අනුරාධපුර සිංහළ බෞද්ධ 1984 / 03, උස 5′ 4″ ඇමරිකාවේ ග්‍රේස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද දැනට ඇමරිකාවේ රෝහලක හෙද සේවයේ නියුතු වර්තමානයේ වෛද්‍ය වේදී උපාධිය හදාරන පුරවැසිභාවය හිමි බැදීම් වලින් තොර විවාහයෙන් වෙන්වුන තලෙළු කඩවසම් දිරිය දියණියට සුරාවෙන් තොර ආදරය හඳුනන යහපත් ගතිගුණ වලින් පිරුණු වෛද්‍ය, ඉංජිනේරු, ව්‍යාපාරික රැකියාවක නියුතු සමවයස් ආදරණීය පුතෙකු දෙමාපියන් සොයයි. ඇයගේ එකම සොහොයුරා වෛද්‍යවරයෙකි. සත්‍ය තොරතුරු බලාපොරොත්තු වෙ.
B228040
ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද, උස 5′ 4″ වන MBA සුදුසුකම්ලැබූ වෘත්තියෙන් ව්‍යාපාර කළමනාකරණ කථිකාචාරියවරියක් වන එකම දියණියට දෙවියන්ට අවනත, මනා අධ්‍යාපනයක් ලැබූ පුතකු සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. (ක්‍රිස්තියානි අයට පුමුඛතාවය හිමිවේ.) psandamali157@gmail.com
B228293
කොළඹට නුදුරු බොදු ගොවි ව්‍යාපාරික දෙමව්පියන්, ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය හදාරා එහි රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට බලාපොරොත්තුවන 36, 5′ 3″ දියණියට සහකරුවෙකු සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය rkperera808@gmail.com වෙත එවන්න.
B228317
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34, උස 5′ 6″ වන රූමත්, තලෙළු, කරුණාවන්ත, කීර්තිමත් සමාගමක සේවය කරණ දියණියට, තලෙළු, වෘත්තීමය සුදුසුකම්ලත්, කඩවසම් පුතකු සොයයි. කුලය / කේන්ද්‍රය නොසැලකේ. කරුණාකර දික්කසාද වූ අය අනවශ්‍යයි. විදේශයන්ගෙන් ලැබෙන යෝජනාද සලකා බලනු ලැබේ. විස්තරාත්මක පිළිතුරු. proposeproposal@gmail.com
B228121
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු සලාගම දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද, උස 5′ 1″ වන තලෙළු, රූමත්, සිහින් සිරුරැති පවුලට ඉතා ලැදි නීති උපාධිධාරිනියක හා නීතිඥවරියක් වන ආකර්ශණීය, උගත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marriageproposalsanj@gmail.com
B228301
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන රෝමානු කතෝලික විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1989 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 4″ වන රූමත්, සිහින් සිරුරැති, තලෙළු, ප්‍රධාන පෙළේ ආයතනයක සහකාර අධක්‍ෂිකාවක් ලෙස සේවය කරණු ලබන කොළඹ ප්‍රසිද්ධ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ අැයගේ ප්‍රථම උපාධිය හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරණ ලද ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පදිංචි වීමට නම්‍යශීලීවේ. පිළිතුරු mproposalabc24@gmail.com
B228223
කොළඹ, තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1975 දී උපත ලැබූ, අධ්‍යාපනික හා වෘත්තීමය ලද, කීර්තිමත් ආයතනයක මූල්‍ය අධ්‍යක්‍ෂිකාවක් ලෙස සේවය කරණ, අධ්‍යයන කටයුතු හා 2 වන කොටුවේ කුජ සිටීම හේතුවෙන් විවාහය ප්‍රමාදවූ තලෙළු රූමත්, දියණියට වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ලෙස ස්ථාපිත නිපුණ පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු ernestswinee4@gmail.com . කරුණාකර දික්කසාද වූ අය අනවශ්‍යයි.
