ඇඑජ ජීවත්වන බොදු ගොවි පුරවැසි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු මස උපත ලැබූ, උස 5′ 8” වන තළෙළු හා සිහින් සිරුරැති ඉතා ප්‍රසන්න පෞරුෂයකින් යුක්ත පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ ප්‍රසිද්ධ ආයෝජන සමාගමක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු සොයයි. ඇඑජ, කැනඩාවේ පදිංචි හෝ ඇඑජ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. mproposaljay1995@gmail.com
B228901
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද උස 5′ 3” වන කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලැබූ කීර්තිමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලද වර්තමානයේ කීර්තිමත් පෞද්ගලික සමාගමක සේවයේ නියුතු රූමත් දියණියට යෝග්‍ය මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු proposal1788@gmail.com වෙත එවන්න.
B228895
කොළඹ බොදු ගොවි වැදගත් ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ 1997 පෙබරවාරි මස උපත ලද උස 5′ 6″ වන සිංහල බෞද්ධ සංස්කෘතික වටිනාකම් යටතේ හැදුණු වැඩුණු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ මැලේසියාවේ නොටින්හැම් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ හා මූල්‍ය උපාධිය ලැබූ එක්සත් රාජධානියේ බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයන් ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ උපාධිය ලැබූ වර්තමානයේ එක්සත් රජධානියේ රැකියාවේ නියුතු, සංක්‍රමණය වීමට කැමති රූමත් එකම දියණියට කරුණාවන්ත හඳවතක් ඇති වෘත්තීමය සුදුසුකම්ලත් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ජීවත්වන පුතකු සොයයි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේනම් පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු dkaruprop2025@gmail.com වෙත එවන්න.
B228905
කොළඹ 07 පදිංචි මනාලෙස ස්ථාපිත බොදු ගොවි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1999 දී උපත ලද උස 5′ 3″ වන කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ, ඇයගේ උසස් අධ්‍යාපනය එක්සත් රාජධානියේදී ලැබූ, එංගලන්තයේ ජාතික රෝහලේ (NHS) වෛද්‍යවරියක් ලෙස සේවය කරණ රූමත් දියණියට මනා ගති පැවතුම් ඇති අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු. manamperipriyanthi@gmail.com වෙත එවන්න.
B228925
බස්නාහිර පළාතේ වැදගත් පවුල් පසුබිමක් සහිත වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුද 27, (97/10) උස 5′ 3” වන තළෙළු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ වෘත්තීමය සුදුසුකම් ලැබූ දියණියට වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති චරිතවත් සහකරුවකු සොයයි. යෝජිත දියණියට ප්‍රමාණවත් වත්කම් හිමි අතර, ඇ.එ.ජ. ස්ථිර පදිංචිය හිමිය. පූර්ණ විස්තර විද්යුත් තැපෑල මගින් yehan1720@gmail.com වෙත එවන්න.
B228881
වසර තිහකට වැඩි කලක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන professional දෙමව්පියන් 1996 ජනවාරි උපන් 5′ 5″උගත් රූමත් සිහින් සිරුරැති පැහැපත් විශිෂ්ට විශ්වවිද්‍යාලයක Human resources manager වරියක් ලෙස සේවය කරන, ශ්‍රී ලාංකීය සංස්කෘතිය අගයන බෞද්ධ පිළිවෙත් ගරු කරන සිංහල භාෂාව මනා ලෙස හැසිරවීමට පිළිවන් ද්විත්ව පුරවැසි භාවය (Australia/Sri Lanka) සහිත, එකම බාල සහෝදරයා ප්‍රධාන පෙළේ ආයතනයක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන අපගේ බොදු ගොවි දියණියට සමකුල උගත් කඩවසම් Professional වෘත්තියක, සම සුදුසුකම්/ සම interest ඇති ඕස්ට්‍රේලියාවෙන් (Sydney විශේෂයි ) හෝ ස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සුදුසුකම් ඇති eg: වෛද්‍ය/ ඉංජිනේරු/ IT පුතෙකු සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය සහිතව පිළිතුරු එවන්න. Email – lsr840713@gmail.com
