විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු, වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමඟ. 0.177/ 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා: පුත්තලම 0112513151, 0714513887, 0714513888.
007141
W. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වාත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායු තුවක්කු රු. 49,500/= සිට ඉහළට නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායු තුවක්කු වගකීමකින් සහනදායිව. 0114361961, 0115737777, Whatsapp 0777319250/ 0777079250
007051
ගෘහ භාණ්ඩ විකිණීම
ගෘහභාණ්ඩ සහ විදුලි අයිතම හා බයිසිකල් විකිණීමට තිබේ. 071-1066303.
006290
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම
මාස 7 පමණක් පාවිච්චි කරන ලද, ධාරිතාව ලීටර් 3,000 ක අබාන්ස් අධිශීතකරණය වැඩිම ඉල්ලුමට විකිණීමට. 0721496667
006749
හෝකන්දර ප්‍රදේශයේ තේ සමාගමක උසස් තත්ත්වයේ කාර්යාල කොටස්, ගෘහ භාණ්ඩ, ලැප්ටොප් පරිගණක, මිශ්‍ර කිරීමේ තැටි වහාම විකිණීමට. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා 0762133337 හෝ +61481095544 අමතන්න.
007039
මහන යන්ත්‍ර විකිණීම
Juki මැෂින් විකිණීමට. තොග ගැනුම්කරුවන්ට විශේෂ වට්ටම්. අමතන්න. 077-3979477.
007124
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අඋපෙ CHEMISTRY 070-3067766 PHYSICS 076-7557022. පළපුරුදු උපාධිධාරී ගුරුවරුන්ගෙන් වෛද්‍ය/ ඉංජිනේරු පීඨවලට නිවැරදි මඟපෙන්වීම. Live/ Online.
002526
ඉතිහාසය 9, 10, 11 සිංහල මාධ්‍ය පුනරීක්ෂණ, න්‍යාය තනි හා කණ්ඩායම් පංති වසර 20ක පළපුරුද්ද සහිත උත්තර පත්‍ර සමීක්‍ෂක ගුරුවරයකු මගින් පවත්වනු ලැබේ. නිවසට පැමිණීම ද සිදුකරණු ලැබේ. (සිතියම් ලකුණු කිරීම පිළිබඳ විශේෂඥයෙකි.) 0719861741.
006962
උ/ පෙළ රසායන විද්‍යාව සිංහල/ ඉංග්‍රීසි තනි හා කණ්ඩායම් පංති මනා පළපුරුද්ද සහිත කොළඹ ජාතික පාසල් ගුරුවරයකු මගින් පවත්වයි. නිවසට පැමිණේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හා නිබන්ධන සැපයේ. ඩයස් 071-2127163
006867
ගණිතය O/L දරුවන්ට නියත A සාමාර්ථයක් 9, 10 – 11 ජ්‍යාමිතිය විශේෂයි. ඕනෑම දුර් වල සිසුවෙකුට මසක් තුළ ඉහළම දියුණුවක්. දුර පළාත්වල දරුවන්ට Online තනි පන්ති දිගුකාලීනව. A සාමාර්ථ ලබාදී ඇති ප්‍රවීණ ගරුවරියකි. 0779611526
007087
ගණිතය – 6/11 ශ්‍රේණි පළපුරුදු ගුරුවරයෙකු කොළඹ අටව නිවසට පැමිණ උගන්වයි. ඉහළම ලකුණු සහතික කෙරේ. 0774925549
007259
ලස්සනටත්, නිවැරදිවත් කෙටිකලකින් ඉංග්‍රීසි කථා කරන්න වෙන කිසිතැනක නැති ක්‍රමයක්. කියවීම, ලිවීම ඇතුළත්. පාලිත ජයසිංහ, English Teachers’exam, Ministry of Education, BA LLB. 071-0104703, 077-1671136.
002506
සා. පෙ. 6 – 11 වසර ගණිතය පළපුරුදු ගුරුවරයෙකු කොළඹ නිවසට පැමිණේ. රාජකීය, විශාඛා, ආනන්ද සා. පෙ. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා. 0718855764, 0771501142
005271
සූම් තාක්ෂණය මගින් හා නිවසට පැමිණීම මගින් රසායන විද්‍යා උසස් එඩෙක්සෙල් (උ/පෙ) සහ දේශීය උ/පෙ) සඳහා පෞද්ගලික තනි පංති. යාපනය විශ්වවිද්‍යාලයෙන් BSc, රසායන විද්‍යා (ගෞරව) උපාධි ලැබූ A Jenevan මහතා විසින් පවත්වනු ලැබේ. දුරකථන අංකය : 0770223063
006492
English Spoken වැඩිහිටියන්ට චතුරව. O/L, A/L IELTS, Interview උසස් අධ්‍යාපනය අසමතුන්/ දුර්වලයින් සමත් කරවීම/ කථා කරවීම. 077-8717413.
006410
විවිධ දේ විකිණීම
කිරිබත්ගොඩ අධ්‍යාපන ආයතනයක අඩි 5, 6, 8 යන උසස්ම තත්ත්වයේ ඇති ඩෙස් බංකු, වයිට් බෝඩ් දිග අඩි 8 පළල 4 සහ කුඩා ප්‍රමාණයේ ඒවා ඉතා ඉක්මණින් විකිණීමට ඇත. විමසන්න 0713476052
006763