අවුරුදු 42යි. බොදු ගොවි උස 5′ 2″ හෝමාගම පදිංචි විදේශ ව්‍යාපාරිකයෙකුගේ සූපවේදී අවිවාහක පුතුට උගත් රූමත් ගුණ යහපත් දියණියක් මව සොයයි. jeewajanaka82@gmail.com
G228321
ඇමරිකාවේ ස්ථිර පදිංචියට කැමති වයස 37 ට අඩු දුවනියක් ඇමරිකාවේ වෛද්‍ය පරිපාලන ක්‍ෂේත්‍රයේ උසස් රැකියාවක නියුතු, MBBS කොළඹ, පුතුට දෙමව්පියෝ සොයති. වයස 45, උස 5′ 9″ කඩවසම් ලාබාළ පෙනුමැති, බොදු සිරිත්, ගති පැවතුම් ඉතා අගයන පුතු, අත්සනට පමණක් සීමාවූ අඹුසැමිලෙස ජීවත්නොවූ කෙටි විවාහයකින් වෙන්වී ඇත. බොදු ගොවි, කුලභේද නොසැලකේ. පිළිතුරු ඊමේල් : mp2388@yahoo.com හෝ පුවත්පත බාරේ.
G228088
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි, මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි 2001 වසරේ උපන් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ ඉගෙනුම ලබන ආගම දහමට ලැදි කඩවසම් පුතුහට පියකරු චාම් කරුණාවන්ත දියණියක් යෝජනා කර තැබීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි දෙමව්පියෝ සොයති. janakaat@hotmail.com
G228323
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල – බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි 1996 දී උපත ලද උස 5′ 8″ වන කඩවසම්, දුම්පානයෙන් හා සුරාවෙන් තොර, විශිෂ්ඨ – චරිතයකින් හෙබි වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකු වන පුතුහට කරුණාවන්ත, මනාගතිපැවතුම් ඇති, ශ්‍රී ලාංකික සංස්කෘතික වටිනාකම් අගයන වයස අවුරුදු 27 ට වඩා අඩු සියලුම දුසිරිතෙන් තොර දියණියක් සොයයි. යෝජිත දුවගේ උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා වෘත්තිය අතවශ්‍ය නොවේ. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිළිතුරු propade01@gmail.com වෙත එවන්න.
G228147
කොළඹ 7 ප්‍රදේශයේ ජීවත්වන වැදගත් පවුලක දෙමව්පියන් සොයනුයේ එවැනිම හොඳ පවුල් පරිසරයකින් කාරුණික උගත් සහ යහපත් සහකාරියක්. අඩි 5′ 11″ උසැති 1985 උපත ලබා දැනට ඇමරිකාවේ පුරවැසිකම ඇතුව එහි සේවය කරන අප පුතුටයි. කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසැලකින් අධ්‍යාපනය හා ක්‍රීඩාවෙන් විශිෂ්ඨ ලෙස සමත්ව ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලබා එහි විදුලි ස්වයංක්‍රීය ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නියුතු අප පුතු කෙටිකාලීන විවාහයකින් නීතිමය ලෙස වෙන්වී සිටියි.
G228032
කොළඹ 7, බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් අැති අපගේ පුතු, 1983 අප්‍රේල් උපන් අයෙකි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, එංගලන්තයේ විශ්වවිද්‍යාල 2 කින් BSC සහ MSC උපාධි ලබා ඇත. ඔහු අඩි 5 අඟල් 11 උස, කඩවසම් පෙනුමකින් යුත් අයෙකි. ඉතාම කෙටි විවාහයකින් වෙන්වී සිටී. එකම නැගණිය වෛද්‍යවරියකි. දෙමව්පියන් වූ අප සොයනුයේ, වැදගත් පවුල් පසුබිමක් සහිත, අවුරුදු 37 ට අඩු. රූමත්, සිහින්, සුදු, උගත්, කරුණාවන්ත දියණියකි. කේන්දර කොපිය සහ පවුලේ විස්තර සහිතව පහත සඳහන් ඊමේල් ලිපිනයට යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (විශේෂයෙන්ම පාප ග්‍රහයන් අඩු කේන්දරයක් වඩාත් සුදුසු ලෙස සැලකේ.) chandanawdd@gmail.com
G228072
බොදු ගොවි 1986 දී උපත ලද උස 6′ 0″ වන කඩවසම්, තලෙළු දුඹුරු පැහැති, වයස අවුරුදු 26 පෙනුමැති, වරලත් ගණකාධිකාරීවරයකු, සිරුර මනා හැඩැති, ක්‍රීඩිකාවකගේ පෙනුමැති, වයස අවුරුදු 18 – 35 අතර, ඕනෑම රටක ජීවත්වන, ඕනෑම ජනවර්ගයක මනාලියක් සොයයි. විද්යුත් තැපෑල : prop13000@gmail.com
G228084
මූලික වශයෙන් කැලණියෙන් පැවැත එන දකුණු අප්‍රිකාවේ පදිංචි බොදු ගොවි වෘත්තීමය දකුණු අප්‍රිකාවේ වාසය කරණ දෙමාපියන් ඔවුන්ගේ 1998 මාර්තු මස උපත ලද, උස 5′ 6″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඇ.එ.ජ වෘත්තියෙන් මාස්ටර්ස් උපාධියක් ලැබූ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් වන පුතුට උගත් කාරුණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති තලෙළු දියණියක් වැදගත් පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල- pre40400@gmail.com
G228018
ව්‍යාපාරික සහෝදරයාට සුදුසු සහකාරියක් සොයයි. 1965-07-10 උපන් අවිවාහක බොදු ගොවි උස 5′ 5 1/2″. 033-2280191, 077-2458810.
