විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු, වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමඟ. 0.177/ 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා: පුත්තලම 0112513151, 0714513887, 0714513888.
007141
W. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වාත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායු තුවක්කු රු. 49,500/= සිට ඉහළට නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායු තුවක්කු වගකීමකින් සහනදායිව. 0114361961, 0115737777, Whatsapp 0777319250/ 0777079250
007051
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම
LG දොර 2ක ශීතකරණය, පාවිච්චිකළ, නො ෆොස්ට්, හොඳ ක්‍රියාකාරී මට්ටම ඉක්මනින් විකිණීමට. 0714277854, කොළඹ.
008812
මහන යන්ත්‍ර විකිණීම
Juki මැෂින් විකිණීමට තොග ගැනුම් කරුවන්ට විශේෂ වට්ටම් අමතන්න. 0773979477
008662
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කතා කිරීම, භාෂාව සාහිත්‍ය 6 සිට O/L, A/L රැකියා කරන්නන් සඳහා පෞද්ගලිකව ඉගැන්වේ. උපාධිගුරු, මාලබේ. 0719968293
008772
ඉංග්‍රීසි කථාව දෙවන භාෂාව ඉගෙනීමේ ජාත්‍යන්තර සම්මත ක්‍රම භාවිතයෙන් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. මාස 6 පාඨමාලාව. පාලිත ජයසිංහ, BA, LLB. 077-1671136, 071-0104703
009248
උ/ පෙළ රසායන විද්‍යාව සිංහල/ ඉංග්‍රීසි තනි හා කණ්ඩායම් පංති මනා පළපුරුද්ද සහිත කොළඹ ජාතික පාසල් ගුරුවරයකු මගින් පවත්වයි. නිවසට පැමිණේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හා නිබන්ධන සැපයේ. ඩයස් 071-2127163
006867
English Spoken වැඩිහිටියන්ට චතුරව. O/L, A/L IELTS, Interview උසස් අධ්‍යාපනය අසමතුන්/ දුර්වලයින් සමත් කරවීම/ කථා කරවීම. 077-8717413.
006410
පොත් සහ සඟරා
Spoken English Magic Box වාක්‍ය දහස් ගණනක් කථා කිරීමට උගන්වන පොත. KNT Amarasiri, නරාවල, පෝද්දල. 077-4834243.
008844
විවිධ දේ විකිණීම
කිරිබත්ගොඩ අධ්‍යාපන ආයතනයක අඩි 5, 6, 8 යන උසස්ම තත්ත්වයේ ඇති ඩෙස් බංකු, වයිට් බෝඩ් දිග අඩි 8 පළල 4 සහ කුඩා ප්‍රමාණයේ ඒවා ඉතා ඉක්මණින් විකිණීමට ඇත. විමසන්න 0713476052
006763
පුද්ගලික ඉඳුම් හිටුම් තිබේ
ගැහැණු ළමයින් දෙදෙනෙකු සඳහා කාමරයක් තිබේ. එක් අයකුට 15,000/= තනි අයෙකුට 25,000/=. හිල්වීදිය, දෙහිවල. 0776445162
008780
167 අබේරත්න මාවත බොරලැස්ගමුවෙහි පිහිටි නිවසෙහි 20 ත් – 35 ත් අතර රැකියා කරන ගැහැණු ළමුන් දෙදෙනෙක් සඳහා කාමරයක් කුලියට දීමට ඇත. 077-8092516.
008551