Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
February 1, 2025 12:30 am 0 comment

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

සම්පූ­ර්ණ­යෙන් ලී බඩු සහිත නිදන කාමර 3,​ නාන­කා­මර 2ක්,​ ඒ/​සී,​ වෙන­මම සේවිකා කාම­රය හා නාන කාම­රය,​ සම්පූර්ණ උප­ක­රණ සහිත මුලු­තැ­න්ගෙය සහිත හැව්ලොක් සිටි Melfond Tower හි 20 වන මහලේ එපා­ට්මන්ට් නිවස කුලි­යට/​ බද්දට. අම­තන්න. 0703563379,​ 0716310887.
007021

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

ඇතු­ල්කෝට්ටේ අල­කේ­ශ්වර පාරේ පර්චස් 22 ඉඩම ඉක්ම­ණින් විකි­ණී­මට මිල ගණන් සාකච්ඡා කළ හැක. 0773410003
007219

කහ­තු­ඩුව පිළි­ය­න්දල ප්‍රධාන මාර්ගය ආස­න්නයේ පිහිටි අංග­ස­ම්පූර්ණ නිවස විකි­ණී­මට. 0761511198,​ 0718115964
006976

කැස්බෑව මංස­න්ධි­යට මීටර් 500 පර්චස් 16 අංග සම්පූර්ණ දෙම­හල් නිවස සහ අඩක් නිම­කළ ඇනෙ­ක්සිය සමග ඉහ­ළම ඉල්ලු­මට. 0706651186
006864

කොට්ටාව මත්තේ­ගොඩ 10 P හා 11P ඉඩම් කැබලි දෙකක් ඉතා ඉක්ම­නින් විකි­ණී­මට. 0777355741
006594

කොට්ටාව,​ බොරැල්ල පාරට මුහු­ණලා පන්නි­පි­ටිය තෙම­හල් නිවස විකි­ණී­මට ඇත. Full Tile AC ඇත. නිදන කාමර පහයි. ටොයි­ලට් තුනයි. බැල්කනි දෙකයි. හොට් වෝටර් සහි­තයි. වාහන දෙකක් නැව­තිය හැක. පිරි­සිදු ඔප්පු. බ්‍රෝකර් වරු අන­වශ්‍යයි. 0718019451,​ 0718019441,​ 0112897122
007257

කොස්ගම නගර සමී­පයේ 603,​ බස්මා­ර්ග­යට මුහු­ණලා (කොස්ගම – කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව.පර්ච­සය රු. 140,​000/​- සිට,​ එක­වර ගෙවී­මේදී 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717-113333.
006764

කොළඹ 15,​ පැරණි නිව­සක් සහ ජල විදු­ලිය සහිත පර්චස් 01 ඉඩම විකි­ණී­මට ඇත. මෝදර,​ බස් පාරේ සිට මීටර් 25 කි.ටී. පී. 0778811600,​ 0766786267,​ මිල සාකච්ඡා කළ හැක. කරු­ණා­කර තැරැ­ව්ක­රු­වන් කතා කිරී­මෙන් වල­කින්න.
007048

කෝට්ටාව රුක්ම­ල්ගම,​ පාසල් මාවත පර්චස් 07 තට්ටු දෙක,​ කාමර 04,​ වට තාප්ප,​ ටයිල්,​ ටොයි­ලට් 02 ලක්ෂ 270 පමණි. 0773011107 (බ්‍රෝකර්වරු අන­ව­ශයි)
001204

දෙහි­වල සත්ව උද්‍යානය ඉදි­රි­පිට පිරි­සිදු ඔප්පු සහිත පර්. 11 විකි­ණී­මට. පර්ච­ස­යක් ලක්ෂ 70. 0785004157,​ 0750372760
006609

නුගේ­ගොඩ -පර්චස් 11.25 ක ඉඩම නිව­සක් සමග සහ පර්චස් 7 ක බිම් කොටස් දෙක විකි­ණී­මට තිබේ. වැඩිම ඉල්ලු­මට දෙනු ලැබේ. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 071-1066303.
006292

පිළි­ය­න්දල කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අදම අම­තන්න. 0717-113333.
006773