G228203
වැදගත් සිංහල බෞද්ධ පවුලකින් පැවත එන වයස අවුරුදු 36, උස 6′ වන ඉහළ අධ්‍යාපනික සුදුසුකම් ලැබූ කැනේඩියානු පුරවැසියකු වන කඩවසම් පෙනුමැති මලල ක්‍රීඩකයෙකු මෙන් කායිකව සවිමත්, කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් මාස්ටර්ස් උපාධි ලැබූ මූල්‍ය අංශයේ සේවයේ නියුතු පැමිණිලිකාර පාර්ශවය ලෙස බැඳීම්වලින් තොරව මාස 8ක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වූ පුතුහට සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියකි. කුලය, ජාතිය හා ආගම නොසැලකේ. canadamp44@yahoo.com
G228297
ශ්‍රී ලංකාවේ මහනුවර පදිංචි විනීත, නිරහංකාර විවෘත මනසින් කටයුතු කරණ වෘත්තීමය, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1992 දෙසැම්බර් මස උපත ලද උස 5′ 11″ වන මෙල්බර්න් හි වික්ටෝරියා නගරයේ පදිංචි හා පූර්ණ කාලීනව සේවය කරණ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තලෙළු, ප්‍රසන්න, සමාජශීලී, කරුණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති පුතුහට රූමත්, නිරහංකාර කරුණාවන්ත, උගත්, උසස් පවුල් හර පද්ධතීන් සහිත දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි හොඳ භ පවුල් පසුබිමක් සහිත පවුලක ස්නේහවන්ත දියණියක් වාඩාත් යෝග්‍ය වන අතර, අනෙකුත් විදේශරටවල පදිංචි අයද සලකා බලනු ලැබේ. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු wedding449mel@gmail.com
G228264
අවු 35 යි. බොදු ගොවි උස 5′ 9″ ගම්පහ ඔන්ලයින් ක්‍රමයට විදේශ ව්‍යාපාරයක් කරන උගත් පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ නඩත්තු නොගෙවන පුතුට නීරෝගී, පැහැපත්, විනීත දියණියක් දෙමාපියන් සොයයි. (තුලා ලග්නය)
SG227984
කඩුවෙල බොදු ගොවි අවුරුදු 31 පෞද්ගලික ආයතනය, රැකියා කරන ගෘහ භාණ්ඩ සහිත නිවසක් හිමි පුතුට සහකාරියක් පියා සොයයි. රැකියාවකට අමතරව සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. සමේ වර් ණය සුළු වශයෙන් වෙනස් වී ඇත.
SG227808
කඳානට නුදුරු සිංහල කතෝලික 1972 උපන් 5′ 6” නිවසක් හිමි පරිගණක උපාධිධාරී, පරිගණක කළමනාකරු ලෙස සේවය කරන සුරා සූදුවෙන් තොර පුතාට රජයේ සේවිකාවක් විශ්‍රාමික ගුරු මව සොයයි. marriageprop647@gmail.com
SG227816
කුරුණෑගල බොදු ගොවි මිශ්‍ර 38, උස 5′ 7″ ඉතා කඩවසම් පැහැපත් ඉංජිනේරු සහකාර තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුතුට රැකියාවැති ගුණගරුක සහකාරියක විශ්‍රාමික ගුරු දෙමව්පියන් සොයයි. එකම නැගණිය විවාහ වී විදේශ ගතව ඇත.
SG228167
කොළඹට නුදුරු වයස අවු. 31 උස 5′ 6″ ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු කඩවසම් පුතුට සිහින් සිරුරැති ප්‍රියමනාප උගත් දියණියක් දෙමව්පියෝ සොයති. 0112933827.
SG228244
කොළඹ කරාව වැදගත් පවුලක 1981, 5′ 10″ L.L.B උපාධිය සමත් කෝටි ගණනක වත්කමක් හිමි පුතුට ඇමරිකාවේ හෝ බටහිර රටක දුවක් දෙමව්පියන් සොයයි. පුතුගේ සහෝදරයා ඇමරිකාවේ ස්ථිරවම පදිංචි වී ඇති බැවින් Green Card හිමි දුවක්නම් සියලුම කටයුතු පහසුවනු ඇත. 0112512464.