B228687
ශ්‍රී ලංකාවේ කෑගල්ලේ ජීවත්වන බොදු ගොවි විශ්‍රාමික වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5′ 5″ වන තලෙළු, රූමත් කමනීය හා නිපුනතා සහිත සිහින් සිරුරැති වැඩිමහල් දියණියට කඩවසම් හා කරුණාවන්ත වෛද්‍ය පුතකු සොයයි. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල. mudithadissanayake24@gmail.com
B228909
1973 උපන් 4, 9″ අවිවාහක ව්‍යාපාරික දියණියට මනාලයකු සොයයි. propm4777@gmail.com
B228936
(කුරුණෑගල බොදු බත්ගම් – දේව මිශ්‍ර කුල Bsc උපාධිධාරී, 1996 උපන් 5′ 3″ තලෙළු වටිනා වත්කම් හිමි වැඩිමහල් දියණියට සුරා සූදුවෙන් තොර වැදගත් පවුලකින් පුතෙක් සොයයි. බේද නොසැලකේ. විදේශගත අයද විදෙස් ගත වීමද සලකා බැලේ. පවුල්‍ෙ තොරතුරු සහ හඳහන් කොපිය අවශ්‍යයි) email=uthpalakumari90@gmail.com
B228928
අනුරාධපුර බොදු ගොවි වයස අවු 30 උස 5′ 7″ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරි දැනට පුද්ගලික ආයතනයක විධායක නිලධාරී දියණියට ගුණ සහපත් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB228917
කොළඹ බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1992 දී උපත ලද උස 5′ 4” වන ඇයගේ ප්‍රථම උපාධිය මාස්ටර්ස් උපාධිය හා CIMA සම්පූර්ණ කරන ලද, ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි. මනාලෙස ස්ථාපිත ප්‍රධාන පෙළේ බැංකුවක රැකියාවේ නියුතු කෙටි විවාහයකින් වෙන් වූ රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු මෙල්බර්න් නුවරින් සොයයි. කරුණාකර පිළිතුරු dfdf199200@gmail.com වෙත එවන්න.
SB228891
කොළඹ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් සහිත උගත් රූමත් 1993 අගෝස්තු උපන් උස 5′ වෛද්‍ය දියණියට සමඋගත්කම් ඇති සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි. ඇය දැනට කොළඹ මූලික රෝහලක සේවයේ නියුතුය. වෛද්‍ය වෘත්තිය විශේෂයි. Email – sarathpadmasiri@yahoo.com
SB228821
ගම්පහ බොදු ගොවි අවුරුදු 27 උස 5′ 5″ කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී, පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත්, පැහැපත්, දෙමහල්, නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි.) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත, පවුලේ විස්තර, දුරකථන අංකය සමග විමසන්න. proposalmarriage97@gmail.com
SB228916
ගම්පහ 95/4 බො/ගො 5′ 2″ මෘදුකාංග ඉංජිනේරු දියණියට සමාන රැකියාවක් ඇති සාමාන්‍ය පවුලකින් ගුණගරුක පුතෙකු දෙමාපියෝ සොයති. 033-2233843.
SB228624
දකුණේ බොදු ගොවි 1994/3 උස 5′ 6″ (MBBS) වෛද්‍ය දියණියට සම උගත් පුතෙකු සොයයි. වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි. පවුලේ විස්තර සහ කේන්දර පිටපත අවශ්‍යයි. proposal0301@hotmail.com
SB228543
දෙමාපියන් ඔවුන්ගේ 1993 අගෝස්තු මස උපත ලද අධ්‍යාපනික සුදුසුකම්ලත් ප්‍රසන්න පෙනුමැති එකම දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. ha.gunathilake58@gmail.com
SB228841
බස්නාහිර පළාතේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද, උස 5′ 7″ වන උපාධිධාරී මෟදුකාංග ඉංජිනේරුවරියක් වන රූමත් කරුණාවන්ත වටිනා වත්කම් හිමි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලකින් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විදේශයකට සංක්‍රමණය වීමට කැමැත්තක් නොමැත. පාපී කේන්ද්‍රයක් නොවේ. විද්යුත් තැපෑල- prop96marriage@gmail.com
SB228784
බස්නාහිර බොදු ගොවි 28 වියැති, 5′ 3″, විද්‍යා ගුරු දියණියට ස්ථිර රැකියාවැති ගුණගරුක සහකරුවෙකු මව සොයයි. කුජ රාහු 7 වැන්නේ.