පිළි­ය­න්දල ගඟ­බඩ පාරේ පර්චස් 9 හත­රැස් ඉඩ­මක් විකි­ණී­මට ඇත. 0777759383
006699

බත්ත­ර­මුල්ල,​ කොස්වත්ත පොලිස් ස්ථාන පාරේ ඇතු­ලට වන්නට පිහිටි පර්. 23.5 ඉඩම විකි­ණී­මට. අම­තන්න. 0717345017
006710

බැද්ද­ගාන පිට­කෝට්ටේ තෙම­හල් නවීන නිවස. 4 නිදන කාමර,​ 3 නාන කාමර ,​ මුළු­තැ­න්ගෙයි 2,​ 3000 sq,​ ඉඩමේ ප්‍රමාණය පර්චස් 23.5 කි. 130 million. 0773535639,​ 0718323387
007035

මහ­ර­ගම,​ පිළි­ය­න්දල පාරේ ගැමුණු මාවතේ පර්. 9 තෙම­හල් නිවස ඉක්ම­නින් විකි­ණී­මට. කාමර 4,​ බාත්රූම් 3,​ සේවක කාම­රය,​ බාත්රූම්,​ වාහන 2 පාකින්. ලක්ෂ 299/​-. 070-3347763.
002390

මාලබේ නග­ර­යෙන්ම පදිං­චි­යට අගනා වට­පි­ටා­වක සියලු පහ­සු­කම් සහිත පර්. 7 බිම් කොටස් දෙකක් විකි­ණී­මට. 077-0673171.
006599

මාලඹේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්. කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717-113333.
006762

මාළඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සම­ගින්. අම­තන්න. 0717-113333.
006761

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස් පර්ච­සය රු. 250,​000.00 සිට. එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
006807

හෝමා­ග­මට 3.5km දිය­ගම හංදි­යට 500m පර්. 13.24 නිස්ක­ලංක පරි­ස­ර­යක පිහිටි ඉඩ­මක් විකි­ණී­මට. නිර­වුල් ඔප්පු. පර්ච­ස­යක් 695,​000/​-. 078-6825833.
007066

හෝමා­ගම පිටි­පන NSBM සර­ස­වි­යට නුදු­රින් 2500sqft දෙම­හල් නිව­සක් විකි­ණී­මට තිබේ. පර්චස් 11. විම­සීම්. 077-3911304,​ 071-9783699.
007078

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුවන් තොටු­පළ සමී­ප­යෙන්,​ ගුවන් තොටු­ප­ළට විනා­ඩි­යයි. වෙළඳ කලා­පය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළ­ඳ­සැල් ඇවි­දින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදු­ලිය,​ නල ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අම­තන්න. 0717-113333.
006833

කඩ­වත කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3 න් අධි­වේ­ග­යට විනාඩි 05 යි. සුපිරි නේවා­සික බිම් කොටස් බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717113333
006788

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සුම් වලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සම­ගින් අම­තන්න. 0717-113333.
006766

කඳාන නිදන කාමර 2 ක්,​ එක් ගබඩා කාම­ර­යක්,​ නාන කාම­ර­යක්,​ විසිත්ත කාම­රය,​ මුළු­තැ­න්න­ගෙය,​ පැන්ට්‍රිය,​ ගරා­ජය හා සේවක වැසි­කි­ළිය සහිත තනි තට්ටුවේ නිවස කුලි­යට මස­කට රු. 42,​000/​= බැගින්. මීගමු පාරට මීටර 100 යි. කඳාන නග­ර­යට විනාඩි 2 ක දුර. අම­තන්න. 0765625588
007133

කඳාන සදා­ස­රණ මාවතේ මීගමු ප්‍රධාන පාරේ සිට 1 Km දුරින් අක්කර 03 පුරන්වූ කුඹුරු ඉඩම විකි­ණී­මට. සංව­ර්ධ­න­යට අව­සර ඇත. 0776246099
006880

