ඉහළ අධ්‍යාපනික සුදුසුකම් ඇති, විදේශ රටක රැකියාවක නියුතු, බොදු ගොවි, වයස 26 (7/98) 5-7″ උසැති දුසිරිතෙන් තොර, කඩවසම්, වැඩිමහල් පුතුට ගුණගරුක, උගත්, රූමත් දියණියක් යහපත් පවුලකින් දෙමව්පියෝ සොයති. Email – p66508221@gmail.com
G227982
කුරුණෑගල පදිංචි උඩරට බොදු ගොවි ධනවත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1997 අප්‍රේල් මස උපත ලද උස 5′ 7” වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ සියලුම දුසිරිතෙන් තොර තළෙළු පාපීන් රහිත ඕස්ට්‍රේලියාවේ PhD උපාධිය හදාරණ එකම පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් සිහින් සිරුරැති කරුණාවන්ත දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. proposalsj1996@gmail.com
G227942
කොළඹ පදනම් කොට ගත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32 හා උස 6′ 1” වන මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ, ඉංජිනේරුවරයකු ලෙස බහු ජාතික සමාගමක සේවයේ නියුතු ඉහළ වැටුපක් ලබන කෙටි විවාහයකින් පැමිණිලිකාර පාර් ශවය ලෙස දික්කසාද වූ කොළඹ නිවසක් හිමි පුතුහට, මනාගති පැවතුම් ඇති ආකර් ෂණීය දියණියක් සොයයි. විද්යුත් තැපෑල හරහා පිළිතුරු එවන්න. mrgprop25@gmail.com
G227895
කොළඹ බොදු/ ගො වැදගත් පවුලක 29 හැවිරිදි 5′ 3” උස කඩවසම් දුමෙන් තොර පුතුට ගැළපෙන මනාලියක් සොයයි. ඔහු වෘත්තීයෙන් කොළඹ පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක කථිකාචාර් ය වරයෙක් වන අතර ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. PhD උපාධිය විදේශයකදී හැදෑරීමට බලාපොරොත්තු වේ. ඔහු පවුලේ එකම පුතු වන අතර වැඩිමහල් සොහොයුරිය වෛද්‍යවරයෙකු හා විවාහකය. ගුණයහපත් සැලකිලිමත් සහ විශිෂ්ට චරිතයකින් හෙබිය. වැදගත් පවුල් පසුබිමක් සහිත කරුණාවන්ත උගත් දියණියක් බලාපොරොත්තු වේ. කරුණාකර පවුලේ විස්තර හඳහන සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු සමග අමතන්න. ඊමේල් bridepretty241@gmail.com
G227955
බොදු / විශ්ව, කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරා රජයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව දැනට විදේශීය විශ්වවිද්‍යාලයක මාස්ටර් උපාධිය සඳහා අවසන් වසරේ අධ්‍යාපනය හදාරමින් සිටින, පිළිගත්, ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වන, විවිධ ආදායම් මාර්ග, ව්‍යාපාර සහ දේපළ ඉඩකඩම්, යානවාහන හිමි, 1990-04-15 දින උපත ලද උස 5.6 පවුලේ වැඩිමහල් පුතාට ගැළපෙන උගත්, බුද්ධිමත්, අවංක ගතිගුණ වලින් හෙබි රූමත් දියණියක්, දෙමව්පියන් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග විස්තර පහත ඊමේල් ලිපිනයට එවන්න. devinemoney2@gmail.com
G227978
බොදු/ විශ්ව, ඉතා සාර්ථක කර්මාන්ත සහ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විවිධ ආදායම් මාර්ග, යාන වාහන, ගේදොර ඉඩකඩම්, වාසස්ථාන හිමි පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ, උගත්, බුද්ධිමත්, කඩවසම් 5′ 8″ උස 1998 වසරේදී උපන් පුතුන් තුන්දෙනෙකුගෙන් යුතු පවුලේ බාල පුතාට සුදුසු අවංක ගතිගුණ වලින් හෙබි උගත්, බුද්ධිමත්, රූමත් දියණියක්, දෙමව්පියන් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග විස්තර පහත ඊමේල් ලිපිනයට එවන්න devinemoney5@gmail.com
G227974
