අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසි සිංහල බෞද්ධ එරට සිඩ්නි නුවර ප්‍රධානතම Design සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක් හොබවන 1979/07, 5′ 10″ කඩවසම් සියලු දුසිරිතෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය (Fashion & Textile Design) ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් Master උපාධිය සමත් සොහොයුරාට උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචියට යෑමට කැමති සහකාරියක් ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් සොයයි. නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ ඇත. පවුලේ සත්‍ය විස්තර සමග පිළිතුරු සපයන්න. proposal2cj@gmail.com
G228571
අපගේ පවුල වැදගත් බොදු කරාව පවුලක් වන අතර, වයස අවුරුදු 38 වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර මනා ලෙස ස්ථාපිත ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන විශිෂ්ඨ චරිතයකින් හෙබි PHD සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු/ විද්‍යාඥයකු වන මාගේ එකම පුතුහට සොයනුයේ සුදුසුකම් ලැබූ ඉතාමත් විනීත වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලක විවාහ නොවූ දියණියකි. ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය තිබිය යුතුය.හොඳ විවාහක ජීවිතයක් ගත කිරීමට අව්‍යාජ දියණියන්ගෙන් ලැබෙන අවාජය යෝජනා පමණි. විද්යුත් තැපෑල- yryepu@gmail.com
G228355
කොළඹ 7 ප්‍රදේශයේ ජීවත්වන වැදගත් පවුලක දෙමව්පියන් සොයනුයේ එවැනිම හොඳ පවුල් පරිසරයකින් කාරුණික උගත් සහ යහපත් සහකාරියක්. අඩි 5′ 11″ උසැති 1985 උපත ලබා දැනට ඇමරිකාවේ පුරවැසිකම ඇතුව එහි සේවය කරන අප පුතුටයි. කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසැලකින් අධ්‍යාපනය හා ක්‍රීඩාවෙන් විශිෂ්ඨ ලෙස සමත්ව ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලබා එහි විදුලි ස්වයංක්‍රීය ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නියුතු අප පුතු කෙටිකාලීන විවාහයකින් නීතිමය ලෙස වෙන්වී සිටියි.
G228034
කොළඹ පදිංචි බොදු ගොවි 2000 උස 5′ 2″ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරී මේ වනවිට එම විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍රපති උපාධිය හදාරන කොළඹ ව්‍යාපාරික පවුලක වැඩිමහල් පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් දෙමව්පියන් සොයයි. mproposal090@gmail.com
G228505
පියා අපනයන වෙළඳාමේ යෙදී සිටින වැදගත් පවුලක අවුරුදු 10ක උපදේශන පළපුරුද්ද සහිත වර්තමානයේ ටොරොන්ටෝ හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශකවරයකුලෙස සේවය කරණ (ස්ථිර පදිංචිය හිමි) තොරතුරු (IT) තාක්ෂණ වෘතිකයකු වන පුතුහට කරුණාවන්ත ස්නේහවන්ත විශේෂයෙන් වයස අවුරුදු 42ට වඩා අඩු ජීවන සහකාරියක් සොයයි. කැනඩාවේ පදිංචියට හෝ ප්‍රතිස්ථානගත වීමට විවෘත භාවයෙන් යුක්ත විය යුතුය. ඔබගේ තොරතුරු vishbliss42@gmail.com
G228433
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984/12 උපත ලද, උස 5′ 9″ වන සුහුරු, කඩවසම්, කරුණාවන්ත හදවතක් ඇති ඉතාමත් තරුණ පෙනුමැති උගත් ලන්ඩන් නගරයේ මූල්‍ය තාක්ෂණික විශ්ලේශකවරයකු (fintech analyst) ලෙස සේවය කරණ පුතුහට යෝග්‍ය විශේෂයෙන් වයස අවුරුදු 35ට වඩා අඩු සහකාරියක් සොයයි. කරුණාකර 037 2297622 දුරකථන අංකය පැය 19.00 පසුව අමතන්න. +447511858956 විද්යුත් තැපෑල – thilina.kt3@gmx.co.uk
G228363
බොදු ගොවි වෛද්‍යවරුන් වන දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද උස 6′ වන MBBS/SL වෛද්‍යවරයකු වන ස්ථිරවම රජයේ රෝහලක සේවය කරන තලෙළු, කඩවසම් කරුණාවන්ත දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතහට කරුණාවන්ත දියණියක් සොයයි. ඔහුට එක්සත් රාජධානියේ පදිංචි FY2 වෛද්‍යවරියක් ලෙස සේවය කරන සොහොයුරියක් සිටින අතර විදේශයකදී ඇයගේ වෛද්‍ය වෘත්තියේ වැඩිදුරටත් නියැළීමට අදහස් කරයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. ranjithwasantha1962@gmail.com
