ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ වන මෙල්බර් න් හි රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හා ඇයගේම නිවසක් හිමි එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marriageproposal49@gmail.com වෙත එවන්න.
B227708
කුරුණෑගල බොදු ගොවි 1994, උස 5′ 4” රූමත් BSc උපාධිධාරී ගුරු දියණියට රැකියාවැති යෝග්‍ය පුතෙකු දෙමාපියන් සොයයි. proposalw8@gmail.com
B227680
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන සිංහල රෝමානු කතෝලික වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 2” සුහුරු ප්‍රසන්න කරුණාවන්ත හදවතක් ඇති කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ ඇයගේ ප්‍රථම හා මාස්ටර් ස් උපාධිය කීර් තිමත් විදේශීය විශ්වවිද්‍යාල මගින් ලැබූ වර් තමානයේ ඕස්ට්‍රේලියාවේ මනා ලෙස ස්ථාපිත ගිණුම්කරණ ආයතනයක විගණකවරියක් ලෙස සේවය කරන දියණියට විනීත පවුල් පසුබිමක් සහිත විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර් න්හි වාසය කරන අවංක සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇයගේ එකම සොහොයුරා වෛද්‍යවරයෙකි. පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල stantoine423@gmail.com
B227926
කොළඹ දිස්ත්‍රික්කයේ 1995 උපන් බොදු/ ගොවි 5′ 3″ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පියකරු වෛද්‍ය දියණියට සුදුසු උගත් සහකරුවෙකු (වෛද්‍ය/ ඉංජිනේරු විශේෂයි) වෛද්‍ය දෙමාපියන් සොයයි. 0718151313/ 0112704877 Email : proposalvnt@gmail.com
B227562
කොළඹ මනා ලෙස ස්ථාපිත බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 2” වන ඇඑජ විශ්වවිද්‍යාලයකින් PhD උපාධි ලද වර් තමානයේ ඇ.එ.ජ සේවය කරන කරුණාවන්ත පවුලට ඉතා ලැදි නිපුණතා සහිත දියණියට යෝග්‍ය මනාලයකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marriagepropl@yahoo.com
B227911
ගාල්ල බොදු ගොවි 93/06. 5′ 4” සාමාන්‍ය පවුල් පසුබිමක් ඇති ඇමරිකානු එක්සත් ජනපදයේ PhD හදාරන ගුණයහපත් දියණියට කරුණාවන්ත උගත් පුතෙකු විශ්‍රාමික මව සොයයි. පියා ජීවතුන් අතර නැත. Email – marriageproposal319@gmail.com
B227698
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 ජනවාරි මස උපත ලද 5′ 6” වන දෙමාපියන් සමග කැනඩාවේ වාසය කරන ඉංජිනේරුවරියන් වන උපාධිධාරී Two Siblings සිටින වැඩිමහල් දියණියට කැනඩාවේ හෝ ඇමරිකාවේ වාසය කරන හෝ මැදපෙරදිග සිට හෝ ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වීමට කැමති මනාලයකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. susithe@yahoo.com
B227917
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 2001 දෙසැම්බර් මස උපත ලද, උස 5′ 6″ වන නුවනැති, කරුණාවන්ත මනාගතිපැවතුම් ඇති වර්තමානයේ නවසීලන්තයේ 2 වන වසර ‘Bachelor of Nursing Program’ හදාරණ බාලම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමාන හර පද්ධතීන් අගයන, යෝග්‍ය ගැළපෙන පුතකු සොයයි. proposal.97@yahoo.com
B227922
බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 ජුනි මස උපත ලද, උස 5′ 4″ වන මනා අධ්‍යාපනයක් ලද ප්‍රසන්න, ව්‍යාපාර කළමනාකරණය (මූල්‍ය) ප්‍රථම හා මාස්ටර්ස් උපාධි ලැබූ, වර්තමානයේ ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගමක ජ්‍යෙෂ්ඨ මූල්‍ය විශ්ලේශකවරියක් ලෙස සේවය කරන විදේශ ගත වීමට කැමැති දියණියට විනීත, අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත විස්තරාත්මක පිළිතුරු එවන්න. proposal302725@gmail.com
B227930
සිංහල බෞද්ධ දෙමාපියන් විසින්, 1986 උපන්, පැහැපත්, රූමත් සහ MBA උපාධිධාරී ඔවුන්ගේ වැඩිමහල් දියණියට වෘත්තීය සුදුසුකම්ලත්, කරුණාවන්ත හදවතක් ඇති පුතෙකු සොයයි. ඇය ICT ගුරුවරියක ලෙස සේවය කළ අතර, වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ICT සමාගමක සේවයේ නියුතුය. ඇය ඉතාකෙටි නොගැළපෙන විවාහයකින් පැමිණිලිකාර පාර්ශවය ලෙස නීතියෙන් වෙන්වී සිටියි. කරුණාකර 071-4446007, 0112-966051 (රැහැන් දුරකථනය ප.ව. 7 න් පසු) අමතන්න. නැතහොත් prop48336@gmail.com වෙත ලියන්න.
