Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
February 8, 2025 12:30 am 0 comment

නිවාස හා ඉඩම් දැව සහ කොටස්

දැව සඳහා ගස් විකිණීමට ඇත. මහෝගනී,​ කොහොඹ,​ බුරුත,​ හල්මිල්ල. පුත්තලම අනුරාධපුර පාරේ ඉඩම පිහිටා ඇත. විමසන්න. 077-6634690.
008574

පොල් පරාල විකිණීමට – මාගේ පොල් ඉඩමේ ඇති මේරු ගස්වලින් ලබාගත් නොම්මර එකේ අඩි 5 සිට ඉහළට යට ලී හා පරාල ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් අඩුම මිලට අපගෙන් මිලදී ගැනීමට හැක. විමසන්න. 0716856724
008968

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ පර්චස් 22 ඉඩම ඉක්මණින් විකිණීමට මිල ගණන් සාකච්ඡා කළ හැක. 0773410003
007219

කඩුවෙල ගම්පහ පාර සියඹලපෙ හන්දියේ සිට මීටර් 500 දුරින් පර්චස් (6) ඉඩම සහ අඩක් නිමකළ දෙමහල් නිවස විකිණීමට ඇත. 0777168574.
008994

කළුබෝවිල පර්. 13.5 හතරැස් ඉඩම රෝහලට මීටර් 50 ක දුරින් SPAR වෙළඳ සැළ පිටුපස. ජලය සහ විදුලිය ඇත. මිල ගණන් සාකච්ඡා කළහැක. 0773897305
008899

කොටිගම්ගොඩ/​ පාදුක්ක පර්චස් 12 නිවස වර් ග අඩි 2200. නිදන කාමර 2,​ සාලය,​ කෑම කාමරය,​ මුළුතැන්ගෙය,​ බාත්රූම් 1,​ 315,​ මීපේ හොරණ ප්‍රධාන මාර් ගයට මීටර් 100 මිල ලක්ෂ 75. 0761518794
008907

කොස්ගම නගර සමීපයේ 603,​ බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව.පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717-113333.
006764

කොළඹට නුදුරින් බත්තරමුල්ල මාලබේ නගරාසන්නයේ අලුතින් ඉදිකළ අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට,​ අධිවේගී පිවිසුම්වලට පහසුවෙන් ළඟාවිය හැක. 071-4290392.
008491

කොළඹ 05 නුගේගොඩ මායිමේ (දුම්රිය පටුමගේ) විශාල ඒකක දෙකකින් යුක්ත 1940ස් ගණන්වල තැනූ නිදන කාමර 7,​ මුළුතැන්ගෙවල් 02,​ වැසිකිළි 03,​ වාහන 10 සඳහා නැවතුම සහිත පර්චස් 30ක ඉඩමේ තැනූ බංගලාව විකිණීමට. මිලියන 160යි. 0777199300 වට්ස්ඇප් : +447859059585,​ Email: j​p​o​n​w​e​b​2​@​y​a​h​o​o​.​c​o​m​
008794

කොළඹ – 05 කිරුළපන හන්දියෙහි හයිලෙවල් පාරට මුහුණලා පර්. 8.85 ඉඩම. පර්චසයක් මිලියන 15. 0714223195,​ 0112746928
008913

නුගේගොඩ මද්දුමගේ වත්ත අංගසම්පූර්ණ මහල් නිවසක් විකිණීමට තිබේ. කාමර 04,​ නාන කාමර 03,​ කුස්සි 02 (පැන්ට්‍රිය සමග) වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. මිල මිලයන 39 (මිල ගණන් සාකච්ජා කරගත හැක.) අමතන්න. 0770110519,​ 0759110519.
008276

පිටකෝට්ටේ ප්‍රධාන මාර් ගයට නුදුරින් පර්. 14 හතරැස් තාප්ප සහිත අගනා ඉඩම විදේශ ගතවන බැවින් විකිණීමට. 0756222356
008965

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717-113333.
006773

මාලබේ නගරයෙන්ම ප්‍රධාන බස්පාරට ආසන්නයේ පර්. 7 ඉඩම විකිණීමට. පර්චසය 1,​375,​000/​- පමණයි. 0786064847.
008489

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717-113333.
006762

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717-113333.
006761

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 250,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333
006807

මුල්ලේරියාව,​ කොළඹ,​ රත්නපුර පාර සිරිපැරකුම් මාවත 500m දුරින් (ටයර් කඩේ හන්දිය) කොළඹට 7km පර්. 132 ඉඩම පර්චස් එකක් ලක්ෂ 6. 0776018601,​ 0773249923
008910