G228603
බොදු ගොවි 5′ 8″ උස, උපාධිධාරී පිටරට නිත්‍ය පදිංචි අවිවාහක අවු. 66 ක් වුවත් අඩු වයස් පෙනුමක් ඇති ක්‍රීඩාශීලී සෞඛ්‍ය සම්පන්න මා සොයනුයේ අවුරුදු 55 ට අඩු දරුවන් නොමැති උගත් රැකියාවැති පෙනුමැති ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි සහකාරියකි. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියන්න. proposal012025@gmail.com
G228611
බෞද්ධ සිංහල, sweden උපන් සහ පදිංචි වැදගත් පවුල් පසුබිමක් අැති පවුලේ එකම දරුවා උස 5′ 10″ කඩවසම් පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍ය අවු. 26 ක් වන පුතුට උගත්, රූමත්, බුද්ධිමත්, චරිතවත්, කාරුණික වයස 24ට නොවැඩි සහ පවුල් පසුබිමක් ඇති යුරෝපයේ පදිංචිවීමට කැමති දියණියක් දෙමව්පියෝ සොයති. වසර දෙකකින් පමණ විවාහ වීමට බලාපොරොත්තු වේ. contactsweden1998@gmail.com
G228642
යුරෝපයේ සේවය කරන PhD ඉංජිනේරු සුදුසුකම් ලැබූ විද්‍යාඥයකු වන විවාහ නොවූ 1974 උපත ලද උස 5′ 5″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර මා සොයනුයේ විදේශයක පදිංචි හෝ විදේශයක ජීවත් වීමට කැමැති උගත් සහකාරියකි. විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. 74.bandara@gmail.com
G228595
හැඳල රෝමානු කතෝලික දෙමාපියන් ඕස්ට්‍රේලියාවේ BSC (අවසාන වසර) හදාරණ 1996 උපන් තම පුතා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමති හොඳ පවුල් පසුබිමක් ඇති උගත්, පවුලට නැඹුරු දියණියක් සොයයි. Please reply to tsproposal96@gmail.com
G228473
Aus/ SL K parents seek a bride for son 44- T/T non-drinker, non-smoker, 5.8, slim built, Exec/ Manager (perm) Own House, investments, and well- established. Age, religion, and differences are immaterial. (Mars 10- Merc 7) Pls send details, a copy of HC, the date, and the time and place of birth. banesilrup10@gmail.com
G228480
1976 උපන් සිංහ ලග්න කුජ 1 හිමි මම පවුලේ එකම දරුවා වෙමි. මීට පෙර විවාහ නොවූ මම මතින් හා දුමින් තොර නිර්මාංශ අයෙක්මි වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන මම ජනසන්නිවේදන උපාධිධාරියෙක්මි. 1989 සිට විනෝදාංශයක් ලෙස කරාතේ ක්‍රීඩාව හදාරා මම කරාතේ ක්‍රීඩිකාවුන්ට ඉතා ගරුකරමි. එබැවින් මා මෙන්ම කරාතේ ක්‍රීඩාව හදාරන හෝ ඊට උනන්දු ක්‍රීඩාශීලී ක්‍රියාශීලී යුවතියකට අවබෝධාත්මක විවාහයකට ආරාධනා කරමි. සේවා කාලය අවසන් කළ හිටපු ත්‍රිවිධ හමුදා හෝ පොලිස් නිළධාරිනියක වුවද සලකමි. ඔබම ලියන්න. ඊමේල් පණිවිඩ පමණක් එවන්න. ceylonjayakody@yahoo.com, wonderbride1976@gmail.com
G228367
1995 අගෝස්තු උපත ලද උස 5′ වන තතෙළු, රජයේ ස්ථිර රැකිවාවක නියුතු දේපළ, මෝටර් රථ, බලපත්‍ර හිමි, අර්ධ ශ්‍රවණාබාදිත නිවුන් පුතුට කරුණාවන්ත දියණියක් කිරිබත්ගොඩ පදිංචි දෙමාපියන් සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. 0770103879, 0812387650 Email – dinuwijesooriya@gmail.com
G228392
කළුතර බොදු ගොවි අවු 32, 5′ 4″ පුද්ගලික අංශයේ රැකියාවැති පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG228540
කුරුණෑගල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ උස 5′ 10″ වන ඉතාමත් කීර්තිමත් නෝර්වීජියානු නාවුක සමාගමක නාවුක විදුලි ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ කඩවසම් පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කරුණාකර 0714839182, 0718139668, 0372230085 අමතන්න. sonproposalnwp@gmail.com
SG228494
කුරුණෑගල බොදු ගොවි මිශ්‍ර 38, උස 5′ 7″ ඉතා කඩවසම් පැහැපත් ඉංජිනේරු සහකාර තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුතුට රැකියාවැති ගුණගරුක සහකාරියක විශ්‍රාමික ගුරු දෙමව්පියන් සොයයි. එකම නැගණිය විවාහ වී විදේශ ගතව ඇත.
