Home » මනාලයෝ

මනාලයෝ

by damith
February 15, 2025 12:30 am 0 comment

අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුර­වැසි සිංහල බෞද්ධ එරට සිඩ්නි නුවර ප්‍රධාන­තම Design සමා­ග­මක ජ්‍යෙෂ්ඨ විධා­යක තන­තු­රක් හොබ­වන 1979/​07,​ 5′ 10” කඩ­ව­සම් සියලු දුසි­රි­තෙන් තොර මොර­ටුව විශ්ව­විද්‍යාලයෙන් උපා­ධිය (Fashion & Textile Desingn) ඕස්ට්‍රේලියාවේ පිළි­ගත් විශ්ව­විද්‍යාලය­කින් Master උපා­ධිය සමත් සොහො­යු­රාට උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිං­චි­යට යෑමට කැමති සහ­කා­රි­යක් ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ සිටින සහෝ­දර සහෝ­ද­රි­යන් සොයයි. නිවා­ඩු­වක් සඳහා ලංකා­වට පැමිණ ඇත. පවුලේ සත්‍ය විස්තර සමග පිළි­තුරු සප­යන්න. p​r​o​p​o​s​a​l​2​c​j​@​g​m​a​i​l​.​c​o​m​
G228878

කෑගල්ලේ,​ වැද­ගත් බොදු ගොවි කරාව විශ්‍රාමික රාජ්‍ය සේව­ක­යන් වූ දෙමා­පි­යන් ඔවුන්ගේ 1993/​5 උපත ලද,​ උස සෙ.මී 172 වන කිර්ති­මත් ජපන් විශ්ව­විද්‍යාලය­කින් උපා­ධි­ලද,​ ජපා­නයේ වසර 10කට අධික කාල­යක් වාසය කරණ,​ වර්ත­මා­නයේ ජපා­නයේ පිහිටි ජපන් සමා­ග­මක තොර­තුරු තාක්‍ෂණ ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරණ,​ ලංකාවේ වත්කම් හිමි පුතුට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. එකම වැඩි­ම­හල් සෙහො­යු­රිය ආයු­ර්වේද වෛද්‍යවරි­යක් වන අතර,​ ආයු­ර්වේද වෛද්‍යරයෙක් සමග විවාහ වී සිටී පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. නිවා­ඩු­වක් සඳහා ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තය. j​a​y​1​8​0​3​1​8​@​g​m​a​i​l​.​c​o​m
G228743

දකුණු පළාතේ බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ 1993 දෙසැ­ම්බර් මස උපත ලද උස 5′ 6” සිවිල් ඉංජි­නේරු හා ඩිජි­ටල් අලෙ­වි­ක­රණ (තොර­තුරු තාක්ෂණ) ක්ෂේත්‍රයේ අධ්‍යාපනික හා වාත්තී­මය සුදු­සු­කම් ලද දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර කඩ­ව­සම් විදේ­ශීය පද­න­මක් සහිත ආය­ත­න­යක ජ්‍යෙෂ්ඨ විධා­යක තන­තු­රක් දරන සංක්‍රමණය වීමට අද­හස් කරන අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් පුතු­හට යෝග්‍ය මනා­ලි­යක් සොයයි. විද්යුත් තැපෑල s​i​i​n​d​u​r​u​7​@​g​m​a​i​l​.​c​o​m​ ජංගම දුර­ක­ථන අංක 0777700164,​ 0769931745,​ 0912229603
G228869

බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වසර 40 මැද භාගයේ පසු­වන කල­ම­නා­ක­රණ මට්ටමේ රැකි­යා­වක නියුතු ඕස්ට්‍රේලියාවේ මනා ලෙස ස්ථාපිත දරු­වන් සමග දික්ක­සාද වූ මා විවා­හය සඳහා සොය­නුයේ ස්නේහ­වන්ත,​ කරු­ණා­වන්ත වග­කීම් දැරිය හැකි විනෝ­ද­කාමී,​ නුව­ණැති සමා­ජ­ශීලි සංචා­රය,​ ආහාර,​ ක්‍රියාකා­ර­කම් මිතු­රන් සහ පවුල සම­ගින් ජීවි­තයේ වින්ද­නය ලැබිය හැකි සහ­කා­රි­යකි. මේ පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් පිළි­තුරු d​r​e​a​m​p​r​o​p​o​s​a​l​0​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G228899