SG228027
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු සලාගම අවු. 26, උස 5′ 8” ක් වූ ඉංජිනේරු තාක්ෂණික විද්‍යා උපාධිධාරී පවුලේ එකම කඩවසම් පුතුට අවුරුදු 24 ට අඩු රූමත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG227889
ගම්පහ 88/8 බොදු ගොවි උසස් පෙළ සමත් තමන්ගේ ව්‍යාපාරයක් කරන නිවාස 02, වාහන හිමි එකම පුතුට සමඋගත් සුදු සිහින් ව්‍යාපාරයට සහාය විය හැකි ගුණගරුක දියණියක් මව සොයයි. සාමාන්‍ය පවුලකි.
SG228332
දකුණේ පාරම්පරික වැදගත් පවුල් පසුබිමක් ඇති බොදු ගොවි අවු. 31, උස 5′ 1″ රජයේ රෝහලක MBBS වෛද්‍ය පුතුට සමකුල උගත් දියණියක් දෙමාපියන් සොයයි.
SG228155
බදුල්ල වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1989 දී උපත ලද, උස 5′ 6″ වන කඩවසම් තලෙළු කොළඹ පිහිටි කීර්තිමත් සමූහ සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරණ ඉතාමත් සමාජශීලී සමාජනුයෝජානුයෙන් යුක්ත පෞරුෂයකින් ගෙබි පුතුහට කරුණාවන්ත මනාලෙස ස්ථාපිත දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි.
SG228234
බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ කොළඹ පදිංචි 1989 දී උපත ලද, උස 5′ 11″ වන කඩවසම් මනාගති පැවතුම් ඇති MSc උපාධිධාරී වර්තමානයේ කීර්තිමත් බැංකුවක කළමනාකරුවකුලෙස සේවය කරණ බාලම පුතුහට උගත් දියණියක් සොයයි. කරුණාකර විස්තරාත්මක පිළිතුරු එවන්න. proposal2025i@gmail.com
SG228208
බොදු ගොවි 1994 5′ 6″ කොළඹ ව්‍යාපාරයක් කරගෙන යනු ලබන පුතුට මේෂ ලග්නය ගුරු (7)ට ගැලපෙන සහකාරියක් මව සොයයි. වැඩි විස්තර විමසන්න. කේන්ද්‍රය ගැලපීම අවශ්‍යය. prabuddhapriyanath@gmail.com
SG228289
මගේ උස අඩි 5.8 කි. ප්‍රියමනාප පෙනුමක් ඇති වයස 37 ක පවුලේ එකම දරුවාය. සුළු ව්‍යාපාරයක්, වාහනයක්, බයිසිකලයක්, පිළියන්දල අංග සම්පූර් ණ නිවසක් හිමිය. කිසිදු භේදයක් නොසැලකේ.
SG227823
රැකියාව සඳහා විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින 2005 උපන් ව්‍යාපාරික පුතුට විදේශ රටක පදිංචි සුදුසු සහකාරියක් යෝජනා කර තැබීමට දෙමාපියෝ සොයති. 074-1602866/ 0112489894
SG227849
වයඹ බොදු ගොවි 33 වියැති පාසල් අනධ්‍යන සේවක ගේ දොර යාන වාහන හිමි සුරා සූදුවෙන් තොර ව්‍යාපාරික පුතුට ප්‍රා/සභා, පළාත් සභා කාර්යාල සේවක මනාලියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SG228153
වෙන්නප්පුවට නුදුරු 1996 5′ 3″ පැහැපත් ඉතාලියේ රැකියාවේ නියුතු පුතුට උගත්, ගුණගරුක, පැහැපත්, දියණියක් දෙමාපියන් සොයයි.
SG228250
සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද, උස 5′ 4″ වන එක්සත් රාජධානියේ පදිංචි එක්සත් රාජධානියේ කීර්තිමත් බලශක්ති සමාගමක පද්ධති සැලසුම් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ කඩවසම් පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. එක්සත් රාජධානියේ පදිංචි/ සිටින ශිෂ්‍යයන් වඩාත් යෝග්‍යයි. කරුණාකර +94778136478, +94112918837 අමතන්න. විද්යුත් තැපෑල anandaperera1956@gmail.com
SG228182
1973 දකුණේ බොදු කරාව 5′ 6″ MA, BA උපාධිධාරී රජයේ රැකිවාවැති දේපළැති අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි. 041-2220530.
SG227714
1997-04 පිළියන්දල බොදු සලාගම උස 6′ 2″ ඩුබායි සේවය කරන නිවසක් හිමි දුසිරිතෙන් තොර වැඩිමල් පුතුට (කුජ 7) සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. 0112-706064.
SG228047