නිවාස හා ඉඩම් දැව සහ කොටස්
පොල් පරාල විකිණීමට – මාගේ පොල් ඉඩමේ ඇති මේරූ ගස්වලින් ලබාගත් නොම්මර එකේ අඩි 5 සිට ඉහළට යටලී හා පරාල ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් අඩුම මිලට අපගෙන් මිලදී ගැනීමට හැක. විමසන්න. 0716856724
010631
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අත්තිඩිය ප්‍රධාන පාරට ආසන්නයේ පර්චස් 6ක අගනා වටිනාකමින් ඉහළ බිම් කොටස විකිණීමට විමසීම. 0771508099, 0722234533.
010719
අතුරුගිරිය – හබරකඩ පර්චස් 10 ඉඩම සමග නිවසක් විකිණීමට. විමසීම්. 0777-260853.
010420
අතුරුගිරිය, බුක්ලන්ඩ් වත්ත, පර්චස් 12 ගේට්ටු / තාප්ප වලින් සැදුම්ලත් නිවාස සහිත ප්‍රදේශය, සංවර්ධනයන් සඳහා අධිවේගී මාර්ග ප්‍රවේශයට ආසන්නය. අමතන්න. 0761408473, 0712724403
010201
ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ පර්චස් 22 ඉඩම ඉක්මණින් විකිණීමට මිල ගණන් සාකච්ඡා කළ හැක. 0773410003
007219
කොටිකාවත්ත හංදියට මීටර් 600 ආසන්න තාප්පයෙන් වටවූ නිසංසල,නිරවුල් පරිසර පිහිටි පර්චස් 7 ඉඩම පර්චසය ලක්ෂ 17/- බැගින්. 0702688725.
010449
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,000/= එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333
010370
කොළඹ – 8 බොරැල්ල ජාතික නිවාස සංකීර්ණයේ 3 වෙනි මහලේ ටයිල්කළ නිවසක් විකිණීමට. බොරැල්ලට, පුංචිබොරැල්ලට, මරදානට විනාඩි 5යි. ප්‍රසිද්ධ පාසල් ආසන්නව පිහිටා ඇත. 0763468621.
010558
දෙහිවල කළුබෝවිල රෝහලට නුදුරින් පර්. 32 ආසිරි පටුමගේ නිවාස 6 විකිණීමට. නිරවුල් ඔප්පු. 077-3748440, 011-2763442, 0112-765204.
010426
පන්නිපිටිය රත්මල්දෙනිය පාරේ පර්චස් 14.3 ක ඉඩම දෙමහල් නිවස සමග විකිණීමට 074-2297974, 094-2297974
010887
පන්නිපිටිය නිදන කාමර 5 ක් සහිත පර්චස් 20 ක ඉඩමේ පිහිටි තනි තට්ටුවේ නිවස විකිණීමට. හයිලෙවල් පාරට මීටර 800, බැංකු, සුපිරි වෙළඳ සැල් හා ආරෝග්‍යශාලා ආසන්නව පිහිටා ඇත. මිල සාකච්ඡා කරගත හැක. දුරකථනය 0787299645
010681
පාදුක්ක නගරාසන්නයේ ඉංගිරිය පාරට මුහුණලා තෙකලා විදුලිය සහිත කඩ කාමරය සහ උඩුමහල් නිවස සහිත පර්චස් 12 ඉඩම. 070-4114773.
010738
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717113333
010375
බත්තරමුල්ල පැලවත්ත ප්‍රධානපාරට මුහුණලා පර්. 20 ව්‍යාපාරික ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ 25 පමණයි. 0770673171.
010231
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත පර්. 24 ඉඩම සහ නිවස විකිණීමට. 0769160309, 0740105399, 0785318705
010409
මහරගම – වත්තේගෙදර පුරාණ පාරේ හයිලෙවල් පාරට මීටර් 400 දුරින් පර්චස් දහයක නිරවුල් ඉඩම විකිණීමට ඇත. වට්ස්ඇප් හරහා පමණක් අමතන්න. 0714724448
010712
මහරගම, වත්තෙගෙදර සියලු පහසුකම් සහිත පර්. 21 (පැරණි නිවසක් සමඟ) ඉඩමේ වටිනාකමට විකිණීමට. 0766627713, 0722389944.
010453
මහරගම, වත්තෙගෙදර පර්. 6 ඉඩමක් විකිණීමට. හයිලෙවල් පාරට 900m ජලය/ විදුලිය සහිතයි. නිරවුල් ඔප්පු. 0766627713, 0722389944.
010456
මාලබේ නගරයෙන් නිදන කාමර 5ක් සහිත අලුත්ම පදිංචි නොවූ තෙමහල් නිවස විකිණීමට. Sliit කැම්පස් එකට හා අධිවේගී පිවිසුමට පහසුවෙන් ලඟාවිය හැක. 0714290392.