B228150
දෙහිවල වාසය කරණ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද, උස 5′ 6″ වන ඉංග්‍රීසි BA (ගෞරව) උපාධිය හා TESOL (NIBM) සුදුසුකම් ලැබූ, රූමත්, මනාගති පැවතුම් ඇති කොළඹ පාසලක අධ්‍යාපනය ලැබූ ප්‍රමාණවත් වත්කම් හිමි වර්තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරණ දියණියට උගත් මනාගති පැවතුම් ඇති ව්‍යාපාරික පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු mpropons94@yahoo.com වෙත එවන්න.
B228125
බොදු ගොවි දෙමාපියන් 28, 5′ 2″ පැහැපත් ප්‍රියකරු MBBS වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු (MBBS වෛද්‍ය) සොයයි. සියලු විස්තර ntgwij@gmail.com
B228231
වසර 20කට වැඩි කාලයක් කැනඩාවේ ජීවත් වන සිංහල බෞද්ධ සමෘද්ධිමත්, වෘත්තීය දෙමාපියන් (ද්විත්ව පුරවැසියන්), තම දියණිය වෙනුවෙන් කැනඩාවේ ජීවත් වනවානම් වඩාත් සුදුසු අධ්‍යාපනික හා වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් සැලකිලිමත්, යහපත් චරිතයක් ඇති පුතෙකු සොයයි. ඇය පවුලට නැඹුරු, බුද්ධිමත්, කරුණාවන්ත, බෞද්ධ හා සංස්කෘතික වටිනාකම්වලින් හැදී වැඩුණු තැනැත්තියකි. ඇයගේ වයස අවුරුදු 22යි. සහ උස 5′ 3″ යි. ඇය කැනඩාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා විශේෂතා වැඩසටහනේ අවසන් වසරේ B.SC උපාධි අපේක්ෂිකාවක් වන අතර, පසුව M.SC. උපාධියක් සම්පූර්ණ කිරීමට සැලසුම් කරයි. ඇය වයස අවුරුදු 2 සිට කැනඩාවේ ජීවත්වේ. ඇයට ඉතුරුම් සහ ආයෝජන ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ සැලකිය යුතු ධනයකට උරුමකම් කියයි. කරුණාකර පවුලේ විස්තර සහ කේන්දරය nukis253@gmail.com වෙත එවන්න.
B228256
වෘත්තීමය වශයෙන් ස්ථාපිත දෙමාපියන් ඔවුන්ගේ විදේශයකදී උපාධිලද, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ බෞද්ධ දියණියට වයස අවුරුදු 34-38 අතර, උස 5′ 8″ ට වඩා වැඩි පුතකු සොයයි. කුලය හා ආගම නොසැලකේ. පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marraigeproposal75@gmail.com
B228219
1984 බොදු ගොවි අගනුවරට අසන්න 5′ 6″ උස සුදු සිහින් සිරුරක් ඇති BSC-BCS-COLOMBO-MSC-USA සමත් USA Citizen ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයයි. USA සිටින අය පමණයි. 0112859062, 0716904615 withanage1949@gmail.com
B228314
ඌව බොදු ගොවි 5′ 3” උස IT උපාධි පාසල් සංවර් ධන නිලධාරී රූමත් කාරුණික 1991. 10 උපන් දියණියට වැදගත් රැකියාවක් හෝ ව්‍යාපාරික ගුණවත් පුතෙක් ගුරු මව සොයයි. කේන්දර පිටපත සමග විමසන්න.
SB227949
ඕස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර වාසයකරන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ආකර්ශණීය වයස අවුරුදු 29 උස 5′ 1″ වන සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාකරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි / ස්ථිරපදිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පිදිංචියට කැමති අවුරුදු 33ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පානයෙන් හා සුරාවෙන් තොර තැන්පත් ගතිගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු නිවාස දේපළ සහ එහි ආදායම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍රකොපිය සමඟ පිළිතුරු සපයන්න. +61401054468 විද්යුත් තැපෑල veritan24@yahoo.com
SB228346
කළුතර බොදු ගොවි අවු. 34 5′ 2″ රාජ්‍ය සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති.