ස්ථිර නේවාසික වීසා සහිතව එක්සත් රාජධානියේ ජීවත්වන ක්‍රිස්තියානි දෙමාපියන්, ඔවුන්ගේ 1995 දී උපත ලද උස 5′ 10″ වන ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම රසායනික විද්‍යා ඉංජිනේරු උපාධිය හා MSE මූල්‍ය උපාධිය ලැබූ පුතුහට මනා අධ්‍යාපනික සුදුසුකම්ලත්, ආගම දහමට ලැදි බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබන දියණියක් සොයයි. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලවල සිටින සිසුන් වඩාත් යෝග්‍යයි. අමතන්න. 011-2953284, විද්යුත් තැපෑල : de_ri@live.co.uk
G227969
අවු 35 යි. බොදු ගොවි උස 5′ 9″ ගම්පහ ඔන්ලයින් ක්‍රමයට විදේශ ව්‍යාපාරයක් කරන උගත් පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ නඩත්තු නොගෙවන පුතුට නීරෝගී, පැහැපත්, විනීත දියණියක් දෙමාපියන් සොයයි. (තුලා ලග්නය)
SG227983
ඉන්දියානු ජාතික දික්කසාද වූ හින්දු, ඩුබායි හි කීර් තිමත් සමාගමක සේවය කරන ඉංජිනේරු පසුබිමක් සහිත මනාලයකු වයස අවුරුදු 28 – 34, අතර මනාලියකු සොයයි. රූමත් මනා අධ්‍යාපනයක් ලත් උස 5′ 5” වඩා වැඩි මනාලියක් වඩාත් යෝග්‍යයි. ජංගම දුරකතන අංකය +971553675739 – ස්ථාවර දුරකථන අංකය – 081-2375462
SG227677
උඩරට බොදු ගොවි ධනවත් ඉහළ සබඳතා සහිත වැදගත්, මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික/ හෝටල් ක්ෂේත්‍රයේ දෙමාපියන් විසින් තම වයස අවුරුදු 41 (දෙසැම්බර් මස) උස 5′ 11” මධ්‍යම සිරුරැති ඉතා කඩවසම්, මිත්‍රශීලී, පැහැපත්, සුහුරු විවාහ නොවූ තරුණ පෙනුමැති ආකර් ශණීය පෞරුෂයෙන් යුත් පවුලේ සාරධර් ම ඉහළින් අගයන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනයලත්, දක්ෂ ක්‍රීඩකයෙකු හා සියලු හැකියාවන්ගෙන් අනුන ඕස්ට්‍රේලියාවේ මෙල්බර් න් හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන මාස්ටර් ස් උපාධිලත්, දැනට පවුලේ ව්‍යාපාරයන්හි කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වටිනා වත්කම් උරුම, පාපීන් රහිත කේන්ද්‍රයන් සහිත මනා ලෙස ස්ථාපිත දුම්පානයෙන් තොර වැඩිමහල් පුතු සඳහා ඉතා රූමත්, පැහැපත් සිහින් සිරුරැති කාරුණික මනා ගති පැවතුම් වලින් හෙබි වයස 30 – 42 අතර ඉහළ වැදගත් පවුලකින් දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ හෝ විදේශ රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හා දික්කසාද වූ අයවලුන්ගෙන් ලැබෙන යෝජනා සලකා බැලේ. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත තොරතුරු එවන්න. ඊමේල් auprop777@gmail.com
SG227643
උඩරට බොදු ගොවි මවුපියන්ගේ එකම පුතු සඳහා ඇමරිකාවේ පදිංචි (අවු 35 ට අඩු අවිවාහක) සිංහල බෞද්ධ උගත් ඉතා රූමත් දැරියක් සොයයි. පුතු අවු 41ක්, උස 5′ 4″ කඩවසම් උපාධිධාරී උසස් වෘත්තියක නියුතු ඇමරිකාවේ ස්ථිර පදිංචිවන අතර, වටිනා දේපළ හිමිය. kumar15152@yahoo.com
SG227743
කඩුවෙල බොදු ගොවි අවුරුදු 31 පෞද්ගලික ආයතනය, රැකියා කරන ගෘහ භාණ්ඩ සහිත නිවසක් හිමි පුතුට සහකාරියක් පියා සොයයි. රැකියාවකට අමතරව සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. සමේ වර් ණය සුළු වශයෙන් වෙනස් වී ඇත.
SG227807
කඳානට නුදුරු සිංහල කතෝලික 1972 උපන් 5′ 6” නිවසක් හිමි පරිගණක උපාධිධාරී, පරිගණක කළමනාකරු ලෙස සේවය කරන සුරා සූදුවෙන් තොර පුතාට රජයේ සේවිකාවක් විශ්‍රාමික ගුරු මව සොයයි. marriageprop647@gmail.com
SG227815
කළුතර බොදු ගොවි 1999 නිවසක් හිමි ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිධාරී පුතුට ගැලපෙන සහකාරියක් දෙමව්පියන් සොයයි. 0342246720.
SG227441
කොළඹට නුදුරු බොදු ගොවි අවු. 32 වියැති බැංකු සේවයේ නියුතු පුතුට උගත් කඩවසම් රැකියාවැති දියණියක් සොයයි. (අත්සනට සීමාවූ අයද සැලකේ.)
SG227774
කොළඹ අවුරුදු 65 උස 5′ 3″ ක්‍රිස්තියානි බිරිඳ මියගොස් ඇත ළමයින් නොමැත. නවීන නිවසක් මා සතුයි. වෙනත් ආදායම් මාර්ග ඇත. යහපත් තැනැත්තියකට ඇරයුම.