මොරකැටිය (පන්නිපිටිය) සිට කි.මී. 3.0 මාලබේ පාර විද්‍යාල හන්දිය. කාමර 4,​ නාන කාමර 2,​ සූර්ය විදුලි ජනන පද්ධති ඇතුළු බොහෝ අමතර වටිනාකම් සහිත,​ වර්ග අඩි 2,​644 නිවස,​ පර්චස් 12.49 ඉඩම. රු. මිලියන 30 යි. (සාකච්ඡා කළ හැක),​ 0777-302551.
009119

මොරටුව,​ ලුනාව ව.අඩි 3000 ක පර්චස් 32.6 ඉඩමේ පිහිටි විශාල නිදන කාමර 4 ක්,​ 2 ක් වායුසමීකරණය කරනලද හා 2 ක් උණුජලය සහිත යාබද නාන කාමර සහිතව,​ සේවිකා නාන කාමරය,​ කෑම කන කාමරය හා විසිත්ත කාමරය,​ විවෘත සැලසුම් මාදිලියේ මුලුතැන්ගෙය හා පැන්ට්‍රිය,​ ප්‍රමාණවත් වාහන නැවතුම,​ අඩි 20 ප්‍රවේශ මාර්ගය සහිතව හොඳින් නඩත්තු කරන ලද නිවස විකිණීමට. සෙන්සර්ස් 42 හා කැමරා 8 ක් ඇත. 076-7180140.
008923

හෝමාගම පිටිපන NSBM සරසවියට නුදුරින් පර්. 11 පිහිටි 2500sqft දෙමහල් නිවස වහාම විකිණේ. අමතන්න. 0773911304,​ 0719783699.
008807

128,​ 280 බස් මාර්ගයේ පේන දුර පර්. 10.5 කාමර 03ක නිවස මුදල් හදිසියකට විකිණීමට තිබේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0715222460,​ 0702105434.
008428

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන්,​ ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නල ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0717-113333.
006833

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස් බිම් කොටසම ලක්ෂ 39 සිට. 0717113333
006788

කඩවත පිංතාලිය පාරේ පර්. 19 ක ඉඩම හා නිවස ඉතා ඉක්මණින් විකිණීමට. බ්‍රෝකර් වරු අනවශ්‍යයි. 0701029525
008942

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 0717-113333.
006766

කඳාන නගර මධ්‍යයෙහි කොළඹ ප්‍රධාන පාරට මීටර් 10 නුදුරින් පර්. 07 ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0711398008,​ 0715690075.
008481

කඳාන රිලඋල්ල මෝලවත්ත පාර නගර සභා අනුමැතියලත් පර්. 20 ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට. 0715690075,​ 0711398008.
008479

කැලණිය පන්සලට 300m නුදුරින් 20P හතරැස් සාරවත් ඉඩම විකිණීමට. සුපිරි නේවාසික පරිසරය. බියගම පාරට 75m (224/​ 228/​ 226/​230 බස් මාර් ග) කිරිබත්ගොඩට 3 Km සෑම දිශාවකින්ම පහසුවෙන් ප්‍රවේශ විය හැක. ගංවතුර අවදානමක් නැත. මි. 32 සාකච්ඡා හැක. අයිතිකරු පෙරේරා 0706963322
004457

ගම්පහ කඳාන 276 බස් පාරට ආසන්නව බොල්ලත අංගසම්පූර් ණ නිවාස තුනක් විකිණීමට ඇත. 0714089916,​ 0776054638
008782

ගම්පහ මහ නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0717-113333.
006836

නයිවල උඩුගම්පල පාරට යාබදව අක්කරයක ඉඩම පදිංචියට/​ ව්‍යාපාරයකට හෝ කොටස් කර විකිණීමට ඇත. 0771586755,​ 0770837857.
009120

නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්,​ ගම්පහ ගුවන් තොටුපොළ බස් පාරේ උඩුගම්පොල නගරයෙන්. නල ජලය,​ විදුලිය,​ අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717-113333.
006759

නිට්ටඹුව නගරයට නුදුරින් නිවසක් සහිත අක්කර 1/​2 ක භූමි ප්‍රමාණය විකිණීමට තිබේ. 071-0510233,​ 078-9199012.
009182

නිට්ටඹුව නගරයෙන්ම පර්චස් 10.50 අගනා නේවාසික බිම් කොටසක්. තෙකලා විදුලිය සහ නළ ජලය සහිතයි. බැංකු ණය පහසුකම්. අදම අමතන්න. 0717-113333.
006838