SB227723
කොළඹට තදාසන්න ප්‍රදේශයේ ගොවි රෝ/කතෝලික මව, තම දියණියට ශ්‍රී ලාංකීය වටිනාකම් ඇති 32 ට අඩු හොඳ පුරුදු ඇති, කරුණාවන්ත පුතෙක් සොයයි. ඇය වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලබා ඇත. අලෙවිකරණය (SLIM), (CIM), උපායශීලී (Strategic Marketing) අලෙවිකරණය පිළිබඳ MSc. (කාඩිෆ්, එක්සත් රාජධානිය), ජාත්‍යන්තර අලෙවිකරණය – OGC, ඩිජිටල් අලෙවිකරණය / සමාජ මාධ්‍ය – OGC (Ontario Graduation – 2022 / 2024), දැනට ටොරොන්ටෝ හි හොඳින් ස්ථාපිත සමාගමක සේවයේ යෙදී සිටින පවුලේ එකම දරුවා, 10/1995 උපන්, සිහින් 5′ 5″ උස, මධ්‍යම සම, කොළඹ – 04 ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක ඉගෙනුම ලැබූ, ඉතා කරුණාවන්ත හා මනා විනයගරුක වන ඇයට දමාපිය සියලු වත්කම් උරුමයි. විවාහයට සූදානම් වීමට යහපත් හැසිරීම් ඇති. ආදරණීය පුතෙකු සොයයි. විවාහයට පසු, ටොරොන්ටෝ වෙත යාමට කැමති නම්, දුරකථනය සහ පවුලේ විස්තර සමග ප්‍රතිචාර දක්වන්න : propomina@gmail.com
SB228057
කොළඹ බොදු කරාව 1993, උස අඩි 5 රූමත් ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දායාද සහිතයි. ඕස්ට්‍රේලියාවේ රැකියා ඇති අය විශේෂයි. භේද නොසැලකේ. 071-8843601, 011-2606683.
SB228157
ගම්පහ බොදු ගොවි 86 ඉතාම පැහැපත් රූමත් දියණියට සහකරුවෙකු සොයයි. විදේශ සමාගමක මෙරට ශාඛාවේ විධායක රැකියාවැතිය. කඩවසම් පෙනුම හා රැකියාව සැලකේ.
SB228266
ගම්පහ බොදු 2002/දෙසැ. උස 5′ 4″ විදේශගතවන 4 වන වසරේ වෛද්‍ය විද්‍යාව හදාරන, පවුලේ වැඩිමහල් දියණියට විදෙස්ගත හෝ විදෙස්ගතවීමට කැමති උගත්, ගුණගරුක පුතෙකු දෙමව්පියෝ සොයති. විවාහය උපාධිය ලැබීමෙන් පසුවයි. 033-2235033, 078-2362868.
SB227987
ගොවි, උස 5′ 5″ දික්කසාද කාන්තාවක් අවු. 50-60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථන 0112916155.
SB228330
ජයවර්ධනපුර- බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ තලෙළු, සිහින් සිරුරැති 1993 දී උපත ලද, පෞද්ගලික අංශයේ උසස් රැකියාවක නියුතු වත්කම්හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනාලයකු වැදගත් පවුලේ පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය පවුල් විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. tradetrust@gmail.com
SB228206
පානදුර 2001 උපන් පුද්ගලික ආයතනයක සේවය කරන බොදු ගොවි උගත් පැහැපත් දියණියට නිවසක් හිමි රැකියාවැති යහපත් සහකරුවෙකු විශ්‍රාමික පියා සොයයි. 038-2256811.
SB228103
බස්නාහිර බොදු ගොවි 5′ 2″, 1987 අගෝස්තු උපන් පැහැපත්, උගත්, ගුණයහපත් රැකියාවක නියුතු දියණියට ගුණයහපත් දුසිරිතෙන් තොර රැකියාවක නියුතු 1983 ට පසු උපන් පුතෙකු සොයයි. කේන්ද්‍ර පිටපත, දුරකථන අංකය, පවුලේ විස්තර සමග දන්වන්න.
SB228175
බොදු ගොවි 36 නීතියෙන් වෙන්වී සිටින 14 දුවක් සිටී. ස්ථිර රැකියාවැති මහතෙක් සොයයි. දු.ක. 0112686542, 0703795878.