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1985 දී උපත ලද උස 5′ 5″ වන බැඳීම් වලින් තොරව කෙටි විහා­හ­ය­කින් නීති­යෙන් වෙන් වූ BSC,​ MSC,​ MBA සුදු­සු­කම් ලද,​ ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­වෙකු ලෙස ඩුබායි පද­න­ම්ක­ර­ගත් ජාත්‍යන්තර සමා­ග­මක ව්‍යාපාර මෙහෙ­යුම් පිළි­බ­ඳව වග­කීම් උසු­ලන පුතු­හට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් ප්‍රසන්න,​ කරු­ණා­වන්ත හඳ­ව­තක් ඇති දිය­ණි­යක් සොයයි. කුලය හා ආගම නොසැ­ලකේ. කරු­ණා­කර පිළි­තුරු p​l​a​n​e​t​a​p​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G228703

බොදු ගොවි ව්‍යාපාරික පවු­ලක් ඔවුන්ගේ මනා ලෙස ස්ථාපිත,​ විශිෂ්ඨ චරි­ත­ය­කින් හෙබි කඩ­ව­සම් අාගම දහ­මට ලැදි 1994 දී උපත ලද උස 5′ 7” වන (Bcom,​ DipPsyahologyMBA) සුදු­සු­කම් ලැබූ ව්‍යාපාරික පුතු­හට ඉතා­මත් රූමත් දිය­ණි­යක් සොයයි. කුලය හා ආගම බාධා­වක් නොවේ. m​a​r​r​i​a​g​e​a​p​s​0​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G228886

සිංහල ක්‍රිස්ත්‍රියානි දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 දී උපත ලද,​ උස 5′ 11″ වන මාස්ටර්ස් උපා­ධි­ධාරී ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිං­චිය හිමි ප්‍රසිද්ධ ආය­ත­න­යක සේවය කරණ පුතු­හට කරු­ණා­වන්ත මනා අධ්‍යාපන­යක් ලද වයස අවු­රුදු 28ට වඩා අඩු ඕස්ට්‍රේලියාවේ ජීව­ත්වන/​ අධ්‍යයන කට­යු­තු­වල නියැලී සිටින හෝ එම රටට සංක්‍රමණය වීමට කැමැති දිය­ණි­යක් සොයයි. ක්‍රිස්තියානි සහ කතෝ­ලික යෝජනා සඳහා පුමු­ඛ­තා­වය හිමි වන අතර,​ බෞද්ධ හෝ ඕනෑම පසු­බි­මක කේන්ද්‍රය හෝ උපන් වේලාව නොමැති යෝජනා සලකා බලනු ලැබේ. විද්යුත් තැපෑල l​e​o​.​h​e​c​t​o​r​8​1​@​g​m​a​i​l​.​c​o​m
G228699

උඩ­රට බොදු ගොවි ධන­වත් ඉහළ සබ­ඳතා සහිත වැද­ගත්,​ මනා ‍ලෙස ස්ථාපිත ව්‍යාපාරික /​ හෝටල් ක්ෂේත්‍රයේ දෙමා­පි­යන් විසින් තම වයස අවු­රුදු 41 (දෙසැ­ම්බර් මස) උස 5′ 11” මධ්‍යම සිරු­රැති ඉතා කඩ­ව­සම් මිත්‍රශීලී යහ­පත් සුහුරු විවාහ නොවූ තරුණ පෙනු­මැති ආක­ර්ශ­නීය පෞරු­ෂ­යෙන් යුත් පවුලේ සාර­ධර්ම ඉහ­ළින් අග­යන මහ­නු­වර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපන­ය­ලත්,​ දක්ෂ ක්‍රීඩක­යෙකු හා සියලු හැකි­යා­ව­න්ගෙන් අනූන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ඩීකින් විශ්ව­විද්‍යාලයේ ව්‍යාපාර පරි­පා­ලන මාස්ටර්ස් උපා­ධි­ලත් දැනට පවුලේ ව්‍යාපාර­යන්හි කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ ලෙස කට­යුතු කරන වටිනා වත්කම් උරුම පාපීන් රහිත කේන්ද්‍රයන් සහිත මනා ලෙස ස්ථාපිත දුම්පා­න­යෙන් තොර වැඩි­ම­හල් පුතු සඳහා ඉතා රූමත්,​ පැහැ­පත් සිහින් සිරු­රැති කාරු­ණික මනා ගති­ගු­ණ­ව­ලින් හෙබි වයස 30 – 41 අතර ඉහළ වැද­ගත් පවු­ල­කින් දිය­ණි­යක් සොයයි. ඕස්ට්‍රේලියාවේ හෝ විදේශ රටක ජීව­ත්වන ශ්‍රී ලාංකි­ක­යන් හා දික්ක­සාද වූ අය­ව­ලු­න්ගෙන් ලැබෙන යෝජනා ද සලකා බැලේ. කරු­ණා­කර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහි­තව තොර­තුරු එවන්න. ඊමේල් a​u​p​r​o​p​7​7​7​@​g​m​a​i​l​.​c​o​m
SG228914