කැල­ණිය පන්ස­ලට 300m නුදු­රින් 20P හත­රැස් සාර­වත් ඉඩම විකි­ණී­මට. සුපිරි නේවා­සික පරි­ස­රය. බිය­ගම පාරට 75m (224/​ 228/​ 226/​230 බස් මාර් ග) කිරි­බ­ත්ගො­ඩට 3 Km සෑම දිශා­ව­කින්ම පහ­සු­වෙන් ප්‍රවේශ විය හැක. ගංව­තුර අව­දා­න­මක් නැත. මි. 32 සාකච්ඡා හැක. අයි­ති­කරු පෙරේරා 0706963322
004457

ගම්පහ මහ නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාස­ල්ව­ලට පහ­සු­වෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න. 0717-113333.
006836

ගම්පහ – (නගර සීමාව තුළ) යක්කල පාරේ,​ ඉඳි­ගොල්ලේ කපු­හේන වත්ත පාරේ එකට පිහිටි පර්චස් 10 යේ බිම් කැබලි 02 ක් වහාම විකි­ණී­මට. අඩි 20 පාර,​ ප්‍රසිද්ධ පාසල් සමී­පයේ. පදිං­චි­යට ඉතා සුදුසු අස­ල්වාසී පරි­ස­ර­යකි. විදු­ලිය,​ නළ­ජල පහ­සු­කම් සහි­තයි. 077-2518895.
007225

දෙල්ගොඩ උඩු­පිල අකු­රු­මුල්ල පර් චස් 10 ඉඩම සහ පර් චස් 11 ගෙය සමග නිව­සද විකි­ණී­මට තිබේ. විදු­ලිය වතුර තිබේ. බ්‍රෝකර් වරුන්ද අන­වශ්‍යයි. 0112402113,​ 0719643858
006873

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්,​ ගම්පහ ගුවන් තොටු­පොළ බස් පාරේ උඩු­ග­ම්පොල නග­ර­යෙන්. නල ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමග අගනා බිම් කොටස්. අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717-113333.
006759

නිට්ට­ඹුව නග­ර­යෙන්ම පර්චස් 10.50 අගනා නේවා­සික බිම් කොට­සක්. තෙකලා විදු­ලිය සහ නළ ජලය සහි­තයි. බැංකු ණය පහ­සු­කම්. අදම අම­තන්න. 0717-113333.
006838

බොරැල්ල කොළඹ 8 කුරුප්පු පාර 4.70 පර්චස් ඉඩ­මක් විකි­ණී­මට ඇත. ප්‍රධාන මාර්ග­යට 100m දුර අම­තන්න. 0772996937.
006034

මීරි­ගම පල්ලේ­වෙල මිහිදු මාවතේ පර්චස් 15 සියලු පහ­සු­කම් සහි­තව ඉඩ­මක් විකි­ණී­මට. 077-2099961.
005984

වත්තල,​ මීග­මුව ප්‍රධාන පාරට මීටර් 500 ක් නුදු­රින් නව තෙම­හල් නිවස කාමර 07 යි. නාන කාමර 05 යි. පර් චස් 06 යි. CCTV කැමරා,​ වට තාප්ප,​ වාහන ගරා­ජ­යක්ද සමග විකි­ණී­මට තිබේ. ලක්ෂ 325 යි. 0762325333,​ 0767375333
006692

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළු­තර බණ්ඩා­ර­ගම ප්‍රධාන පාරට 450 m දෙල්දූව පන්සල පාරේ පර්. 31 සම්පූර් ණයෙන් හෝ කොටස් වශ­යෙන් (පර්. ලක්ෂ 2 සිට) 0714393311/​ 0740471129
006889

කළු­තර (දකුණ) නාගොඩ “පුල­ර්ටන්” භික්ෂු නිකේ­තන පාරෙන් ලංවිම ඉදි­රි­පිට අඩි 40 කාපට් පාර,​ ප්‍රධාන පාරට 150m හරි­හ­ත­රැස් තැනි­තලා පර් 11. 40,​ ප. 12,​ ප. 12.5,​ ප. 12.5 බිම් කොටස් 4 විකි­ණී­මට. අධි­වේ­ග­යට,​ රෝහ­ලට විනාඩි 5,​ බෝධි­යට වි. 10,​ පර්ච­සය රු. 460,​000/​=. 0775470826
006622