SB228036
බොදු ගොවි අවුරුදු 24 තලෙළු 5′ 2″ ක් උසැති පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු උපාධිධාරී දියණියට සහකරුවෙකු දෙමව්පියන් විසින් සොයයි. හඳහන් කොපිය සමග විමසන්න.
SB228194
බොදු ගොවි කොළඹට ආසන්න 1993/04 උස 5′ 4″ කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුම ලැබූ BSc ඉංජිනේරු, උපාධිධාරී දියණියට සුදුසු ඉංජිනේරු පුතෙකු ඉංජිනේරු දෙමාපියෝ සොයති. කේන්දර පිටපත සමඟ විස්තර එවන්න. mproposal415@gmail.com
SB228334
බොදු ගොවි සලාගම 98 ජනවාරි උපන් ද්විත්ව පුරවැසිභාවය හිමි උස 5′ 6″ සිහින් සිරුරැති ප්‍රියමනාප පෙනුම ඇති පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකු දෙමව්පියන් සොයයි. ඉතාලියෙන් විශේෂයි. 00393891592989, 033-2249902
SB228185
බොදු ගොවි 1996 උස 4′ 10″ කුජ 7 සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු දියණියට ගුණයහපත් සහකරුවෙකු කැනඩාවේ පදිංචි දෙමාපියන් සොයයි. Email- odirisgune@gmail.com, Tele- 0112804574.
SB228309
බෞද්ධ කරාවේ අ. 49 වූ උසස් පාසලක අධ්‍යාපනයලත් දියණියට උගත් ව්‍යාපාරික දැනුමැති අවංක මහත්මයෙකු සොයයි. මාසිකව පෞද්ගලික ව්‍යාපාරයකින් ආදායමක් ලබයි.
SB228101
මහරගම ආසන්නයේ පදිංචි (සිංහල බෞද්ධ ගොවි) කළමනාකාර උසස් ඩිප්ලෝමාව හදාරන දැනට HR කළමනාකාරිනියක සේ පුද්ගලික ආයතනයක සේවය කරන 29 හැවිරිදි ගුණයහපත් දියණියහට, ස්ථිර රැකියාවක් ඇති දුසිරිතෙන් තොර ගුණයහපත් තරුණයෙකු දෙමව්පියන් සොයයි.
SB228246
මාතර බොදු ගොවි 1993 ජූලි 5 රා.වි. විද්‍යාල ඉංජිනේරු MSC අවසන් රැයාවැති දියණියට දුසිරිතෙන් තොර පුතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. ඉංජිනේරු, වෛද්‍ය, කථිකාචාර්ය. විස්තරය, කේන්දරය.
SB228243
මීගමුව බොදු විශ්වකුල 2000 උපන් එංගලන්තයේ රැකියා නියුතු (රසායන ඉංජිනේරු) දියණියට උස 5′ 4” උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. (එංගලන්තයේ රැකියාව ඇති හෝ අධ්‍යාපනය ලබන අය විශේෂයි)
SB227851
රත්නපුර බොදු ගොවි 1997 ජූලි උපන් 5′ 2″ උස ව්‍යාපාර කළමනාකරණ උපාධිය (SLIT) (දෙවැනි පෙළ ඉහළ) සාමාර්ථය ලබා ඇති දැනට පෞද්ගලික සමාගමක (ඕස්ට්‍රේලියානු) නිවසේ සිට රැකියාව කරන බුදු දහමට ලැදි (නිර්මාංශී) දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර, දුරකථන අංකය, කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. (කු. 2 කේ. 7 ශ.8) sarasiliyanage16@gmail.com
SB228097
වයස අවු.41 වන වියැති බොදු ගොවි අවිවාහක රාජ්‍ය බැංකුවේ සේවයේ නියුතු රුවැති දියණියට උගත් රැකියාවැති කඩවසම් මෙරට හෝ පිටරට අවිවාහක වැදගත් පුතෙකු මව, පියා සොයයි.