010230
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව. 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333
010368
මාලඹේ පට්ටියවත්ත පාරට මුහුණලා කොතලාවල අධිවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25 පර්චස්ය රු. 950,000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අමතන්න. 0717113333.
010390
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717113333
010367
මාලඹේ හෝකන්දර උතුර ප්‍රධාන පාරට 200m පර්චර්ස් 16 ක ඉඩම සමග නිවස ඉක්මනින්ම විකිණීමට. 076-9103366.
010427
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 250,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
010355
හෝමාගම, දියගමට නුදුරින් පර්චස් 9.1 ඉඩමක් විකිණීමට ඇත. 077-8465858.
010305
හෝමාගම- ඉක්මනින් විකිණීමට- නිදන කාමර 3, උණුවතුර සහිත නාන කාමර 2, බාහිර වැසිකිළිය, Tiled High සිවිලිම, A/C ආරක්‍ෂිත ගේට්ටු සහිත අවට බිත්ති Wifi, Home Security, ප්‍රධාන ජලය සහ Overhead ටැංකිය, හොඳ අසල්වැසි, නිස්කංලක පරිසරයක, NSBM විශ්වවිද්‍යාලයට ආසන්නව කුලියට දීම සඳහා ඉහළ ඉල්ලුමක්. පර්චස් 9.5 වර්ග අඩි 1,300 (දෙවන මහල සඳහා කෙටුම්පත් සැලසුම්/ ඇස්තමේන්තු) පළමු හිමිකරු, නිරවුල් ඔප්පු. 0743454696, 0759100944, 0772802091 chryshanthi@bigpond.com
010795
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුළ පමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්, කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්‍ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0717113333.
010387
කඩවත කිරිබත්ගොඩ නගරයන්ට මැදිව 9 කණුවේ පුෂ්පාරාම පාර, පන්සල පසුකර පදිංචි විය හැකි අඩක් නිමකළ නිවස විකිණීමට. 0751376502, 0755483262.
010756
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3න් අධිවේගයට විනාඩි 05යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39සිට. 0717113333.
010347
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම අයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට, 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමඟින්. අමතන්න. 0717-113333.
010371
කැලණිය පන්සලට 300m නුදුරින් 20P හතරැස් සාරවත් ඉඩම විකිණීමට. සුපිරි නේවාසික පරිසරය. බියගම පාරට 75m (224/ 228/ 226/230 බස් මාර් ග) කිරිබත්ගොඩට 3 Km සෑම දිශාවකින්ම පහසුවෙන් ප්‍රවේශ විය හැක. ගංවතුර අවදානමක් නැත. මි. 32 සාකච්ඡා හැක. අයිතිකරු පෙරේරා 0706963322
004457
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක් අදම අමතන්න. 0717113333.
010388
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717113333
010365
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්. ගම්පහ ගුවන් තොටුපොළ බස් පාරේ උඩුගම්පොල නගරයෙන්, නළ ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333
010364
නිට්ටඹුව නුවර පාරේ සිට මීටර් 900 පමණක් දුරින් කන්ද උඩ වෙලට මුහුණලා පර්. 41 නැවත කිසිදා නොලැබෙන පට්ට ආයෝජන අවස්ථාවක්. පර්චස් එක ලක්ෂ එකහමාරයි. 0710104703, 0771671136
010466
මිනුවන්ගොඩ එයාපොර්ට් ප්‍රධාන පාරට මුහුණලා යටියන පර්චස් 18ක නිවස + කඩය විදේශ ගතවීමට විකුණමි. විමසීම් 0112434658, 0763552911.
010679
මීගමුව, පමුණුගම, වෙරළ පාර, පර්චස් 66, නේවාසික ප්‍රදේශයේ, ගොඩබිම පැත්ත පිහිටීම. අමතන්න. 0761408473, 0712724403
010197
රද්දොළුගම නිවසක් විකිණීමට. විසිත්ත කාමරය, නිදන කාමරය (යාබද නාන කාමරය සහිත) මුළුතැන්ගෙය, අමුත්තන් සඳහා වැසිකිළිය, නිදන කාමරයේ AC සහිත විසිත්ත කාමරයේ බිත්ති විදුලි පංකා සහිත දොර හා ජනෙල් සඳහා යකඩ ග්‍රීල් යොදන ලද තාප්පය හා මෙටල් ග්‍රීල්, පිවිසුම හා පිටුපස ගේට්ටුව, ලීටර 500 ජල ටැංකිය/ ප්‍රධාන නාන කාමරයේ උණු ජලය – ඉහළ මාලයේ ඔරිජිනල් (කාමර 2) ව්‍යාප්ත කිරීමට අවකාශය සහිත පිටුපස වාහන නැවතුම සහිත පර්චස් 3.9 ඉඩමේ පිහිටි නිවස විකිණීමට.ප්‍රියන්ත – 0777330960 ඩිල්ෂාන් – 0776574314
010656
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පාදුක්ක හොරණ 315 බස් මාර්ගයේ ස්ටෝරුකඩේ අසල ධම්මානන්ද පාරට මුහුණලා බස් පාරට පේන දුරින් පර්චස් 20 ක තැනිතලා ඉඩම විකිණීමට. දු.ක. 0777-226660.
