Home » දුම්රිය රියැදුරු සංගමයේ නව සභාපති හා ලේකම්

දුම්රිය රියැදුරු සංගමයේ නව සභාපති හා ලේකම්

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment
සභාපති කේ.එන්.යූ. කොන්තසිංහ සහ ලේකම් චන්දනලාල් වියන්දූව

දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකොමොටිව් ඉංජිනියරින් යුනියන් (දුම්රිය රියැදුරු සංගමයේ ) නිලවරණය පසුගියදා කොළඹ 9, මවුන්ට් මේරිහිදී පැවැත්විණි. එහිදී එම සංගමයේ සභාපති ලෙස නීතිඥ කේ.එන්.යූ. කොන්තසිංහ තේරී පත් වූ අතර, ලේකම්වරයා ලෙස හිටපු ලේකම් චන්දනලාල් වියන්දූව තෙරී පත් විය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division