B227934
1988/ 10 උපත ලද උස 5′ 5” වන කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලද BSc ව්‍යාපෘති කළමනාකරණ (විශේෂ) හා MBA උපාධි ලැබූ වැදගත් තනතුරක් දරන වැඩිදුර අධ්‍යනයේ නියැලී සිටින ත්‍යාගශීලී ප්‍රසන්න පෞරුෂයකින් හෙබි සාරධර්ම අගයන සංචාරය, ඡායාරූපකරණය, පිහිනීම, බැඩ්මින්ටන් ක්‍රීඩාව, විවේක අවස්ථාවන්හිදී පොත් කියවීමට රුචිකත්වයක් ඇති, ශ්‍රී ලාංකික සංස්කෘතියට ගරුකරන අතරම බටහිර හර පද්ධතීන් සඳහා සාපේක්ෂ වැදගත් කමක් ලබාදෙන, පවුලේ එකම හා බාලම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති, කරුණාවන්ත, විවෘත මනසකින් යුක්ත ප්රගතිශීලී දැක්මක් සහිත සහකරුවකු යහපත් සුබ අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු ca188srcproposal@gmail.com
B227833
අවු. 25, උස 5′ 3” ACCA, BSC (ලන්ඩන්) සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරිවරියක ලෙස ප්‍රසිද්ධ සමාගමක සේවය කන සුරූපී බොදු ගොවි පවුලේ එකම දියණිය සඳහා කරුණාවන්ත, කඩවසම්, වෘත්තීය සුදුසුකම් සහිත පුතෙකු ප්‍රසිද්ධ නීතිඥවරයෙකු වන පියා සහ ගුරුවරියක වන මව සොයයි. වැඩිමහල් සොයුරු MBBS වෛද්‍ය, බාල සොයුරු නීති ශිෂ්‍ය, විවාහයෙන් පසු විදේශ ගත වීමට අදහසක් නොමැත. 0382290108
SB227810
ඌව බොදු ගොවි 5′ 3” උස IT උපාධි පාසල් සංවර් ධන නිලධාරී රූමත් කාරුණික 1991. 10 උපන් දියණියට වැදගත් රැකියාවක් හෝ ව්‍යාපාරික ගුණවත් පුතෙක් ගුරු මව සොයයි. කේන්දර පිටපත සමග විමසන්න.