බියගම සියඹලාපේ ගලහිටියාව පාරේ පිහිටි දෙමහල් නිවසක් සහිත පර්. 12 ක ඉඩම ඉක්මණින් විකිණීමට. 0776163520 (සමන්)
008810

මීගමුව පන්සල පාරේ නිදහස්,​ නිස්කලංක වැදගත් පරිසරයක් සමග පර්. 17.1 ක පිහිටි දෙමහල් නිවස විකිණීමට. සියලු පහසුකම් සහිතයි. 0781852880
008874

මීගමුව,​ දාගොන්න පාරේ කීල්ස් සුපර් මාර් කට් එක සහ සසෙක්ස් ජාත්‍යන්තර පාසල අතර පර්. 52 ක ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට. 0773567241 Whats app + 61404075880
008865

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර පරත්ත දොලේවත්තේ කාමර 3නේ නිවස සහිත පර්චස් 38 ඉඩම විකිණීමට ඇත. විමසන්න. 0704872979.
008483

පානදුර බණ්ඩාරගම පාරට මීටර 800 ක දුරින් පර්චස් 12 ඉඩම සමග නිවස ඉක්මණින් විකිණීමට තිබේ. විමසීම් දුරකථන අංක. 077-1647408.
008898

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුම් සහිතව අගනා බිම් කොටස් 15 ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0717-113333.
006827

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ලජය,​ තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10,​ එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින්,​ දැන්ම අමතන්න. 0717-113333.
006837

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර් චසය රු. 109,​500/​= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717113333
006804

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 0717-113333.
006776

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 0717-113333.
006757

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නල ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717-113333.
006830

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්. රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0717113333
006785

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රිය පොළ පේනමානයේ. පර් චසය රු. 189,​700/​- සිට. 0717113333
006802

නාරම්මල දම්පෑලැස්ස හංදියේම පර්චස් 50 ඉඩමක් විකිණීමට. කොළඹ කුරුණෑගල මාර්ග අංක 05 මීගමුව කුරුණෑගල බස් පාරට 150m විදුලිය නළ ජලය සහිතයි. 0777826500.
008463

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර් චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග. 0717113333
006784

වැවක් ලග ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717-113333.
006779

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්. රු. 170,​000.00 සිට පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
006810

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහනුවර අංක 10 ගන්නෝරුව මුරුතලාව පාරේ පර්. 151 වත්තකට සුදුසු ඉඩමක් විකිණීමට. 0775982588,​ 0812410025
008511

0777282147 මහනුවර නගරයට 10 Km ක් ඇතුළත හෝටල් වලට හෝ විවිධ ව්‍යාපාරික ස්ථාන සඳහා සුදුසු ඉඩම් හන්තාන/​ හාරගම/​ කුණ්ඩසාල/​ වත්තේගම අක්කර 10 ට අඩු පර්චස් 1 ක් ලක්ෂ 2 – 5 අතර මිල ගණන් සාකච්ඡා කළ හැක. සින්නක්කර ඔප්පු. 0777438169
008608

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
006796

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717-113333.
006760

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717-113333.
006768

ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට

රඔෑව වැලිඔය හන්දියේ A9 පාරට මුහුණලා ඉන්ධන පිරවුම්හලට යාබද පර්චස් 200 ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. 0714778899.
008484

ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

බණ්ඩාරවෙල,​ කහගොල්ල ආසන්නයේ පර්චස් 9.5 පර්. 7.5 ඉඩම් කොටස් 02 පිරිසිදු සින්නක්කර ඔප්පු. දියතලාව,​ බණ්ඩාරවෙලට පහසුවෙන් ළඟාවිය හැකි ප්‍රධාන පාරේ සිට 50m දුරින් පදිංචියට නිවාඩු නිකේතනයකට සුදුසු නළ ජලය ජල විදුලිය සහිත අඩි 10 පාර සහිතයි. ලක්ෂ 08 පර්චස් 01. බණ්ඩාර 0713182429,​ නිශාන්ත 0726941142
008672

ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට

කතරගම පර්. 345 හතරැස් ඉඩම ජලය සහ විදුලිය ඇත. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0773897305
008896

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0717113333
006800

කෑගල්ල දිස්ත්‍රික්කයේ පරකඩුවේ අක්කර 50 ක ඉඩමක් විකිණීමට ඇත. වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණීමට අවශ්‍ය වී ඇත. 0707268742
007698