SB228616
බොදු ගොවි මනාලෙස ස්ථාපිත වූ තදාසන්න පෙදෙසක වෙසෙන ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993 ජූලි මස උපත ලද උස 5′ 7″ වන මනාගති පැවතුම් ඇති රූමත්, සිහින් සිරුරැති කොළඹ 7 ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනයලද, උපාධිධාරී විධායක ශ්‍රේණියේ තනතුරක් දරන කොළඹ පිහිටි අර්ධරාජ්‍ය සංස්ථාවක ප්‍රධාන කාර්යාලයේ සේවය කරන මිලියන ගණනාවක වටිනාකම සහිත දේපළ හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වැදගත් බොදු ගොවි පවුලකින් පැවැත එන පුතකු සොයයි. සමකුල අය පමණක් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marriagepropo88@gmail.com
SB228752
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 2″ වන BA හා MA උපාධිධාරී, ශ්‍රී ලංකාවේ රාජ්‍ය දූත සේවයේ, (Diplomatic Mission) පරිපාලන සහායිකාවක් ලෙස සේවය කරණ දියණියට මනා අධ්‍යාපනයක් ලද, රැකියාවැති, සමකුල 1987 පසු උපත ලද, පුතකු සොයයි. පාපීන් රහිත කේන්ද්‍ර වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. proposalinsearch91@gmail.com
SB228708
බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 39 හා උස 5′ 3″ වන එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් පාශ්චාත් උපාධි ලද ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක සේවය කරණ රූමත්, වීනීත, ආගම දහමට ලැදි මනාගති පැවතුම් ඇති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p.pitiya@yahoo.com
SB228779
බොදු, ගොවි/ කරාව, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වැදගත් පවුලක අවුරුදු 32, පියකරු, 5′ 1″, පශ්චාත් උපාධි, විධායක රැකියාවක නියුතු දියණියට වෘත්තීමය සුදුසුකම් ලත්, මනා ඉංග්‍රීසි දැනුමැති කාරුණික පුතකු දෙමාපියන් සොයයි. කුල, ආගම්, වයස් භේද නොසැලකේ. වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි. දුරකථන අංක සමඟ සියලුම විස්තර අවංකවම පළමු ලිපියෙන්. ausceylon@gmail.com
SB228931
මහරගමට නුදුරු බො/ගො 1978, 5′ 6 1/2″ රජයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වත්කම් හිමි දියණියට ගැළපෙන රැකියාවැති පුතෙකු රජයේ විශ්‍රාමික දෙමාපියෝ සොයති.
SB228613
මාතර දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් මස 17 උපත ලද උස 5′ 5″ වන කරාපිටිය වෛද්‍යපීඨයෙන් උපාධි ලද, වර්තමානයේ MBBS වෛද්‍යවරියක් ලෙස රජයේ රෝහලක සේවය කරණ තලෙළු ඉතාමත් කරුණාවන්ත, රූමත්, ආගම දහමට ලැදි නහඬ චරිතයකින් හෙබි දියණියට මනාගති පැවතුම් ඇති සැලකිලිමත් සුදුසුකම්ලත් වෛද්‍ය/ ඉංජිනේරු පුතකු හෝ උපාධිධාරී ව්‍යාපාරික පුතකු සොයයි. chaniabeyrathna@gmail.com
SB228792
වයස අවුරුදු 60 ක් වන මිතුරියක් හට ඇයව ආදරයෙන් බලාගෙන ජීවිත කාලයම ජීවත්වෙලා සිටිනතුරු ආදරයෙන් සිටිය හැකි අයකු විවාහයට සොයමි. බලාපොරොත්තු වන්නේ ආදරය පමණය. උස 5′ 6″ වැඩිවිය යුතුය. රිය පැදවීමේ හැකියාව තිබිය යුතුය. සියලු විස්තර සමග lankausa@myyahoo.com වෙත එවන්න.
