විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු, වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමඟ. 0.177/ 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා: පුත්තලම 0112513151, 0714513887, 0714513888.
007141
W. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වාත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායු තුවක්කු රු. 49,500/= සිට ඉහළට නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායු තුවක්කු වගකීමකින් සහනදායිව. 0114361961, 0115737777, Whatsapp 0777319250/ 0777079250
007051
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම
හෝකන්දර ප්‍රදේශයේ තේ සමාගමක උසස් තත්වයේ මණ්ඩල කාමර මේස සහ පුටු, ගෘහ භාණ්ඩ, ලැප්ටොප්, පරිගණක සහ මිශ්‍ර තැටි වහාම විකිණීමට. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා 0762133337 හෝ +61481095544 අමතන්න.
010225
මහන යන්ත්‍ර විකිණීම
JUKI මැෂින් විකිණීමට. තොග ගැනුම් කරුන්ට විශේෂ වට්ටම්. අමතන්න. 0773979477.
010404
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අඋපෙ භෞතික විද්‍යාව 0703067766 රසායන විද්‍යාව 0767557022 සිද්ධාන්ත/ පුනරීක්ෂණ/ ප්‍රශ්නපත්‍ර ආකාරයට තනිව/ කණ්ඩායම් Live / Online
009611
අවුරුදු 1 1/2 සිට බබාලාට ජාතික, ජාත්‍යන්තර පාසල්වලට නිර්මාණශීලී දරුවකු බිහිකිරීමට අඩිතාලම භාෂාව කථාව වචන උච්චාරණය ලිවීම ඇඳීම ක්‍රියාකාරකම් මනෝවිද්‍යාත්මක පුහුණුවක් පාසල් සිසුන්ට Homework Helping මුලසිට සරලවම ජාත්‍යන්තර පුහුණු පළපුරුදු ගුරුතුමියක් පැමිණ උගන්වයි. 0714-299759.
010391
ඉංග්‍රීසි කථාව දෙවන භාෂාව ඉගෙනීමේ ජාත්‍යන්තර සම්මත ක්‍රම භාවිතයෙන් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. මාස 6 පාඨමාලාව. පාලිත ජයසිංහ, BA, LLB. 077-1671136, 071-0104703
009248
ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාව අ.පො.ස.(සා.පෙළ), අ.පො.ස (උ.පෙළ) කථනය, සාහිත්‍යය, පරිවර්තනසේවය අංක 627/1, විජයමහල්, මැද්දවත්ත, මාතර. මෙහෙයවීම. චමින්ද ලංකාමුල්ලගේ English Special Trained (M.T.C) Higher Diploma in English Language and Literature Zertifikat Deutsch als Fremdsprache (Goethe INS) Tel. 0741716654, 0703302336.
010118
English වැඩිහිටියන්, පාසල් සිසුන් සඳහා උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ, කොළඹ, කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි.0714-967990, 077-8697990, 033-2273497.
010706
English Spoken වැඩිහිටියන්ට චතුරව. O/L, A/L IELTS, Interview උසස් අධ්‍යාපනය අසමතුන්/ දුර්වලයින් සමත් කරවීම/ කථා කරවීම. 077-8717413.
006410
IELTS උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ, කොළඹ, කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714-967990, 077-8697990, 033-2273497.
010708
IELTS, (Academic/ General), UKVI Skills, ඉංග්‍රීසි කථාව, O/L, A/L, Literature English for London Exams සේන හග්ගල්ල. 071-4733689, 077-5558590.
010715
විවිධ දේ විකිණීම
එළවලු, සියලුම පලා වර්ග කපන මැෂිමක් විකිණීමට ඇත. හෝටලයකට ව්‍යාපාර කරන අයට අනර්ඝයි. විමසන්න. 0715925131
010232
Brand New- Philips Electric Pressure Cooker : Still with Packing Brand New Sharp Rice Cooker, National Electric Oven 0740793110′ Light Heating System.
010486
පුද්ගලික සුනඛාදි සතුන් විකිණීම
ඇමරිකන් බුලි බලු පැටවුන් – පියාගේ දෙමාපියන් හා ඔවුන්ගේ දෙමාපියන් ආනයනික අයවේ. ළමුන්ට මිත්‍රශීලී හා ආරක්ෂක බවින් යුතුය. සසළවන හැඟීම් හා සහයෝගිතාවයෙන් යුක්තය. ආනයනික සුරතල් සත්ත්ව ආහාර ඇත. මුහුණු පොත dimitri.fernando.790 ඉන්ස්ටග්‍රෑම් – dimitrifernando777 පණුවන් හලා එන්නත් කොට ඇත.
010183
ඉදුම් හිටුම් තිබේ
රත්මලාන ගොළුමඩම හන්දිය, ගාලු පාරට ආසන්නයෙන්, සියලු පහසුකම් සහිත (ටයිල් කරන ලද) කාමරයක්, රැකියාවක් කරන මහත්මයෙකුට හෝ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට කුලියට දීමට තිබේ. විමසන්න. 0778542293
009872
සෙවන නව නේවාසිකාගාරයට වැඩිහිටි දෙමාපියන් භාර ගැනේ. නිට්ටඹුව -කුරවලාන. 077-9860826 නම, ගම ටයිප් කර වට්ස් ඇප් කරන්න. (පින්තූර විස්තර එවන්නම්) පාලක වෛද්‍ය නෙවිල් අල්විස්.
010705
278 ජා ඇල ගනේමුල්ල බස් මාර්ගයේ දෙමහල් නිවසක උඩුමහල් කාමරයක් යාබද නාන කාමරය සහිතව රැකියාවැති පිරිමි ළමුන් දෙදෙනෙකුට. 071-0664511.
010539