කළුතර දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් සිය 29 වියැති පැහැපත් MBBS වෛද්‍ය උස 5′ 1″ දියණියට සුදුසු MBBS වෛද්‍ය හෝ ඉංජිනේරු සහකරුවෙකු සොයයි. පවුලේ සියලු විස්තර සමඟ විමසන්න. prasafg1234@gmail.com, 0382246527, 0772281131
B228424
කැනඩාවේ ජීවත්වන බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද උස 5′ 5″ වන කැනඩාවේ අධ්‍යාපනය ලබා කැනඩාවේ උසස් රැකියාවක නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවැතුම් ඇති පුතකු සොයයි. කැනඩාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. proposalca96@gmail.com
B228590
කොළඹ සිංහල/ රෝමාණු කතෝලික/ බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26 උස 5′ 4″ වන රූමත් සිහින් සිරුරැති තලෙළු MSC සුදුසුකම් ලැබූ උසස් රැකියාවක නියුතු (calagary) හි ඇයගේම නිවසක වාසය කරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් උස 5′ 8″ වන කරුණාවන්ත විශේෂයෙන් කැනඩාවේ ඇ.එ.ජ. හෝ එක්සත් රාජධානියේ පදිංචි පුතකු සොයයි. maxiperera67@gmail.com
B228599
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු විශ්ව වෛද්‍ය MBBS විභාගයට පෙනීසිට දැනට සේවය කරන 1989 දෙසැම්බර් උපන් 5′ 1″ උසැති පැහැපත් දියණියට උගත් සහකරුවෙකු දෙමාපියෝ සොයති. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී විශේෂයි. පවුලේ තොරතුරු කේන්ද්‍රය සමඟ විමසන්න. dorawakaru@gmail.com
B228024
බෞද්ධ කතෝලික ගොවි පියා ඔහුගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ LLB ප්‍රථම නීති උපාධිය 2 වන වසර හදාරන 2002 උපත ලද උස 5′ 4″ වන වයස අවුරුදු 22 වන තලෙළු, බහුවිධ හැකියා ඇති මීගමුව මනා ලෙස ස්ථාපිත පවුලකින් පැවත එන එකම දියණියට යෝග්‍ය වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු. sahv2025@gmail.com
B228608
බෞද්ධ වෙළඳ ව්‍යාපාරික වැදගත් පවුලක 1995 5′ 3″ උස ප්‍රසන්න පෙනුමක් ඇති දියණියට පුතෙකු සොයයි. නවීන වාහනයක් දෙමහල් නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වත්කම් හිමිය. උපාධියක් ලබා ඇත. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. Email- pmarriage909@gmail.com
B228483
1995 අගෝස්තු උපන් උස 4′ 8″ වන උසස් පෙළ සමත්, රූමත්, දේපළ හිමි ශ්‍රවණාබාදිත නිවුන් දියණියට රැකියාවක නියුතු කරුණාවන්ත පුතකු කිරිබත්ගොඩ පදිංචි දෙමාපියන් සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. 0770103879, 0812387650 Email – dinuwijesooriya@gmail.com
B228394
උස අඩි 5′ 5″, 95 උපන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා විදේශ බැංකුවක කළමනාකාරීවරියක් ලෙස සේවය කරන පාසල් සමයේ අතවරයකට ලක්වූ දියණිය විවාහකර දීම සඳහා කරුණාවන්ත මහත්මයකු දෙමව්පියන් සොයයි. chandralathananayakkara113@gmail.com
SB228618
කුරුණෑගල, බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස උපත ලද, උස 5′ 6″ වන භූගර්භ විද්‍යාව (Geology) පිළිබඳ පේරාදෙනිය සරසවියෙන් උපාධි ලද, කැනඩාවේ විශ්වවිද්‍යාලයක PHD උපාධිය සම්පූර්ණ කරණ ලද, ශ්‍රීලංකාවේ වටිනා වත්කම් හිමි වර්තමානයේ කැනඩාවේ විශ්වවිද්‍යාලයක රැකියාවේ නියුතු තලෙළු, රූමත් දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු marriageproposals9188@gmail.com වෙත එවන්න.