SB228937
වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෙදියක් ලෙස සේවය කරණ මා සොයනුයේ ක්‍රිස්තියානි, වයස අවුරුදු 55-60 අතර අවංක තනිකඩ/ දික්කසාද වූ යෝග්‍ය සහකරුවෙකි. කරුණාකර වැඩිදුර විස්තර සඳහා අමතන්න. මාලි පෙරේරා. 0112717200, 0779731012.
SB228727
සිංහල බෞද්ධ උගත් වෘත්තීමය සුදුසුකම්ලත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37, උස 5′ 1” වන BSc, MSc සහ FGA(UK) සුදුසුකම් ලැබූ කොළඹ රාජ්‍ය අංශයේ විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන දියණියට යෝග්‍ය මනාගති පැවතුම් ඇති සුදුසුකම් ලැබූ පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුර එවන්න. gsar684@gmail.com වෙත එවන්න.
SB228920
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද උස 5′ 5” වන ඇමරිකාවේදී ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කරන ලද වර්තමානයේ phd උපාධිය හදාරණ දියණියට කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. ඇ. එ.ජ. යෝජනා පමණක් අපි බලාපොරොත්තු වන්නෙමු. කරුණාකර පිළිතුරු dproposals25@gmail.com වෙත එවන්න.
SB228939
1976 ඔක්තෝබර් බොදු ගොවි/ කරාව 5′ 3” පැහැපත් රූමත් සංස්ථා සේවයෙන් ඉවත් වූ (VRS) ආයුර්වේද ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරී වටිනා දායාද හිමි දියණියට සුදුසු උගත් කඩවසම් පුතෙක් සොයයි. විදේශගත අයද ලියන්න. mpropo1976@gmail.com
SB228810
1978.02.15 චරිතවත් දියණියට රැකියාවති නිවසැති සහකරුවෙක් සොයයි.
SB228680
1990, 5′ 4” බස්නාහිර බෞද්ධ ගොවිකුල පවුල් බරින් තොර ආගමට ලැදි පියකරු, ප්‍රියමනාප රජයේ රෝහලක වෛද්‍යවරියකි. ඇයගේ රැකියාවට සරිලන රජයේ, පුද්ගලික, සංස්ථා, ස්ථිර සේවය නියුතු ගුණවත් මහතකු විශ්‍රාමික දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත සමග අවංකවම පිළිතුරු සපයන්න භේද සලකා බලමි.
SB228764
1993/4, බොදු ගොවි 5′ 4″ කොළඹට නුදුරු, ඉංජිනේරු දියණියට උගත්, යහපත් පුතෙකු, රජයේ විධායක ශ්‍රේණියේ විශ්‍රාමික දෙමාපියෝ සොයති. එකම සොයුරා ද ඉංජිනේරුවරයෙකි. කේන්දර පිටපත සහ පවුලේ විස්තර සමග විමසන්න. mproposal1210@gmail.com
SB228933
1994 බස්නාහිර උගත් වැදගත් පවුලක ප්‍රධාන පාසලක රජයේ විවි ඉංජිනේරු ඉහළ වත්කම් සහිත රූමත් සිහින් දියණියට එවැනිම පවුලකින් උගත් ගුණගරුක පුතෙකු (ලංකාවේ හෝ විදේශගත) සොයයි. pro909194@gmail.com
SB228944
1997.01 උපන්, උස 5′ 3″ පමණ සිහින් සිරුරක් හිමි රූපලාවන්‍ය කටයුතුවල නිරත ගුණයහපත් ආගම දහමට ලැදි දියණියට ගුණයහපත් පුතකු සොයයි. කේන්දර පිටපත සමඟ විස්තර විමසන්න. 0112748223, (උදේ 7 සිට 9 දක්වා)
SB228646
90, කොළඹ උස 5′ 4″ සිංහල ගොවි කතෝලික වෘත්තියෙන් උගත් පැහැපත් එකම දියණියට වත්කම් සහිතයි. උගත් වෘත්තිමය රජයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උස 5′ 7″ වැඩි පුතෙකු විශ්‍රාමික විදුහල්පති පියා සොයයි. අගනගරාසන්න සිංහල ගොවි බොදු/ කතෝලික විශේෂයි. Email- props9027@gmail.com
SB228498