SG227524
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු සලාගම අවු. 26, උස 5′ 8” ක් වූ ඉංජිනේරු තාක්ෂණික විද්‍යා උපාධිධාරී පවුලේ එකම කඩවසම් පුතුට අවුරුදු 24 ට අඩු රූමත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG227888
දකුණේ බොදු ගොවි 26 වියැති උස 5′ 8″ කඩවසම් සුරා සූදුවෙන් තොර වැඩිමහල් ජ්‍යෙෂ්ඨ පරිඝනක ඉංජිනේරු පුතුට උගත් චරිතවත් ප්‍රියමනාප දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. පවුලේ විස්තර (විමසුම් අංකය සමග) හා කේන්ද්‍ර කොපිය සහිත පිිළිතුරු myproposals@proton.me වෙත එවන්න.
SG227438
බස්නාහිර බොදු ගොවි 1989/01, අඩි 5′ 6” ක් උස, ජ’ පුර උපාධි, පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනුබද්ධ ආයතනයක ස්ථිර රැකියාවැති නිවාස, දේපළ වතුපිටි, වාහන හිමි ගුණවත් උගත්, එකම පුතුට උගත් ගුණගරුක දියණියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 0112755052
SG227577
බොදු ගොවි කොළඹට නුදුරු 5′ 10″ ඉතා කඩවසම් උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති 42 හැවිරිදි දැනට විදේශ රටක ජාත්‍යන්තර ආයතනයක ඉතා උසස් රැකියාවක නියුතු වෘත්තීය සුදුසුකම් ලබා ඇති විශාල දේපළකට හිමිකම් ඇති එකම පුතුට විදේශගතවීමට කැමති සමකුල රූමත් දියණියක් දෙමාපියෝ සොයති. සියලු විස්තර කේන්ද්‍රකොපිය සමග පළමු ලිපියෙන්ම විමසන්න පත්‍රය භාරයේ හෝ rathnayake1930@gmail.com
SG227900
බොදු ගොවි වයස 40, වැදගත් පෙළපතකින් පැවතෙන, ගම්පහ ප්‍රදේශයේ පොල් වගාකළ ඉඩමක් අලුතින් නිමකළ නිවසක් හිමි ආගමට ලැදි පුතණුවන්ට ගුණයහපත් සහකාරියක් පියා සොයයි. කේන්දර කොපිය එවන්න.
SG227572
මගේ උස අඩි 5.8 කි. ප්‍රියමනාප පෙනුමක් ඇති වයස 37 ක පවුලේ එකම දරුවාය. සුළු ව්‍යාපාරයක්, වාහනයක්, බයිසිකලයක්, පිළියන්දල අංග සම්පූර් ණ නිවසක් හිමිය. කිසිදු භේදයක් නොසැලකේ.
SG227822
මීරිගමට නුදුරු 1968 බොදු / ගොවි උස 5′ 5″ නීතියෙන් වෙන් වූ පුද්ගලික රැකියාවක නිරත නිවසක් හිමි මා හට ගුණගරුක සහකාරියක් සොයමි. 0332286218.
SG227475
රැකියාව සඳහා විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින 2005 උපන් ව්‍යාපාරික පුතුට විදේශ රටක පදිංචි සුදුසු සහකාරියක් යෝජනා කර තැබීමට දෙමාපියෝ සොයති. 074-1602866/ 0112489894
SG227848
විශ්‍රාමික බොදු ගොවි මව ඇයගේ බොදු ගොවි දුරාව 1980 මැයි මස උපත ලද උස 5′ 8” වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර වත්කම් හිමි BSc (ඉංජිනේරු) හා MBA (UK) සුදුසුකම් ලැබූ ඉංජිනේරු උපදේශක සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස (CEO) ලෙස සේවය කරන පුතුහට උගත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි.
SG227843
විශාල දේපළැති (අගනුවරාසන්න) කඩවසම් පෙනුමැති බොදු 44 විධායක පුතුට කේන්දර නොසලකන රූමත් මනාලියක්. දික්කසාද සැලකේ. නිර් භේදයි. bride421@yahoo.com
SG227905
1973 දකුණේ බොදු කරාව 5′ 6″ MA, BA උපාධිධාරී රජයේ රැකිවාවැති දේපළැති අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි. 041-2220530.
SG227713
1986 5′ 10″ බො/ ගො මාකොළ නිවසක් හිමි පුද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති සිහින් සිරුරක් හිමි බාලපුතුට රැකියාවැති සුදුසු සහකාරියක් මව සොයයි.
SG227665
1995 – 11 කඩවසම් වෘත්තීය සුදුසුකම්ලත් කොළඹ පාසලක උගත්, කළමනාකරණය සඳහා B.Cs උපාධිධාරී ප්‍රමුඛ විදේශීය සමාගමක කළමනාකරුවෙකු ලෙස මනාව ස්ථාපිත සැපපහසු සහ ස්වාධීන ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු දේ හිමි, සැලකිය යුතු වත්කමක් උරුම පුතුට දෙමාපියන් අධ්‍යාපනික හෝ වෘත්තීය සුදුකම්ලත් ගුණයහපත්, සමාන තත්ත්වයේ දියණියක් සොයයි. කරුණාකර හඳහන සහ දුරකථන අංක ඇතුලු විස්තර myprop2023@gmail.com වෙත ඊමේල් කරන්න.
SG227961