනයන සමාගමක් හිමි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25, උස 5′ 4″ රූමත් සිහින් සිරුරැති, තලෙළු, ස්නේහවන්ත, රජයේ විශ්වවිද්‍යාලයක සිවිල් ඉංජිනේරු අවසන් වසර උපාධි අපේක්‍ෂිකාවක් වන සිංහල/ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හෝ උපාධි අපේක්‍ෂක වයස අවුරුදු 28ට වඩා අඩු කරුණාවන්ත, ස්නේහවන්ත, සුරාසූදුවෙන් තොර බොදු ගොවි පවුලක පුතකු සොයයි. (එකම සොහොයුරා වෛද්‍ය ශිෂ්‍යාවකි.) කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපැල proposal40432@gmail.com
B227433
බෞද්ධ ව්‍යාපාරික පවුල 1995 5′ 3″ පැහැපත් දියණියට සහකරුවෙකු සොයති. උසස් අධ්‍යාපනයක් ලබා ඇත. දෙමහල් නිවාස සහ අලුත් වාහන, ගොඩනැගිලි හිමි කුරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමඟ පිළිතුරු සපයන්න. Email: powerengineeringsrilanka@gmail.com
B227481
අවිස්සාවේල්ල පදිංචි 1995 උපන් බොදු ගොවි උස අඩි 5, පැහැපත් සිහින් සිරුරැති, රූමත්, කළමනාකරණ උපාධිධාරී දැනට පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට සුදුසු උගත්, මතින් තොර, රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. සිය එකම සොහොයුරාද දැනට විශ්විද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටියි. කරුණාකර විස්තර muthu3hettiarachchi@gmail.com වෙත යොමු කරන්න.
SB227414
අවු 35 පැහැපත් විශ්වකුල දියණියට 5′ 6″ ගැලපෙන සහකරුවෙකු පියා සොයයි. බස්නාහිර පළාත විශේෂයි.
SB227249
ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස අඩි 5′ වන මෙල්බර් න්හි රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක් හිමි එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marriageporoposal49@gmail.com වෙත එවන්න.
SB227392
කොළඹ බොදු ගොවි 1997 උපන් 5′ උස ඩුබායි හා ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල උගත් Acca Qualified Bsc Applied Accounting (u.k) දැනට ඩුබායි හි සේවය කරයි. දෙමාපියන් සමග ඩුබායි පදිංචිය, පෙබරවාරි ලංකාවට පැමිණේ. වැදගත් පවුලකින් කරුණාවන්ත යහපත් ගතිගුණ ඇති සියලු දුසිරිතෙන් තොර ඉංජිනේරු පුතකු දෙමාපියන් සොයයි. පුතුගේ කේන්ද්‍ර කොපිය සමඟ පවුලේ තොරතුරු එවන්න. proposalane97@gmail.com
SB227468
කොළඹට තදාසන්න 1994 උස5′ BSc ගෞරව MSc උපාධිධාරී විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට මෙරට හෝ විදේශ රැකියා ඇති උගත් පුතෙකු දෙමාපියන් සොයයි. 0112843114
SB227601
කොළඹ පදිංචි සිංහල බොදු ගොවි වයස අවු 37 උස 5′ 5″ ක් පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ රූමත් දියණියට විදේශීය රටක පදිංචි සහකරුවෙකු මව සොයයි. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න. 0112691216.
SB227244
කොළඹ මව බොදු, පියා කතෝලික ගොවි, 1997 දෙසැම්බර් උපන්, උස 5′ 3″ දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවසාන වසරේ අධ්‍යාපනය හදාරන ගුණයහපත් යුග දිවියකට රිසි දියණියට පාපී නොවන කේන්ද්‍රයක් හිමි හොඳ දේට කැමති පුතෙකු මව සොයයි. පියා ලංකාවේ ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක AGM වරයෙකු වන අතර, මව චිත්‍ර හා අත්කම් නිර්මාණ ශිල්පිනියකි. සම වයස් පුතුන්ට පමණක් ඇරයුම් කරමු. ස්තුතියි. මෙයට දෙමාපියන්
SB227528
ගම්පහ බොදු ගොවි 1990.12. උස 5′ 2” රාජ්‍ය කළමනාකරණ සහකාර කෙටි කාලීන විවාහයකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන්වී ඇති පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති.