දෙම­හල් නිව­සක් ඉක්ම­ණින් විකි­ණී­මට. කෙසෙ­ල්වත්ත සම්පත් බැංකුව සිට 200m පහළ මහල අංග සම්පූ­ර්ණයි. ඉහළ මහල අඩක් නිම­කර ඇත. ලක්ෂ 180 යි. 0713361845
006735

පාන­දුර නග­ර­යට ඉතා ආසන්න අඩු­මු­ද­ලට බිම් කොටස් 02ක් (බැංකු,​ පාසල්,​ රෝහල්,​ සූපර් මාර්කට්) සියලු පහ­සු­කම් සහිත ඉඩම විකි­ණී­මට. 0777345945,​ 0706623805.
007008

පාන­දුර නල්ලූ­රුවේ ගාලු පාරට මුහු­ණලා පිහිටි පර්. 34 ගොඩ­නැ­ගිලි සමග ඉඩම තට්ටු දෙකක්,​ තට්ටු තුනක් (අඩක් නිම කළ) සහ අමානෝ සෙවිලි කළ ව/​ අඩි 4000 ගොඩ­නැ­ගිල්ල) සිය­ලුම ගොඩ­නැ­ගිලි ව/​ අඩි 10,​000 පමණ ඇත. තෙකලා විදු­ලිය,​ ජලය,​ පාන­දුර නග­ර­යට 2 km. 76,​000,​000/​=. 0773030717
006954

පාන­දුර හිරණ පාරේ 1 කණුව අසල පදිං­චි­යට සුදුසු පරි­ස­ර­යක පර්චස් 15 ඉඩ­මක් විකි­ණී­මට ඇත. ප්‍රධාන පාරට 200m නගර සභා සීමාවේ පිහිටා ඇත. ගාලු පාරට 1 Km පාසල්,​රෝහල්,​ බැංකු මිනිත්තු 5 න් ළඟා­විය හැක. 0773493425
006955

බණ්ඩා­ර­ගම – කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සුම් සහි­තව අගනා බිම් කොටස් 15 ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717-113333.
006827

බේරු­වල සිංහ­ගම ප. 10.6 ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. අම­තන්න. 0707532234.
005933

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ලජය,​ තෙකලා විදු­ලිය ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10,​ එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින්,​ දැන්ම අම­තන්න. 0717-113333.
006837

හොරණ සීත­දොල,​ කුඩා උඩුව,​ වෙල්යා­ය­කට සමී­පව,​ ඉඩම වටා තාප්ප­යක් සහ කුඩා නිව­සක් සහිත පර්චස් 77 ක අනර්ඝ ඉඩම විකි­ණී­මට. තල්ග­හ­විල,​ හොරණ ප්‍රධාන පාරට 1km පමණි. තෙකලා විදු­ලිය සහි­තයි. Green House,​ Factory,​ Solar Power Project වැනි දෑ සඳහා මනා හිරු­එ­ළිය සහ වාතාශ්‍රය සහිත ඉඩ­මක්. පර්ච­ස­යක් 270,​000/​- මිල සාකච්ඡා කළ හැක. විම­සීම් : 077-3778736
007224

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර් චසය රු. 109,​500/​= සිට. තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717113333
006804

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නල ජලය සමග පර්ච­සය රු. 309,​700/​- සිට. 0717-113333.
006776

කුරු­ණෑ­ගල මීග­මුව ප්‍රධාන පාරට අතේ දුරින් උහු­මී­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග. පර්ච­සය රු. 222,​000/​- සිට. 0717-113333.
006757

කුලි­යා­පි­ටිය පන්නල පාරට නුදු­රින් කඳා­න­ගෙ­දර පාරේ පර් චස් 40 ඉඩම (හරි හත­රැස්) විකි­ණී­මට. 0779159386,​ 0769853629
006878

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. පර්ච­සය 111,​500/​- සිට. නල ජලය,​ විදු­ලිය සමග සුවි­ශේෂී වට්ටම්,​බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717-113333.
006830

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස් පර්. රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0717113333
006785

කොළඹ 6 පාරට අතේ දුරින් අධි­වේගී පිවි­සු­මට වි. 05 ක දුරින් කුරු­ණෑ­ගල පොතු­හැර අගනා බිම් කොටස් දුම්රිය පොළ පේන­මා­නයේ. පර් චසය රු. 189,​700/​- සිට. 0717113333
006802

