206
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු එම්.පී.ඩී. ජයතිලක මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතුය. ඒ සඳහා “B හෝ O” වර්ගයේ වකුගඩුවක් සපයා දීමට හැකි පරිත්‍යාගශීලියකු වේ නම්. දුරකතන 0707403352 / 0707321122 අමතන්න.