SB227948
ඕස්ට්‍රේලියාවේ වාසය කරණ සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපතලද, උස 5′ 5″ වන තලෙළු, රූමත් සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දවිත්‍ව පුරවැසිභාවය හිමි මාස්ටර්ස් උපාධිධාරී සායනික ඖෂධවේදිනියක් ලෙස මෙල්බර්න් හි පිහිටි විශාලතම රෝහලවලින් එකක සේවය කරණ දියණියට මනාගතිපැවතුම් ඇති වෘත්තීමය සුදුසුකම්ලත් (ඉංජිනේරු / වෛද්‍ය) පුතකු සොයති. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල cskb817@gmail.com
SB227758
කළුතර බොදු ගොවි අවු. 34 5′ 2″ රාජ්‍ය සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB227722
ක්‍රිස්තියානි දමිල දෙමාපියන් ඔවුන්ගේ 1992 මැයි මස උපත ලද උස 5′ 1” වන සිහින් සිරුරැති කොළඹ පෞද්ගලික ආයතනයක සුදුසුකම් ලැබූ මූල්‍ය කළමනාකරණියක් ලෙස සේවය කරන බාල දියණියට යෝග්‍ය පුතකු සොයයි. භේද නොසැලකේ. විස්තරාත්මක පිළිතුරු miprop2@gmail.com වෙත එවන්න.
SB227939
කොළඹ බොදු ගොවි 1997 උපන් 5′ උස ඩුබායි හා ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල උගත් Acca Qualified Bsc Applied Accounting (u.k) දැනට ඩුබායි හි සේවය කරයි. දෙමාපියන් සමග ඩුබායි පදිංචිය, පෙබරවාරි ලංකාවට පැමිණේ. වැදගත් පවුලකින් කරුණාවන්ත යහපත් ගතිගුණ ඇති සියලු දුසිරිතෙන් තොර ඉංජිනේරු පුතකු දෙමාපියන් සොයයි. පුතුගේ කේන්ද්‍ර කොපිය සමඟ පවුලේ තොරතුරු එවන්න. proposalane97@gmail.com
SB227469
කොළඹට තදාසන්න 1994 උස5′ BSc ගෞරව MSc උපාධිධාරී විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට මෙරට හෝ විදේශ රැකියා ඇති උගත් පුතෙකු දෙමාපියන් සොයයි. 0112843114
SB227602
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 අගෝස්තු මස උපත ලද උස 5′ 7” වන, මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවය කරන දියණියට සමතත්ත්වයේ මනාගති පැවතුම් ඇති නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි පුතකු සොයයි. කුජ 1, 2, 4, 7, 8, 12 සහිත කේන්ද්‍ර පමණක් පවුලේ විස්තර සහිත පිළිතුරු. proposedk1999@gmail.com වෙත එවන්න.
SB227659
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි ප්‍රසන්න පෙනුමැති උගත් රාජ්‍ය ආයතනයක පරිපාලන නිලධාරිනියක් වශයෙන් සේවය කරන හතලිස් හැවිරිදි දායාදයට නිවසක් හිමි කීකරු එකම දියණියට උගත් රැකියාවැති ගුණවත් පුතකු දෙමව්පියෝ සොයති. කේන්දරය සමඟ විමසන්න.
SB227764
ගම්පහ බොදු 2002/දෙසැ. උස 5′ 4″ විදේශගතවන 4 වන වසරේ වෛද්‍ය විද්‍යාව හදාරන, පවුලේ වැඩිමහල් දියණියට විදෙස්ගත හෝ විදෙස්ගතවීමට කැමති උගත්, ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. විවාහය උපාධිය ලැබීමෙන් පසුවයි. 033-2235033, 078-2362868.