SG228168
කොළඹට ආසන්න පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපන්, 5′ 6″ උස කඩවසම්, සුරා සූදුවෙන් තොර පුතුහට සුදුසු මනාලියක් සොයයි. ඔහු ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය ලත් අතර, වෘත්තියෙන් උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. සාර්ථක අනාගතයක් ඇත. ගුණයහපත්, දක්‍ෂතා ඇති පවුලේ වැඩිමල් පුතු වන අතර, බාල එකම සොයුරිය ළඟදී විවාහ වීමට සිටී. වැදගත් පවුලක උගත් රූමත් දියණියක් අප සොයමු. පරිගණක ක්‍ෂේත්‍රයේම නම් වඩාත් ගැළපේ. Email- proposalsforson93@gmail.com
SG228552
කොළඹට තදාසන්න පෙදෙසක වාසය කරන බොදු කරාව ව්‍යවසායක පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33, උස 6′ වන ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ සිවිල් ඉංජිනේරුවරයකු වන (MSc) අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් රැකියාවක නියුතු තළෙළු කඩවසම් ප්‍රමාණවත් වත්කම් හිමි එකම පුතුට, යෝග්‍ය රූමත්, උස, උගත් සිහින් සිරුරැති මනාලියක් කොළඹට තදාසන්න පෙදෙසකින් සොයයි. කුලය නොසැලකේ. (කුජ 1) පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු propcf91@gmail.com වෙත එවන්න.
SG228443
කොළඹට නුදුරු වයස අවු. 31 උස 5′ 6″ ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු කඩවසම් පුතුට සිහින් සිරුරැති ප්‍රියමනාප උගත් දියණියක් දෙමව්පියෝ සොයති. 0112933827.
SG228245
කොළඹ බොදු ගොවි රජයේ රැකියාවක් උපාධිධාරි කඩවසම් පුතුට සුදුසු සහකාරියක් සොයයි. (1993) (නිවසක් හිමි)
SG228425
කොළඹ බොදු ගොවි වයස 30 උස 5′ 4″ පුද්ගලික ස්ථිර රැකියාව. දෙමහල් නිවස හිමි පුතුට උගත් දියණියක් සොයමි.
SG228531
ගම්පහ 88/8 බොදු ගොවි උසස් පෙළ සමත් තමන්ගේ ව්‍යාපාරයක් කරන නිවාස 02, වාහන හිමි එකම පුතුට සමඋගත් සුදු සිහින් ව්‍යාපාරයට සහාය විය හැකි ගුණගරුක දියණියක් මව සොයයි. සාමාන්‍ය පවුලකි.
SG228333
ගල්නෑවේ පදිංචි අවු 37 වන පෞද්ගලික ආයතනයක රියදුරු රැකියාවක් කරන පුතුහට රැකියාවක් ඇති හෝ නැති පවුලකින් අහිංසක තරුණියක් මව සොයයි.
SG228375
දකුණේ පාරම්පරික වැදගත් පවුල් පසුබිමක් ඇති බොදු ගොවි අවු. 31, උස 5′ 1″ රජයේ රෝහලක MBBS වෛද්‍ය පුතුට සමකුල උගත් දියණියක් දෙමාපියන් සොයයි.
SG228156
දකුණේ බොදු ගොවි 93 උපන් 5′ 6″ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු පුතුට උගත් යහපත් දියණියක් පියා සොයයි. කුජ 01.
SG228467
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද, උස අඩි 6′ වන සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු, කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, (ස්ථිර පදිංචිය හිමි) කැනඩාවේ ජීවත්වන මෙහෙයුම් කළමනාකරුවකු ලෙස සේවය කරණ කඩවසම් පුතුහට උගත්, රූමත්, ස්නේහවන්ත කරුණාවන්ත හඳවතක් ඇති මනාලියක් සොයයි. කරුණාකර පිළිතුරු lakminirajapakse57@gmail.com වෙත එවන්න.