SB228508
කොළඹ බොදු කරාව 1993, උස අඩි 5 රූමත් ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දායාද සහිතයි. ඕස්ට්‍රේලියාවේ රැකියා ඇති අය විශේෂයි. භේද නොසැලකේ. 071-8843601, 011-2606683.
SB228158
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 දෙසැම්බර් මස උපත ලද, උස 5′ 4″ වන තොරතුරු තාක්‍ෂණ පශ්චාත් උපාධිධාරී ඇ.එ.ජ. වාසය කරන. දියණියට යෝග්‍ය පුතකු සොයයි. ඇ.එ.ජ. පදිංචි අය වඩාත් යෝග්‍යයි. විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. proposalsde@gmail.com, 072-2836517 / 011-2862665
SB228560
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 ජනවාරි මස උපත ලද, උස 5′ 2″ වන මාස්ටර්ස් උපාධිධාරී, නීතිඥ දියණියට යෝග්‍ය පුතකු සොයයි. විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. dealwischandriks@yahoo.com, 072-2836517, 011-2862665
SB228557
ගම්පහ බොදු ගොවි 86 ඉතාම පැහැපත් රූමත් දියණියට සහකරුවෙකු සොයයි. විදේශ සමාගමක මෙරට ශාඛාවේ විධායක රැකියාවැතිය. කඩවසම් පෙනුම හා රැකියාව සැලකේ.
SB228267
ගම්පහ 95/4 බො/ගො 5′ 2″ මෘදුකාංග ඉංජිනේරු දියණියට සමාන රැකියාවක් ඇති සාමාන්‍ය පවුලකින් ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. 033-2233843.
SB228623
ගොවි, උස 5′ 5″ දික්කසාද කාන්තාවක් අවු. 50-60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථන 0112916155.
SB228331
දකුණු පළාතේ වාසය කරණ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද උස 5′ 3″ වන BSC/ MSC සුදුසුකම් ලැබූ මෘදුකාංග ඉංජිනේරුවරියක් වන දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. propjay9296@gmail.com 0412227254.
SB228638
දකුණු පළාතේ වාසය කරණ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද උස 5′ 3″ වන BSC/ MSC සුදුසුකම් ලැබූ මෘදුකාංග ඉංජිනේරුවරියක් වන දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. propjay9296@gmail.com 0412227254.
SB228592
දකුණේ බොදු ගොවි 1994/3 උස 5′ 6″ (MBBS) වෛද්‍ය දියණියට සම උගත් පුතෙකු සොයයි. වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි. පවුලේ විස්තර සහ කේන්දර පිටපත අවශ්‍යයි. proposal0301@hotmail.com
SB228542
බස්නාහිර බොදු ගොවි 28 වියැති, 5′ 3″, විද්‍යා ගුරු දියණියට ස්ථිර රැකියාවැති ගුණගරුක සහකරුවෙකු මව සොයයි. කුජ රාහු 7 වැන්නේ.
SB228615
බොදු ගොවි අවුරුදු 24 තලෙළු 5′ 2″ ක් උසැති පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු උපාධිධාරී දියණියට සහකරුවෙකු දෙමව්පියන් විසින් සොයයි. හඳහන් කොපිය සමග විමසන්න.