SB227217
ගම්පහ බොදු ගොවි 97 නොවැම්බර් 5′ 4” කුජ 1 මෘදුකාංග ඉංජිනේරු (සිවිල් ගුවන් සේවා අධිකාරිය) උසස් තනතුරක් දරන විදේශ පදිංචිය බලාපොරොත්තු නොවන සිය දියණියට අවු. 31 හෝ ඊට නොඅඩු රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ සමාන රැකියාවක නියුතු සමකුල දුසිරිතෙන් තොර කඩවසම් කාරුණික පුතෙකු විදුහල්පතිවරු ලෙස කටයුතු කරන මව හා පියා සොයයි. jmgjayasekara@gmail.com
SB227574
ගාල්ල, සිංහල බොදු කරාව වෘත්තීය දෙමාපියන් විසින් තම 1996/2 උපන් උස 5′ 4″ මොරටුව, විශ්වවිද්‍යාලයේ BSC ඉංජිනේරු උපාධිධාරී දැනට කැලිෆෝනියාහි PHD උපාධිය සඳහා හදාරන ගාල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුමලත්, ඉහළ තත්ත්වයේ පවුල් පසුබිමක වන දියණිය සඳහා අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙහි අධ්‍යාපන කටයුතුවල නියැලි/ රැකියාව කරන ඉගෙනුම සඳහා එහි යෑමට අපේක්‍ෂිතව පසුවන පුතකු සොයයි. ඇයගේ සොයුරිය වෛද්‍ය ශිෂ්‍යාවක (කොළඹ) වන අතර, සොහොයුරා ඇමරිකා එක්සත් ජනපදයෙහි ඉහළ ශ්‍රේණියේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු විද්‍යාර් ථියකු වේ. පවුලේ විස්තර කේන්ද්‍රය හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. mpropohked96@gmial.com 0912227542.
SB227598
බස්නාහිර 1996 පෙබරවාරි බොදු ක්‍රිස්තියානි 5′ 2” කොළඹ උසස් විදුහලක ඉගෙනුමැති BSc MSc උපාධි සමත් CIM අවසන් වසර විධායක ශ්‍රේණියේ රැකියාවැති පියකරු දියණියට සම උගත් යහපත් පුතෙකු මව, බැංකු නිලධාරී පියා සොයයි. දායාදය සහිතයි. ශනි මංගල යෝගය සහිතයි. භේද නොසැලකේ. 0382244198 email-proposals12500@gmail.com
SB227534
බාහිරකරදර නැති නිරෝගිමත් උගත් රූමත් තනිකඩ කාන්තාවකි. උස 5′ 3″ වයස 57. සහකාරයකු සොයමි. විදේශීය වුවද සලකා බලමි.
SB227525
බොදු ගොවි පුත්තලම දිස්ත්‍රික්කය, වතුහිමි පවුලක 1991 සැප්තැම්බර් උපන් උස 5′ 4” පැහැපත් ඉතා රූමත් මනෝවිද්‍යා හා ව්‍යාපාර/ කළමනාකරණ උපාධි හිමි දියණිය සඳහා යෝජනා අපේක්ෂා කෙරේ. ඇයහට සෑහෙන ධනයක් හිමිය. proposal3222@gmail.com
SB227587
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 මැයි මස උපත ලද, වයස අවුරුදු 28 වන, පවුලේ මධ්‍යම දරුවා ලෙස උපත ලද, පෞද්ගලික සමාගමක විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන සංක්‍රමණය වීමට කැමැත්තක් දක්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පිළිතුරු marraigeproposals70@gmail.com වෙත එවන්න.