SG228464
බොදු ගොවි පාර්ලිමේන්තුව අාසන්නයේ ජීවත්වන කළමනාකරණ තනතුර දරන දෙමාපියන් ඔවුන්ගේ 1994 ඔක්තෝම්බර් මස උපත ලද, 5′ 8″ තලෙළු කඩවසම් බොරැල්ල ඩී. එස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලද (SLIIT) වෙතින් BBAඋපාධිය හා CIM ඩිප්ලෝමාවක් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ අවසන් අධ්‍යයන වර්ෂයේ ද්විත්ව මාස්ටර්ස් උපාධි හදාරන සිඩ්නි නගරයේ ඩිජිටල් අලෙවි සහකාර ලෙස සේවය කරණ කලින් ශ්‍රී ලංකාවේදී ඩිජිටල් අලෙවිකරණ කළමනාකාරවරයකු ලෙස කටයුතු කරණලද, කොළඹ හා මහනුවර සැලකිය යුතු වත්කම් හිමි පුතුහට ආකර්ශණීය උගත්, තලෙළු, සිහින්, සිරැරුති වයස අවුරුදු 29ට වඩා අඩු යුවතියක් විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින හෝ සංක්‍රමණය වීමට කැමති වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. සහෝදරිය හා මස්සිනා කීර්තිමත් බැංකුවල අධ්‍යක්ෂ තනතුරු දරයි. පිළිතුරු matrimony199410@gmail.com වෙත එවන්න. නැතහොත් සතියේ දිනවල පෙ.ව. 9.30 – ප.ව. 5.00 අතර 0112050251 ඕනෑම වේලාවක 0772385565 අංකය ඇමතිය හැක.
SG228369
බොදු ගොවි වයස 52, උස 5′ 5″ රජයේ විශ්‍රාම වැටුප් සහිත රැකියාව බිරිඳ මියගිය දරුවන් නැති අයෙකි. කාරුණික සහකාරියක් පතමි. එක් දරු වුවද කම්නැත. දික්කසාදය වැන්දඹු සැලකේ.
SG228614
රත්නපුර බොදු දේව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991/11 උපත ලද උස 5′ 3″ වන MA උපාධිධාරී රජයේ ගුරුවරයකු වන පුතුහට උගත් දියණියක් සොයයි. සහෝදරියන් දෙදෙනා විවාහ වී සිටී.
SG228626
වයඹ බොදු ගොවි 33 වියැති පාසල් අනධ්‍යන සේවක ගේ දොර යාන වාහන හිමි සුරා සූදුවෙන් තොර ව්‍යාපාරික පුතුට ප්‍රා/සභා, පළාත් සභා කාර්යාල සේවක මනාලියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි.
SG228154
වයස 32, 5′ 6″ රැකියාව ආරක්ෂක සේවය. සොයනුයේ, නිවසක් තිබෙන දරුවන්ට අකමැති කාන්තාවකි. දික්කසාද, වැඩිමහල් සැලකේ. තමාම පමණක් පිළිතුරු සපයන්න. දෙමාපියන් මැදිහත් නොවන්න.
SG228374
වෙන්නප්පුවට නුදුරු 1996 5′ 3″ පැහැපත් ඉතාලියේ රැකියාවේ නියුතු පුතුට උගත්, ගුණගරුක, පැහැපත්, දියණියක් දෙමාපියන් සොයයි.
SG228251
හලාවත 1985.07.01, 5′ උස ව්‍යාපාරික පුතුට යහපත් ගුණගරුක අවුරුදු 30 ඉහළ දියණියක් දෙමාපියන් සොයයි. වයඹ පළාතෙන් විශේෂයි. (බෞද්ධ හෝ කතෝලික)
SG228491
1972 ඔක්තෝබර් 5′ 2″ ලොතරැයි අලෙවි නියෝජිත මසකට 150,000/- නව නිවස, වාහනය හා තව දේපළ ඇත. පෙනුම ඇති අවිවාහක මාහට යුවතියකට ඇරයුම්. ඔබම ලියන්න.
SG228631
58 බෞද්ධ 5′ 9″ දික්කසාද දරුවන් නැත. නිවස ඇත විශ්‍රාමගෙන ගිණුමක් ඇත. ගුණගරුක යුවතියක් පතමි. 0112910925, 0774706290.
SG228409