SB228195
බොදු ගොවි කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5′ 5″ වන කරුණාවන්ත ස්ථාපිත, කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසැලක අධ්‍යාපනය ලැබූ (කළමනාකරණ ගණකාධිකාරී CIMA (UK, Banker, MBA) සුදුසුකම් ලැබූ කීර්තිමත් බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් ලෙස සේවය කරන ප්‍රමාණවත් මව්පිය උරුමයෙන් ලැබෙන වත්කම් හිමි තලෙළු, රූමත් සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත වයස අවුරුදු 40 ට වඩා අඩු පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පාපීන් සහිත කේන්ද්‍ර සලකා බලනු ලැබේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marriageprop4444@gmail.com
SB228518
බොදු ගොවි කොළඹට ආසන්න 1993/04 උස 5′ 4″ කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුම ලැබූ BSc ඉංජිනේරු, උපාධිධාරී දියණියට සුදුසු ඉංජිනේරු පුතෙකු ඉංජිනේරු දෙමාපියෝ සොයති. කේන්දර පිටපත සමඟ විස්තර එවන්න. mproposal415@gmail.com
SB228335
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1992 දී උපත ලද උස 4′ 10″ වන රූමත් සිහින් සිරුරැති BSC උපාධිධාරී කොළඹ කීර්තිමත් ඉදිකිරීම් සමාගමක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් බෞද්ධ / ක්‍රිස්ත්‍රියානි පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු groomnbride98@gmail.com
SB228667
බොදු ගොවි විශ්‍රාමික ගුරුවරයෙකු වන පියා ඔහුගේ වයස අවුරුදු 32 හා උස 5′ 5” වන තළෙළු රූමත්, BSc උපාධිධාරිනියක වන සැප්තැම්බර් මස උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරන දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ දැනටමත් ජීවත් වන හෝ ඕස්ට්‍රේලියාව සංක්‍රමණය වීමට කැමති අය පමණක් විස්තරාත්මක පිළිතුරු එවන්න. 0595thl@gmail.com
SB228439
බොදු ගොවි සලාගම 98 ජනවාරි උපන් ද්විත්ව පුරවැසිභාවය හිමි උස 5′ 6″ සිහින් සිරුරැති ප්‍රියමනාප පෙනුම ඇති පවුලේ එකම දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකු දෙමව්පියන් සොයයි. ඉතාලියෙන් විශේෂයි. 00393891592989, 033-2249902
SB228186
බොදු ගොවි 1990 උපන්, රූමත්, වෛද්‍ය දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. කේන්ද්‍රය, පවුලේ විස්තර හා දුරකථන අංක සමග පිළිතුරු එවන්න. gladysdh@gmail.com
SB228427
මහනුවර බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1996 දෙසැම්බර් මස උපත ලද ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ මාස්ටර් ස් උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ වත්කම් හිමි (ද්විත්ව පුරවැසි) රූමත්, සිහින් සිරුරැති නීතිඥ දියණියට උගත්, මනාලෙස ස්ථාපිත මනාලයකු සොයයි. කුජ 7 ට ගැළපිය යුතුය. ඕස්ට්‍රේලියාවට කෙටි කාලනීනව සංක්‍රමණය වීමට වඩාත් කැමතිය. විද්යුත් තැපෑල. proposal2404@gmail.com 081-2223468
SB228389
මහරගමට නුදුරු බො/ගො 1978, 5′ 6 1/2″ රජයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වත්කම් හිමි දියණියට ගැළපෙන රැකියාවැති පුතෙකු රජයේ විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB228612
මහරගම ආසන්නයේ පදිංචි (සිංහල බෞද්ධ ගොවි) කළමනාකාර උසස් ඩිප්ලෝමාව හදාරන දැනට HR කළමනාකාරිනියක සේ පුද්ගලික ආයතනයක සේවය කරන 29 හැවිරිදි ගුණයහපත් දියණියහට, ස්ථිර රැකියාවක් ඇති දුසිරිතෙන් තොර ගුණයහපත් තරුණයෙකු දෙමව්පියන් සොයයි.
SB228247
මාතලේ දඹුල්ල බොදු ගොවි පහත රට 1993 මාර්තු, උස 5′ 5″, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී, උසස් අධ්‍යාපනයට විදෙස් ගතවීමට බලාපොරොත්තු දැනට MSC හදාරමින් පිළිගත් පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු ගුණයහපත් ප්‍රියමනාප දියණියට ගුණගරුක සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. දු.ක. 077-5570313 / 066-2246058 Email : ukwijithalal@gmail.com
SB228564
සිංහල, බෞද්ධ විශ්‍රාමික අධ්‍යාපනික සුදුසුකම්ලත් රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද උස 5′ 3” වන ප්‍රධාන පෙළේ කාන්තා පාසලක අධ්‍යාපනය ලැබූ වර් තමානයේ ඇඑජ රාජ්‍ය විශ්වවිද්‍යාලයක අවසන් වසර ඉංජිනේරු උපාධියක් හදාරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් අවංක මනාගති පැවතුම් ඇති (විවාහ නොවූ) අවශ්‍ය වුවහොත් විදේශයක ජීවත් වීමට කැමති පුතකු සොයයි. සහෝදරයා විවාහ වී ඇමරිකාවේ වාසය කරන අතර, කීර් තිමත් ඇඑජ සමාගමක සේවය කරයි. පවුලේ පූර් ණ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු npr649@gmail.com වෙත එවන්න.