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

අක්කර 28 ක තේ වත්තක් විකිණීමට ඇත. රත්නපුර,​ නිවිතිගල. වැඩි විස්තර සඳහා. 077-3071375 අමතන්න.
008632

රත්නපුර නගර සීමාවේ සියලු පහසුකම් සහිත නිරවුල්,​ ගංවතුර තර්ජන නොමැති පර්චස් 15 ඉඩම් කොටස් 2 ක් විකිණීමට ඇත. 077-6602348.
009050

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0717113333
006782

ඇල්පිටිය – කුරුඳුගහැතැක්ම – කහදූව මාර් ගයේ පිනිකහන ප්‍රාථමික විද්‍යාලය සමීපයේ පර්චස් 18 (නිවස සමග) පර්චස් 10 සහ 3 1/​2 කැබලි මිල අඩු කළා පර් චසය රු. 150,​000/​= ඔබේ මිල ගණන් පෙබරවාරියේ Whatsapp කරන්න. කතා කරන්න. මාර්තුවල වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777689413,​ 0112742916
008666

ගාල්ලේ අහංගම අම්පනවිල පාරේ ඇද්දුන් කැලේ වත්තේ පර්. 160 ක ඉඩමක් විකිණීමට. 0770878881,​ 0767924841 (ගැනුම්කරුවන් පමණක් විමසන්න)
008813

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක් කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0717-113333.
006826

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්. සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717-113333.
006831

ගාල්ල,​ අකුරැස්ස ප්‍රධාන මාර් ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න 0717113333
006811

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස 15 ක් සුන්දර වෙල්යායකට මුහුනළා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717-113333.
006771

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර අදගොළු බිහිරි විදුහලට යාබද පර්. 14.7 ලස්සන නිදහස් ඉඩම ඉදිකරගෙන යන සාමාන්‍ය නිවස තාප්ප ගේට්ටු සහිතයි. මා පදිංචි නිවස මුදල් හදිස්සියකට විකිනේ. ලක්‍ෂ. 150/​-. 0711116546.
008504

මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්,​ පර් චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
006787

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නුගේගොඩ මංසන්ධියට ඉතාඅාසන්නව කාමර 3 සහිත අංගසම්පූර්ණ නිවස කුලියට. බැලීම සෙනසුරාදා,​ ඉරිදා පමණි. 0785100429.
008785

නුගේගොඩ මිරිහාන දෙමහල් නිවසේ නිදන කාමර 2,​ සාලය,​ කෑම කාමරය,​ නාන කාමරය,​ පැන්ට්‍රිය,​ සේවක නාන කාමරය සහිත උඩුමහල යුවලකට හෝ තිදෙනෙකුට කුලියට. රු. 65,​000/​-. 0765410286,​ 0717552363
008857

බොරැල්ල,​ ගෘහභාන්ඩ රහිතව,​ දෙවන මහල,​ අලුතින් නවීකරනය කොට ටයිල් කළ,​ නිදන කාමර දෙකයි. නාන කාමර දෙකයි. අපාට්මන්ට් නිවස,​ වහාම විකිණීමට. පැන්ට්‍රිය,​ මුළුතැන්ගෙය,​ විසිත්ත කාමරය,​ ගරාජය සහිතය. මංගල පාර,​ ඇල්විටිගල මාවත RMV අසළ,​ මසකට 80,​000/​-. 070-5675564,​ වට්ස්ඇප්. 077-5897125. b​a​j​i​w​o​o​d​@​g​m​a​i​l​.​c​o​m​
008548

මාලබේ අරංගල සාම පෙදෙස දෙමහල් නිවසක් කුලියට දීමට. 070-3246103,​ 0715-205150,​ 072-6056561.
009145

මාලබේ නගරයට ආසන්නව කාමර දෙකයි විශාල සාලය ගරාජය සර්වන්ට් ටොයිලටය ගෙමිදුලක් ඇති සිවිලම සහිත තනි තට්ටුවේ නිවස කුලියට. 0707474906
008663

මීගොඩ කාමරයක් දීමට ඇත. අත්තිකාරම් මුදල පමණයි. 0773232695,​ 0702258815
008771

මීගොඩ,​ කුරුඳුවත්ත – යුවලකට,​ කාන්තාවන් දෙදෙනෙකුට. NSBM/​ මහින්ද රාජපක්ෂ විද්‍යාලීය සිසුන්ට ගැළපෙන කුඩා නිවසක් කුලියට දීමට. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. විමසීම්. 0718-357489,​ 077-1670669.
008200

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division