SB227379
බොදු ගොවි 1985 රජයේ නීතිඥ LLM LLB (LONDON) (HOHOURS)බොදු ගොවි උපාධිධාරී ඉතා රූමත් බිලියන ගණනක දායාද හිමි දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි.blisfull2014@gmail.com
SB227515
බොදු විශ්ව ගම්පහ 36, 5′ 5″ උගත් ප්‍රසන්න පෙනුමැති දායාදය සහිත දියණියට රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. කුජ 1, 4, 7, 8 කේන්ද්‍ර විශේෂයි.
SB227161
බොදු සලාගම විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1996 ජනවාරි මස උපත ලද උස 5′ 4” වන තලෙළු, රූමත්, කොළඹ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු proposalsrnvj@gmail.com වෙත එවන්න.
SB227404
මාතර බොදු ගොවි 1996 සැප්තැම්බර් උපන් උස 5′ 4” වන පියකරු පෙනුමක් ඇති උසස් රැකියාවක නියුතු මෘදුකාංග ඉංජිනේරු (Bsc, Msc සමත්) දියණියට සුදුසු කාරුණික පුතෙකු දෙමාපියන් සොයයි. කුජ දෝෂය සහිත කේන්ද්‍ර විශේෂයි.
SB227446
හැටන් බොදු ගොවි 55, උස 5′ 2″ අවිවාහක දැනට විදේශයේ සිටින, ළගදී ලංකාවට පැමිණීමට නියමිත දියණියට සුරා සූදුවෙන් තොර, රැකියාවැති ගුණගරුක, මහතෙකු සොයයි. නිර්භේදයි. අඩු වයස් වුවද සැලකේ.
SB227155
1985 උස 5′ 4″ බොදු ගොවි පාදුක්ක උපාධිධාරී රජයේ ස්ථිර රැකියාවක නියුතු පවුලේ එකම දියණියට ස්ථිර රැකියාවක් ඇති පුතෙකු දෙමව්පියන් සොයයි.
SB227316
1992 දී උපත ලද, උස 5′ 5″ වන කෙළඹ 05, උද්‍යාන පාරේ පෞද්ගලික අංශයේ ආයතනයක ගණකාධිකාරිවරියක් ලෙස සේවය කරණ සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරිනියක් වීම සඳහා අවසන් වසර අධ්‍යයන කටයුතුවල නියැළි සිටින කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර් උපාධිය හදාරණ උපාධිධාරී, රූමත්, උගත්, කරුණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති සමජශීලී, මානුෂීය ගුණංග පිළිබඳව අලුත් අවබෝධයක් ඇති විනය ගරුක , ඉතාමත් නිපුන දියණියට විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා අප සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතෙකි. marriageproposal2592@gmail.com
SB227484
1994 දී උපත ලද බොදු ගොවි රූමත් දියණියට කඩවත වැදගත් පවුලකින් පැවත එන ගිණුම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතුව සිටින අතර ගුණ යහපත් තරුණයෙකු සොයනු ලැබේ. දරුවන් තිදෙනෙකින් යුත් පවුලේ දෙවෙනි දරුවයි. උස අඩි 5 අඟල් 1. ඔබගේ විස්තර මෙම විද්යුත් තැපෑල හරහා අප වෙත එවන්න. smohotti61@gmail.com වැඩි විස්තර සඳහා පහත දු. අංකයට අමන්න. 0112974748
SB227541
1997.06 කෝට්ටේ බොදු ගොවි 5′ 2″ රජ්‍ය විශ්වවිද්‍යාලයක කළමනාකාර උපාධිධාරී පෞද්ගලික අංශයේ උසස් රැකියාවැති දායාදැති දියණියට උගත් පුතකු දෙමව්පියෝ සොයති. බස්නාහිර විශේෂයි.
SB227314
93 බස්නාහිර 5′ 3” බොදු ගොවි උපාධිධාරී CIMA MBA හදාරන රැකියාවැති වැඩිමහල් දියණියට උපාධිධාරී ස්ථිර රැකියාවැති පුතකු දෙමාපියන් සොයයි. කෙටි විවාහයකින් පැමිණිලි පාර් ශවය වී නීතියෙන් වෙන් වී ඇත. හඳහන සමග විමසන්න. proposal94@gmail.com
SB227396