010304
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0717-113333.
010382
වාද්දුව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය, තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එකවර ගෙවීමෙදී 15% සුපිරි වට්ටමක් සමගින් දැන්ම අමතන්න. 0717113333.
010389
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0717113333.
010354
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/= සිට. 0717113333
010376
කුරුණෑගල වඳුරාගල කොළඹ පාරට මීටර් 200, වෙල්යායට මුහුණලා පර්චස් 43, පර්චසය ලක්ෂ 2 1/2. 0760205203
010121
කුරුණෑගල, මිගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,000/= සිට. 0717113333
010362
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්, පර්චසය 111,500/- සිට, නළ ජලය විදුලිය සමඟ සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717113333.
010384
කුලියාපිටිය – මීගහකොටුව – පර්චස් 35 හිස් ඉඩම මාදම්පෙ පාරට මීටර් 30 කි. පාසල් හා රජයේ කාර්යාල වලට නුදුරුව. වැඩිම ඉල්ලුමට. 0778263051
009577
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට නළ ජලය සමග. 0717113333.
010343
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපල පේනමානයේ. පර්චසය රු. 189,700/- සිට. 0717113333.
010352
වාරියපොළ නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග. 0717113333.
010339
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333
010377
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,000.00 සිට, පදිංචියටත් ආයෝජනයටත්, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
010356
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර බලගොල්ල දුම්බර උයන පර්. 20ක ඉඩම විකිණීමට ඇත. සියලුම පහසුකම් සහිතයි. ගැනුම්කරුවන් පමණයි. 0714427422.
010321
මහනුවර, පූජාපිටිය අංකුඹුර මහාමාර්ගයේ ගොඩහේනවත්ත 22 බිමෙන් ප. 60 කෙටස් හතරකින් එකක් ඉතිරිව ඇත. එහි එක මයිමක් මාර්ගයයි, ජලය, විදුලියැති කුඩා නිවස, තේ, ගම්මිරිස්, කඳුකරය ඉහත තැනි බිමකි. පදිංචියට ඕනෑම දේකට සුදුසුයි. ගොඩහේන මුස්ලිම් පල්ලියට ආසන්නව. 0716377413, 0743596934.
010165
0777282147 මහනුවර නගරයට 10 Km ක් ඇතුළත හෝටල් වලට හෝ විවිධ ව්‍යාපාරික ස්ථාන සඳහා සුදුසු ඉඩම් හන්තාන/ හාරගම/ කුණ්ඩසාල/ වත්තේගම අක්කර 10 ට අඩු පර්චස් 1 ක් ලක්ෂ 2 – 5 අතර මිල ගණන් සාකච්ඡා කළ හැක. සින්නක්කර ඔප්පු. 0777438169
008608
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක්. පර්චසය රු. 115,500/- සිට, බැංකු ණය. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
010348
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717-113333.
010372
ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට
කතරගම නගරයට නුදුරින් පර්චස් 210 ක ඉඩම කාමර 07 ක නිවාඩු නිකේතනය, අල්පොන්සු අඹ වගාවද සහිතයි. විමසීම් 0776732410, 0775839424
010112
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717113333.
010350
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100ක් පමණයි. 0717113333.
010338
ඇල්පිටිය – කුරුඳුගහැතැක්ම – කහදූව මාර් ගයේ පිනිකහන ප්‍රාථමික විද්‍යාලය සමීපයේ පර්චස් 18 (නිවස සමග) පර්චස් 10 සහ 3 1/2 කැබලි මිල අඩු කළා පර් චසය රු. 150,000/= ඔබේ මිල ගණන් පෙබරවාරියේ Whatsapp කරන්න. කතා කරන්න. මාර්තුවල වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777689413, 0112742916
008666
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333.
010357
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0717113333.
010381
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100ක් පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් සහිතයි. 0717113333.