ඕස්ට්‍රේලියාවේ පුර­වැ­සි­භා­වය හිමි,​ සිංහල බොදු ගොවි උඩ­රට,​ 53,​ 5′ 9” දුමින් හා මතින් තොර කඩ­ව­සම් පැහැ­පත්,​ ඉහළ ඉංග්‍රීසි භාෂා දැනු­මැති වෘත්තීය ගණ­කා­ධි­කා­රී­ව­ර­යකු සඳහා,​ ගැළ­පෙන කාරු­ණික,​ සැල­කි­ළි­මත්,​ පැහැ­පත්,​ සාර්ථක ජීවන සහ­කා­රි­යක විය හැකි රූමත් මනා­ලි­යක සොහො­යුරා විසින් සොයයි. ඔහු,​ පැමි­ණි­ලි­කරු ලෙස,​ ශ්‍රී ලංකාවේ තම දික්ක­සා­දය සඳහා අය­දුම් කොට සිටී. භේද නොසැ­ල­කෙන අතර,​ තමාම පිළි­තුරු එවන්නේ නම් කැම­තිය. ළඟදී ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තය. කේන්ද්‍ර පිට­පත සමග පිළි­තුරු යොමු කරන්න. ඊමේල් d​a​m​e​l​c​m​b​@​g​m​a​i​l​.​c​o​m
SG228663

කළු­තර බොදු ගොවි අවු 32,​ 5′ 4″ පුද්ග­ලික අංශයේ රැකි­යා­වැති පුතුට සුදුසු සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයති.
SG228541

කළු­තර බොදු ගොවි 1998 උපන් උස 5′ 6” උගත් කඩ­ව­සම් දායාද හිමි එකම ව්‍යාපාරික පුතුට උගත් දිය­ණි­යක් ව්‍යාපාරික පියා සොයයි. (භේද නොසැ­ලකේ)
SG228718

කොළ­ඹට ආසන්න පදිංචි බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1993 උපන්,​ 5′ 6″ උස කඩ­ව­සම්,​ සුරා සූදු­වෙන් තොර පුතු­හට සුදුසු මනා­ලි­යක් සොයයි. ඔහු ජාත්‍යන්තර පාසැ­ලක අධ්‍යාපනය ලත් අතර,​ වෘත්ති­යෙන් උපා­ධි­ධාරී මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යෙකි. සාර්ථක අනා­ග­ත­යක් ඇත. ගුණ­ය­හ­පත්,​ දක්‍ෂතා ඇති පවුලේ වැඩි­මල් පුතු වන අතර,​ බාල එකම සොයු­රිය ළඟදී විවාහ වීමට සිටී. වැද­ගත් පවු­ලක උගත් රූමත් දිය­ණි­යක් අප සොයමු. පරි­ග­ණක ක්‍ෂේත්‍රයේම නම් වඩාත් ගැළපේ. Email- p​r​o​p​o​s​a​l​s​f​o​r​s​o​n​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SG228553

කොළඹ බොදු ගොවි වයස 30 උස 5′ 4″ පුද්ග­ලික ස්ථිර රැකි­යාව. දෙම­හල් නිවස හිමි පුතුට උගත් දිය­ණි­යක් සොයමි.
SG228532

දකුණේ බොදු ගොවි 93 උපන් 5′ 6″ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු පුතුට උගත් යහ­පත් දිය­ණි­යක් පියා සොයයි. කුජ 01.
SG228468

බොදු ගොවි අඩි 4 අඟල් 2 උසැති නිව­සක්,​ රැකි­යා­වක් හිමි පුතුට ගුණ­වත් දිළිඳු දිය­ණි­යක් මව සොයයි.
SG228673

බොදු ගොවි සිංහල,​ 1966 උපන් මා විවාහ වීමට තරු­ණි­යක් සොයමි. මාගේ බිරිඳ මිය ගොස් ඇත. අවු­රුදු 9 ක පුතෙකු සිටී. වාසය කිරී­මට ගෙයක් ඇත. මා කොළඹ රැකි­යා­වක් කරමි. සුදු පැහැ­පත් අයෙකි. උස අඩි 5 යි අඟල් 6 කි.
SG228941