නිර­වුල් ඔප්පු සහිත පර්. 12 ක ඉඩ­මක් පොල්ග­හ­වෙල වඩු­වාව විකි­ණී­මට ඇත. මිල ලක්ෂ 4 යි. විම­සීම් 0763370844
006253

පොතු­හැර,​ කුරු­ණෑ­ගල මාර් ගයේ කදු­රු­කු­ඹුර යන ස්ථානයේ සිට මීටර් 400 ක් පමණ නුදු­රින් පර් චස් 432 ක පිහිටි ව. අ. 6000 ක නවීන දෙම­හල් නිවස විකි­ණී­මට තිබේ. පොල්,​ අඹ,​ කොස් හා කෙසෙල් වගා­ව­න්ගෙන් සම­න්වි­තය. විම­සීම් 0775476076
006747

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර් චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. 0717113333
006784

වැවක් ලග ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717-113333.
006779

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා,​ සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස් පර්. රු. 170,​000.00 සිට පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
006810

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

පේරා­දෙ­නිය රණ­බිම රෝයල් පාරේ පර්චස් 30.80 ක ඉඩම – (හමුදා කඳ­වුරේ සිට මිනිත්තු 6 ක ධාවන දුර) සම්පූ­ර්ණ­යෙන් හෝ පර්චස් 12.30,​ 8,​ 10.50 ඉඩම් කොටස් වශ­යෙන්,​ සාදික්කා ගස් 10 සහ වෙනත් සුළු කුළු­බඩු භෝග සහි­තයි. අනර්ඝ සොබා සිරිය,​ නිස්ක­ලංක නිව­ස්න­යක්,​ මහල් එපා­ට්මන්ට් නිවාස සඳහා හෝ කබානා /​ (Hikers & Researches) ඇවි­දී­මට හා පර්යේ­ෂ­ණ­ය­න්හට ඉතා­මත් යෝග්‍යයි. 077-4699989
007104

මහ­නු­වර නාග­රික සීමාව තුළ ප්‍රධාන පාසල් හත­කට ආසන්න කාමර තුනේ නිවස සහ පර්චස් 20 ඉඩම 0812229502
006681

මහ­නු­වර පේරා­දෙ­නිය පාරේ ඉඩ­මක් විකි­ණී­මට – * උසාවි සංකී­ර්ණ­යට යාබ­දව පිහිටා ඇත. * පැරණි නිව­සක් සහිත ඉඩමේ වර්ග ප්‍රමාණය ආසන්න වශ­යෙන් පර්චස් 28 කි. * ඉඩමේ මිල ශ්‍රී ලංකා රුපි­යල් මිලි­යන 35 කි. සාකච්ඡා කර­ගත හැක. * බ්‍රෝකර් වරු අන­වශ්‍යයි. * හිමි­කරු අම­තන්න. 0778783330
006507

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 115,​500/​= සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
006796

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමග බිම් කොට­සම ලක්‍ෂ 27,​ සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717-113333.
006760

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්ච­ස­යක් ලක්ෂ 24 සිට. අම­තන්න. 0717-113333.
006768

ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට

කත­ර­ගම නග­රයේ බැංකු­ව­කට යාබ­දව පර්. 34 සහ බස් නැව­තු­ම්පොළ පිටු­පස වැඩි­හිටි කන්ද පාරට මුහු­ණලා පර්. 22 විකි­ණී­මට. 0773658293,​ 0718296797
006936

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න 0717113333
006800

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හ­න්දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 0717113333
006782

ඇල්පි­ටිය- කුරු­ඳු­ග­හ­හැ­තැක්ම කහ­දූව මාර්ගයේ පිණි­ක­හන ප්‍රාථමික විද්‍යාලය සමී­පයේ පර්චස් 18 (නිවස සමඟ) පර්චස් 10 සහ 3 1/​2 කැබලි කුරු­ඳු­ග­හ­හැ­තැක්ම හයිවේ පිවි­සු­මට විනාඩි 15. කොළ­ඹට විනාඩි 45. පර්ච­සය රු. 190,​000 ඔබේ මිල ගණන් පෙබ­ර­වාරි මස Whats App කරන්න. කථා කරන්න. මාර්තු­වල මැඩිම ඉල්ලු­මට වෙන්දේසි කරමි. 0777689413,​ 0112742916.
002242