SB228447
1973 උපන් 4′ 9″ අවිවාහක ව්‍යාපාරික දියණියට මනාලයකු සොයයි. propm4777@gmail.com
SB228640
1981/08 මස උපත ලද 5′ 5” වන බොදු ගොවි උපාධිධාරී විධායක ශ්‍රේණියේ, නිවසක් හිමි කෙටි විවාහයකින් දික්කසාද වූ දියණියට වෘත්තීමය පුතකු සොයයි. pmarriage739@gmail.com
SB228400
1992 මාර්තු කොළඹ බොදු ගොවි උස 5′ 5″ තලෙළු උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරු දියණියට සමඋගත් රැකියාවැති දුසිරිතෙන් තොර ගුණයහපත් පුතෙකු දෙමාපියන් සොයයි. ශනි මංගල යෝගය සහිත හඳහනකි. පවුලේ තොරතුරු, කේන්ද්‍ර පිටපත, දුරකථන අංකයද සමඟ විමසන්න. 0112794891.
SB228406
1993-04 කුරුණෑගල බොදු ගොවි 5′ 6″ සිහින් සිරුරැති කඩවසම් විදේශ භාෂාවක් උගන්වන ජාතික පාසැලක ප්‍රථම පන්තියේ උපාධිධාරී ගුරු දියණියට සමකුල උගත් පුතනුවකු දෙමාපියෝ සොයති. නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු, විධායක ශ්‍රේණියේ විශේෂයි. නිවසක් ඇතුළු දේපළ ඇය සතුය. කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, මහනුවර, ගම්පහ, කොළඹ විශේෂයි.
SB228193
1994 මැයි කොළඹට නුදුරු බොදු ගොවි දැනට පෞද්ගලික ආයතනයක කාර්ය මණ්ඩල (විධායක ශ්‍රේණිය) තනතුර දරන උපාධිදාරී සහ MBA සුදුසුකම් ඇති දියණියට උගත් ගුණයහපත් දුසිරිතෙන් තොර කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. බස්නාහිර පළාත් විශේෂයි. කුලභේද නොසැලකේ. Email address-mproposal52@gmail.com
SB228376
1997.01 උපන්, උස 5′ 3″ පමණ සිහින් සිරුරක් හිමි රූපලාවන්‍ය කටයුතුවල නිරත ගුණයහපත් ආගම දහමට ලැදි දියණියට ගුණයහපත් පුතකු සොයයි. කේන්දර පිටපත සමඟ විස්තර විමසන්න. 0112748223, (උදේ 7 සිට 9 දක්වා)
SB228645
90, කොළඹ උස 5′ 4″ සිංහල ගොවි කතෝලික වෘත්තියෙන් උගත් පැහැපත් එකම දියණියට වත්කම් සහිතයි. උගත් වෘත්තිමය රජයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උස 5′ 7″ වැඩි පුතෙකු විශ්‍රාමික විදුහල්පති පියා සොයයි. අගනගරාසන්න සිංහල ගොවි බොදු/ කතෝලික විශේෂයි. Email- props9027@gmail.com
SB228497
91 බොදු ගොවි ගම්පහ රජ්‍ය සේවයේ නියුතු ඉතාම පැහැපත් රූමත් දියණියට සහකරුවෙකු සොයයි. කඩවසම් පෙනුම හා රැකියාව සැලකේ.
SB228269
92 උපන්, 5′ 2″ ගම්පහ බොදු පැහැපත් MBBS වෛද්‍ය දියණියට වෛද්‍ය, ඉංජිනේරු, සම උගත් මනාල මහතෙකු දෙමාපියන් සොයයි. බේද නොසැලකේ.
SB228166