SB228038
විවෘත මනසකින් හෙබි සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද, යහපත් සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු, රූමත්, තලෙළු, මෙල්බර්න් හි, කීර්තිමත් විශ්වවිද්‍යාලයක් මගින් ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කොට වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වාසය කරණ එකම දියණියට මනාගතිපැවතුම් ඇති, කරුණාවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි, වැදගත් පවුලකින් පැවත එන මනාලයකු සොයයි. (කුලය නොසැලකේ) වසර 30 පුරාවට අපි, අපගේ සර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, දියණියට ප්‍රමාණවත් දේපළ හා වත්කම් හිමිවේ. විමසුම් අංකය – 011-2088697, විද්යුත් තැපැල් : cns777@outlook.com
SB228109
වෘත්තීමය සුදුසුකම්ලත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 ජූලි මස උපත ලද, උස 5′ 4″ වන රූමත්, තලෙළු, රජයේ වෛද්‍යවරියක් වන දියණියට කඩවසම්, මනාගතිපැවතුම් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කෙන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න.
SB228271
1987, කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්, බො/ගො අඩි 5′ 3″ රූමත්, උගත්, දායාද සහිත දියණියකට, උගත්, රැකියාවැති සහකරුවෙකු සොයයි. 076-2766466 / 011-2733679.
SB228068
1988 බොදු ගොවි වැදගත් දෙමාපියන් පැහැපත් රූමත් විදේශ උපාධිධාරී දියණියට ඕස්ට්‍රේලියාවෙන් හෝ ශ්‍රී ලංකාවෙන් උගත් වෘත්තීය සුදුසුකම් ලද යෝග්‍ය කාරුණික පුතෙකු සොයයි. පවුලේ සියලු විස්තර සහිතව හදහන් කොපිය සමඟ විමසන්න. රාත්‍රී 8 න් පසු අමතන්න. 011-2295542, 071-3103747. Email : atukoral@yahoo.co.uk
SB227989
1989 බොදු ගොවි 5′ 3″, MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය, ඉංජිනේරු හෝ සමාන පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. හඳහන අවශ්‍යයි.
SB228152
1993-04 කුරුණෑගල බොදු ගොවි 5′ 6″ සිහින් සිරුරැති කඩවසම් විදේශ භාෂාවක් උගන්වන ජාතික පාසැලක ප්‍රථම පන්තියේ උපාධිධාරී ගුරු දියණියට සමකුල උගත් පුතනුවකු දෙමාපියෝ සොයති. නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු, විධායක ශ්‍රේණියේ විශේෂයි. නිවසක් ඇතුළු දේපළ ඇය සතුය. කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, මහනුවර, ගම්පහ, කොළඹ විශේෂයි.
SB228192
1995 මැයි මස උස 5′ 1” දකුණේ බොදු ගොවි උගත් රැකියාවක් කරන රූමත් දියණියට උගත් රැකියාවක් කරන යහපත් පවුල් පසුබිමක් ඇති සැබෑ පුතෙකු මව්පියන් සොයයි.
SB227847
1996 උපන් දකුණු පළාත බොදු නැකති කුල හෙදි දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති.
SB228102
2000 බොදු ගොවි කොළඹ උසස් පාසලකින් කොළඹ විශ්වවිද්‍යාලයට මැනේජ්මන් ඩිග්‍රිය, කොළඹ ප්‍රධානතම හෝටලයක සේවයේ නියුතු 5′ 4″ උස රූමත්, චරිතවත් වැඩිමහල් දියණියට උගත් මත් දුම් තොර පුතකු සොයයි. පියා සිවිල් ඉංජිනේරුවකු වන අතර, මව ගෘහනියකි. බාල සොයුරියන් දෙදෙනෙකි. කුජ 1,2,4,7,8,10,12 වඩාත් සුදුසුයි. මෙරට හා පිටරට දේපළ උරුමයි. 0112609395.
SB227717
91 බොදු ගොවි ගම්පහ රජ්‍ය සේවයේ නියුතු ඉතාම පැහැපත් රූමත් දියණියට සහකරුවෙකු සොයයි. කඩවසම් පෙනුම හා රැකියාව සැලකේ.
SB228268
92 උපන්, 5′ 2″ ගම්පහ බොදු පැහැපත් MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය, ඉංජිනේරු, සම උගත් මනාල මහතෙකු දෙමාපියන් සොයයි. බේද නොසැලකේ.
SB228165