SB227986
බස්නාහිර 1996 පෙබරවාරි බොදු ක්‍රිස්තියානි 5′ 2” කොළඹ උසස් විදුහලක ඉගෙනුමැති BSc MSc උපාධි සමත් CIM අවසන් වසර විධායක ශ්‍රේණියේ රැකියාවැති පියකරු දියණියට සම උගත් යහපත් පුතෙකු මව, බැංකු නිලධාරී පියා සොයයි. දායාදය සහිතයි. ශනි මංගල යෝගය සහිතයි. භේද නොසැලකේ. 0382244198 email-proposals12500@gmail.com
SB227535
බ්‍රිතාන්‍ය පුරවැසි බො/ගො සිංහල, 1981 උපන්, 5′ 1″ උස පූර්ණ සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරී, UK හි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරිනියක ලෙස සේවයේ නියුතු, ප්‍රිය මනාප කරුණාවන්ත, බෞද්ධ වටිනාකම් සමග හැදී වැඩුණු, කොළඹ ප්‍රධාන බාලිකා පාසලක උගත් ඇය සඳහා ගැළපෙන උගත් වෘත්තීය සුදුසුකම්ලත්, අවංක, සැලකිලිමත් මනාලයකු සොයයි. දික්කසාද අතර, හවුල් භාරකාරිත්වය සහිත නව යොවුන් පුතෙකු සිටියි. UK හි ජීවත්වන බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වඩාත් සුදුසු වේ. කරුණාකර සම්පූර්ණ තොරතුරු සමග පිළිතුරු එවන්න. ukproposal2025@yahoo.com
SB227951
බාහිරකරදර නැති නිරෝගිමත් උගත් රූමත් තනිකඩ කාන්තාවකි. උස 5′ 3″ වයස 57. සහකාරයකු සොයමි. විදේශීය වුවද සලකා බලමි.
SB227526
බොදු ගොවි වෛද්‍ය පියා ඔහුගේ 1974 දෙසැම්බර් මස උපත ලද, උස 5′ 6″ වන මාස්ටර්ස් උපාධි සුදුසුකම් ලැබූ දියණියට, සිංහල, තරුණ පෙනුමැති (වයස අවු 55ට වඩා අඩු) මූල්‍යමය වශයෙන් මනාලෙස ස්ථාපිත (දරුවන් නොමැති) ව්‍යාපාරික ව්‍යවසායකයෙක් සොයයි. 0332287641. apsara1974@gmail.com
SB227840
බොදු ගොවි 1981, 5′ 3″ රූමත් චරිතවත් පශ්චාත් උපාධිධාරී ජපානයේ ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු උගත් ගුණයහපත් ජපානයේ පදිංචි හෝ විදේශගත සහකරුවෙකු සොයයි. දායාද හිමිය. විදේශගත වීමට කැමතිය. කෙටි නිවාඩුවක් සඳහා ළඟදී දිවයිනට පැමිණේ. පවුලේ විස්තර සමඟ විමසන්න. mprop1234567@gmail.com
SB227719
බොදු ගොවි මව ඇයගේ ඉතාමත් රූමත් සිහින් සිරුරැති වයස අවුරුදු 25, උස 5′ 1” වන ගෘහණියක් වීමට කැමති දියණියට වයස අවුරුදු 40 ට වඩා අඩු විදේශයක ජීවත් වන කඩවසම් ධනවත් මනාලයකු සොයයි. (දික්කසාද වූ අයද සලකා බැලේ.) naullae2@gmail.com
SB227920
මහනුවර වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 ඔක්තෝබර් මස උපත ලද, උස 5′ 2″ වන කරුණාවන්ත, තලෙළු, සිහින් සිරුරැති මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලංකාවේදී හා කැනඩාව යන දෙරටේදී ඇයගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුනු වර් තමානයේ කැනඩාවේ සේවය කරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. කේන්ද්‍රයේ 1 වන කොටුවේ ගුරු 1 හා කුජ බලපෑම සහිත කේන්ද්‍ර ඉතාමත් යෝග්‍යයි. 0713840700, 0812240609.
SB227650
මාතර බොදු ගොවි 1996 සැප්තැම්බර් උපන් උස 5′ 4” වන පියකරු පෙනුමක් ඇති උසස් රැකියාවක නියුතු මෘදුකාංග ඉංජිනේරු (Bsc, Msc සමත්) දියණියට සුදුසු කාරුණික පුතෙකු දෙමාපියන් සොයයි. කුජ දෝෂය සහිත කේන්ද්‍ර විශේෂයි.