010386
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717113333
010374
හික්කඩුව නගර සීමාවෙන් අගනා ඉඩමක් විකිණීමට. හික්කඩුව නගර සීමාවේ ගාලු පාරට මායිම්ව පිහිටි ඉඩමක් විකිණීමට ඇත. පර්චස් 150 ක තැනිතලා ඉඩම. තනි නිරවුල් අයිතිය. නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමත පිඹුරු. නළ ජලය, විදුලිය. විමසීම්. 077-3028150, 077-7777376.
010454
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
දෙනියාය පල්ලෙගම පර්චස් 30 පර්චස් 15 වගාවට සුදුසු ලයිට්, වතුර ඇත. අඩු මිලට දෙමි. 0725310047.
010227
මාතර උනැල්ල නිවස වර්ග අඩි 3,000 පර්චස් 31.5 කාමර පහයි. ප්‍රධාන පාරට මුහුණලා නිවසේ පිටුපසට මීටර් තුනක පාරක් ඇත. මාතර නගරයට 8km. ලැබීම රෝහල සහ උසාවිය 5 km. අධිවේගී පිවිසුමට 3 km. ගංවතුරට යට නොවේ. රු. 14,500,000. අඩුකර ගතහැක. තැරැව්කරුවන්ට 3%. 0702713130.
010414
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින් පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4ක්. 0717113333.
010345
මාතර නගර මධ්‍යයේ සිට 1km දුරින් ජාතික පැසැල් ජාත්‍යන්තර පාසැල් කිහිපකයට මැදිව (සාන්ත තෝමස්, සර්වේසස්, රාහුල, සුජාතා) තැනිතලා පර්. 44 සාධාරණ මිලකට ගැනුම්කරුවන් පමණක් උදේ 6.00- සවස 6.00 අතර විමසන්න. 0714426621.
010452
ලැබීම උසාවි සංකීර්ණයට නව රෝහලට දුම්රිය ස්ථානයට මැදිව දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට, බිම් සවිය ඔප්පුව අඩි 20 පුළුල් මාර්ගය සහිතයි. 071-1828335.
010531
වීරකැටිය රන්න පාර මීටර් 400 කට නුදුරින් පිහිටා ඇති 147 (පර්චස්) විකිණීමට. 0724145559
010902
අඟුලාන දුම්රිය පළ පාරේ ආතර් පෙදෙසේ ඇනෙක්සියක් කුඩා පවුලකට හෝ පිරිමි ළමයි දෙදෙනෙකුට කුලියට. 0718146492
010116
නුගේගොඩ දෙල්කඳ නිවසක් කුලියට දීමට ඇත. නිදන කාමර 4, සාලය, කෑමකාමරය, මුලුතැන්ගෙය, බැල්කනිය, වාහන නැවතීමට හැක. 077-2099005.
010451
නුගේගොඩ මංසන්ධියට ඉතාඅාසන්නව කාමර 3 සහිත අංගසම්පූර්ණ නිවස කුලියට. බැලීම සෙනසුරාදා, ඉරිදා පමණි. 0785100429.
008785
රාජගිරිය ප්‍රදේශයේ වැදගත් නිස්කලංක පරිසරයක පිහිටි සුපිරි නිවසක උඩුමහල කුලියට දීමට තිබේ. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු යුවළකට විශේෂයි. වාහන නැවතීමේ පහසුකම් සහිතයි. මාසික කුලිය රු. 60,000.00 ගෘහ භාණ්ඩ සහිතව රු. 70,000.00 පුතා සමග සිටීමට නිතරම ඕස්ට්‍රේලියාවේ යන බැවින් නිවස හොඳින් රැකබලාගන්නා යුවලක් සොයමි. 0767651210, 0769401210
010579
143 බස් මාර්ගයේ කඩුවෙලට ඉතා ආසන්නයේ නව නිවසක් බදු දීමට ඇත. අමතන්න. 0779141457.
010415
මහනුවර පේරාදෙණිය පාර සුවසෙවන රෝහල, Girls High School, ස්වර්ණමාලී, ආර්පිකෝ, ශ්‍රියානි ප්‍රධාන පාරේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට. අමතර පංතියකට, ගැහැණු ළමුන්ගේ නවාතැන් සඳහා ඉතා සුදුසුයි. මසකට 65,000/-. 077-8389070.
010425
බදුල්ල රත්වත්ත මාවතේ කාමර 10, නාන කාමර 04 සහිත දෙමහල් නිවස බදු දීමට. වාහන 04 නැවත්විය හැක. 0718871155.
010283
අම්බලන්ගොඩ ප්‍රජාපතී පාසල අසලම කාමර හතරක නාන කාමර දෙකක සම්පූර්ණ නිවස පර්චස් තිස්හතක ඉඩම විකිණීමට/ බදු දීමට තිබේ. 0772609632.
010291