Home » බ්‍රවුන්ස් ටැෆේ ඩයිනා ට්‍රැක් ට්‍රැක්ටරය සහ සුමෝ යන්ත්‍රය වෙළෙඳපොළට

බ්‍රවුන්ස් ටැෆේ ඩයිනා ට්‍රැක් ට්‍රැක්ටරය සහ සුමෝ යන්ත්‍රය වෙළෙඳපොළට

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙළීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ ඩයිනා ට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය පසුගිය දා හඳුන්වා දෙන ලදි. ඒ සඳහා බ්‍රවුන්ස් සමූහය හා LOLC සමූහය නියෝජනය කරමින් බ්‍රවුන්ස් කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ බ්‍රවුන්ස් ඇග්‍රි සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය නිශ්ශංක, බ්‍රවුන්ස් ඇග්‍රි සොලුෂන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ශාමල් අබේසිංහ, Tractor and Farm Equipment Limited, India නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අපනයන) සජී වර්ගීස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශය) නියාස් අහමඩ් සහ ව්‍යාපාර සංවර්ධන සහ මෙහෙයුම් අංශයේ අංශ ප්‍රධානී අනුරාධ නන්දසිරි මහත්වරු එක් වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division