SB227447
මීගමුව බොදු විශ්වකුල 2000 උපන් එංගලන්තයේ රැකියා නියුතු (රසායන ඉංජිනේරු) දියණියට උස 5′ 4” උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. (එංගලන්තයේ රැකියාව ඇති හෝ අධ්‍යාපනය ලබන අය විශේෂයි)
SB227850
හොරණට නුදුරු බොදු ගොවි 1995/10 5′ 2″ රජයේ ඉංග්‍රීසි ගුරු තලෙළු දියණියට උගත් දහමට ලැදි පරිගණක ඉජිනේරු හෝ බැංකු ක්‍ෂෙත්‍රයේ රැකියාවල නියුතු පුතකු පියා සොයයි. බස්නාහිර පළාත, කළුතර, කොළඹ, ගම්පහ. විශේෂයයි. 0342255564.
SB227845
හෝමාගම 1997 උපන්, උස 5′ 3″ බොදු දේව රූමත්, BSC (ගෞරව) උපාධිධාරී, ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු දියණියට උගත්, ගුණයහපත්, ස්ථිර රැකියාවැති පුතෙකු දෙමාපියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න. hansinidha97@gmail.com
SB227765
1988 බොදු ගොවි වැදගත් දෙමාපියන් පැහැපත් රූමත් විදේශ උපාධිධාරී දියණියට ඕස්ට්‍රේලියාවෙන් හෝ ශ්‍රී ලංකාවෙන් උගත් වෘත්තීය සුදුසුකම් ලද යෝග්‍ය කාරුණික පුතෙකු සොයයි. පවුලේ සියලු විස්තර සහිතව හදහන් කොපිය සමඟ විමසන්න. රාත්‍රී 8 න් පසු අමතන්න. 011-2295542, 071-3103747. Email : atukoral@yahoo.co.uk
SB227988
1995 මැයි මස උස 5′ 1” දකුණේ බොදු ගොවි උගත් රැකියාවක් කරන රූමත් දියණියට උගත් රැකියාවක් කරන යහපත් පවුල් පසුබිමක් ඇති සැබෑ පුතෙකු මව්පියන් සොයයි.
SB227846
1996 උපන් 4′ – 11” උස කොළඹ ප්‍රධාන පාසලක උගත්, ජයවර් ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරී (Analytical Chemistry) දැනට UK හි රැකියාවක් කරමින් MSC හදාරන රූමත් දියණියට සුදුසු සහකරුවෙකු බො/ ගො උගත් දෙමාපියන් සොයයි. cdmanjulaamarasinghe@gmail.com
SB227946
1999 උපන් අවුරුදු 25 වියැති උස 5′ 3″ පැහැපත් පියකරුවූ පෞද්ගලික කන්‍යාරාමයක අධ්‍යාපනය හදාරා දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අවසන් වසරේ ඉගනුම ලබන චරිතවත් ගුණයහපත් රෝමාණු කතෝලික ගොවිගම දියණියට උපාධිධාරී ඉහළ රැකියා හොබවා විශ්‍රාමික දෙමව්පියන් උගත් උපාධිධාරී කඩවසම් කරුණාවන්ත වැදගත් පවුල් පසුබිමක් සහිත පුතකු සොයනු ලැබේ. දායාද සහිතය. පවුලේ දරුවන් 2යි. වැඩිමහල් සහෝදරයා වෛද්‍යවරයෙකි. trilonijayakody66@gmail.com 0112933314, 0718443038.
SB227898
2000 බොදු ගොවි කොළඹ උසස් පාසලකින් කොළඹ විශ්වවිද්‍යාලයට මැනේජ්මන් ඩිග්‍රිය, කොළඹ ප්‍රධානතම හෝටලයක සේවයේ නියුතු 5′ 4″ උස රූමත්, චරිතවත් වැඩිමහල් දියණියට උගත් මත් දුම් තොර පුතකු සොයයි. පියා සිවිල් ඉංජිනේරුවකු වන අතර, මව ගෘහනියකි. බාල සොයුරියන් දෙදෙනෙකි. කුජ 1,2,4,7,8,10,12 වඩාත් සුදුසුයි. මෙරට හා පිටරට දේපළ උරුමයි. 0112609395.
SB227716