මහ­නු­ව­රට නුදුරු බොදු බත්ගම් වයස අවු­රුදු 30 වතු ක්ෂේත්‍රයේ ස්ථිර රැකි­යා­වක් කරන කඩ­ව­සම් පුතුට රැකි­යා­වක් අැති දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පියෝ සොයති. මහ­නු­වර අව­ටින් විශේ­ෂයි.
SG228709

මූල්‍යමය වශ­යෙන් මනා ලෙස ස්ථාපිත වයස අවු­රුදු 57 වන උස,​ තළෙළු කඩ­ව­සම් සමා­ගම් අධ්‍යක්ෂව­ර­යකු වියුක්ත සම්බ­න්ධ­තා­ව­යක් ගොඩ­නගා ගැනීම සඳහා යෙහෙ­ලි­යක් සොයයි. මම විවා­හ­ක­යෙක් වන අතර,​ කායි­කව වෙන් වී සිටිමි. අවු­රුදු 50 ට වඩා අඩු සහ­කා­රි­යක් වඩාත් යෝග්‍යයි. m​i​h​a​l​a​0​1​4​9​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SG228823

රිකි­ල්ල­ග­ස්කඩ බොදු 1985 උස 5′ 10″ පම­ණ­වන පුද්ග­ලික ආය­ත­න­යක විදුලි කාර්මි­ක­යෙක් හා සංගීත ශිල්පී­යෙක්ද වූ මනා පෙනු­මක් ඇති සහෝ­ද­ර­යාට සුදුසු සහ­කා­රි­යක් සොයයි. කේන්ද­රය සමග විම­සන්න. 0522287371,​ 0779676735.
SG228796

සිංහල බොදු ගොවි ධන­වත් දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 35 වන සුහුරු හා කඩ­ව­සම් වර්ත­මා­නයේ ඕස්ට්‍රේලියාවේ ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුර­වැ­සි­භා­වය හිමි ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ප්‍රමාණ­වත් වත්කම් හිමි මනා සුදු­සු­ක­ම්ලත් ඉංජි­නේ­රු­ව­ර­යකු වන බාලම පුතුට සම පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් රූමත්,​ උගත් දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු w​i​n​r​2​3​7​7​@​g​m​a​i​l​.​c​o​m
SG228818

හලා­වත 1985.07.01,​ 5′ උස ව්‍යාපාරික පුතුට යහ­පත් ගුණ­ග­රුක අවු­රුදු 30 ඉහළ දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. වයඹ පළා­තෙන් විශේ­ෂයි. (බෞද්ධ හෝ කතෝ­ලික)
SG228492

1964 උපන් වැන්දඹු 5′ 8” උස කඩ­ව­සම් දරු­ව­න්ගෙන් නිද­හස් තනිවූ ව්‍යාපාරික දැනුම ඇති සොයු­රාට දේපළ ඇති හෝ ධන­වත් මනා­ලි­යකු සොයයි. වැඩි වයස් ගැළපේ. අවංක ගුණ යහ­පත් අයෙකි. 035-4335757
SG228803

1978 බොදු ගොවි/​ කරාව 5′ 10” ඉතා කඩ­ව­සම් සහ­කාර බැංකු කළ­ම­නා­කාර IT උපාධි පුතුට උගත් රූමත් දිය­ණි­යක් සොයයි. විදේ­ශ­ගත අයද ලියන්න. m​p​r​o​p​o​1​9​7​8​@​g​m​a​i​l​.​c​o​m​
SG228808

1997 බත්ත­ර­මුල්ල,​ කොස්වත්ත බොදු ගොවි උස 5′ 6” පිළි­ගත් පෞද්ග­ලික ආය­ත­න­යක ස්ථිර සේවයේ නියුතු දුසි­රි­තෙන් තොර වැඩි­ම­හල් පුතුට යහ­පත් දිය­ණි­යක් දෙමා­පියෝ සොයති. අම­තන්න. 0743347669 (මව) 0112790551
SG228826

1999 වසරේ උපන් බොදු ගොවි උස 6′ 2” බස්නා­හිර පළාතේ නාවික හමුදා ලුති­නන් ඉංජි­නේරු පුතුට උගත්,​ රූමත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි.
SG228947

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division