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හංදි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක් කරා­පි­ටිය රෝහ­ලට 8km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අම­තන්න. 0717-113333.
006826

ගාල්ල නාග­රික ප්‍රධාන පාසල් ආස­න්නයේ පර්චස් 16 ක ඉඩම සහිත නිවස විකි­ණී­මට . මුදල ලක්‍ෂ 225/​-. ගැණු­ම්ක­රු­වන් පම­ණක් විම­සන්න. නිර­වුල් ඔප්පු. විම­සීම්. 076-6782587.
006579

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්. සුන්දර පරි­ස­ර­ය­කට හා දොළ­පා­ර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717-113333.
006831

ගාල්ල,​ අකු­රැස්ස ප්‍රධාන මාර් ගයෙන් ඉම­දුම 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න 0717113333
006811

ගිංතොට පිය­දිම පර්චස් 15 ක ෆිනෑස් ඉඩ­මක් විදේශ ගත­වීම හේතු­වෙන් ඉක්ම­ණින් විකි­ණී­මට තිබේ. ගාල්ල රිච්මන්ඩ් හා රිෆන් පාස­ල්ව­ලට යාමට හා සියලු පහ­සු­කම් ආසන්ව ඇත. 072-0722821 ශ්‍යාමලී,​ 076-7567936 කමල්,​ 077-9340521 මනෝජා.
006580

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස 15 ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­නළා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 0717-113333.
006771

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හන්දි­යට නුදු­රින්,​ පර් චස­යක් රු. 280,​000/​= ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
006787

මාතර,​ කිරින්ද,​ බෙලි­අත්ත පාර,​ හෙට්ටි­යා­වල පර්චස් 42 ඉඩ­මක් විකි­ණී­මට ඇත. විම­සීම් 0764932653
006630

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කැස්බෑව අලු­තින් ඉදි­කළ නිව­සක පහත මහ­ලය,​ කාමර 3,​ නාන කාමර 2,​ වාහන නැව­තීමේ පහ­සු­කම්. ප්‍රධාන පාරට 50m අත්ති­කා­රම් මාස 3. 0770109551 /​ 0777288985
007330

දෙහි­වල පිය­ර­ත­නා­රාම පෙදෙ­සෙහි (වතුර ටැංකිය පාර) 12/​3,​ කාමර 3 සහිත අංග­ස­ම්පූර්ණ නිව­සක් බද්දට. 0777831303,​ 0718132018
007298

නාවල උඩු­ම­හල් නිවස කුලි­යට ඇත. ව්‍යාපාරික අව­ස්ථා­ව­කට සුදු­සුයි. 077-4636431.
006996

රත්ම­ලාන සිරි­මල් උයනේ පිරිමි පුද්ග­ල­යින් දෙදෙ­නෙ­කුට හෝ තිදෙ­නෙ­කුට ගෘහ භාණ්ඩ සහිත නවා­තැන් පහ­සු­කම් ඇත. 0740524630,​ 0112733958
006629

හෝමා­ගම නග­ර­යට 800m දුරින් නිව­සක ඉහල මාලය සහ පහත මාලය වෙන වෙනම කුලි­යට දීමට. 070-4388384,​ 071-5334806.
006994

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

වේය­න්ගොඩ නයි­වල කාමර 3 ක් සහ සියලු පහ­සු­කම් සහි­තව නිව­සක් බදු දීමට ඇත. 075-9325895,​ 0713-446355.
006456

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

ගම්පහ පර්චස් 124 ක ඉඩ­මක් විකි­ණී­මට/​ කුලි­යට – නව නුවර පාරට අඩි 125 ක මුහු­ණත සහිත වැලි­වේ­රිය හා දෙල්ගොඩ නගර අතර පිහිටි මාර්ග දෙක­කින් පිවි­සිය හැකි ඉඩම බිය­ගම අප­න­යන සැක­සුම් කලා­ප­යට කි. මීටර් 6.5 යි. දුර­ක­ථ­නය – 071-2046178
006505

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division